You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , June 18 2019
Breaking News
Home / Sinhala Subtitle / ලහිරු ප්‍රසාද්

ලහිරු ප්‍රසාද්

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E05] Sinhala Subtitles | පැචකුටික් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සතියක නිවාඩුවකට පස්සෙ ආයෙමත් ශීල්ඩ් 6 වෙනි කතා සමය තමයි අපි මේ එකතුවෙන්නෙ. පසුගිය කොටස වැඩි හරියක්ම වෙන් වුනේ ඩීක් සම්බන්ධ කාරණා වෙනුවෙන් කියලා මතක ඇතිනෙ. ඒ වගේම අභ්‍යවකාශයෙ ඉන්නෙ නියෝජිතයන් කට්ටියම ෆිට්ස්ව හොයාගෙන යන ගමනෙ අවසානයට ආවා, මොකද කිව්වොත් කණ්ඩායමට ෆිට්ස්ව හම්බවුන නිසාවෙන්. හැබැයි නොහිතපු විදිහට ඒ …

Read More »

Hotel Mumbai (2018) Sinhala Subtitles | ජීවිත සිය ගණනක් අහිමි කල අන්තවාදී ත්‍රස්තයින්ගෙ”26/11″ ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ] 18+

වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කරලා අපේ රටේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින්, කිසිදු ජාති භේදයකින් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපිට හදලා දීලා තිබුනා. එහෙම යුද්ධය නිමා කරලා අපි අවුරුදු 10 ක් යනකල් කිසිදු යුධ බියකින් තොරව ජීවත් වුනා. දැං ඉන්න පොඩි උන් ඒ බය දන්නෙ නෑ. යුද්ධෙ කාලෙ …

Read More »

Swamp Thing (2019-) [S01: E02] Sinhala Subtitles | කලකම් පලදීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. වැඩිය පරක්කු නැතුව ඇති කියලා හිතනවා, මොකද කට්ටිය ආසාවෙන් බලන පාටක් තියෙන්නෙ. ඔව් DC Universe එකෙන් Titans වලට පස්සෙ මටත් හිතට අල්ලලා ගිය කතාවක්. Doom Patrol නම් එහෙමට සෙට් වුනේ නෑ ඩ්‍රාමා ගතිය වැඩි නිසා වෙන්න ඇති. ඒ වගේම තමා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E04] Sinhala Subtitles | ඩීක්ගෙ කෙරුවාවල්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ශීල්ඩ් හයවෙනි සමයෙ 4 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ආවා ටිකක් පමා වෙලා. කරන්න දෙයක් නෑ ඉතිං මේ තමයි දැං උපරිමය මට මේක දෙන්න පුළුවන්. ඒ වගේම කරකියාගන්න බැරුව හිරවුන වෙලාවෙ ගිය සතියෙ උපසිරැසිය ගෙනාව රවිදු මලයට ගොඩක් ස්තූතියි. එහෙනම් කලින් කොටස ලාවට මතක් කරගෙන ඉමු නේ… ගිය සතියෙ …

Read More »

Wonder Park (2019) Sinhala Subtitles | පුංචි හිතක ඇඳුනු අපූරු සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

අපි කා ලඟද හිතින් මවාගත්ත හිතලුන් නැත්තෙ නේද, එහෙම නැත්තං ඒ කෙනා මනුස්සයෙක් වෙන්න බැ වෙන ජීවියෙක් වෙන්නෝන. මේ හිතලු සැබෑවක් වෙන්න පුළුවන්නම්… හිතන්න ඔයා හිතින් මවා ගත්ත හරි ලස්සන සිතුවිල්ලක් තියනවා, ඔයාට පුළුවන්නම් ඒක සැබෑවක් කරන්න, නැත්තං ඒක තමන්ගෙ ඇස් දෙකට සැබෑ ලෝකෙදි බලාගන්න, ඔයාට කොච්චර නම් සතුටක් දැනෙයිද …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E02] Sinhala Subtitles | වීරයෙකුගෙ වෙසින්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Agents of S.H.I.E.L.D හයවන කතා සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම වැඩි දෙයක් කියන්න හිත නෑ මොකද කියනවනම් කට්ටියගෙ උනන්දුව ගිය පාරට වඩා සෑහෙන්න අඩුවෙලා ගිහින්. එහෙම වෙනකොට මට එන ගැම්මත් නැතිවෙලා යනවා, ඇත්තම කිව්වොත් මේ සීරීස් එක ඇදන් යන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු වල අවසාන කාලය එලඹිලා තියන …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E01] Sinhala Subtitles | නව ඇරඹුමක නව සතුරන්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ලොකු කාලෙකට පස්සේ මාර්වල් විශ්වයේ ශීල්ඩ් නියෝජිතයෝ ටික ගේම් එකට එන්න තමයි මේ සූදානම් වෙන්නේ.. ඉතින් පහුගිය සීසන් එකෙන් නතර වෙන්න තිබුණු මේ කතා මාලාව පහුගිය කතා සමය ලබාගත් ධනාත්මක ප්‍රතිචාර නිසා මේ සීසන් එක දක්වාද දීර්ග කරනු ලැබූව. ඒ වගේම 7 වන සීසන් එකක් ගැනත් ආරංචි වනවා. ඉතින් …

Read More »

Warrior (2019-) [S01: E05] Sinhala Subtitles | චයිනාටවුන් වලින් පිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන ආවා. දන්නවනෙ දැං අ සාම් නිදහස් වෙලා ඉන්නෙ. ඒ වගේම නගරාධිපති බ්ලේක්ගෙ නෝනත් අ සාම්ට කැමති බවක් පේන්න තියනවා. දැං අපි දන්න කාරණයක් තමයි මායි ලිං මොකක් හරි දේකට අර අදින විත්තිය උප නගරාධිපති එක්ක එකතුවෙලා. ඕක නිසාම මායි ලිං ෆන්ග් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E12] Sinhala Subtitles | ඒවගෙ බය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DC’s Legends of Tomorrow හතරවෙනි කතා සමයෙ 12 වෙනි කොටස අරගෙන ආවා. සතියක්ම පරක්කු වුනා උපසිරැසිය ගෙන්න, 13 වෙනි කොටසත් ඇවිත් නේද. කියන්න ඕන මං මේක බලන කෙනෙක් නෙවෙයි ඒ නිසා කලින් සිද්දවුන දේවල් නම් දන්නෙ නෑ. ඒ නිසා පුළුවන් විදිහට ටිකක් කියලා ලිපිය අවසන් කරනවා. කතාවෙ දැනගන්න …

Read More »

Warrior (2019-) [S01: E04] Sinhala Subtitles | වැටලීම සහා සාකච්ඡාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච සිදු වීම් ටික. ගිය සතියෙ වැඩි පුරම යොමු වුනේ අ සාම්ගෙ නඩුව පැත්තට. රජයෙන් ගොඩක් උත්සහ කලා අසාම්ව වැරදි කාරයා කරන්න. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි නැති කමින් මිනිමැරුම් චෝදනාව විනිසුරු ඉවත් කරලා දානවා. ඒත් එක්කම අසාම්ගෙ …

Read More »

Warrior (2019-) [S01: E03] Sinhala Subtitles | නඩු තීන්දුව.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 3 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් සතියෙ අසාම් වැටුන කරදරේ නේද? ඔව් මිනිහා පෙනීට උදව් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා, කොටින්ම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වුනේ. මොකද අහක ගිය මිනි මැරුම් දෙක්කුත් අසාම්ගෙ එකවුන්ට් එකට වැටුනා. හැබැයි ජොප් වෙයිලා …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E04] Sinhala Subtitles | කැස්කට් කාන්තාවො..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Marvel’s Cloak and Dagger දෙවනි කතා සමයෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස බැලුවනම් මතක ඇතිනෙ මේහෙම් එළියට එනවා නේද? ඇත්තටම හිතන් හිටියෙ මේහෙම් ඉන්නෙ ඕ’රයිලිගෙ ඇතුලෙ කියලා. ඒත් අපිට දැකගන්න ලැබුනා මේහෙම් කියන්නෙ ඕ’රයිලිගෙ කොපියක් කියලා, ඒත් වෙනසකට තියෙන්නෙ ඕ’රයිලි ලග තියන හොද ගති නෙවෙයි මේහෙම් …

Read More »

Doom Patrol [S01: E09] Sinhala Subtitles | මනස්ගාත ලෝකය..! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි මතක ඇතිනෙ ඩැනි මාවත නේද? ඩැනි මාවත හොයන් යන සයිබෝර්ග් සහා ලැරිදෙන්නට හම්බවෙන්නෙ මහ අමුතු දෙයක්. පන තියන පාරක් කිව්වොත් හරි. මේ පාර යැපෙන්නෙ මිනිස්සුන්ගෙ සතුටින්, හැබැයි කට්ටියක් මේ අයව හොයාගෙන එන නිසා එතන තිබුන සතුට නැතිවෙලා ගිහින්. ඒත් ඒකෙ ජීවත්වෙන අය උපරිම උත්සහ කරනවා පාර ආරක්ෂා කරගන්න. …

Read More »

Warrior (2019-) [S01: E01] Sinhala Subtitles | ආගන්තුක රටකට පය තැබු රණකාමියා [සිංහල උපසිරැසි සමඟ] (18+)

පහුගිය කාලෙ තිබ්බ හොද හොද සීරීස් කිහිපයක්ම කැන්සල් වෙලා ගියා මතක ඇති. ඒ වගේම දැනට තියෙන හොද සීරීස් වල අවසානය සනිටුහන් කරන කාලය ලගාවෙමින් පවතිනවා. හොද සීරීස් වල අවසානය එළඹෙනවා කිව්වෙ Into the Badlands සහා GOT සීරීස් දෙකත් ඉවර වෙන්න යන නිසා. ඒ තරමටම නැතත් අද මේ අරන් එන Cinemax …

Read More »

Glass (2019) Sinhala Subtitles | ඔවුන්ගේ කතාව ලොවට හෙලි කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

2019 වර්ෂයෙ ජනවාරි මස 18 කියන්නෙ චිත්‍රපට ලෝලීන් හුගක් බලාපොරොත්තුවෙන් සිනමා පටයක් එනතුරුයි. M. Night Shyamalan ඔහුගෙ නම ඇසූ පමණින් දැනගන්න ඇති කියා හිතනවා ප්‍රේක්ෂක ඔබ වෙත රැගෙන ආපු චිත්‍රපටය ගැන. දන්නෙ නැද්ද? එහෙනම් ඔබ අපූරු සිනමා අත්දැකීමක් මගහැරගෙන සිටින්නෙ. The Happening | Signs | The Sixth Sense | Unbreakable …

Read More »

ත්‍රිපල් Threat (2019) Sinhala Subtitles | තුන් හවුල් පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දුනිසියාවේ පිහිටලා තියන කදවුරකරකට එක්තරා කල්ලියක් විසින් පහර දෙනවා තමන්ගෙ ඒ කදවුරේ හිර කරලා ඉන්න සගයෙක්ව බේර ගන්න. මෙයා නමින් කොලින්ස්. දරුණු මනුස්සයෙක් කිව්වොත් හරි. මේ පහර දීමෙදි කදවුරේ ගොඩක් අය මැරෙනවා. ඒ වගේම මේ කල්ලියට පාර පෙන්නන්න ගෙනාව මගකියන්නො දෙන්නවත් මේ අය මෙතන මැරෙන්න දාලා එනවා. හිතාගන්න පුළුවන්නෙ මුන් …

Read More »

The Widow [S1:E03] Sinhala Subtitle | දිවි ගලවාගත්තවුන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න විඩෝ කතා මාලාවෙ තුන්වන කොටසත් අරගෙන ආවා. පැයෙන් පැයට එක උපසිරැසිය ගානෙ ලැබෙන එකේ කලින් කොටස නම් අමතක වෙන්න හේතුවක් ඇත්තෙ නැහැ ඉතිං. කොහොම වුණත් ඉතිං පොඩ්ඩක් මතක් කරන එක යුතුකමනෙ නේද. මතක ඇතිනෙ ජෝජියා සහා එමැනුවෙල් දෙන්නා ලොකු වෙහෙසක් දරනවා විල් හොයන වැඩේට. ඔය අතරෙ තමයි ජූඩිත්ගෙ ගෙදරට …

Read More »

The Gifted [S02 : E16] Sinhala Subtitles | සටනක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Gifted දෙවන කතා සමයෙ 16 වෙනි කොටස අරගෙන ඒ වගේම දෙවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. පෙර පරිදිම අදත් ටිකක් පමයි. කොහොම වුනත් පුරා කොටස් 16 පුරාවට කතාව බලන්න එකතු අයට ස්තූති කියන ගමන් අපි ටිකක් කලින් කොටස දිහාවට හැරිලා බලමු. මතක ඇතිනෙ ලෝනා වගේ ඇන්ඩි …

Read More »

Doom Patrol [S01: E02] Sinhala Subtitles | නෝබොඩි සහ බූරුවා [සිංහල උපසිරැසි සමඟ]

මාවල් නෙට්ෆ්ලික්ස් දීගෙ අවසානෙකට ඇවිත් තිබුන හොදම ෂෝ ටික මාවල් රසිකයන්ට අහිමිවෙලා ගිය අල්ල පනල්ලෙ, CW ලගෙ මල සමයං ඇරෝවර්ස් එකෙන් පීඩා විදිමින් හිටපු DC රසිකයින්ට DC ස්ට්‍රීම් සර්විස් එක ඔස්සෙ හොද මට්ටමේ කතාවක් පහුගිය කාලෙ ලැබුනා මරු කතරට දිය පොදක් වැටුනා වගේ, ඔව් ඔව් මේ කියන්නෙ Titan ගැන තමා. …

Read More »

The Gifted [S02 : E15] Sinhala Subtitles | යලි එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් 15 වෙනි කොටස අරගෙන සති දෙක්කට පස්සෙ ආයෙත් ආවා. වැඩ වැඩි වෙලා මේක කරගන්න බැරිවුන වෙලේ උදව්වට ආවා උදයංගට වගේම චාමරටත් ස්තූතියි කියන ගමන් අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. හැමෝම දනවනෙ දැන් රීවා සහා බෙනඩික්ට් රයන් අතර අපි නොදැන හිටිය සම්බන්ධයක් තිබුන විත්තිය. පහුගිය කොටසෙන් …

Read More »
error: Alert: Content is protected !!