You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / Sinhala Subtitle / ලහිරු ප්‍රසාද් (page 3)

ලහිරු ප්‍රසාද්

The Gifted [S02 : E09] Sinhala Subtitles | ආරම්භය සනිටුහන් කිරීම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ඩට් දෙවන කතා සමයෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. පොඩි පමාවක් සිද්දවුනා ඇත්තටම, ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් පහුගිය කොටස ටිකක් මතක කරගෙන ඉමු.. ක්‍රීඩ් බැංකුවට පහර දීලා එන්න හදනකොට මතක ඇති රෙබෙකා එතන හිටිය හැමෝම මරනවා. ඔය හේතුව නිසාම ලෝර්නා රෙබෙකට දොස් කියන්න ගන්නවා. ඒ නිසාම රෙබෙකා …

Read More »

Mirzapur S01E09 Sinhala Subtitles | මිර්සාපූර් ලේ වැගිරීම් වල එක් අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මිර්සාපූර් කතා මාලාවෙ අන්තිම කොටසත් අරගෙන ආවා. ආයෙ නිකන් ඉතිං කලින් කොටස ගැන කියවලා තේරුමක් නෑනෙ නේද? දවසට අමතක වෙනවැයි. එහෙනම් ඉතිං මේ වසරෙ නොවැම්බර් 16 වෙනිදා Amazon Prime වෙතින් එළි දැක්වුන Mirzapur හින්දි කතා මාලාවෙ පලමු අදියරේ අවසන් කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නෙ. ඉතිං මේ …

Read More »

Titans 2018 [S01: E08] Sinhala Subtitles | මිතුරෙක් ලෙසින් ලඟ හිටියෙ හතුරෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉත්ං, මාවත් ඉතිං අර විමා කිව්වා වගේ DC කතා එක්ක දකිනවට වඩා Marvel කතා එක්කනෙ කට්ටිය හම්බවෙන්නෙ. ඉතිං එහෙම ඉදලා DC ලගෙ මෙච්චර කාලෙකට ආව හොදම සීරීස් එකට ඔලුව දාගත්තා. මාවල් රසිකයෙක් වුනත් Titans කතා මාලාව සුපිරියි කියලා කියන්න දෙපාරක් හිතන්නෙ නැහැ. මොකද මේක අර කුජීත පච වෙලා …

Read More »

The Gifted [S02 : E08] Sinhala Subtitles | සැලසුම් වැරදුන කල…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ටඩ් දෙවන කතා සමයෙ 8 වෙනි කොටසත් අරගෙන ආවා. ටිකක් විතර පමා වුන එකේ අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. මතකනෙ ඉනර් සර්කල් එකෙන් මානසික රෝහලට පහර දීලා එතනින් විපරීතයෙක් අරගෙන ආවා කියලා. ඉතිං මේ අරන් ආව කෙනා තමයි රෙබෙකා. රෙබෙකා ඇන්ඩිත් එක්ක හොදටම හිතවත් වෙනවා. ඉනර් …

Read More »

Ultimate Avengers (2006) Sinhala Subtitles | ඇවෙන්ජර් ව්‍යාපෘතියේ මූලාරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඇවෙන්ජර්ස් කිව්වාම නොදන්නෙ කවුද නේද දැං. ඔව් මේ වසරෙ තිරගතවෙලා විශාල සාර්ථකත්වයක් වගේම ඩොලර් බිලියන දෙක්කට වඩා උපයන්න සමත් වුන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයත් එක්ක ගොඩක් අයගෙ අවධානය ඇවෙන්ජර්ස් දෙසට යොමු වුනා, ඒ වගේම එහි ඊලග දිග හැරුම ඇවෙන්ජර්ස් 4 එනකල් ඇගිලි ගැන ගැන ඉන්නවා. ඉතිං මේ කියන්න හදන්නෙ ඒ …

Read More »

The Gifted [S02 : E07] Sinhala Subtitles | බැංකු කොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති මාවල් චිත්‍රකාතා රචකයෙක් වුන, ස්පයිඩර් මෑන්, අයන් මෑන්, ෆැන්ටෑස්ටික් ෆෝ සහා X-men ල නිර්මාණය කරපු ස්ටන් ලී මහතා පසුගිය දා අප අතරින් සමුගත්තා කියලා. ඉතිං මාවල් වේවා ඩිසි වේවා කොමික් කියවන කා අතරත් ආදරයට පාත්‍ර වුන කෙනෙක් තමයි ස්ටැන් ලී කියන්නෙ. ස්ටැන්ලී කා අතරත් ජනප්‍රිය …

Read More »

The Gifted [S02 : E06] Sinhala Subtitles | පියුරිෆයි මෙහෙයුම්.. [සිංහල උපසිරැසි සමඟ]

ඉනර් සර්කල් එක මෙන්ටල් හොස්පිටල් එකට පහර දීලා එතනින් එක රෝගියෙක් අරන් ගියා මතක ඇති. ඒ වගේම එතන හිටපු අනික් විපරීතයින් සේරමත් නිදහස් වුනා. මේ අයගෙන් බොහොමයක් ජෝන් ඇතුලු කට්ටිය ආරක්ෂා කරන්න උත්සහ කරන අතරෙ ලෝරන් සහා මාර්කෝස් උත්සහ කරනවා ඇන්ඩි සහා ලෝනව නවත්තන්න. හැබැයි වැඩේ කරගන්න බැරිවෙනවා. මොකද ඇන්ඩි …

Read More »

Marvels Daredevil [S03 : E13] with Sinhala Subtitles | ඩෙයාඩෙවිල් vs කින්ග් පින්ග් vs බුල්ස් අයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අපි ඩෙයාඩෙවිල් අවසන් කොටස එක්ක තමයි මේ එක්කාසු වෙලා ඉන්නෙ. ඉතිං මේ වෙනකොටත් ඔයාලා දන්නවා මෙවර කතා මාලාව කා වටාද ගෙතුනෙ කියලා. ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න අවශ්‍යය නෑ ඒ විල්සන් ෆිස්ක්. ඉතිං මේ විදිහට විල්සන් ෆිස්ක් ආපහු සැරයක් තමන්ගෙ නිදහස උපය ගන්නෙ FBI එක තමන්ගෙ උදව් කාරයො බවට …

Read More »

Marvels Daredevil [S03 : E12] with Sinhala Subtitles | අවසන් උත්සහය! [සිංහල උපසිරසි සමඟ]

මතක ඇති කලින් කොටසෙ ඩෙයාඩෙවිල් විදියට ඇදගත්ත FBI නියෝජිත පොයින්ඩෙක්ස්ටර් ක්ලින්ටන් පල්ලියට පහර දුන්නා ෆිස්ක්ගෙ නියෝග මත කැරන්ව මරන්න. ඒකට හේතුව ඊට කලින් කොටසෙදි ඔයාලට දැනගන්න ලැබුනනෙ. කොහොම වුනත් මේ පහර දීමෙන් ක්ලින්ටන් පල්ලියෙ පියතුමා මියගියා. හැබැයි ඩෙක්ස්ට කැරන්ව මරන්න බැරිවෙනවා ඩෙයාඩෙවිල්ගෙ මං කියන්නෙ aඇත්තම ඩෙවිල්ගෙ මැදිහත් වීම නිසා. කොහොම …

Read More »

Marvel Rising: Secret Warriors (2018) Sinhala Subtitles | තරුණ වීරයින්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ඉතිං උපසිරැසි නොකෙරෙන තරම්. ඉතිං අද මං අරගෙන ආවෙ සැප්තැම්බර් 30 නිකුත් වුන මාවල් ඇනිමේෂන් චිත්‍රපටයක්. DC ඇනිමේෂන් එක්ක බැලුවාම මාවල් විසින් නම් ඇනිමේෂන් පැත්ත ගැන හිතන්නෙම නැති තරම්. DC ලා වසරකට ඇනිමේෂන් දුසිමක් විතර එළියට දාද්දි …

Read More »

Marvels Luke Cage [S02 : E05] Sinhala Subtitles | සුපිරි වීර ආරක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

මතක ඇති පසුගිය කොටසෙ අන්තිමට ලූක් කේජ්ට හක්ක හිරි වැටෙන්න පාරවල් ටිකක් වැදුනා. කට්ටිය බුෂ්මාස්ටර් ගැන දැන් දන්නවනෙ, මිනිහටත් ලූක්ට වගේම ශක්තියක්, හයියක් ඒවගේම වෙඩි නොවදින හමක් තියෙනවා. හැබැයි මේවා මෙයාට ලැබෙන්නෙ ලූක්ට ලැබෙනවට වඩා වෙනස් විදිහකට. ඒ වගේම බුෂ්මාස්ටර්ගෙ මේ ශක්තිය මං හිතන විදිහට තාවකාලිකයි. කෙසේ වෙතත් බුෂ්මාස්ටර් හාලම් …

Read More »

Iron Fist [S02: E02] Sinhala Subtitles | උණුසුම් වෙන චයිනාටවුන් කල්ලි ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං අයන් ෆිස්ට් දෙවනි සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ කලින් කොටස පටන් ගත්තෙම ලොකු සටනකින්. මේ වෙනකොට ඩැනි රෑන්ඩ් නගරයෙ ආරක්ෂකයෙක් විදිහට ක්‍රියා කරනවා. මොකද ඩෙයා ඩෙවිල් මේ වෙනකොට අතුරුදන් වෙලා ඉන්න එකත් හේතුවක්. ඇයි කියලා ඩිෆෙන්ඩර්ස් බලපු අය දන්නවා. කොහොම වුනත් ඩැනි සල්ලි අරන් ගිය රථයක් …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E07] Sinhala Subtitles | නොසිතූ නොපැතූ අයුරින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 7 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. මේ වෙනකොට නම් කතාව එහි උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. කියන්න ඕන නෑ මං හිතන්නෙ කොටසක් කොටසක් පාසාම කතාව අපි නොහිතන මුහුණුවරක් අරගන්නවා. ඉතිං මේ කොටසත් අපි කවුරුත් නොහිතූ විදිහට වෙනස්ම පැත්තකට කතාව …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E05] Sinhala Subtitles | දෙකොන පත්තු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 5 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. ඉතිං චාරිත්‍රානුකූලව කලින් කොටසෙ මොකද වුනේ කියලා අපි මතක් කරගෙන ඉම්මු. මතක ඇති මූසගෙ මල්ලි අලි පස්සෙන් ජැක් ඇතුලු පිරිස පන්නන විත්තිය. ඔව් මේ අයට ඕන වෙලා තිබ්බෙ අලි යන්නෙ කොහාටද කියලා …

Read More »

Castle Rock [S01 : E06] Sinhala Subtitles | ස්කිස්මා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාසල් රොක් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න පැවරුනේ මට නෙවෙයි අපෙ සොහාන් මලයට, ඒත් හදිසියෙ වෙච්චි අකරතැබ්බයක් නිසා මං මේක කරන්න බාරගත්තා. ඒ වගේම මේ සීරීස් එකට මාව පැටලුවෙ අචින්ත උදයංග. ඔන්න කොහොමහරි ඉතිං කට්ටියටම හොද ඒත් මට බෝරිං මේ කතා මාලාවෙ මගෙ වගකීම මේ විදිහට සම්පූර්ණ …

Read More »

Six [S02 : E10] with Sinhala Subtitles | මෙහෙයුම අවසන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදිහට පරක්කුවෙලා SIX කතා මාලාවත් එක්ක එකතු වෙනවා. අද මේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙ දෙවන කතා සමයෙ අවසාන කොටස. ඉරිද උපසිරැසිය අරගෙන එන්නම් කියලා හිටියත් අධ්‍යාපන වැඩ කටයුතු හේතුවෙන් සදුදට කල් දාන්න වුනා. ඕක තමයි මේ සම්පූර්ණ කතා සමය පුරාවටම වුනෙත්. එහෙනම් පසුගිය කොටස ටිකක් මතක් …

Read More »

Blindspot [S03 : E17] Sinhala Subtitles | ගණුදෙනුව.. [සිංහල උපසිරැසි සමඟ]

  මේ අරගෙන එන්නෙ Blindspot තුන්වෙනි කතා සමයෙ 17 වෙනි කතාංගය. සමාවෙන්න ඕන කලින් කොටස ගැන නම් කියන්න දන්නෙ නෑ. මොකද මම මේ කතාව බලන කෙනෙක් නෙවෙයි. ඒ නිසා කතාවෙ එන නම් ගම් වල වැරදි තිබුනොත් සමාව භාජනයකට දාහල්ලා. එහෙනම් මේ කොටසෙ මුල් ටික පිළිබඳව ටිකක් කියන්නම්. කතාව පටන් ගද්දිම …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E10] Sinhala Subtitles | දිව්‍යමය එකතුව හා නව සතුරෙකුගෙ උපත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්නතිං Cloak & Dagger පළමු කතා සමයෙ අවසන් කතාංගයත් අරගෙන ආවා. පසුගිය කොටස පිළිබඳව පොඩ්ඩක් කියලම පටන් ගන්නම්කො එහෙනම්. මතක ඇති ඕ’රයිලි කරපු දේත් එක්ක ටයිරොන්ගෙ දෙමව්පියන්ව පොලිසියට ගෙන්නනවා බිලිගෙ මරනයට වගකිව යුත්තා අල්ලගෙන ඇති බව දැනුන් දෙන්න. හැබැයි මෙතනදි අපිට පෙනුනෙ ටයිරොන්ගෙ දෙමව්පියො දැන් මේ ගැන හොයන්නෙ නැති විත්තියක්. …

Read More »

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E01/02] Sinhala Subtitles | ලොවක් හඳුනන ඇඟේ ඔබ නොදත් කතාව [සිංහල උපසිරැසි සමඟ]

සනි ලියෝනි, නම ඇසු පමණින් ලොවක් හදුනන තරුවක්. හැබැයි කරන්ජිත් කෝර් වෝරා කිව්වොත් කවුරුත් අදුනනවද?? මං හිතන්නෙ නෑ, ඒ තමයි ලොවක් හදුනන සනි ලියෝනිගෙ ඇත්ත නම. සනි කියන්නෙ ලොවක් හදුනන තරුවක් කිව්වනෙ මම, ඒත් මොන තරුවක්ද, ගායන තරුවක්ද, චිත්‍රපටි තරුවක්ද, නෑ සනි ලියෝනිව ලොවක් දන්නෙ නිල් චිත්‍රපටි තරුවක් විදිහට. මේ …

Read More »

Six [S02 : E09] with Sinhala Subtitles | සහෝදරත්වය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමදකට්ටියට. ඔන්න ඉතිං සති 3 ට පස්සෙ ආයෙමත් SIX තුලින් ඔයාලව හම්බවෙන්න ආවා. සේරටම කලින් ස්තූති කතාවක් කරන්න තියෙනවා. මට උපසිරැසිය කරගන්න බැරිව හිරවුන වෙලේ පහුගිය කොටස් තුන ඇදලා දුන්න උදයංග සම්පත් සහෝට සහා අචින්ත උදයංග සහෝට බොහොම ස්තූතියි කියනවා කරපු උදව්වට. එහෙනම් අපි සුපුරුදු පරිදි පහුගිය කොටස ටිකක් මතක් …

Read More »
error: Alert: Content is protected !!