You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / රුවන් සම්පත්

රුවන් සම්පත්

Frantic (1988) with Sinhala Subtitles | පැහැරගැනීමක්ද? පැන යාමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හරියටම අවුරුදු දෙකක විතර නිහැඩියාවකින් ආයෙත් ආව ලස්සන ෆිලුමක් අරගෙන ඔයාල ගාවට. වැඩි කතා ඕනෙ නෑ. අපි බලමු මේ මොකද්ද කියල. ඔයාල දන්නවනෙ හොලිවුඩ් සුපිරි නළු හැරිසන් ෆෝර්ඩ් (ඉන්ඩියනා ජෝන්ස්). එයා රගපාන ෆිලුමක් තමයි මේක.පරණයි තමයි ඒත් සුපිරියි.රෝමන් පොලන්ස්කි තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ . වෝනර් සහෝදර සමාගමේ …

Read More »

The Runner (2015) | දේශපාලනය ද? ජීවිතය ද? දේශපාලන ජීවිතය ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ගොඩක් දවසකින් එන්නත් බැරිවුණා බයිස්කෝප් එක පැත්තෙ. ඉතිං ඔන්න කෝමහරි අමාරුවෙන් වැඩ අස්සෙ එකක් කොටා ගත්තා. වැඩි විස්තර කර කර ඉන්නැතුව මං චිත්‍රපටිය ගැන කියන්නම්කො.මොකද කොටලම මහන්සියි. මේ අවුරුද්දෙ අගෝස්තු 7 වෙනිදා ඇමරිකාවෙදි තිරගත වුණ මේ චිත්‍රපටියෙ ඉතාම හොඳ කොපියක් උණූ උණූවෙම අාවා. නිකලස් කේජ් රඟන මේ චිත්‍රපටියට රේටින්ංස් …

Read More »

McFarland, USA (2015) | හිත ඇත්නම් පත කුඩා ද? [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් දවසකට පස්සෙ ආව කට්ටියම බැහැදැකල යන්න. හිස් අතින් නම් නෙමෙයි ආවෙ. මේ අවුරුද්දෙ හොලිවුඩ් සිනමාවෙ බිහිවුණ සුන්දර සිනමා පටයක් අරගෙන තමයි ඔයාල බලන්න ආවෙ. අද දිග ලිපියක් නම් ලියන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද කොටල කොටල හරි මහන්සියි. එ්ත් මේ ටික නම් කියන්න ඕනෙ, මට බලෙන්ම වාගෙ අභියෝගයක් බාර දෙනව වාගෙ …

Read More »

Last Knights (2015) | උරුමය, අභිමානය සහ පලිගැනීම වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මුලින් ම බයිස්කෝප් යාළුවෝ සියළු දෙනාටම ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද කිරි පැණි ඉතිරෙන සුබ නව වසරක් වෙන්න කියල සුබපතනවා. මාස තුනකට වඩා දිගු නිහැඞියාවකට පස්සෙයි අද මම ඔයාලව හමුවෙන්න එන්නෙ. විවිධ හේතු නිසා උපසිරැසියක් හදන්න කාලය වෙන් කරගන්න අමාරු වුණා කියමුකො. අනික කණ්ඩායමට ගොඩක් අය සම්බන්ධවෙලා ඉන්න නිසා හොඳ …

Read More »

Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis …

Read More »

Pride (2014) | අමුතු අයගෙ අමුතු වැඩේ… [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ… සෑහෙන කාලයක් ඇදි ඇදී ගිහිං යන්තං අවසන් කරගත්ත සලරුවක් තමයි අද ගෙනත් තියෙන්නෙ. ඇචි ඇදී ගියෙ නම් වැඩ වැඩිවුණ හින්දා. වෙනද වගේම අපේ සැමියා තමයි මට මේක බාර දුන්නෙ. කොහොමහරි කමක්නෑ, අපි වැඩි විස්තර නැතුව කතාව දිහාට හැරෙමු. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම්ව නිර්මාණය වී ඇත. 1984 …

Read More »

Boyhood (2014) | සංශිප්ත ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  ගොඩක් කාලෙකට පස්සෙ ආව. 2015 අවුරුද්දෙ පළමු වෙඩිමුරය තියන්නයි මේ සූදානම. ඒත් වෙඩිමුරේ ට කට්ටිය දොස්මුර තියන්න එපා මේක ගේන්න පමා වුණාට. ඉතිං ඔන්න මං වෙන චිත්‍රපටියක් බාර අරගෙන කර කර ඉන්නකොට අපේ සමීර සහෝදරයා මගෙන් ඇහුවා එයා ටිකක් කාර්යබහුලයි මට මේක කරන්න පුළුවන්ද කියල. ඒ වෙකොට සමීර සහෝ …

Read More »

Dead Mine (2012) ජපන් ජෙනරාල් ගේ රත්තරන් නිධානය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ අදත් අරගෙන ආව නියම චිත්‍රපටියක්. Action | Horror යටතෙ තමයි මේක වර්ග වෙලා තියෙන්නෙ. 2012 දි තමයි මේ චිත්‍රපටිය මුල් වරට තිරගත වෙලා තියෙන්නෙ. IMDb අගය නම් 4.6 ක් වගේ ටිකක් අඩු අගයක් තමයි ලැබිල තියෙන්නෙ. මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල. Indiana Jhones වගේ …

Read More »

Finding Fanny (2014) | මට මගේ නොවන මගේ ම ආදරයක් තිබුණා…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අදත් අරං ආවා ලස්සන සලරුවක්. මේක ටිකක් විශේෂයි. මොකද මේ මගෙ 10 වෙනි උපසිරසි ගැන්වීම. ඉතිං මුලින් ම කියන්න ඕන මේක දෙන්න හිටියෙ මීට ගොඩක් කලිං. වෙන කෙනෙක් බාර අරගෙන තිබුණෙ, කරන්න. ඒත් එයාට කරගන්න විදියක් නැති වෙලා. ඔන්න එතකොට අපේ හසන්ත අයියා මට කිව්වා පුළුවන් නම් මලේ කරන්න කියලා. මමත් …

Read More »

I Origins (2014) | ඇසට පෙම් බැඳි විද්‍යාඥයෙකුගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං තවත් උණු උණුවෙ ආව එකක් දෙන්නයි මේ සූජානම…ඊට කලින් අහන්න එපැයි කස්ටිය හාඳින් ඉන්නවා නේද? මේ දවස් වල වැඩිය එළි පහළියෙ එහෙම යන්නත් එපා. දන්නවනෙ ඇයි එහෙම කීවෙ කියල. කොහොමහරි කමක් නෑ හොඳින් ඉන්න. දැන් බලමු මේ මොකද්ද කියලා. හැටියට දකුණු අප්‍රිකාවෙ දි මේ සලරුව තිරගත කරල තියෙන්නෙ …

Read More »

If I Stay (2014) | ඔබ නැතිව මම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න රටේ ලෝකෙ මේ දවස් වල අමුතු අමුතු දේවල් වෙන අතරෙ, ඒවා අහල බලල ඔළුව විකාර කරගෙන ඉන්න අපේ බයිස්කෝප් සෙට් එකට බලන්න ගෙනාව එකක්. අද ගෙනාවෙ ලත්තන දුක හිතෙන ආදල කතාවක්.. අද මුලින් ම කතාව ගැන ටිකක් කියන්නම්කො. ඉන්නවා මියා කියල ලත්තන ගෑනු ළමයෙක්. යන්තං 17 යි වයස. මෙයාගෙ ලෝකෙම චෙලෝ කියන …

Read More »

The Dark Valley (2014) | අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනුවෙන්….. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න camp x – Ray දුන්න ගමං තව එකක් අරගෙන ආවා ඔයාලට බලන්න. පට්ටම එකක්. මේක මගෙ උපසිරැසි ගන්වපු ඉංග්‍රීසි නොවන පලවෙනි බටහිර සිනමා සිතුවම. මේක ජර්මන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 10 / 7.4 ක අගයක් ලබා ගන්න මේ සලරුව සමත්වෙලා තියනවා. තවත් කවර කතා ද? එහෙම කීවට බෑනෙ. කතාවත් ටිකක් …

Read More »

Camp X-Ray (2014) | සිරකරුවෝ ද මනුෂ්‍යෙයෝය….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ….. ඔන්න අදක් ආවා අලුත් ලස්සන සලරුවක් අරගෙන. ඉතිං ඒ විස්තර කියන්න කලිං කාරණා දෙක තුනක් තියනවා කියන්න. මං මුලින්ම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මගෙ බයිස්කෝප් යාළුවන්ට, මම අනතුරකට ලක් වුණා කියලා කිව්වාම මගේ යාළුවෝ මට ඉක්මන් සුවය පතලා තිබුණා. ඔයාලගෙ පිහිටෙන් දැන් මට හුඟක් හොඳයි. මට මේ සලරුව ගැන දැනුවත් කලේ සමීර …

Read More »

Deliver Us from Evil (2014) | ඉරාක යක්ෂයින්ගේ ඇමරිකානු ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප් යාළුවනේ…… මාස දෙකක විතර නිහඞතාවයකින් පස්සෙ ඔන්න ආවා ඔයාලව බලල යන්න. සද්ද නැතුව හිටියෙ ඔයාලව අමතක වෙලා නම් නෙවෙයි. ගිය සැප්තැම්බර් මාසෙ මුල දි එලොව ළඟට ම ගිහිං මෙලොව ආවා. ඒ කීවෙ රිය අනතුරකට ලක්වෙලා ඒ මාසෙම වගේ ඉස්පිරිතාලෙ උන්නෙ. ඉතිං කරන්න බාර අරගෙන තිබුණු ටෙලි මාලාවකුත් කරගන්න …

Read More »

The Circle (2000) | ගැහැණියක වී ඉපදීම මේ තරම් අපරාධයක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඉතිං…… ඉතිං….. ඔන්න අදත් අරගෙන ආවා සලරුවක්, ඔයාලට බලන්න. අද මම ගෙනාවෙ වෙනස්ම වෙනස් එකක්. මීට කලිං අපේ කට්ටිය, ප්‍රංශ, ජර්මන්, ස්පැනිෂ්, කොරියන් වාගෙ ටිකක් වෙනස් භාෂා වල චිත්‍රපට බලල තියනවනෙ, අපේ බයිස්කෝප් සහෝදරවරු දුන්න. ඉතිං ඒ වාගෙ අද මම ඔයාලට බලන්න ගෙනාවෙ පර්සියානු භාෂාවෙන් තැනුන සලරුවක්. අර චිකන් වුණාට …

Read More »

Peepli (Live) (2010) | ගොවිකම ද?, රජකම ද?, ජීවිතයද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ. ඉතිං පහුගිය දවස් වල ගොඩක් රාජකාරී බහුල වුණ නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නත් බැරිවුණා. කොච්චර රාජකාරි බහුල වුණත් දැන් සබ් දාන වැඩේ නම් අතාරින්න හිතෙන්නෙම නෑ. කොහොම වෙලා හරි ඔන්න අදත් ඔයගොල්ලන්ට බලන්න සුන්දර සිනමා කෘතියක් අරගෙන ආවා. මේ චිත්‍රපටය ගැන මගේ මතකය අලුත් කරොත්, මේ චිත්‍රපටය තිරගත …

Read More »

Sholay (1975)| පලිගැනීමේ පිපාසය [සිංහල උපසිරසි සමඟ]

“යේ දෝස්තී… හම් නහී තෝඞෙගේ… තෝඞෙගේ..දම්මගර්.. මේරා සාතනා.. චෝඞෙගේ…” ඉතිං ඔන්න යාළුවනේ මගේ දෙවැනි නිර්මාණය අරගෙන ආවා. මේ පාර මං තෝරගක්කේ හිංදි චිත්‍රපට බලන්න ආස අයට, සුපිරි හිංදි චිත්‍රපටයක්. ඉතිං, මේ ළඟකදි මං හිංදි චිත්‍රපටියක්, බලනකොට, ඒකෙ එක දෙබසක තිබුණා, ඒ ඇක්ෂන් එක හරියට, ෂෝලේ චිත්‍රපටියෙ, ධර්මේන්ද්‍රයි, අමිතාබ් භච්චනුයි වගේ, කියල. ඉතිං මං …

Read More »

Drive Angry (2011) | යමපල්ලන්ගේ සටන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බයිස්කෝප් යාළුවනේ කාලයක් තිස්සේ බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් බාගෙන බාගෙන ගිය මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් කරන්න. ඉතිං වැඩේ කොයි තරම් දුරට සාර්ථකයිද කියන එක ෆිල්ම් එක නරඹන ඔයගොල්ලන්ට බාරයි. ෆිල්ම් එක ගැන නම් මුකුත් කියන්න යන්නෙ නෑ. මොකද ෆිල්ම් එක ගැන සම්පූරණ විස්තරයක් එක්ක ලිපියක් තරිඳු ප්‍රියංකර සහෝදරයා පළකරල …

Read More »
error: Alert: Content is protected !!