You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , November 17 2019
Breaking News
Home / Sinhala Subtitle / රුවන් කුමාර

රුවන් කුමාර

At the End of the Tunnel (2016) AKA Al final del túnel Sinhala Subtitles | උමගක හොරකම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අදත් අරන් ආවා 2017 නිකුත් වෙච්ච ස්පාඤ්ඤ චිත්‍රපටයක්. මේකෙ නම at the end of the tunnel කියලා තමයි ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මේක IMDB වල 7.1 අරගත්ත (මනාප 10000 කින්) තක්කාලි දර්ශකය 80% දක්වා කරකවා ගත්ත සුපිරි එකක්. මුලින්ම ට්‍රේලරේ බලන්න. ඊට පස්සේ IMDB සයිට් එක පැත්තේ ගිහින් බලන්න මේකෙ ගතිය …

Read More »

The Unthinkable (2018) AKA Den blomstertid nu kommer Sinhala Subtitles | හොර සල්ලි හෝදා දීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඉස්සුවා තවත් 2018 නිකුතවෙච්ච ස්වීඩන් චිත්‍රපටියක්. මේක Action, Romance, Sci-Fi කියන ගන වලට අයත් වෙන IMDB 6.4 ඉහල අගයක් ගත්ත පිලුම්යක්. අනික මේක තක්කාලි දර්ශකයේ 100% රේටින් තියෙනවා. මම නිකමට කියන්නේ…… බලන්න හිතෙන්නේ නෑ වගේනන් මේකෙ තියෙන ගතිය බලන්න පූර්ව ප්‍රචාරක පටිය බලන්න. මොකද මම සබ්කරන්නේ හුගක් විදේශීය මමම …

Read More »

L Storm (2018) AKA ‘L’ fung bou Sinhala Subtitles | හොර සල්ලි හෝදා දීම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න උස්සගෙන ආවා 2018 නිකුත් වෙච්ච L storm 2018 මේක මම දැන් දින කීපයකට කලින් දුන්න P Storm (2019) කියන ච්ත්‍රපටියේ කලින් එක. කලින් දාපු එකට හොද ප්‍රතිචාර තිබුන නිසා හා ඇඩ්මින්වරයෙක් කරන ලද ඉල්ලීමකට අනුවයි මේ දෙවනි කොටස කලේ. මේකට IMDB 6.9 වගේ රේටින්ස් තියෙනවා. ඒවගේම ගූගල් අය 79% …

Read More »

P Storm (2019) AKA ‘P’ fung bou Sinhala Subtitles | හිරගෙදර හොරු [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද උස්සගෙන ආවා හොංකොන් ව්ත්‍රපටියක් මේක නිදහස් වෙලා තියෙන්නේ 2019 අවුරුද්දෙ අප්‍රේල් වල.මේක Crime/Action කියන ගණ වලට අයිති IMDB රේටින් 6.0 තියෙන ඇක්ෂන් මූවි එකක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ David Lam කියලා කෙනෙක්. මේ සලරුව බලන්න කලින් මේක ගැන අවුලක් තියෙනවකක් පූර්ව ප්‍රවාරක පටය බලන්න එතකොට තේරෙයි මේකෙ තියෙන ගතිය. …

Read More »

August Winds (2014) AKA Ventos de Agosto Sinhala Subtitles | අගෝස්තු සුළඟ [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සෙ සබක් කරන් එකතුවුනේ. පරිගනකය ඇන හිටපු හින්දයි මේක වුනේ . හරි. අද තොරගත්තේ බ්‍රසීලියන් ච්ත්‍රපටයක් මේකෙ නමේ හැටියටම තේරෙනවා ඇති මේක අමුතුම කතාවක්.කවුරුහරි පට්ට ඇක්ෂන් තියෙයි කියලා හිතෙනවානන් ඒවා නෑ මේකෙ. මේකට IMDB අගයක් අරගත්ත සුලිරි කලාත්මක ෆිලුමයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Gabriel Mascaro කියලා කෙනෙක්. මේක ඇත්තටම …

Read More »

RocknRolla (2008) Sinhala Subtitles | සිතුවමේ හොරකම [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න ගෙනාවා තවත් සුපිරි පිලුම්යක් Rock.n Rolla 2008. මුලින්ම කියන්න ඕනි මේක අරන් මාසයක් විතර වෙනවා පරක්කු වුනේ බයිසිකලෙන් වැටිලා පස්ස පාරෙ වැදුනු හින්දා. මට එක පාරකට හිතනවා ලංකාවේ අපි පිලුම් බලනකොට අලුත් ඒවා එනකන් විතරක් බලාගෙන ඉන්නවද කියලා. අපිට මග ඇරිච්ච ගොඩාක් හොද පිලුම් තියෙනවා බලන්න. අපිට මග ඇරිච්ච …

Read More »

Irréversible (2002) Sinhala Subtitles | නොපෙනෙන යථාර්තය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඹන්න බයිස්කෝප් එක පැත්තට ආවා කිවුව විදිහට මගේ තුන්වන උපසිරසි නිර්මායත් අරන් අපේ කට්ටියට බලන්න අත ඇරිලා තියෙන සුපිරි චිත්‍රපටයක් අරගෙන. මේකෙ නම  Irreversible (2002). මේක නිකන්ම නිකන් චිත්‍රපටයක් නොවයි. මේක IMDB වල 99642 දෙනෙක්ගේ කැමැත්තෙන් 7.4 වගේ ඉතා ඉහල අගයක් අරගත් ගෙඩි තක්කාලි වල  57% වගේ අගයක් අරගත්ත ප්‍රංශ චිත්‍රපටයක්. මේක  ගේන්න හිටියේ මීට …

Read More »

The Whisky Robber (2017) Sinhala Subtitles | විස්කි වගේ වැඩදෙන ගේම් කාරයෙක් [සිංහල උපසිරැසි සමඟ]

මේ මම ගෙන එන දෙවන උපසිරසිය.අද උස්ගෙන ආවේ හංගේරියන් සුපිරි පිලුමි කෑල්ලක්. මේක අන්තර්ජාලයේ සැරිසරනකොට හම්ලබ උනේ.මම සාමිප්‍රදායක ෆිල්ම් සෙටි එකෙන් බැහැරවෙලා හැංගිලාගිය ඒවට සබ් දෙන්න උත්සාහ කරනවා. මම අපේ සහෝදරයො වගේ ලිපි ලියන්න දන්නෙනම් නැහැ. මේකෙ නමේ හැටියටම තියෙන්නේ ගේමක් දෙන පොරක් ගැන කතාවක්.හැබැයි මේක හංගේරියාවෙ සිදුවු ඇත්ත කතාවක් …

Read More »

Unfreedom (2014) Sinhala Subtitles | නොලද නිදහස සොයා…[සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් සියලුම බයිස්කෝප් වාසීන් සදහා …මම රුවන් විජේරත්න. මම හැමදාම ඇවිත් බයිස්කෝප් එකට දාන චිත්තරපටි වලින් 75% විතර බාගන්නවා. ඉන්න ගමන් හිතුනා සබක් කන්න. මේ මගේ පලවෙනි සබ.. හැබැයි හැමෝම කරනවා වගේ මම ඇඩිමින් කට්ටියගෙන් අවසරේ ගන්නන් අමතක උනා. හැබැයි මේක මම දන්නවා කිසිම කෙනෙක් බාරගෙන නැති බව. මේක Drama/Crime …

Read More »
error: Alert: Content is protected !!