Wednesday , September 23 2020
Breaking News

රොෂාන් මදුසංක (බුගී)

Stephanie (2017) with Sinhala Subtitles | යක්ෂ කෙලි පොඩ්ඩ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය!! කලිං චිත්‍රපටියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි!! මේ පාර ගෙනාවෙ ඇනිමේෂන් එකක් නෙවෙයි. මේ පාර ගෙනාවා හොල්මන් ෆිල්ම් බලන්න කැමති අය වෙනුවෙන් හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් ෆිල්ම් එකක් කිව්වට මේක මේ මලගිය ප්‍රාණකාරයෝ ඉන්න එකක් නෙවෙයි. කොටින්ම මේ ෆිල්ම් එකෙන් Annabelle , The Conjuring 2 (2016) වගේ චිත්‍රපටි වලින් …

Read More »

The Invincible Iron Man (2007) with Sinhala Subtitles | අනභිභවනීය යකඩයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය මේ පාර ගෙනාවේ Marvel Comic වල දැවැන්ත චරිතයක් වෙච්ච අයන් මෑන්ගේ කාටුන් චිත්‍රපටියක්. චිත්‍රපටිය නම් ටිකක් පරණයි. පරණ වුනත් ඉතිං Marvel Fans ලා මේවා අතාරින අය නෙවෙයිනේ. චිත්‍රපටිය නම් මේ වෙන කොට ගොඩක් අය බලලා ඇති. බලපු නැති අයට පුළුවන් සිංහල උපසිරසි එක්ක ආපහු බලන්න. චිත්‍රපටිය පැත්තට හැරුනම …

Read More »

Bunyan and Babe (2017) with Sinhala Subtitles | ගොවිපොලේ ජරමරේ [සිංහල උපසිරැසි සමඟ]

කොහෙමද කට්ටිය! මේ පාර මම ටිකක් පරණ ෆිල්ම් එකකට උපසිරසි අරගෙන ආවා. පරණයි කිවිවට එච්චරම පරණ එකක් නෙවෙයි. මේක රිලීස් වෙලා තියෙන්නේ 2017 පෙබරවාරි මාසෙ 3 වෙනිදා. මේකත් මගේ පළවෙනි උපසිරසිය (Gnome Alone 2017) වගේම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Louis Ross විසින්. 4.9 ක IMDB …

Read More »

Gnome Alone (2017) with Sinhala Subtitles | කුරුමිට්ටන් සමඟින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං!!!! මම ලිපි ලියන්න නම් වැඩිය දන්නෑ. පුළුවන් විදියට ලිව්වා ඔන්න. මටත් හිතුනා හැමදාම සබ් ඩවුන් කරලා විතරක් මදි සබකුත් කරලා බලන්න ඕන කියලා. එහෙම හිතලා තමයි පුළුවන් නම් ඇනිමේෂන් එකක් තියෙනවනම් දෙන්න සබ් එක කරන්න කියලා Baiscope එකට මේල් එකක් දැම්මේ.ඒකට පිළිතුරු වශයෙන් ශාන් විමුක්ති (විමා) අයියා Gnome …

Read More »
error: Alert: Content is protected !!