You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / ලහිරු වසන්ත

ලහිරු වසන්ත

Rajadhiraja (2014) | සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලට ගෙනාවේ 2014 සැප්තැම්බර් වලදී නිකුත් වූ මලයාලම් චිත්‍රපටයක්. පළමුවෙන්ම, මට මේ චිත්‍රපටය ගැන පැවසූ ධනූ සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ මම අඩුම කාලයකදී උපසිරැසි නිර්මාණය කර අවසන් කරන ලද චිත්‍රපටය. මේ  චිත්‍රපටයට පාදක වෙන්නේ තමන්ගේ බිරිදයි දරුවයි එක්ක, කුහුඹුවෙකුටවත් හානියක් නැති ලෙසින් ජීවත්වන්නට උත්සාහ දරන පුද්ගලයෙක්. අඩුම …

Read More »

Lovely (2012) | වැඩියෙන් වටින්නේ පිය සෙනෙහසද, ආදරයද?? [සිංහල උපසිරැසි සමඟ]

මුල ඉදලම පැටලිලි ගොඩක් එක්ක දිවෙන තවත් රසවත් චිත්‍රපටයක් තමයි මේ. තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලටලුනේ. මේ චිත්‍රපටයත් පාදක වෙන්නේ දුවෙක් හා පියෙක් අතර තියෙන සම්බන්ධතාවය ගැන. ඒ අතරම තවත් රසවත් ආදර කතා 2ක්ම මේ චිත්‍රපටයේ අන්තර්ගතයි. වැඩියෙන්ම වටින්නේ ආදරයද, නැතිනම් පියාද? මේගැටළුවට හසුවන ලව්ලිට නිවැරදිම තීරණය ගන්න පුළුවන් වෙයිද? ඒ වගේම එකිනෙකා රවට්ටගන්න හදන …

Read More »

Animal (2014) | මදැයි නිවාඩුවකට කැලේ ගියා… [සිංහල උපසිරැසි සමඟ]

2014දී නිකුත්වුන තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියි මේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට ආපසු ඒමේදී පාර සොයාගැනීමට අපහසුවෙනවා. ඒ අතරතුරේදී කැලේ ජීවත්වෙන භයානක සතෙක්ට ඔවුන්ගෙන් කෙනෙක් බිලිවෙනවා. අනෙක් මිතුරන් එම සතාගෙන් බේරීමට අසල ඇති නිවසකට යනවා. එහිදී ඔවුන් මුහුනදෙන අත්දැකීම් පිළිබදවත්, අවසානයේ ඔවුන් එම සතාගෙන් …

Read More »

Angel (2011) | දෙවියන් පැමිණේ මිනිස් වෙසින්… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවෙනි උපසිරැසිය. 2011 දී නිකුත් වුණ සංවේදී හින්දි චිත්‍රපටයක්. සමහරවෙලාවට මිනිස්සු නරකයි කියලා සලකන අයත් කොච්චර සංවේදී අයද කියලා හිතෙනවා මේ චිත්‍රපටය බැලුවම. සින්දුවලටත් උපසිරැසි යෙදූ නිසා තවත් හොදින් රසවිදින්න පුළුවන් වේවි. IMDB වල 6.3ක් ලබාගෙන තියෙනවා. Ganesh Acharya අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ඇබී ලෙස Nilesh Sahay ද, …

Read More »

Virgin Snow (2007) | ආදරය පැවසීමට බිය විය යුතු නැත. [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමු උපසිරැසිය. ඒ නිසා අඩුපාඩු හුගක් ඇති. ඒවා මගහරවගෙන කතාව රසවිදින්න කියලා මුලින්ම ඉල්ලනවා. මේක කොරියන් ආදර කතාවක්. මෙහි ප්‍රධාන චරිතය වන මින්ට පණපොවන්නේ කොරියන් නළුවෙකු වන Jun-ki Lee විසිනි. ඒ වගේම ජපන් නිළියක් වන Aoi Miyazaki නනායිගේ චරිතය පණපොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sang-hee Han විසින්. IMDB …

Read More »
error: Alert: Content is protected !!