You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / ලසන්ත W.C

ලසන්ත W.C

Tomorrow I Will Date with Yesterday’s You (2016) AKA Boku wa asu, kinou no kimi to dêto suru with Sinhala Subtitles | මගේ හෙට දවස , ඔබේ අතීතයයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත් මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක් . මේ මගේ 20වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම අනුව අවශ්‍ය …

Read More »

Orange (2015) with Sinhala Subtitles | අපි සැමදා එකම යහළුවො වෙමු[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත්  මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්.  මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම  අනුව …

Read More »

Your Lie in April (2016) AKA Shigatsu wa kimi no uso with Sinhala Subtitles | සංගීතයයි ආදරයයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඉතින්.. කාලයකට පස්සේ මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. මම මිට කලින් ඉතාමත් ලස්සන ජපන් හා කොරියන් , චිත්‍රපටි අරගෙන ආවා මතක ඇති. ඔන්න ඉතින් මම ආයෙත් ඒ වගේ ලස්සන චිත්‍රපටි අරගෙන එන්න තමයි හිතාගෙන ඉන්නේ.. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් ආදර කතාවක් . මේ මගේ 18 …

Read More »

Midnight Sun (2006) with Sinhala Subtitles | සදට පෙම්බැදි මා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 17 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේකත් ජපන් – චිත්‍රපටියක්. මේක 2006 තිරගත උණු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Norihiro Koizumi විසින්. මේ චිත්‍රපටියේ රගපාන ගැහැනු ළමයා වන්නේ ජපානයේ දක්ෂ ගායිකාවක් වන Yui තරුණියයි. මේ චිත්‍රපටියේ ඉතා ලසන්න සින්දු 3ක් තියෙනවා. මේ හා …

Read More »

The Girl Who Leapt Through Time (2010) with Sinhala Subtitles | අතීතයට ගමනක් . [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 16 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ Imb 6.5/10 අගයක්  ගත්තු ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2010 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Yasutaka Tsutsui විසින් ලියන ලද, The Girl Who Leapt …

Read More »

Flying Colours (2015) with Sinhala Subtitles | හිතුවොත් මොනාද කරන්න බැරි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 15 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2015 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්… මේක සත්‍ය සිදුවීමක් ඇසුරුකරගෙන නිපදවන ලද චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය දෙන්න කියලා හුගක් දෙනා ඉල්ලීම් කරලා තිබුණා. මේ චිත්‍රපටිය …

Read More »

Tears For You – Nada sô sô (2006) with Sinhala Subtitles | ගලන කදුලුවල නිමාවක් නැත. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 14 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු වුනු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct …

Read More »

Hear me (2009) with Sinhala Subtitles | නිහඩ ආදරය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 13 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – තායිවාන් චිත්‍රපටියක් මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් …

Read More »

Miracle of Giving Fool (2008) with Sinhala Subtitles | සැබෑ සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 12 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. අද මම ගේන්නේ කොරියන් චිත්‍රපටියක්. එක නිසා ඊළගට ජපන් චිත්‍රපටියක් ගෙන්න බලන්නම්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු උණු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file …

Read More »

Have a Song on Your Lips (2015) with Sinhala Subtitles | ගුරු ගීතය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 11 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේකත් ඉතින් සුපුරුදු ලෙස ජපන් චිත්‍රපටියක් මම ගෙන. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් ඔබලාට download කරගන්න පුළුවන් www .torrentproject.se එකේ තියෙන ලින්ක් එකෙන්. හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ …

Read More »

Jinkusu!!! (2013) with Sinhala Subtitles | අපේ මිතුරු කම. [සිංහල උපසිරසි සමඟ]

අද මම මේ ගෙන 10 වෙනි චිත්‍රපටිය. ඉතා කෙටිකාලයක් තුල චිත්‍රපටි 10ක් ගෙන්න පුළුවන් උණු එක ගැන නම් ලොකු සතුටක් තියෙන්නේ. අද ගේන්නේ මගේ 9 වෙනි ජපන් චිත්‍රපටිය. මේකෙත් ඉතා සුන්දර කතාවක්. මුලින්ම කියන්න ඕනේ මට මේ චිත්‍රපටියේ ටොරන්ට් ලින්ක් එකක් හොයාගන්න මුලින්ම බැරිඋනා. එක නිසා මම වෙනත් අන්තර්ජාලයෙන් චිත්‍රපටිය බාගත …

Read More »

L.DK (2014) with Sinhala Subtitles | ඔබේ සතුට මගේ පැතුමයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අදත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකත් ඉතින් හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ.  කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්.  මේකත් පාසැල් ළමුන් පිරිසක් මුල්කරගෙන නිපදනවන …

Read More »

The Girl in the Sun (2013) with Sinhala Subtitles | අපේ නොවෙනස් වන ආදරය . [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ 8 වන චිත්‍රපටිය. මේකත් ඉතින් japanese චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. හුගක් කට්ටිය කියන්නේ …

Read More »

Cyborg She (2008) with Sinhala Subtitles | මගේ ආදරවන්තිය පැමිණියේ අනාගතයෙන් [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ 7 වන චිත්‍රපටිය. මේකත් ඉතින් ජපන් චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් ජපන් චිත්‍රපටියක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද ජපන් චිත්‍රපටි රැගෙන එන්න සුදානම්. මේකත් ඉතා සුන්දර චිත්‍රපටියක් කියලා කියන්න ඕනේ. මුලින්ම කියන්න ඕනේ මේකේ …

Read More »

I GIVE MY FIRST LOVE TO YOU (2009) with Sinhala Subtitles | (අපිට ආදරය කරන්න ඇත්තේ කෙටි කාලයක්. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ 6 වන චිත්‍රපටිය. මේකත් ඉතින් කට්ටිය බලන්න ආසකරන Japanese චිත්‍රපටියක් මම ගෙන. මගේ අවසන් Hanamizuki චිත්‍රපටියට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. දින කිහිපයක් ඇතුලත තව චිත්‍රපටියක් ඔබ වෙත ලබාදීමට හැකිවීම සතුටක් නේද. ඒ වගේම Rolly Fernanado ඇතුළු සියලුම දෙනාටම ස්තුති වන්ත වෙනවා. ඔබලාගේ ප්‍රතිචාර හොද නිසා තමා …

Read More »

Hanamizuki (2010) with Sinhala Subtitles | වසර 100ක් ගියත් නොනැසී පවතින ආදරය. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ 5 වන චිත්‍රපටිය. මේකත් ඉතින් japanese චිත්‍රපටියක් මම ගෙන. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. හුගක් දෙනාගේ ඉල්ලීම මත මම මෙවරත් Japanese Movie එකක් අරගෙන එන්නේ. ඔබගේ ප්‍රතිචාර ලැබුනොත් ඉදිරියටත් හොද Japanese Movies රැගෙන එන්න සුදානම්. මේකත් ආදරය මුලික කරගත් චිත්‍රපටියක්. මුලින්ම කියන්න ඕනේ චිත්‍රපටිය අවසන් …

Read More »

Heavenly Forest (2006) with Sinhala Subtitles | අපේ ආදර ජිවිත කතාව. [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටිය තියෙන්නේ එක් තරුණියක් මුල් කරගෙන. ඒ තරුණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් උනත් ඇගේ ශරීර වරධනය තියෙන්නේ තවම ළමා මට්ටමක. එකට හේතුව කලාතුරකින් හැදෙන ලෙඩක් ඇයට උරුම වී තිබීම. නමුත් මේ ගැහණු ළමයා ඒ පාසලේ තවත් පිරිමි ළමයෙකුට ආදරය කරනවා...

Read More »

The Plan Man (2014) with Sinhala Subtitles | හැම දෙයක්ම පිළිවෙලට කරන්න ඕනෙද. [සිංහල උපසිරසි සමඟ]

එක් තරුණයෙක් ඉන්නවා. ඔහු ගැන කිවොත් ඔහු හරිම පිළිවෙලට වැඩ කරන, තව වෙලාවට වැඩකරන, හරිම පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්. පොඩ්ඩක් විතර අමුතු චරිතයක්. ඔහුගේ හිතයනවා ඔහු වගේම හිතන ,වැඩ කරන තරුණියකට. ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කලත් ඇය කියන්නේ තමන් වගේ හිතන කෙනෙකුට කැමති නැහැ කියලා.

Read More »

High School Debut (2011) with Sinhala Subtitles | ආදරය කරන්න උගන්වන Coach කෙනෙක්. [සිංහල උපසිරසි සමඟ]

  මගේ මේ දෙවන සිංහල උපසිරසි ලබාදෙන චිත්‍රපටිය. Close Range Love චිත්‍රපටිය මගේ පළමුවන චිත්‍රපටිය. දින කිහිපයක් ඇතුලත දෙවන චිත්‍රපටිය ලබාදෙන්න පුළුවන් වීම ලොකු දෙයක් නේද. පළමු චිත්‍රපටියට අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තුති කරන්න ඕනේ. මේකත් Japaneses Movie එකක්. 2011 නිකුත් උණු චිත්‍රපටියක්. පොඩ්ඩක් පරණ උනාට අවුලක් නම් නැහැ පළමු …

Read More »

Close Range Love (2014) with Sinhala Subtitle | ලෙංගතු ආදරය. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළමුවෙනි සිංහල උපසිරසි දෙන චිත්‍රපටිය.  මේ අවස්ථාව ලබාදුන් සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මුලින්ම මම ගේන්නේ ජපානයේ නිෂ්පාදනය කරන ලද ආදරය මුලික කරගත් චිත්‍රපටියක්. මේක මුලින්ම තිරගත වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 16, 2014 දී. ආදර කතාවක් නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්. නමුත් මේක කිසිම කම්මැලි කමක් නැතිව බලන්න …

Read More »
error: Alert: Content is protected !!