Monday , May 23 2022
Breaking News

රේණුකා සුභාෂිණි

බ්‍රෝ ඩැඩී (2022) Sinhala Subtitles | ඇනා සහ ඊශෝගේ ආදර කතාව… [සිංහල උපසිරසි]

ඇනා සහ ඊශෝ. මේ දෙන්නගේ අම්මලා තාත්තලා හොඳම යහලුවෝ. ඊශෝගේ අම්මා අන්නා ගේ තාත්තා ජෝන් ගේ පරන ලව් එක කිව්වත් හරි. (ඒ කතාවත් චිත්‍රපටිය අතරේ බලාගන්න පුලුවන්.) ඉතින් මේ පවුල් දෙක ඔවුන්ගේ යහලුවෙකුගේ විවාහ මංගලෝත්සවයකදී මුන ගැහෙනවා. ඉතින් මේ උත්සවය අතරෙදි ඇනාගේ තාත්තා, කුරියන් සහ ඊශෝ අතරේ නොයෙක් ඇනුම් බැනුම් …

Read More »

පුතම් පුදු කාලෙයි: විඩියාධා [S01] Complete Season Sinhala Subtitles | අලුත් උදාවක් උදාවේවිදෝ? [සිංහල උපසිරසි]

“පාළු පාර මැද රාජකාරියේ යෙදිලා හිටි මුරුගා හිත නම් කිව්වේ එකෙක්වත් පාරට එන්නෙපා කියලා ඒ තරමට මේ රාජකාරිය වදයක් වෙලා තිබ්බා හැබැයි මුරුගාගේ ඇස් දෙක නම් ඇත්තටම කෙනෙක්ව බලාපොරොත්තු වුණා මොකද, ඒ තරමටම ඒ කෙනා මුරුගාට රසඳුනක් වුණා කුයිල්ස්… ලොකු ඇස් වලින් හිනා වේගන මුකුත් නොකියා හැමදේම කියන ඒ බැල්ම …

Read More »

හවුස් ඔෆ් සීක්‍රට්ස්: ද බුරාරි ඩෙත්ස් [S01 : E02] Sinhala Subtitles | රහස් හෙළි කළ දිනපොත් [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවේ දිල්ලි හි බුරාරි ප්‍රදේශය 2018 ජූලි පළවෙනිදා සාමාන්‍ය දිනයක් වුණේ නෑ. ඒ මොකද කියනවා නම් බුරාරි ප්‍රදේශයේ පදිංචිව හිටපු බොහොම සාමකාමී දිවියක් ගත කරපු මධ්‍යම පාන්තිකයො වුණ ‘චුන්දවත්’ පවුලේ සාමාජිකයො 11 දෙනෙක් ගෙල වැළලා‌ගෙන සමූහ සිය දිවි නසා ගැනීමක් සිදුකරගෙන තිබුණා. අප එක් පුද්ගලයෙක් නැත්නම් දෙදෙනෙක් සියදිවි නසා ගැනීමේ …

Read More »

Midnight Mass [S01 : E06] Sinhala Subtitles | නාඳුනන දුතයා [සිංහල උපසිරසි ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Midnight Mass” කතාමාලාවෙ හයවෙනි කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. ඉතිං මං රවිඳු මල්ලියාට ස්තූතිවන්ත වෙනවා මේකට සම්බන්ධ කරගත්තු එකට. ඇත්තෙන්ම කිව්වොත් හරිම අඝනා කතාමාලාවක් කිව්වොත් නිවැරදියි. ඒවගේම තමයි අවසාන කොටස චාමර සම්පත් සහෝදරයා රැගෙන එයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී …

Read More »

මින්නල් මුරලි (2021) Sinhala Subtitles | අපේ තාලයේ සුපිරි වීරයා. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,වෙනදා මෙන්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවෙන්නේ ඉතාමත් සුවීශේෂි වගේම වාර්තාගත වීමට නියමිත සහ දිගු ගමනක් යාමට 100% ක්ම ඉඩකඩ ඇති මලයාලම් සිනමාපටයක් සමඟින්,මුලින්ම මේ සිනමාපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට මාවත් හවුල් කර ගත් සුභාෂිණි මල්ලව ආරච්චි සොයුරියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන්ම මේ …

Read More »

ආරන්‍යක් [S01 : E03] Sinhala Subtitles | හදිස්සි ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 දෙසැම්බර් මස 10 වෙනි දින නෙට්ෆ්ලීක්ස් ඔස්සේ නිකුත් වුණ නවතම වෙබ් කතා මාලාව වන ආරන්‍යක්හි තුන්වෙනි කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් පලට ගොඩ වැදුනේ. පහුගිය කොටස බැලුවා නම් මතක ඇතිනේ ජුලීගේ පෙම්වතා වන සුන්දර්, …

Read More »

තින්කලාස්චා නිශ්චායම් (2021) Sinhala Subtitles | සුජාගේ ගිවිසගැනීම සඳුදට! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ඔක්තොම්බර් මස 29 වෙනි දින SonyLIV ඔස්සේ නිකුත් වුණ Thinkalazhcha Nishchayam (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. Senna Hegde අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටියට මේ වෙද්දි IMDb දර්ශකයේ 8.0/10 අගයක් …

Read More »

ස්පෙශල් ඕප්ස් 1.5 : ද හිම්මත් ස්ටෝරි (2021) [S01 : E03] Sinhala Subtitles | පාවාදීම [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 නොවැම්බර් මස 12 වෙනි දින නිකුත් වුණ කොටස් හතරකින් යුක්ත Special Ops 1.5: The Himmat Story කතා මාලාවේ තුන්වෙනි කොටසට සිංහල උපසිරැසිය අරගෙන අද මං බයිස්කෝප් වෙබ් පලට ගොඩ වැදුනේ. Neeraj Pandey සහ Shivam Nair ගේ අධ්‍යක්ෂණය …

Read More »

අනුග්‍රහීතන් ඇන්තනි (2021) Sinhala Subtitles | මං නැතිදා…!! [සිංහල උපසිරසි]

මේ අවුරුද්දේ නිකුත් වෙච්ච ලස්සනම ලස්සන මලයාලම් සලරුවකට සිංහල උපසිරැසිය අරගෙනයි මේ ගොඩවෙන්නේ. පුද්ගලිකවම මං නම් හරිම කැමැත්තෙන් රස වින්ද වගේම අවුරුදු කිහිපයක් තිස්සේ එනකම් මග බලන් හිටිය චිත්‍රපටියක්. එහෙම බලන් ඉන්න හේතුව තමා අවුරුද්දකට දෙකකට කලින් ඉඳන් නිකුත්වෙච්ච දැකුම්කලු පෝස්ටර් කිහිපයක්. එයින් එකක් දෙකක් මගේ ෆෝන් තිරයත් ආක්‍රමණය කරා …

Read More »

Defending Jacob (2020) [S01 : E05] Sinhala Subtitles | කුමන්ත්‍ත්‍රණකාරිය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Defending Jacob (2020) කතා මාලාවේ පස් වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙන ඔන්න මං ආයෙමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පැත්තට ආවා. ‌IMDb හි 7.9/10 වගේම Rotten Tomatoes හි 72% අගයක් මේ වෙද්දි හිමි කරගත්තු මේ කතා මාලාව ගැන විස්තර කොටස් හතරක් පුරාවටම …

Read More »

ස්කුවිඩ් ගේම් [S01 : E05] Sinhala Subtitles | සාධාරණ ලෝකයක්. [සිංහල උපසිරැසි] [18+]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. මේ වෙද්දි හැමෝම කුතුහලයෙන් බලන් ඉන්න Squid Game (2021) කතා මාලාවේ පස්වෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. අද වෙද්දි ගොඩක් කතා බහට වගේම අතිශය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් වගේම අගය කිරීම් වලට ලක් වෙලා තියෙන …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E06] Sinhala Subtitles | තවත් උණුසුම් පුවතක් [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ හයවෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

මුම්බායි ඩයරීස් 26/11 [S01 : E05] Sinhala Subtitles | මාධ්‍ය ගොදුර [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. දවස් දෙකක් පුරා ඔයාලා කුතුහලයෙන් නරඹන Mumbai Diaries කතා මාලාවේ පස්වෙනි ‌කතාංගයට උපසිරැසිය අරගෙනයි මම අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙත ගොඩ වැදුනේ. මුලින්ම මේ උපසිරැසි ගැන්වීම් වල මාව සම්බන්ධ කර ගත්ත මයුර මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. දවස් දෙකක් පුරාවට …

Read More »

කානෙක්කානේ (2021) Sinhala Subtitles | තාත්තාගේ ආදරේ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා නිකුත් වුණු Drama Thriller කාණ්ඩයේ සිනමා නිර්මාණයක් වන Kaanekkaane (2021) මලයාලම් චිත්‍රපටියට සිංහල උපසිරසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. මීට කලින් මං අරන් ආපු Home (2021) දිත් ‌කතා කරේ තාත්තා කෙනෙක්ගේ අසීමිත දරු …

Read More »

හෝම් (2021) Sinhala Subtitles | සෙනෙහෙ පිරුණු කැදැල්ල [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. අද මං අරන් ආපු උපසිරැසිය, ‌මේ වෙද්දි නම් බොහෝ දෙනෙක්ගේ ධනාත්මක ප්‍රතිචාර දිනාගත්ත අඩු වැඩි වශයෙන් අපි හැමෝම ජීවමාන වෙන සිනමා නිර්මාණයක් වන Home (2021) උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. අපේ ගෙදර, අපි හැමෝම නිවෙන තැන. …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E06] Sinhala Subtitles | ජයග්‍රහණය අභියස [සිංහල උපසිරැසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Walter Tevis’s 1983 දි රචිත The Queen’s Gambit නම් නවකතාව පදනම් කරගෙන 2020 අවුරුද්දේ නෙට්ෆිලික්ස් විසින් නිපදවු The Queen’s Gambit නම් වූ කෙටි කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් වෙබ් අඩවියට ‌ගොඩ වැදුනේ. මේ කතා මාලාවේ උපසිරසි …

Read More »

කුරුති (2021) Sinhala Subtitles | ඝාතනය කරන බවට දුන් පොරොන්දුවක්….‍.. ආරක්ෂා කරන බවට දුන් දිවුරුමක්….. [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ටික දවසකට පස්සේ අළුතින්ම නිකුත් වුණු මලයාලම් චිත්‍රපටියක් Kuruthi (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ. ලෙයට ලෙය… වෛරයට වෛරය… පලියට පලිය… උන් බඩගින්නේ හිටියත් උන්ගේ ගෙවල් තෙමුනත්… නැත්නම් හිරේ යන්න වුණත්…. මිනිස්සුන්ට ඕනේ තමන්ගේ හතුරාගේ …

Read More »

සාරා’ස් (2021) Sinhala Subtitles | කසාදය පතං දරුවන් නොපතං..!! [සිංහල උපසිරසි]

ඇනා බෙන් කියන්නේ මලයාලම් සිනමා ප්‍රේක්ෂකයන් කාගෙත් හිත ගත්තු තරුවක්නේ. ඇනාගේ මේ වෙද්දී ආපු චිත්‍රපටි තුනම, ඒ කියන්නේ Kumbalangi Nights (2019), Helen (2019), Kappela (2020) කියන චිත්‍රපට තුනම මලයාලම් සිනමා රසිකයන්ගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට එකතු වෙලා තියෙන බවට නම් සැකයක් නැහැ. ඉතින් රූපෙන් වගේම හැකියාවෙනුත් අඩුවක් නැති ඇනාගේ මීළඟ චිත්‍රපටිය …

Read More »

චාතුර් මුඛම් (2021) Sinhala Subtitles | සිව්වෙනි මුහුණ [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අප්‍රේල් මාසේ 08 වෙනිදා නිකුත් Techno – Horror Thriller කාණ්ඩයේ චිත්‍රපටියක් වන Chathur Mukham (2021) වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ආවේ. සාමාන්‍යයෙන් මේ කාලේ තරුණ පරපුර තමන්ගේ ජංගම දුරකථනයට ඇබ්බැහි ‌වීමක් දකින්න ලැබෙනවා. ඒක අපි …

Read More »

කෝල්ඩ් කේස් (2021) Sinhala Subtitles | සැඟවූ අපරාධය [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 ජූනි මාසේ 30 වෙනිදා නිකුත්වුණ කෝල්ඩ් කේස් මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අදත් මේ පැත්තට ආවේ. Crime – Thriller කාණ්ඩ යටතේ නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය විනාඩි 140 පුරාවට ප්‍රේක්ෂක ඔබට කුතුහලයෙන් පිරුණ අපරාධ පරික්ෂණ අත්දැකීමක් ගෙන දෙන …

Read More »
error: Alert: Content is protected !!