You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 22 2019
Breaking News
Home / Sinhala Subtitle / වරුණ විනෝද්

වරුණ විනෝද්

The X Files [S06 : E22] Sinhala Subtitles | ජීවයේ පළමු ආලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ජීවජනනය (Biogenesis) ජීවජනනය කියන්නේ අලුත් ජීවියෙක් හෝ ඉන්ද්‍රියිකාවක් නිපදවීමයි. සංකල්පයක් විදිහට ජීවජනනය කියන්නේ ලුයිස් පස්තර් (ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥයෙක් ) කියන විදිහට මූලිකවම ජීවයක් තුලින් තවත් ජීවයක් ඇතිවීමයි. එයට කියනවා ප්‍රතිජනනය කියලා. ඒ ජීවයක් ස්වයංව ජීවීනොවන ද්‍රව්‍යයකින් ඇති නොවන බවය. එනම් ස්වයං-ජනනයයි. මෙය කෙටියෙන් කියනවනම් හැම ජීවයක්ම ඇතිවෙන්නේ තවත් ජීවයකින්, …

Read More »

The X Files [S06 : E21] Sinhala Subtitles | ක්ෂේත්‍ර චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාව පටන්ගන්නේ වොලස් ස්චිෆ්, ඇන්ජෙලා ස්චිෆ් කියන දෙන්නව ඉතා අභිරහස් විදිහට සිදුවුණු මරණයක් මුල් කරගෙන. ඇත්තටම කියනවනම් ස්කලීටයි මොල්ඩර්ටයි පරීක්ෂණයට හම්බවෙන්නේ මේ දෙන්නගේ ඇටසැකිලි විතරයි. හැබැයි එයාලට ලැබුණු වාර්තා වල සඳහන් වෙන්නේ මේ ස්චිෆ් පවුලේ දෙන්නා අතුරුදහන් වෙලා හරියටම දවස් තුනයි කියලා. ඉතින් මෙයාලට එක එක දේවල් හිතුනත් ඉතින් …

Read More »

The X Files [S06 : E20] Sinhala Subtitles | අපූරු තුන්කට්ටුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 20 වෙනි කොටස. මේ කොටසට IMDB දර්ශක අගය 8.2  ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1999 මැයි 2වෙනිදා. තව දෙයක් කියන්න තියෙනවා මේ කොටස සම්බන්ධ වෙනවා කලින් කොටසකටත්. මට හරියටම මතක ආ ඒ කොටස මොකක්ද කියලා. ඒ කොටස The X-Files …

Read More »

The X Files [S06 : E19] Sinhala Subtitles | බේස්බෝලයට හිතබැඳි ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

              රොස්වෙල් ඩේලි රෙකෝඩ් (Roswell Daily Record) පුවත්පතේ වාර්තාවක්.(උපුටා ගැනීම- Google Images) “RAFF Captures Flying Saucer On Ranch in Roswell Region – RAFF (ජනතාව) ජනතාව පියාඹන වස්තුවක් රොස්වෙල් ප්‍රදේශයේ පතිත වී තිබියදී සොයාගනී.” ඇත්තටම ඉහල වාර්තාවුණු ලිපිය වාර්තාවුනේ 1947 ජුලි මාසයේදී. එය පලවී දින …

Read More »

The X Files [S06 : E18] Sinhala Subtitles | අමුතු රචකයා [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 18 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 අප්‍රේල් 18 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 8  ක් ලැබිලා තියෙනවා .” “ ෆිලිප් පැජෙට්  – මැදි වයසේ තරුණයෙක්, තමන් ලියපු කිසිම කතාවක් සාර්ථක නොවොනු නිසා කනස්සල්ලෙන් සිටින කෙනෙක්, තමාගේ කතාව සම්පූර්ණ කරගන්න ඕනෑම දෙයක් කරන කෙනෙක්. …

Read More »

The X Files [S06 : E17] Sinhala Subtitles | දෙවෙනි අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 17 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 අප්‍රේල් 11වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 7.5  ක් ලැබිලා තියෙනවා .” “ පින්කර් රෝව්ල්ස් – අවුරුදු 30 දි කරපු මංකොල්ලයක් නිසා අවුරුදු 8 කට හිරගෙට නියමවෙච්ච පුද්ගලයෙක්. මේ පුද්ගලයාට යම්කිසි වස්තුවක් හරහා …

Read More »

The X Files [S06 : E16] Sinhala Subtitles | මිනිස් වෘකයා [සිංහල උපසිරැසි සමඟ]

වැන්ශැන්ග් ඩෝල් –  Dhole / doʊl / (Cuon alpinus) කියන්නේ මධ්‍යම, දකුණ සහ අග්නිදිග ආසියාවේ සම්භවය සහිත කැලෑ බල්ලෙක්. ඒ සඳහා වෙනත් ඉංග්‍රීසි නම් වශයෙන් ආසියාතික වල් බල්ලා, ඉන්දියානු කැලෑ බල්ලා, විසිල් ගසන බල්ලා ( ගොදුරු අල්ලා ගැනීමට නගන ශබ්දය විසිල් එකක ශබ්දයක් තිබෙන නිසා), රතු සුනඛයා,සහ කඳු වෘකයා. ඌ වෘකයාට ජානමය අතින් සමාන වේ, හිස් කබල පෙනෙන ආකාරයට …

Read More »

The X Files [S06 : E15] Sinhala Subtitles | ටුප්ලා [සිංහල උපසිරැසි සමඟ]

” කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 15 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 මාර්තු 7 වෙනිදා. මේ කොටසට IMDB අගය 8.7 ලැබිලා තියෙනවා. “   ටුප්ලා    ටුප්ලා කියන්නේ  අධ්‍යාත්මික හා මානසික බලවේගයන්ගෙන් පණගන්වන ලද අත්භූත සංකල්පයක්. 20 වෙනි ශතවර්ෂයේ න්‍යයඥයෝ  ටිබෙටියානු වචනයක් වන ස්ප්රුල්-පා කියන වචනය පරිවර්තනය කළා විකාශනය නැත්නම් ප්‍රකාශනය විදිහට. ඇත්තටම මේ වචනය දැන් සමාජයේ හිතකාමී …

Read More »

The X Files [S06 : E14] Sinhala Subtitles | සඳුදා..!!!! [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 14 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 28 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9  ක් ලැබිලා තියෙනවා .” “ සඳුදා ” සඳුදා කියන දවසට කවුද කැමති සහ අකමැති…. කියන්න බලන්න. මොකද සෙනසුරාදයි ඉරිදයි නිදහසේ ඉඳලා ආපහු ඉස්කෝලේ හරි …

Read More »

The X Files [S06 : E13] Sinhala Subtitles | අභිරහස් මුහුදු රාක්ෂයා…. [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 13 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 21 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 7.6ක් ලැබිලා තියෙනවා .” “ අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. ෆ්ලොරිඩා වල ගුඩ්ලන්ඩ් කියන ගමට විශාල සුලිකුණාටුවක් එනවා. මේ ගමේ ජීවත්වෙනවා ශිප්ලේ කියලා පවුලක්. ඒ …

Read More »

The X Files [S06 : E12] Sinhala Subtitles | කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාකය [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 12 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 14 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9.0 . ඒ කියන්නේ යාලුවනේ මේ කොටස ගොඩක් ජනප්‍රිය කොටසක්.නැත්නම්  මේ වගේ IMDB දර්ශක අගයක් ලැබෙන්නේ නැහැ.” පසුගිය කොටසින් …….. ස්කලීවයි කැසන්ද්‍රා ස්පෙන්ඩවයි මරන්න එයාලව කලින් …

Read More »

The X Files [S06 : E11] Sinhala Subtitles | කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

කැසැන්ඩ්‍රා ස්පෙන්ඩ කියන්නේ CGB ස්පෙන්ඩගේ බිරිඳ සහ නියෝජිත ජෙෆ්රි ස්පෙන්ඩගේ මව. ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මේ CGB ස්පෙන්ඩ නැත්නම් දුම්බොන මිනිහා තමාගේම බිරිඳව පිටසක්වලයින්ට එරෙහිව කරන අත්හදාබැලීමකට බිලිදුන්න කියලා. ඉතින් මේ වැඩේ ඉවරවෙලා. හැබැයි මේ වැඩ වලට බාධා කරන කට්ටියක් ඉන්නවා, ඒ තමයි පිටසක්වල කැරලිකාරයෝ. මේ එක කරලිකාරයෙක් ඇවිත් මේ …

Read More »

The X Files [S04 : E24] Sinhala Subtitles | බොරුව විශ්වාස කරන්න….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 24 වෙනි කොටස. හතරවෙනි කතා සමයේ අවසාන කතාංගය. මේ කොටස විකාශය වුණේ 1997 මැයි 18 දිනය.මේ කොටසට imdb අගය 8.8 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ මේ කතාව පටන්ගන්නේ ස්කලීව එෆ්.බී.අයි. මුලස්ථානයට කැදවනවා මොල්ඩර්ගේ ක්‍රියාකලාපය …

Read More »

The X Files [S04 : E23] Sinhala Subtitles | රාක්ෂයින්.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 23 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 11 දිනය.මේ කොටසට imdb අගය 8.2 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මොල්ඩර්ගේ සහෝදරිය සමන්තා ව පිටසක්වලයින් විසින් පැහැරගෙන ගියා කියලා.” මේකෙදි මොල්ඩර්ට සිහිනයක් …

Read More »

The X Files [S04 : E22] Sinhala Subtitles | ඇය තමයි මම.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 22 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 04 දිනය.මේ කොටසට imdb අගය 8.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.” මේ කතාව පටන් ගන්නේ ගැහැණු කෙනෙක් එකපාරටම වාහන අනතුරකින් මැරෙනවා , හැබැයි මේ ගෑනු කෙනාව බොලින් …

Read More »

The X Files [S04 : E21] Sinhala Subtitles | මසූරිකා වසංගතය [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 21 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 27 දිනය.මේ කොටසට imdb අගය 8.4 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.. “යාලුවනේ ඔයාලට මොකද හිතෙන්නේ කාටහරි එකපාරටම මීමැස්සෝ ටිකක් විදගෙන ගිහින් මැරුනොත්…..”එහෙම අහන්නේ මේ කතාව පටන්ගන්නකොටම එහෙම …

Read More »

The X Files [S04 : E20] Sinhala Subtitles | පොඩි අලගෙඩි [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 20 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 20 දිනය.මේ කොටසට imdb අගය 9.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. කතාව පටන්ගන්නකොටම ගර්භනී අම්මා කෙනෙක්ට අමුතු විදිහේ බබෙක් ලැබෙනවා. අමුතුයි කිව්වට මේ ළදරුවාට අමුතු විදිහේ නැට්ටක් …

Read More »

The X Files [S04 : E19] Sinhala Subtitles | කාලතරණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files ” හතරවන කතාමාලාවේ 19 වන කොටස.මේ කොටසට imdb අගය 7.9 ක් ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 13.” යාලුවනේ ඔයාලා කාලතරණය අහලා තියෙනවද ? , මම නම් හිතන්නේ ගොඩක් අය මේ ගැන අහලා ඇති. අපි කතාව පැත්තට හැරෙමු එහෙනම්.”යාලුවනේ …

Read More »

The X Files [S04 : E18] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – II [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 18 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 23. මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.” අපි කතාව දිහාවට හැරෙමු.මේ කොටසට කලින් කොටසේ සම්බන්ධයක් තියෙනවා,මොකද මේ කොටස පටන් ගන්නේ කලින් 17 වන කොටසේ ඉවර වුන තැනින්.ඔයාලට …

Read More »

The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”. අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්කම …

Read More »
error: Alert: Content is protected !!