Sunday , September 20 2020
Breaking News

ලක්ෂාන් නිලංක

Dragon Blade (2015) | මුලු ලොවම කම්පාකල චීනයේ මහා යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? දැඩි නිහඩතාවයකින් පසු ආපහු උපසිරැසි නිර්මාණයක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මේ මාස කීපය තුල විභාග කීපයක් යෙදිලා තියන නිසා උපසිරැසි කරන්න භාරගෙන තිබුනු චිත්‍රපටත් වෙනඅයට ලබාදුන්නා. මේ උපසිරැසිය නම්කලේ රසික ඔබෙත් මගෙත් ප්‍රියතම නළුවෙක්වන ජැකී චෑන් රඟන නවතම සිනමා නිර්මාණය නිසා. චීනයේ සිනමාශාලාවල තවමත් තිරගතවෙමින් පවතින මෙය සත්‍ය …

Read More »

Raja Natwarlal (2014) | රජකම් කලත් කලකම් පලදේ… [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ 2014 වසරෙ තිරගතවුනු සුපිරි හින්දි සිනමා සලරැවක්. මේ සදහා IMDb දර්ශකයෙන් දැනට ලකුණු 6.2 ලැබී තිබෙන අතර මෙහි ප්‍රධාන චරිතය ඉම්රාන් හෂීම් විසින් නිරෑපණය කරයි. කතාව පටන්ගන්නෙ දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන්වල ඉන්න වර්දා යාදෙව්ගෙන්. මේ වර්දා යාදෙව් කියන්නෙ මිලියනපතියෙක්. හැබැයි මෙයා මිලියනපතියෙක් වුනේනම් එච්චර හොද විදිහට …

Read More »

Stretch (2014) | මෙහෙමත් ටැක්සි රියදුරෙක්…. [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම වලින් පිරිච්ච එල කොමඩියක්.IMDb රේටින්ස් 6.6 තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුලුවන්නෙ සලරැවෙ හොදකම.හොලිවුඩ් ලොව කලබවපු Patrick Wilson,Ed Helms,Brooklyn Decker,Jessica Alba වගේ සුපිරි නළුනිලි සෙට්එකක් තමයි මෙහි රඟපාන්නෙ.ඒ වගේම තමයි ක්නයිඩ් රයිඩර් කතාමාලාවෙ මයිකල් ක්නයිට්ගෙ චරිතයට ‍පණපෙවූ David Hasselhoffද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.ආහ් ඊටකලින් කියන්න …

Read More »

The Anomaly (2014) | මතකය කෙටි වුනත් දෙන්නෙ සිරා ගේම්…. (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ ක්‍රියාදාම සහිත සුපිරි විද්‍යා ප්‍රබන්ධ සලරැවක්.IMDb රේටින්ස්නම් හිමිවෙලා තියෙන්නෙ 4.9 යි.රේටින්ස් අඩු වුනාට ඉතා ඉහළ තාක්ෂණයක් යොදාගෙන තමයි මේ සලරැව නිර්මාණය කරලා තියෙන්නෙ.ඊට කලින් කියන්න ඕනෙ නිරැවත් හා අසභ්‍ය දර්ශන අඩංගු බැවින් මේක 18+ කස්ටියට වඩාත් සුදුසු සලරැවක් කියලා. කතාව පටන්ගන්නෙ ඇලෙක්ස් කියන පිරිම‍ි ළමයව පැහැරගැනීමේ …

Read More »

No Tears for the Dead (2014) | එක්කො ජීවිතය නැත්නම් මරණය…. [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDb මීටරේ 6.4ට කැරකිලා තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුළුවන්නෙ සලරැවෙ හොදකම. මේක ඇවිල්ලා කොරියානු පාතාලය වටා ගෙතුණු කතාවක්‍. කොරියන් කියලා කිව්වට ‍මේක ඇවිල්ලා කොරියානු ජාතිකයන් පිරිසක් විසින් ඇමෙරිකාවෙ පිහිටුවාගත් පාතාල කල්ලියක්. කතාව පටන්ගන්නෙ හා යුන් ගෝක් කියන පුද්ගලයගෙ මිනීමැරැමෙන්. හා යුන් ගෝක් …

Read More »

Blue Is the Warmest Color (2013) | සම්මත සමාජයෙ අසම්මත ප්‍රේම වෘතාන්තය… (18+) [සිංහල උපසිරසි සමඟ]

කස්ටියට බලන්න මේ පාර අරගෙන ආවෙ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකම්ම එකක් නෙමෙයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.9 හිමිකරගිමින් 2013 වසරේ ප්‍රංශයේ පැවති කාන් සිනමා උළෙලේ වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් සුපිරි සලරැවක්. බයිස්කෝප් ගැන හොදට දන්න කස්ටියනම් මේ සලරැවගැන විස්තර දන්නවා ඇති. මොකද සම්මානයට පාත්‍රවුන කාලයෙ ලංකාවෙ පුවත්පත්වලයි ගොසිප් …

Read More »

Battle of the Damned (2013) | යක්ෂයින් සමඟ සටනක්…… [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරෙ තිරගතවුණු සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්.රේටින්ස්නම් තියෙන්නෙ 4.3 යි. (කොහොමත් ක්‍රියාදාම වැඩි චිත්‍රපටවලට එච්චර රේටින්ස් හම්බෙන් නෑනෙ) The Expendables, Universal Soldier වගේ චිත්‍රපටවල හිටපු Dolph Lundgren තමයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. කස්ටිය Walking Dead බලලා ඇතිනෙ. අන්න ඒකෙ වගේ වෛරසයක් ආසාදනය වීම නිසා මුලු ඇමෙරිකාවෙම සිටින මිනිසුන් …

Read More »

24 [S02: E10] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

ජැක් සමත් වෙනවා නීනව පොළඹවා ගන්න එලියට එන්නට, ඒ වගේම ස්නයිපකරු ජැක්ව බේරාගන්නත් සමත් වෙනවා. නීනා අත්අඩංගු පත්වූ පසු ජැක් අලීගේ තැනට යනවා, ඔහුගේ ආධාරකරුවා මරාදැමූ කේට්ව සොයා. ඇයව ප්‍රශ්ණකිරීමෙන් පසු ඔහු තේරුම් ගන්නවා ඇයම පමණයි අලි දැකපු කෙනා සහ ඔහුව අඳුනාගන්න හැකි එකම කෙනා විදියට.. වැඩිය කියන්න යන්නේ නෑ, …

Read More »

Theeya Velai Seiyyanum Kumaru (2013) | කෙල්ලෙක්ගෙ ආදරේ දිනාගන්න ඕනෙනම් ගින්දරමෙන් වැඩකරන්න [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරේ තිරගතවුනු සුපිරි දමිළ චිත්‍රපටයක්. මේ සදහා ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් 6.2 ලකුණු ප්‍රමාණයක් හිමිවෙලා තියනවා. Siddharth, Hansika Motwani, Samantha Ruth Prabhu, Santhanam වගේ සුපිරි නළුනිලි සෙට් එකක් තමයි රඟපාන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මම කොච්චර ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට වලට උපසිරැසි ලබා දුන්නත් දමිළ චිත්‍රපටයකට උපසිරැසි ලබාදෙන ප්‍රථම වතාවතමයි මේ. මේක …

Read More »

24 [S02: E09] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇතිනේ කලින් කොටසේදී රොන් විලන්ඩ් මාධ්‍යට බෝම්බය ගැන තොරතුරු හෙළි කරනවා සහ ජනාධිපති තුමා ඒ ගැන ජනතාවගෙන් සගවනවා කියලත් කියනවා. කිම් පොලිසියට අහුවෙනවා වගේම, නිනා බෝම්බය තියන ස්ථානය ගැන අහගෙන තොරතුරු සපයන කෙනාව මරලා දානවා. අද කොටසින් අද නිනා සහ ජැක් ගමන් කරන ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල …

Read More »

Bhajarangi (2013) | හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්වල ඇත්තක් තියනවද..? [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙනආවෙ දකුණු ඉන්දියාවෙ නිෂ්පාදනයවුනු වෙනස්ම විදිහෙ ච්ත්‍රපටයක්. IMDb දර්ශකයෙන් මේ සදහා 7.0 ක ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මේ මෙහොතෙ අපේ අදිත ප්‍රවීන් මල්ලිවත් විශේෂයෙන් මතක්කරන්න ඕනෙ. කාර්යබහුලත්වය වැඩිනි සා සබ්එ කෙන් භාගයක් කරලා දෙන්න පුලුවන්ද කියලා අහපු පමාවෙන් කරලා දීපු ප්‍රවීන් මල්ලිට ගොඩක් ස්තූතියි.   …

Read More »

Ironclad: Battle for Blood (2014) | ලෙයින් පිරැනු මහා සංග්‍රාමය… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. ක්‍රියාදාම කිව්වට මේක තනිකර යුධ චිත්‍රපටයක්. මේකෙ පළවෙනි කොටසට Ironclad (2011) අපේ උදා සහෝ උපසිරැසි ලබාදීලා තියනවා. අන්තර්ජාතික චිත්‍රපට දර්ශකයෙන්නම් මේ සදහා ලබාදීලා තියෙන්නෙ ලකුණු 4.4 යි.(කොහොමත් මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටවලට අඩු ලකුණුනෙ හම්බවෙන්නෙ). ආහ් ඒ වගේම කස්ටියට කියන්න ඕනෙ මේක වැඩිහිටියන්ට පමණක් …

Read More »

I’ll Follow You Down (2013) | වසර දෙදාහක් ආපස්සට යමුද…? [සිංහල උපසිරසි සමඟ]

කස්ටියට බලන්න මේ සැරේ අරගෙන ආවෙ සුපිරි විද්‍යා ප්‍රබන්ධයක්. මේ සදහා IMDb ලකුණු 5.8ක් හම්බෙලා තියනවා. අපි කවුරැත් දන්න The X Files කතාමාලාවෙ ඉන්න Gillian Anderson ද මෙහි ප්‍රධාන චරිතයක් නිරෑපනය කරනවා. මේ කතාව දිවයන්නෙ ගේබ්‍රියල් වයිට් කියන මහාචාර්යවරයා වටා. මෙයා හොයාගන්නවා වසර දෙදාහකින් ලෝකයේ ආපස්සට යන්න ක්‍රමයක්. ගේබ්‍රියල් කියන …

Read More »

Kaanchi (2014) | ආදරයේ වියරුව සහ දේශපාලනය……[සිංහල උපසිරසි සමඟ]

Queen 2014 දුන්නට පස්සෙ මං ඔයාලට දෙන අලුත්ම චිත්‍රපටය තමයි කාන්චි. රේටින්ග්ස්නම් තියෙන්නෙ 4.3යි. ඇත්තම කිව්වොත් මාත් රේටින්ග්ස් අඩු ඒවා එච්චර බලන්නෑ. හැබැයි මේකෙ භාගයක් බලනකොටතමයි තේරැනේ කතාව සුපිරි කියලා. රේටින්ග්ස් අඩුවුනාට හිතටවදින ලස්න කතාවක්.   කතාව පටන් ගන්නෙ C.I.Dඑක පොලිස් නිලධාරියෙක්ව ප්‍රශ්නකරන එකෙන්. මෙයාගෙන් ප්‍රශ්න කරන්නෙ මොකක් හරි මිණීමැරමක් …

Read More »

Queen (2014) | සැබෑ ලෝකයේ ආදරය,මාන්නය, කඳුල සහ සිනහව……[සිංහල උපසිරසි සමඟ]

ඔන්න 2014 වර්ෂයේ නිකුත්වුනු තවත් සුපිරි හින්දි චිත්‍රපටයක් මං ඔයාලට අරගෙන ආවා.මේ සදහා IMDbහි 8.9ක ඉතා ඉහළ රේටින්ග්ස් ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි බොලිවුඩ් නිලි කන්ගනා රනාවත්. චිත්‍රපටයගැන සරලව කිව්වොත් මේක හිනාකාලා මැරෙන්න පුලුවන් හොද අර්ථයක් තියන සුපිරි සලරුවක්. මෙහි කතාව දිවයන්නෙ දිල්ලිවල සාම්‍ප්‍රදායික ලෙස …

Read More »

In The Blood (2014) | ගෑණු ගහ ගන්න ගියහම පිරිමි පරාදයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි සිනමා සිත්තමකුත් අරගෙන ඔයාලා හමුවෙන්න ආවා. සරල භාෂාවෙන් කිව්වොත් මේක 2014 වසරේ නිකුත්වුනු පට්ට පතුතරැ බයිස්කෝප් එකක්. IMDb දර්ශකයෙන් මේ සදහා ලකුණු 5.8ක් ලබා දීලා තිබෙනවා. Danny Trejo,Gina Carano,Cam Gigandet වගේ ඔයාලා කැමති පට්ට නළුනිලි සෙට් එකක් තමයි මේකෙ ඉන්නෙ.                   …

Read More »

Firestorm (2013) | මේවට තමයි සිරා ගේම් කියන්නේ. [සිංහල උපසිරැසි සමඟ]

සිංහල උපසිරසි කළාවෙ මහගෙදර වන බයිස්කෝප් සිංහලෙන් ‍වෙබ් අඩවියෙ පස්වෙනි උපන්දිනයට මුලින්ම සුබ පතලා ඉන්නවා. මේ වගේ තවත් දීර්ඝ කාලයක් ජනතා ප්‍රසාදය දිනා ගනිමින් වෙබ් අඩවි අතර ඉහළින්ම වැජබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Police Story චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න තවත් සුපිරි චීන චිත්‍රපටයක් අරගෙන ආවා. Police Story එක බලපු සමහරු කිව්වා ක්‍රියාදාම මදිකියලා. …

Read More »

Police Story (2013) | ජීවිතයක වටිනාකම මිළකරන්න බෑ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරගෙනආවෙ ජැකී චෑන්ගේ අලුත්ම චිත්‍රපටය.ජැකී චෑන් කිව්වහම ආයෙ අමුතුවෙන් කියන්නදෙයක් නෑනෙ. සුපිරි ක්‍රියාදාම රැසකින් සමන්විත සුපිරි ස්ටෝරියක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් මේ චිත්‍රපටය සදහා 6.5 ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. වැඩිය වල්පල් නැතුව කතාව කියලා ඉන්නම්කො එහෙනම්. කතාව පටන්ගන්නෙ පොලිස් නිලධාරී ෂෝන්ග් වෙන්(ජැකී චෑන්) එයාගේ දුව මියෝව හම්බවෙන්න රාත්‍රී සමාජ …

Read More »

Reasonable Doubt (2014) Sinhala Subtitles | බිහිසුණු මිනීමැරුම් මාලාව…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අවුරැද්දෙ අලුතෙන්ම ආපු චිත්‍රපටයක් මේපාර අරගෙන ආවෙ.මේකට IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ 5.5ක ලකුණු ප්‍රමාණයක්. ඒ ගාණ නම් හොදටම ප්‍රමාණවත් මදි කියලයි මං නම් හිතන්නෙ. රේටින්ග්ස් මදි වුනාට කම්මැලි කමකින් තොරව ගලාගෙන යන අපරාධ බහුල පට්ට ස්ටෝරියක්. එහෙනම් වැඩි කතා නැතිව ස්ටෝරිය කියලා ඉන්නම්කො. මේ චිත්‍රපටයෙ ඉන්නවා මිච් …

Read More »

Jeune & Jolie (2013) Sinhala Subtitles | ළමා ගණිකාව….(18+) [සිංහල උපසිරසි සමඟ]

කස්ටියට බලන්න අද අරගෙන ආවේ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකන් එකක් නෙමෙයි. IMDbහි 7.1 ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන 2013 වර්ෂයේ පැවැත්වුණු කාන් සිනමා උලෙළේ හොදම චිත්‍රපට අතරට නිර්දේශ වූ පට්ටපතුරැ බයිස්කෝප් එකක්. මෙහි කතාව දිවයන්නෙ ඉසබෙල් කියලා තරැණ ගැහැණු ළමයෙක් වටා. ඉසබෙල්ගෙ දාහත්වෙනි උපන්දිනය සමරන්න පවුලෙ අයත්එක්ක පොඩි ගම්පළාතකට විනෝදචාරිකාවක් යනවා. එහෙදි …

Read More »
error: Alert: Content is protected !!