You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , August 22 2019
Breaking News
Home / Sinhala Subtitle / වයන්ත සඳරුවන්

වයන්ත සඳරුවන්

Born in China (2016) Sinhala Subtitles | මේ ඇත්තටම චීනයද? [සිංහල උපසිරැසි සමඟ]

චීනය කියනකොටම මොනවද අපිට මතක් වෙන්නෙ? අහස උසටම නැගුණු බිල්ඩින් ගොඩකුයි, වාහන වලින් වැහිච්ච පාරවලුයි, සෙනග පිරිණු නගරයි, කොටින්ම කිව්වොත් තනිකරම කොන්ක්‍රීට් ගොඩක් තමයි කෙනෙකුගෙ හිතේ මැවෙන්නෙ. ඒ වුනාට චීනය කියල කියන්නෙ අපිට හිතාගන්නවත් බැරි විශාලත්වයකින් සහ විවිදත්වයකින් යුතු රටක්. මේ ස්ටෝරිය දිගඇරෙන්නෙ ඒ කොන්ක්‍රීට් ගොඩෙන් ගොඩාක් ඈත තැනක. Disney …

Read More »

Not One Less AKA Yi ge dou bu neng shao (1999) with Sinhala Subtitles | (ආදේශක) ගුරු මව.. [සිංහල උපසිරැසි සමඟ]

චීනයේ හද්ද පිටිසර ගමක දුප්පත් ඉස්කෝලයක්. හදිසියේම ඉස්කෝලෙ එකම ගුරුවරය වුනු “ගඕ” සර්ට මාසෙක නිවාඩුවක් ගන්න වෙනව. ඉතිං ගමේ ප්‍රධානිය ඒ වෙනුවට අවුරුදු 13ක ප්‍රාථමික අධ්‍යාපනය විතරක් සම්පුර්ණ කරපු, ඉස්කෝලෙ අනිත් ළමයින්ට වඩා පොඩ්ඩක් විතර වැඩිමහල් පුංචි කෙල්ලෙක්ව එක්කං එනව ආදේශක ගුරුවරයෙක් විදියට ළමයින්ට උගන්නන්ඩ. එයා තමයි “වෙයි මින්ෂි”. වෙයි …

Read More »

Sarah’s Key (2010) with Sinhala Subtitles | සත්‍යයයේ යතුර ! [සිංහල උපසිරැසි සමඟ]

සංවේදී කතා බලන්න කැමති අයට තමන් බලපු හොඳම චිත්‍රපටි ගොන්නට අනිවා මේකත් ඇතුළත් කරගන්න පුලුවන් කියන ගමන්ම විස්තරේ පටන්ගත්ත. මේක අතීතයත් වර්තමානයත් අතර යන කතාවක් නිසා ලිපියත් ඒ විදියට හැදුව. වර්තමානය : 2009 වසරෙදි ජූලියයි එයාගෙ දුවයි සැමියයි සැමියගේ දෙමව්පියො ඉස්සර ජීවත් උන කාමර පේළිය ප්‍රතිසංස්කරණය කරල පදිංචියට එන්න තීරණය …

Read More »

Still Life (2013) with Sinhala Subtitles | නොමියෙන ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම මතක ඇතිනෙ 2008 ආපු “මචං” ෆිල්ම් එක. බයිස්කෝප් එකේ මචං බලපු නැති කව්රුත් නං ඉන්ඩ විදියක් නැහැ කියල හිතනව. ඉතිං මචං ෆිල්ම් එක අද්‍යක්ෂණය කරපු ඉතාලි ජාතික “උබෙටෝ පාසොලිනි” (Uberto Pasolini) මහත්මයගෙ තවත් චිත්‍රපටියක් තමයි “Still Life” කියන්නෙ. IMDB දර්ශකයෙ 7.4 ක අගයක් දිනාගෙන තියනව. 2013 අව්රුදෙදි තිරගත වීම …

Read More »

The First Grader (2010) | ජීවිතය අවසන් වනතුරු ඉගෙනීම නොනවතී. [සිංහල උපසිරැසි සමඟ]

අනුන්ගෙන් යැපි යැපි ඉඳලම මටත් හිතුණ සබ් එකක් දාන්ඩ. පළවෙනි උත්සාහය හින්දම මම තෝරගත්තෙ ටිකක් සරල ඉංග්‍රීසි තියෙන ෆිල්ම් එකක්. තෝරගත්ත කිව්වට ෆිල්ම් එක මට ගොඩක් දැනුණ හින්දම තෝරගන්ඩ සිද්ධ උණා. මං හිතනව මේ ෆිල්ම් එකේ හරය ගොඩක්ම ගැළපෙන්නෙ ලංකාවට. ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන කියනවනං මේක ඇත්ත …

Read More »
error: Alert: Content is protected !!