You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 15 2019
Breaking News
Home / Sinhala Subtitle / ලහිරු චානක

ලහිරු චානක

The X Files [S07 : E05] Sinhala Subtitles | සුපිරි බලය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ 5 වෙනිකොටස අරන් ආවා. හැමදාම අමුතු අමුතු දේවල්නේ වෙන්නේ. ඉතින් මේ කොටසෙදිත් කලින් උන දේවල් වලට වඩා වෙනස්ම දෙයක් සිද්ද වෙනවා. ඒ තමයි කෙනෙක්ට සුපිරි බලයක් ලැබෙන එක. කතාවේ පොඩි කොටසක් කියන්නම්. දවසක් කැලේ ඇතුලට යාළුවෙක් හම්බ වෙන්න …

Read More »

The X Files [S07 : E04] Sinhala Subtitles | මරණයෙන් නැගිටිමු [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න ‍එහෙනම් අදත් මම එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ හතර වෙනි කොටස අරන් ආවා. මේ වතාවේ නම් අප‍ේ මෝල්ඩර්ටයි ස්කලීටයි වෙන්නේ ගොඩක් අමුතුම සිද්ධියක්. කොහොමත් ඒ දෙන්නට වෙන්නේ අමුතුම දේවල්නේ. එෆ් බී අයි එකට සොහොන් වළවල් හාරලා ඒ වගෙන් මිනී ගොඩ අරන් කියලා වාර්තා වෙනවා. ඉතිං …

Read More »

The X Files [S07 : E03] Sinhala Subtitles | බඩගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට. හරි එහෙනම් අද මම අරන් ආවේ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා සමයේ තුන්වෙනි කතාවයි. ඉතිං මොල්ඩර් ස්කලී දෙන්නා අමුතු අමුතු දේවල්වලට පැටලුනත් අද පැටලෙන්නේ අමුතුම විදිහේ වැඩකටයි. ඒ තමයි බඩගිණි උන කෙනෙක් ගැන හොයන්නයි. මේ සිද්දිය වෙන්‍‍නේ එක්තරා අවන්හලකට රාත්‍රියේදි පැමිණෙන පාරිභෝගිකයෙකුට සිද්ද වෙන අකරතැබ්බයකින්. ඊට පස්සේ …

Read More »

The X Files [S07 : E02] Sinhala Subtitles | අලුත් ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ගෙනාවේ‍ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා දෙවනි කොටසයි. මේ පළවෙනි ‍කොටසේ ඉතිරි කොටස තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ මෝල්ඩර්ට අසාමාන්‍ය ලෙඩක් තියෙන නිසා රෝහල් ගත කරනවා. ඉතින් මේ ඉන්න අතර මෝල්ඩර් ‍රෝහලෙන් එක වරම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ස්කිනර් ස්කලී ඇතුළු පිරිස මෝල්ඩර්ව හොයාගන්න උත්සාහ කරනවා. …

Read More »

The X Files [S07 : E01] Sinhala Subtitles | අසාමාන්‍ය මෙවලම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න මමත් ලෝ ප්‍රකට කතා මාලාවක් වන එක්ස් ෆයිල්ස් කතා මාලාවට සිංහල උපසිරැසි කරන්න එකතු උනා. ඔයාලා දන්නවනේ මේක දීර්ඝ කතා සමයන්ගෙන් යුක්ත දීර්ඝ කතා මාලාවක්. ඉතිං අපේ අය මේක බෙදාගෙන තමයි කරන්නේ. මම හත්වන කතා සමයේ කොටස් කිහිපයකට උපසිරැසි ගේනවා. ඉතිං පහුගිය කොටසේ අවසානෙන් තමයි මේ කතා …

Read More »

Replicas (2018) Sinhala Subtitles | ආදරණීය පවුල වෙනුවෙන් මොනවද කරන්න බැරි [සිංහල උපසිරැසි සමඟ] 50*

ඒ 2011 අවුරුද්දයි. මමත් අපේ ලොකු අම්මගේ අයියලා දෙන්නත් (දිනේෂ් සහ උපාලි අයියා) නිකමට බ්ලොග් බල බල ඉන්න කොට තමයි බයිස්කෝප් බ්ලොග් එක අහම්බෙන් වගේ හම්බ වෙන්නේ. ඊට පස්සේ 2013 ඔක්තෝබර් වගේ වෙන කොට හිතෙනවා ඇයි මගේ දැනුමත් පාවිච්චි කරලා උපසිරැසියක් කරන්නේ නැත්තේ කියලා. කොහොම හරි ෆිලම් එකකුත් හොයාගෙන උපසිරැසිය …

Read More »

Roswell (2000) [S03 : E18] Sinhala Subtitles | මේ අවසානයමද? [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් කතා මාලාවේ සිංහල උපසිරැසි අරන් ආවා. ඔයගොල්ලෝ දන්නවනේ අද රොස්වෙල් කතා මාලාවේ අවසාන කොටස තමයි අරන් ආවේ. කලින් කොටසෙදි මතකනේ ලිස්ට තවත් කිසියම් හෝ ක්‍රමයකට පිටසක්වල බලයක් ලැබෙනවා. ඒ අනාගතය කියන්න පුළුවන් වෙන එක ගැන. ඉතින් ඒ වගේම FBI එකේ අයව නැවතත් මැක්ස් ඇතුළු පිරිස …

Read More »

Roswell (2000) [S03 : E17] Sinhala Subtitles | තවත් පිටසක්වල ජීවියෙක්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම… වෙනද වගේම අදත් මම රොස්වෙල් 3 වන කතා සමයේ 17 වන කොටස අරන් ආවා. පසුගිය කොටසෙදි මතක ඇති ඉසබෙල්ගේ වෙනස් වීම් ගැන සැක හිතුව නිසා ඇයගේ අම්මයි තාත්තයි ඇය ගැන හොයන්න විවිධ උපක්‍රම යෙදුවා. කොහොම හරි එයාලා රහසිගත කැමරාවක් ඉසබෙල්ගේ කාමරේ තියල තිබුණ නිසා ඇයගේ රහස දැනගත්තා. ඒ …

Read More »

Roswell (2000) [S03 : E16] Sinhala Subtitles | තවත් යානයක් කඩා වැටෙයි? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? එහෙනම් වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 3 වන කතා සමයේ 16 වන කොටසත් අරන් ආවා. කලින් කොටස්වලදි මතක ඇතිනේ ජෙසීත් අවසානයේදි මැක්ස්ඇ තුළු පිරිසගේ රහස දැනගන්නවා. ඒ අතර මැක්ස්ගේ දෙමව්පියොත් ඔවුන් ගැන සැක කරනවා. විශේෂයෙන්ම මැක්ස්ගේ තාත්තා ෆිලිප් ඔහු ගැන ගොඩක් ඉවසිල්ලෙන් ඉන්නවා. ඒ වගේම ඉසබෙල් ගැනත්. ඒ අතර මයිකල් …

Read More »

Roswell (2000) [S03 : E15] Sinhala Subtitles | මමයි රජ්ජුරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට… ඔන්න එහෙනම් වෙනද වගේම අදත් මම රොස්වෙල් කතා මාලාවේ තවත් උපසිරැසියක් අරන් ආවා. මේ 3 වන කතා සමයේ 15 වන කොටස. රොස්වෙල් කතා මාලාවේ අවසානයටත් ඉක්මනටම ළඟා වෙනවා නේද? හරි එහෙනම් පසුගිය කොටසෙදි මතක ඇතිනේ මැක්ස් මහළු අයෙකුව සුව කරන්න ගිහින් අවසානයේ පොළොවට අළු වෙලා ගියා. ඒත් මැක්ස් …

Read More »

Roswell (2000) [S03 : E14] Sinhala Subtitles | මැක්ස් ඇත්තටම මැරුණද? [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් වෙනද වගේම මම රොස්වෙල් 3 වන කතා සමයේ 14 වන කොටසත් අරගෙන ආවා. ඉතින් පහුගිය කොටසෙදි මතක ඇතිනේ මයිකල් වැඩ කරන මේටා කෙම් ඖෂධහලට හොරු පැනලා ඔහුගේ යාළුවව මරපු නිසා වැලන්ටිට කතා කරලා ඒ ගැන පරීක්ෂණ කරන්න එන්න කියනවා. ඒත් ඔහුට නිකම්ම එන්න බැරි නිසා ඔහුටත් එහි ආරක්ෂකයෙක් විදිහට …

Read More »

Roswell (2000) [S03 : E13] Sinhala Subtitles | සිහිනයක්ද මේ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? වෙනද වගේම අදත් ඔන්න රොස්වෙල් තුන්වන කතා සමයේ 13 වන කොටසත් අරත් මම ආවා. පසුගිය කොටසෙදි මතක ඇතිනේ ලිස්ට වෙනස් වෙන්න ඕන නිසා තාත්තා කිව්ව විනමන් නේවාසික පාසලට ගියා. ඒ වගේම තමයි මරීයා එයාගේ සංගීත කටයුතු වලට නිව්යෝක් නගරයට ගියා. ඇත්තටම ඔවුන් එහෙම වෙනස් වෙන්න හිතාගෙන ගියාට එහෙම වෙන්න …

Read More »

Roswell (2000) [S03 : E12] Sinhala Subtitles | වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් වෙනද වගේම අදත් ඔන්න මං රොස්වෙල් තුන්වන කතා සමයේ 12 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙදි ප්‍රධාන චරිත කීපයේ වෙනස්වීම් බලාගන්න පුළුවන්. මැක්ස්, මයිකල්, ලිස්, මරීයාගේ වෙනස් වීම් වගේම නොහිතන දේවල් කිහිපයක්ම මේ කොටසෙදි වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!         …

Read More »

Roswell (2000) [S03 : E11] Sinhala Subtitles | වාර්තාකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට, අදත් එහෙනම් වෙනද වගේම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 11 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. මේ කොටස ටිකක් අනිත් ඒවට වඩා වෙනස් විදිහකට යන කොටසක්. මේ කොටස ඇතුලෙදි තවත් කොටසක් වෙනස් විදිහකට මේකෙදි බලන්න පුළුවන්. ඉතින් මේ කොටසෙදි ජෙසීගේ යාළුවෙක් එයාලගේ ගෙදරට එනවා නවතින්න හිතාගෙන. ඔහු වාර්තාකාරයෙක්. ඒ …

Read More »

Roswell (2000) [S03 : E10] Sinhala Subtitles | අලුත් අවුරුද්දේ මේ මොකද වෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් පසුගිය කොටසෙදි රොස්වෙල් වල නත්තලේ අසිරිය විඳගත්තා වගේම මේ කොටසෙදි අලුත් අවුරුද්දත් ලබනවා. ඒත් අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් කවුරුවත් හිතන්නේ නැති දේවල් සිද්ද වෙනවා. මයිකල්ට අමුතු ආකාරයෙන් ලෙඩ වෙනවා. ඉසබෙල්ගේ ස්වාමියා …

Read More »

Roswell (2000) [S03 : E09] Sinhala Subtitles | රොස්වෙල් වලට නත්තල් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ නමවෙනි කොටසත් අරන් ආවා. මේ රොස්වෙල් වලට නත්තල් කාලයයි. ඉතින් මැක්ස් මයිකල් ලිස් ඉසබෙල් මරීයා සෙට් එකත් නත්තලට ලැහැස්ති වෙනවා. ඉතින් මෙයාලා ක්‍රැෂ් ඩවුන් එකේ ඉන්නකොට අහම්බෙන් පොඩි ළමයෙක් මැක්ස් ළඟට ඇවිත් “තාත්තා“ කියනවා. ඒත් මැක්ස් පුදුම උනේ නෑ මොකද …

Read More »

Roswell (2000) [S03 : E08] Sinhala Subtitles | මැක්ස් පිටුපස තවත් කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, අදත් එහෙනම් වෙනවද වගේම රොස්වෙල් 3 වන කතා මාලාවේ 8 වන කොටසත් අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරන් යන්න හැදුවත් මැක්ස්ගෙයි මයිකල්ගෙයි උදව් නිසා එක් වැලකුණා. ඒ අතර මැක්ස්ගේ තාත්තට මැක්ස් ගැන සැක ඇති වෙලා ඔහු ගැන සොයන්න ගන්නවා. ලිස් ඔහුගේ පස්සෙන් ගිහින් ඒ ගැන …

Read More »

Roswell (2000) [S03 : E07] Sinhala Subtitles | කිවාර් ඉසබෙල්ව අරගෙන යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම… ඔන්න අදත් මං රොස්වෙල් තුන්වන කතා සමයේ හත්වන කොටසත් සිංහල උපසිරැසි එක්ක අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ ජෙසී ඉසබෙල් එක්ක විවාහ උනා. ඉසබෙල්ගේ දෙමව්පියන් මුලදී අකමැති උනත් පස්සේ විවාහ උත්සවයට ආවා. ඒත් අවසානෙදි ඉසබෙල්ගේ කලින් පෙම්වතා ඇවිත් හිටියා. අවසාන මොහොතෙදී කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරං යනවා කියලා …

Read More »

Roswell (2000) [S03 : E06] Sinhala Subtitles | ඉසබෙල්ගේ මඟුල [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් අදත් මම රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හය වෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. ඔයාලා දන්නවනේ තුන්වන කතා සමය ආරම්භයේ පටන්ම ඉසබෙල් ජෙසී රමීරස් කියන පුද්ගලයත් එක්ක ආදරයෙන් බැඳිලා ඉන්නවා. ඒත් යම් යම් ප්‍රශ්න නිසා ඔවුන්ගේ විවාහය ටිකෙන් ටික කල් යනවා. කොහොමින් කොහොම හරි දෙමව්පියන්ගේ …

Read More »

Roswell (2000) [S03 : E05] Sinhala Subtitles | මැක්ස්ගේ යානය කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට, අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 3 වන කතා සමයේ 5 වන කොටසත් අරගෙන ආවා. හතරවෙනි කොටසෙදි මතකනේ මැක්ස් පෙනුම වෙනස් කරන අනිත් කෙනාව හොයාගෙන ලොස් ඇන්ජලීස්වලට ගියා. ඉතින් ඔහු නතර උනේ හොලිවුඩ් වල චිත්‍රපට කරන තැන. ඉතින් ඔහු කොහොම හරි මේ අනිත් පෙනුම වෙනස් කරන …

Read More »
error: Alert: Content is protected !!