Saturday , October 16 2021
Breaking News

රොෂාන් ශමීර ජයසිංහ

Generation Kill (2008) [S01 : E03] Sinhala Subtitles | “Screwby” අමාරු තීන්දු තීරණ මැද ඉදිරියට… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… අඩවියේ ඇඩ්මින් සහෝදරයෙක් වන විමුක්ති සහෝදරයාගේ ආරාධනාව පිළිඅරගෙන ඔන්න මං තවත් මිනි ටිවී සීරීස් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. 2008 වසරේ විකාශනය වුන Generation Kill කතා මාලාවට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ 3 වෙනි කොටසට. ඇත්තටම මේ විදියේ යුධ කතා නිර්මාණයකට සම්බන්ධ වුන පළවෙනි අවස්ථාව. …

Read More »

Victory (1981) AKA Escape to Victory Sinhala Subtitles | හිරෙන් පනිමු.. හැබැයි තරගේ දිනලා.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම… හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Victory 1981 (Escape …

Read More »

Şahsiyet AKA Persona [S01 : E09] Sinhala Subtitles | නොමග යැවූ හෝඩුවාව.. [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ …

Read More »

Şahsiyet AKA Persona [S01 : E08] Sinhala Subtitles | මාව බේරගන්න නෙව්රා… [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ …

Read More »

The Queen’s Gambit (2021) [S01 : E03] Sinhala Subtitles | හැමදාම දිනන්න බැහැ.. [සිංහල උපසිරැසි]

ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. රවිඳු රුක්ෂාන් සහෝදරයා එපියක් කරමුද කියලා අහලා මාවත් මේ කතා මාලාවට එක්කරගත්තා. මට වෙන් වුනේ The Queen’s Gambit කතා මාලාවේ තුන් වෙනි කොටස. බෙත්, නැත්නම් එලිසබත් හාර්මන් චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්නේ මෙතූන් වල ඇය සිටි අනාත නිවාසේ මුරකරුගෙන්. එහිදී පොදුවේ හැමෝටම ලබා දෙන ඖෂධයක් නිසා ඇයට …

Read More »

Death Wish 3 (1985) Sinhala Subtitles | පෝල් කර්සිගේ යුද්ධය [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… දිනෙන් දින රටේ සෞඛ්‍ය තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. අපි කවුරුත් වෙනදටත් වඩා පරිස්සම් වෙන්න ඕන කාලයක් මේ. පුළුවන් තරම් නිවෙස් වලටම වෙලා ඉන්න බලන්න. ගමන් බිමන් හැකිතාක් අඩු කරන්න. නිතරම සෞඛ්‍ය නීති පිළිපදින්න. කවුරු කොහොම කිව්වත්, මොනවා විවේචනය කලත් අපි අපේ ආරක්ෂාව, අපේ …

Read More »

Death Wish II (1982) Sinhala Subtitles | පෝල් කර්සිගේ දෙවන වික්‍රමය [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි කාරණයක් දැනුම් දෙන්නම්. මේ චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. වයස සම්පූර්ණ නොවුන කිසිම අයෙක් මේ චිත්‍රපටය බලන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. කොහොමත් ඇතැම් පරණ චිත්‍රපට වල ක්‍රියාදාම හෝ සටන් හෝ මොන ලේබලයේ චිත්‍රපට වුනත් සුළු කොටසක් වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලිංගික …

Read More »

Death Wish (1974) Sinhala Subtitles | අවසන් කැමැත්ත… [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුව බර නිරෝගිමත් දවසක් වේවා හැමෝටම.. ඔන්න ඉතින් ටිකක් ඉඩපාඩු ලැබුන වෙලාවේ තවත් චිත්‍රපට මාලාවක පලවෙනි චිත්‍රපයට සිංහල උපසිරසි අරගෙන ආවා. 1921 නොවැම්බර් 3 වනදා Charles Dennis Buchinsky ලෙස උපන් මොහු බටහිර සිනමාවේදී හඳුනන්නේ Charles Bronson ලෙසයි. පැරණි බටහිර ක්‍රියාදාම චිත්‍රපට තුලින් මොහු වඩාත් ජනප්‍රිය විය. එකල චිත්‍රපටවල තුවක්කුව, …

Read More »

Three Kings (1999) Sinhala Subtitles | රජ තුන් කට්ටුව… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. පහුගිය දවස් ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිවුන නිසා අඩවිය පැත්තට එන්නත් බැරි වුනා. හිස් අතින් ඇවිල්ලත් බෑනේ. ඒ නිසා මේ චිත්‍රපටයේ සිංහල උපසිරසිය ඉඩක් ලැබුන ගමන් ටික ටික කරන්න පටන් ගත්තා. ඒ අතරේ විමුක්ති සහෝදරයාගේ ඉල්ලීමකට Trollhunters: Rise of the Titans චිත්‍රපටයටත් උපසිරසි අරගෙන ආවා. තව …

Read More »

Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | ටයිටන්වරුන්ගේ නැගිටීම [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම… වැඩ පටන් අරන් චුට්ටක් විතර කාර්ය බහුල වෙලාවක අශාන් විමුක්ති සහෝදරයාගේ ආරාධනාවකට ඔන්න මං පසුගිය 21 වන දා නෙට්ෆ්ලික්ස් සමාගමෙන් මුදා හැරි අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Trollhunters: Rise of the Titans පුරාන කතාවල එන ලෝකයේ මිනිස්සුන්ට එරෙහිව එන ටයිටන්වරු තුන් දෙනෙක්ගෙන් …

Read More »

Dead Calm (1989) Sinhala Subtitles | මහ සයුර මැද… [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. නත්තල් සමයේ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කැප්ටන් ජෝන් ඉන්ග්‍රම් දුම්රිය පලට එන්නේ අවුරුද්ද අන්තිමේ පවුලත් එක්ක නත්තල සමරන්නයි. තම සගයන් පවුලේ අයත් එක්ක පිටවෙද්දි ජෝන් තනිවෙන්නේ ඔහුගේ බිරිඳ නොපැමිණි නිසයි. පොලිසියෙන් පවසන්නේ අනතුරකින් තම එකම පුතු මියගොස් බිරිඳ රේ ඉන්ග්‍රම් රෝහල්ගත කර ඇති බවයි. කලක් …

Read More »

Double Impact (1991) Sinhala Subtitles | නිවුන් අයියා මලෝ… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක්.. චිත්‍රපටියක් බලන කෙනාගේ රසවින්දනය එකිනෙකාට වෙනස්. අපිට තව කෙනෙක්ගේ රසවින්දනයට අභියෝග කරන්න, ඔහුගේ රසවින්දනය ගැන පහත් විදිහට කතා කරන්න, පොදුවේ විවේචනය කරන්න, මං හිතන්නේ අපිට සදාචාරාත්මකව ඒ අයිතිය නෑ. ඒක පුද්ගල කැමැත්ත. මම පොදුවේ ඕන චිත්‍රපටයක් බලනවා. රස විඳිනවා. හොඳයි කියන නරකයි කියන රේටින් අඩු වැඩි ලිස්ට් …

Read More »

Delta Force 2: The Colombian Connection (1990) Sinhala Subtitles | ඩෙල්ටා බළකායේ සැන් කාලෝස් ආක්‍රමණය [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් හැමෝටම.. ඔන්න අදත් මං තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. මේ තවත් චිත්‍රපට මාලාවක දෙවන කොටසයි. Delta Force 2: The Colombian Connection රමෝන් කෝටා කියන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය වලින් හොයන සල්ලි වලින් බලසම්පන්න පුද්ගලයෙක්. සැන් කාලෝස් වල හමුදා ප්‍රධානීන් පවා මොහුට සහය දෙනවා මොහුගේ ව්‍යාපාර කරගෙන යන්න. ඒ …

Read More »

Wake of Death (2004) Sinhala Subtitles | මරණයෙන් නැඟිටීම… [සිංහල උපසිරසි]

සුපුරුදු විදිහට හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න මං අදත් ටිකක් පැරණි ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. නම සම්පූර්ණයෙන්ම නැතත් වෑන් ඩෑම් කිව්වම ක්‍රියාදාම චිත්‍රපට බලන, ඒ නම නොදන්න කවුරුවත් නෑ. අතින් පයින් විතරක් නෙවෙයි තුවක්කුවෙන් පිස්තෝලයෙන් රිදී තිරයේ වැඩ පෙන්නන කෙනෙක් තමයි වෑන් ඩෑම්.  …

Read More »

The Ice Road (2021) Sinhala Subtitles | ජීවිතේ යදින හුස්ම වෙනුවෙන්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. අපේ සහෝදරයෙක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් එයා භාරගත්ත චිත්‍රපටයක් මට උපසිරසි කරන්න පුළුවන්ද ඇහුවා. අළුත් එකක් නිසාම ඉක්මණටම කරලා ඕනේ කියලා කිව්වා. ඉතින් මාත් චිත්‍රපටය භාරගෙන ඔයාල වෙනුවෙන් අළුත්ම අළුත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා. The Ice Road (2021) උතුරු ඇමරිකාවේ වසරේ ශීත සෘතුවට මිනිසා විසින්ම …

Read More »

Red Scorpion (1988) Sinhala Subtitles | රතු ගෝණුස්සා [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. අදත් මං අරන් ආවා ටිකක් පැරණි ඒ වගේම ක්‍රියාදාම චිත්‍රපටයකට සිංහල උපසිරසියක්. Red Scorpion රුසියානු හමුදාවේ ඉන්න විශේෂ පුහුණුව ලත් සෙබලෙක් වන නිකොලායි රැචෙන්කෝව විශේෂ මෙහෙයුමකට පිටත් කර හරිනවා. ඔහුට පැවරී ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන කලුන්ඩා කින්ටැෂ් සමඟ මිත්‍රත්වයක් ගොඩනගාගෙන කැරලිකාර නායකයෙක් වෙන ඇන්ගෝ සුන්ඩාටා …

Read More »

The Punisher (1989) Sinhala Subtitles | දඬුවම්කරන්නා… [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. 80/90 දශකයේ හිටිය තවත් ක්‍රියාදාම නළුවෙක් තමයි Dolph Lundgren කියන්නේ. අඩි හයාමාරක් විතර උස නලුවෙක්. අපි ඒ දවස් වල ආසාවෙන් බලපු චිත්‍රපටි තමයි ඉතින්. ක්‍රියාදාම චිත්‍රපට රැසක රඟපෑ Dolph Lundgren ගේ 1989 තිරගත වුන චිත්‍රපටයකට තමයි අද මං සිංහල උපසිරසි අරගෙන ආවේ. The Punisher (1989) …

Read More »

The Unholy (1988) Sinhala Subtitles | දැඩි ආශාව විනාශයට මුලයි.. [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම.. කොවිඩ් වසංගතය මැද්දේ සංචරණ සීමා හින්දා හැමෝම වගේ ගෙවල් වලට කොටු වෙලා ඇති. පුළුවන් තරම් අපි හැමෝම පරිස්සම් වෙමු. එන්න එන්න තත්වය නරක අතට හැරෙනවා වගේ. අපි පරිස්සම් වුනොත් මුළු රටම පරිස්සම් වෙයි. මේ චිත්‍රපටයේ නව නිපැයුමක් මේ වසරේ තිරගත වෙන්න පටන් ගත්තා. නමුත් මේ තියෙන්නේ පැරණි චිත්‍රපටය. …

Read More »

Spiral (2021) Sinhala Subtitles | අහිංසකයකුගේ පලිගැනීම.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. ඔන්න මං අද ඔයාලට අරගෙන ආවේ 2021 වසරේ මැයි මස 14 වන දා තිරගතවීම ආරම්භ කල චිත්‍රපටයකටයි.  ඔව්.. මේක අළුත්ම අළුත් චිත්‍රපටයක්. හැමදාම පරණ ඒවට උපසිරසි දුන්න මම අළුත් ඒවට උපසිරසි දෙන්න පටන් ගත්තා නෙවෙයි. තවත් පැරණි චිත්‍රපටයක් වෙන් කරන්න යන කොට අඩවියේ මුලින්ම මං …

Read More »

Braddock: Missing in Action III (1988) Sinhala Subtitles | නැවතත් වියට්නාමයට.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.. සුපුරුදු විදිහට ඔයාල හැමෝටම සුබ පතන ගමන් ඔන්න මං අද චිත්‍රපට මාලාවක අවසාන චිත්‍රපටයට සිංහල උපසිරසි අරගෙන ආවා. අසූව දශකයේ තිරගතවීම ආරම්භ කල 90 දශකයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වුන අදටත් ආයෙත් බලන්න හිතෙන Missing in Action චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය නැත්නම් අවසාන චිත්‍රපටයයි මේ. Braddock: …

Read More »
error: Alert: Content is protected !!