You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / ලක්ෂාන් යටිවැල්ල

ලක්ෂාන් යටිවැල්ල

Machete (2010) | හිත හොඳ යකඩයා..(18+).[සිංහල උපසිරැසි සමඟ]

කට්ටියටම ආයුබෝවන් කිව්ව ඕං. දැන් මාව මතකද දන්නෙත් නෑ අපේ කට්ටියට. අධ්‍යාපනේ එක්ක බරටම වැඩ කරන්ඩ වෙච්ච නිසා මට ටික කාලෙකට සිද්ධ වුණා මේ පැත්තෙන් කැපෙන්ඩ ඉස්සරවගේ බැරිවුනත් පුලුවන් පුලුවන් හැම වෙලේම බයිස්කෝප් සංහලෙන් මිතුරු කැලට මගේ දායකත්වය අයෙත් දෙන්ඩ මම ඔන්න තීරණේ කලා ඇත්තටම දකින්ඩ සතුටුයි මම අන්තිමට එනකොට …

Read More »

My Way (2011) – Sinhala Subtitles | යුද ගිනි මැද ජීවිතය සොයා.(සත්‍ය සිදුවීමක්) [සිංහල උපසිරැසි සමඟ]

මම නැවතත් ඔයාල හම්බවෙන්ඩ මේ එන්නෙ ඇත්ත කතාවකින් හැදිච්ච ගොඩක් ලස්සන හැමෝම බලන්න ඕන චිත්‍රපටියක් අරගෙන. මෙක මට ඇත්තටම බලන්න හම්බවුණේ අහම්බෙන් මම කොරියානු චිත්‍රපට රසිකයෙක් නෙවෙයි. එත් මේ චිත්‍රපටය බලපු ගමන් මට හිතුන මේක ඔයාලට අනිවාර්යෙන්ම දෙන්නම ඕනි ගොඩක් වටින කතාවක් කියල. මේ කතාවට පාදක වෙන්නෙ දෙවන ලෝක යුධ …

Read More »

Beasts of the Southern Wild (2012) – Sinhala Subtitles | හෂ්පපීගේ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් සෑහෙන කාලෙක නිශ්ෂබ්ද තාවයකින් (නොවැලැක්විය හැකි හේතු නිසා) පස්සෙ අයෙත් එනව අපේ සිනමා රසිකයෝ ගැන්සිය හම්බවෙන්න. මේ පාර මේ ගේන කතාව මම මේ වෙනකන් කරපු කතාවලට වඩා වෙනස් කතාවක්. පොඩි වාර්ථාමය ස්වරූපයකුත් තියෙනව. හැබැයි මුල ඉඳන් අගටම එක වගේ රසවත්. මේක මේ දවස්වල ටිකක් කතාබහට ලක්වෙන චිත්‍රපටයක්. …

Read More »

Blood Letter (2012) – Sinhala Subtitles | ලේවලින් ලියූ ලිපිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තව බයිස්කෝප් එකක් අරගෙන ඔයාල හම්බවෙන්න ආවා…. මේ චිත්‍රපටිය වියනාමයේ නිශ්පාදනයක්. මේ කතාව මම ගෙනාවෙ සටන් කලාවට කැමති ඒ වගේ චිත්‍රපටි බලන්න කැමති අය වෙනුවෙන්මයි. මේකෙ කතාව කියනවනම් මේ කතාව ගොඩනැගෙන්නෙ Nguyen Vu කියන තරුණයෙක් වටා. මේ Nguyen Vu පොඩි කාලෙදි එයාගෙ පවුලටයි ඒ පරම්පරාවේ හැමෝටමයි සිද්ධවෙනව රාජ …

Read More »

Aiyyaa (2012) Sinhala Subtitles | ඉරණම්කාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් ආව අලුත්ම බයිස්කෝප් එකක් ඇරන්. මේ පිච්චර් එකෙත් හොඳ කොපියක් ආවෙ ඊයේ. ආපු ගමන් ඔයාලට සිංහලෙන්ම රසවිඳින්න මම සබ් එකත් සිංහලට හැදුව ඔන්න. මේක මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ රිලීස් වෙච්ච රානි මුඛර්ජි රඟපාන ලස්සන බයිස්කෝප් එකක්. Sachin Kundalkar තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. මේක ගෙතෙන්නෙ මීනක්ෂි කියල මරාති කෙල්ලෙක් …

Read More »

Resident Evil Retribution (2012) Sinhala Subtitles | වෛරසයෙන් ගැලවෙන්නට හැකි වේද..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න උණු උණුවෙම ආපු ගමන්ම තව බයිස්කෝප් එකක් අරගෙන මම ආයිත් ආව . මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් ආව කියල දැනගන්න හම්බුවුනේ අද උදේ . ඉතින් වැඩ අස්සෙ වුනත් ඔයාලට මේකන ඉක්මනටම දෙන්න ඕන නිසා ෆිල්ම් එක ඉක්මනටම සිංහලට සබ් හැදුව. Milla Jovovich රඟපාන අලුත්ම බයිස්කෝප් එකක්.අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Paul …

Read More »

Rush (2012) Sinhala Subtitles | අපරාධ රැල්ලක සුල මුල…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර මම ආයෙත් ඔයාලට අරගෙන එන්නෙ ලස්සන හිංදි බයිස්කෝප් එකක්. මේකෙ ඊයෙ තමයි හොඳ කොපියක් රිලීස් වුනේ. ඉතින් මහන්සි නොබල ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි නිසා ඊයෙම මේ සබ් එකේ වැඩ පටන් ගත්ත. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shamin Desai . ඉම්රාන් හෂ්මි ඉන්න ලස්සන ෆිල්ම් එකක් . කතාව යන්නෙ …

Read More »

Meeting Evil (2012) Sinhala Subtitles | යක්ෂයාගේ හමුවීම…[සිංහල උපසිරැසි සමඟ]

මටත් දැං ඔන්න සබ් දාන වැඩේ අල්ලල ගියා. පළවෙනි සබ් එක ටයිප් කරන්න මැරිච්ච තරම දන්නෙ මං විතරයි.එත් වැඩේ කරගෙන යද්දි සහ වැඩේ ඉවරවීගෙන යද්දි දැනෙන සතුට කොච්චරද කියන්න හොඳටම දන්නව ඇති ඔයාලට ෆිල්ම්ස් වලට සබ් ගේන අනිත් අය ඔක්කොම.ඉතිං ඒ සතුටත් එක්ක තමයිඔන්න මම තවත් ෆිල්ම් එකක් අරං ආවෙ …

Read More »

Diary of a Wimpy Kid Dog Days (2012) | ෆන් එකේ උපරිමේටම….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම උණු උණුවෙම තව බයිස්කෝප් එකක් අරන් ආව . මේ ෆිල්ම් එක රිලීස් වුනේ අගෝස්තු මාසෙදි . ඒත් මේ වෙනකම්ම ඒකෙ හොඳ කොපියක් ඔයාලට දෙන්න තිබ්බෙ නෑ. ඉතින් හොඳ කොපියක් ආපු ගමන්ම ඔයාලට ඒක දෙන්න ඕන නිසා ඉක්මනටම සිංහල සබ් දැම්ම. මේ කතා සෙට් එක හැදෙන්නෙ Jeff Kinney ගෙ …

Read More »

Yeh Jo Mohabbat Hai (2012) Sinhala Subtitles | ආදරයට ආදරයෙන්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආව මට මේ ෆිල්ම් එක ගැන කිව්වෙ විකී අයියා. ඉතින් ඔයාලට මේක ඉක්මනටම දෙන්න ඕන නිසා මම මේ ෆිල්ම් එක එක දවසින් වැඩ ඉවර කාලා. ඉතින් මේ ෆිල්ම් එක ගැන දෙයක් කිව්වොත් මේක තිරගත වෙන්නෙ 2012 අගෝස්තු මාසෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shree Narayan Singh …

Read More »

Glory Road (2006) Sinhala Subtitles | විජයග්‍රහණයේ මාවත.(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)[සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම සිංහල සබ් එක්ක ගේන මුල්ම චිත්‍රපටිය මම සෑහෙන කාලෙක ඉඳන් baiscopelk රසිකයෙක්. ඒ කොහොම වුනත් මේ සබ් දාන වැඩේ ගැන මට ආසාවක් ආවෙ මේ ලඟදි. කොහොම වුණත් ආසාවට වැඩේට අත ගැහුවට මොකද වැඩේ බරපතලයි කියල තේරෙන්න ගත්තෙ වැඩේ කරගෙන යද්දි. කොහොමෙන් කොහොම හරි ට්‍රයි කරල ට්‍රයි කරල …

Read More »
error: Alert: Content is protected !!