You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 22 2019
Breaking News
Home / Sinhala Subtitle / රුවන් ලක්ෂාන්

රුවන් ලක්ෂාන්

Legend of the Demon Cat (2017) AKA Kûkai Sinhala Subtitles | බළල් වේශයෙන් ආ පළිගැනීමේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! කිවුවා බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං, කාලෙකට පස්සේ පුරුදු විදියටම චීන ෆැන්ටසි චිත්‍රපටකට උපසිරැසකුත් අරගෙන ආවා….. ම්.. ටිකක් විතර මේ උපසිරැස කරන්න කල් ගියා තිබුණු පෞද්ගලික වැඩ රාජකාරි මැද ඉඩක් හදා ගන්න අමාරු වුණා. කොහොමින් කොහොම හරි ඔන්න ඉතිං මං සබ් එක ඉවර කළා…. මේක කලින් ලිවුව …

Read More »

Red Island (2018) Sinhala Subtitles | සාපයෙන් කෙළවර වුණු දූපතට ගිය ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් ! බයිස්කෝප් වාසි සියලු දෙනාටම. ඔන්න ඉතිං මං කිවුව විදියට ඉංග්‍රීසි ෆිල්ම් එකකට උපසිරැසකුත් අරන් මං ආවා. හැබැයි මේක ඇමරිකන් ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේක කැනඩා ෆිල්ම් එකක්. ඉතිං එහෙනම්, අනංමනං නැතුව මං ෆිල්ම් එක විස්තර කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම තිරගත වීම ආරම්භ කරලා තියෙන්නෙ 2018 වසරේ ඇමරිකාවෙදි. මේක Mystery, …

Read More »

Iceman: The Time Traveller (2018) AKA Bing feng: Yong heng zhi men Sinhala Subtitles | අයිස් මිනිසා 2: කාල යාත්‍රිකයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්…! බයිස්කෝප් වාසි සියලුම දෙනාටම. ඔන්න ඉතිං මං මගේ තුන්වෙනි උපසිරැසත් අරන් ආවා. හැබැයි මේ සැරෙත් මං අරන් ආවේ චීන ෆිල්ම් එකක්ම තමා. ඇත්තටම මං මේ සැරේ කරන්න හිටියේ චීන එකක් නෙමෙයි. ඒත් මං වැඩිපුරම කැමති Fantasy, Adventure, Action වගේ ෆිල්ම් වලට තමා….. ඒ විදියේ හොලිවුඩ් ෆිල්ම් වලට ගොඩක්ම සබ් …

Read More »

Time Raiders (2016) Sinhala Subtitles | කාල ආක්‍රමණිකයෝ [සිංහල උපසිරසි සමඟ]

ඉතිං……. කොහොමද යාලුවනේ, ඔන්න මං මගේ දෙවන උපසිරස නිර්මාණයත් අරන් ආවා…..ඉස්සෙල්ලාම කියන්න ඕන ලැබුවා වු 2019 නව වසර සුභම සුභ නව වසරක් වෙන්න කියලා… ඒත් එක්කම මේ උපසිරස මට පළ කරගන්න, සහය වුණු බයිස්කෝප් එකේ ඇඩ්මින් ඇතුලු සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා. ඉතිං මේ සැරෙත් මං ගෙනාවේ චීන Fantacy, Action, …

Read More »

Detective Dee: The Four Heavenly Kings (2018) Aka Di Renjie zhi Sidatianwang Sinhala Subtitles | පරීක්ෂක ඩී : ස්වර්ගයේ රජවරු හතර දෙනා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය … මම ලක්ෂාන්. මම ගැන කිවුවොත් මේක මගේ පලමු උපසිරැස.මුලින්ම මට මේක බයිස්කෝප් එකේ පළ කර ගන්න උදවු වුණු Shan Wimukthi සහෝදරයාට ස්තූති වෙනවා.මම මේකෙ පළමු සහ දෙවන චිත්‍ර පට දෙක බලලා ඉවර වෙලා තුන්වෙනි එක බලන්න යද්දී ඒකට තාම උපසිරැසක් හදලා තිබ්බේ නෑ.ඉතින් මට හිතුණා මට මෙකේ …

Read More »
error: Alert: Content is protected !!