You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / රොෂීන් චාරුත

රොෂීන් චාරුත

Saw IV (2007) | ජීවිතය උදෙසා මියයෑම 4 (18+) [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනා ටිකක් පරක්කු උණාට සමාවෙන්න. භාර අරන් ටිකක් කල් උනාත් දෙන්න පරක්කු උණා. මේ පිලුම් සෙට් එක ගැන ආයිත් කියන්න දෙයක් නෑනේ්‍. කතාව පටන් ගන්නෙ මරණ පරික්ෂණයකින්. මරණ පරික්ෂණය වෙන කාගෙත් නෙවෙයි ජෝන් ක්‍රේමර් නැත්තම් කවුරුත් දන්න ජිග්සෝගේ. එයාගේ ආමාශයේ තිබිලා හමුවෙනවා දෙයක්. ඔන්න ඔහොම ගලා යන කතාවේදි …

Read More »

24 [S03: E01] | තුන්වැන්නේ පලමු ක්‍රියාන්විතය… [සිංහල උපසිරැසි සමඟ]

ඕං මාත් සම්බන්ද උනා 24 ක්‍රියාන්විතයට. මේ මගේ 10 වන උපසිරසි ගැන්වීම. මම අද ගේන්නේ සීසන් 3නේ පලමුවැනි පැය. ඔයාල දන්නවානේ මේ කතාවේ ජිව අවි, බෝම්බ, උණ්ඩ වලින් අඩුවක් නැත කියලා. මේ කතාවෙත් පටන් ගත්ත ගමන් ප්‍රහාර තමයි. පෙර කතාව අවසානයෙන් වසර 3කට පසු කතාවක් තමයි මේ සීසන් එකෙන් දිග …

Read More »

Saw III (2006) | ජීවිතය උදෙසා මියයෑම 3 (18+) [සිංහල උපසිරසි සමඟ]

ඕං මං ආයිත් ආවා චිත්‍රපටියක් අරන්. මං මේ මාසේ අරං ආපු මුල් චිත්‍රපට දෙක විනෝද ජනක චිත්‍රපට දෙකක් නිසා මට හිතුණා ටිකක් වෙනස් චිත්‍රපටයකට සබ් කරන්න. මේ චිත්‍රපට පෙළට සමහරු නම් කැමති ඇති. නැතුවත් ඇති. නමුත් horror චිත්‍රපට රසිකයන් නම් අතාරින එකක් නෑ. මුලින්ම කියන්න ඕනා ලේ හොල්ලන, වද දෙන …

Read More »

The Gods Must Be Crazy II (1989) | ආයෙත් හිනාවෙන්න පටාන් ගමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං කිව්ව විදියටම The Gods Must Be Crazy චිත්‍රපට පෙළේ දෙවැන්නත් අරං ආවා. මුලින්ම කියන්න ඕනා මේ චිත්‍රපටියට ඉක්මනට සබ් දාන්න මාව ධෛර්මත් කළේ The Gods Must Be Crazy මුල් චිත්‍රපටිය බලලා කමෙන්ට් කරපු අය. බොහෝම ස්තුතියි හැමෝටම. මුල් චිත්‍රපටියේ කරදර වලට හේතුව කොකාකෝලා බෝතලයක් නේ. නමුත් මේකේනම් ප්‍රධාන …

Read More »

The Gods Must Be Crazy (1980) | නැති භංහස්ථාන වෙනකම් හිනා වෙන්න! [සිංහල උපසිරසි සමඟ]

ඕං මං ආයිත් ආවා නියම චිත්‍රපටියක් අරන්. කවුරුත් දන්නවනේ මේක මොකක්ද කියලා. ටිකක් පරණ උණත් නියමෙට හිනා වෙන්න පුළුවන්. හිනාව ඇලජික් අයනම් බලන්න එපා. පුපුරයි හොදේ. පෙර පල කරපු ලිපියක් තියන නිසා ගොඩක් විස්තර කියන්න යන්නේ නෑ. මේකේ දෙවැනි කොටසත් ඉක්මනටම මම දෙන්නම්. එතකන් සුබ දවසක්. කමෙන්ට් එකක් දාලාම යන්නකෝ …

Read More »

Finding Nemo (2003) | සත් සමුදුරම පීරා හෝ සොයන්නේමි [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු උනා වගේම ඔන්න මම අදත් ආවා නියම චිත්‍රපටියක් අරන්. මේක ඇනිමේශන්/කොමඩි වර්ගයට අයත් චිත්‍රපටියක්. 2003 වසරේදී එලිදැක්වුන මෙම චිත්‍රපටය 2003 වසරේ ආදායම් වාර්ථාවලට අනුව දෙවැනි වූයේ  The Lord of the Rings: The Return of the King චිත්‍රපටයට පමණයි.  මෙය එම වසරේ හොදම සජිවිකරණයට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලැබුවා. IMDb 8.1/10 ක අගයක්ද ලබාගන්න සමත්ව …

Read More »

Kalyug (2005) | මධුසමය.. [සිංහල උපසිරැසි සමඟ]

ඕං මං 5වන උපසිරසත් එක්කම ආවා.ගොඩක් කල් ඉදන් මේ චිත්‍රපටියට සබ් දෙන්න හිටියත් දෙන්න උනේ පරක්කුවෙලා. ආදරේ කරන,ආදරේ කරන්න ඉන්න, විවාහා වුන, විවාහ වෙන්න ඉන්න හැමෝම බලන්න ඕන චිත්‍රපටයක් අරන් තමයි අද මං ආවේ. මේක එහෙම්පිටින්ම ලස්සනයි කියලා පේන දෙයක තිත්ත ඇත්ත ඉතා සිවුම්ව කැමරා කාචයක සිත්තම් කල චිත්‍රපටයක්. පසුගිය …

Read More »

Up (2009) | අනිවා බලන්න උඩින් යන සීයාව.. [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කාලෙකට පස්සේ ඔන්න ආයි හොද චිත්‍රපටියක් සමග ඔන්න ආවා… උසස් පෙළත් ඉවර නිසා දැන් නිදහස්… වැඩිය චිත්‍රපටිය ගැන මං කියන්න යන්නේ නෑ. මොකද මේ ගැන ලියවුනු ලිපියක් බයිස්කෝප් අඩවියේ පලවෙලා තිබුණා.තවත් චිත්‍රපටියක් සමග ඉක්මනින් හමුවෙමු… සුබ දවසක් මීට පෙර පළකල ලිපිය. ඕන් අද මම දෙන්නේ උණුම උණු බයිස්කෝප් එකක්. …

Read More »

October Sky (1999) Sinhala Subtitles | ස්පුට්නික්ට එරෙහිට රොකට්ටුවක්..[සිංහල උපසිරැසි සමඟ]

ඕං නිවාඩු කාලේ ආව නිසා ආයි වැඩ පටන් ගත්තා. මේ මගේ 3වන උපසිරැසි ගැන්වීම. අපේ රටත් පසුගියදා අපේම චන්ද්‍රිකාවක් ගුවන්ගත කලානේ. ඒකයි මට මේ සලරුව ඔයාලට දෙන්න හිතුනේ. ටිකක් පරණ සලරුවක් උනත් කිසිදා පරණ නොවන, මිනිසාගේ සිතෙන් කිසිදා බැහැර නොවන මාතෘකාවක් ඔස්සේ නිර්මානය වුන විශිෂ්ඨ නිර්මානයක් කියන්න පුලුවන් චිත්‍රපටියක් තමයි …

Read More »

The Patriot (2000) | රට වෙනුවෙන් අපි…[සිංහල උපසිරැසි සමඟ]

 මම අද ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතිහාසගත යුධ සිදුවීම් බලන්න කැමති අය ආසා කරන චිත්‍රපටියක්. මේ මගේ 2වන උපසිරැසි ගැන්වීම.  මෙම චිත්‍රපටය IMDb 6.9/10 ක් අගයක් ලබාගෙන තියෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Independence Day,Godzilla,10,000 BC,2012 වැනි සුපිරි චිත්‍රපට නිර්මානය කරපු  රෝලන්ඩ් එමරිච් මහත්තයා.(එහෙනම් මේ ෆිල්ම් එක ගැනත් අහන්න දෙයක් …

Read More »

The Artist (2011) Sinhala Subtitles | කලාකරුවා…[සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනැ මේ මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒවා පෙන්නලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. අපි දැන් සලරුව පැත්තට හැරෙමු. මේ කලු-සුදු චිත්‍රපටිය ලෝක චිත්‍රපට කලාවම වෙනස් කරයි කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. මෙම සලරුව IMDB අගය 8.2/10 වැනි ඉහල අගයක් ගැනීමෙන්ම මෙහි කලු-සුදු බව රසවින්දනයට …

Read More »
error: Alert: Content is protected !!