Saturday , September 26 2020
Breaking News

විදුරංග ගුණසේකර

Butterfly on a Wheel (2007) | විඳවන ජීවිත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ 3 වෙනි උප සිරැසි නිර්මාණයත් ඔයාලට අරන් ආවා. මේක ඇත්තටම මගෙ හොදම මිතුරෙක් වගේම බයිස්කෝප් රසිකයෙක් වෙන නිශාන්ත හේවාමද්දුමගෙ ඉල්ලීමක්.  මේ චිත්‍රපටිය මුල ඉදන් අග වෙනකල්ම කට ඇරගෙන බලන් ඉන්න පුළුවන්. ඒ වගේම සමාජයට හරි අපූරු පණිවිඩයක් සියුම්ව දෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටියෙ හැම දෙබසක්ම හැම සිද්ධියක්ම හොදට බලන්න. නැත්නම් …

Read More »

The Grudge 3 (2009) | ජූ ඕන්… [සිංහල උපසිරසි සමඟ]

හිතුවට වඩා ඉක්මනින් දෙවෙනි උපසිරැසිය අරන් එන්න පුළුවන් වුනා. පළවෙනි එකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක උපසිරැසි කරන්න තියන ආසාව තවත් වැඩි වුනා කිව්වොත් හරි. ඒ වගේම තමයි පළවෙනි නිර්මාණෙට ප්‍රතිචාර දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ පාර තෝරගත්තෙ හොල්මන් කතාවක්. මේ හොල්මන් වලට ජපාන, කොරියා වගේ නිළියො ඉන්නකොට බය හිතෙන ගතිය වැඩියි කියලයි මටනම් …

Read More »

Undisputed (2002) | කළබල නොවන්නා… [සිංහල උපසිරසි සමඟ]

ආසාවක් තිබුණ චිත්‍රපටයකට උප සිරැසි දාන්න. චිත්‍රපට ගණනාවක් ඉල්ලුවත් ඒව බාර අරන් තිබ්බ. අවසානෙදි එකක් හම්බඋනා. Undisputed, මේක චිත්‍රපට මාලාවක පළවෙනි කොටස. IMDb දර්ශකයේ 6.1ක් ගත්ත චිත්‍රපටියක්. ලෝක බොක්සිං ශූරයා වෙච්ච අයිස්මෑන්ට හිරේට යන්න වෙනව. අයිස්මෑන් කියන්නෙ ආඩම්බරකාර චරිතයක්. ඔහුගෙ ඉලක්කය තමයි හිරෙන් නිදහස් වෙලා මීලග ලෝක ශූරතා තරගාවලියට සහභාගි …

Read More »
error: Alert: Content is protected !!