You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / විමුක්ති සත්සර

විමුක්ති සත්සර

When Harry Met Sally… (1989) Sinhala Subtitles | ආදරයක් ඇතිවෙන්නේ දැක්ක ගමන්මද? [සිංහල උපසිරසි සමඟ]

හලෝ! කොහොමද කස්ටියටම කළින් Horror,Mystry වර්ගෙ සබ් එකක් කලානේ ඒ නිසා හිතුණා ටිකක් වෙනස් විදිහෙ එකකට සබ් හදන්න. ෆිලුම Love,Romance ගණයට වැටෙන එකක් හැබැයි ටිකක් පරණයි. 1989 තිරගත වෙච්ච “When Harry Met Sally“කියන ෆිලුමට තමයි මේ සබ දාන්න ලෑස්ති වෙන්නෙ. කතාව ගැන කියන්න කළින් මේ කතාව හොයාගත්ත විදිහ කිව්වොත් හොදයි …

Read More »

Summer of 84 (2018) Sinhala Subtitles | 84 වසරේ අඳුරු ගිම්හානය! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම!,කතාව ගැන කොටන්න කලින් මුලින්ම Thanks කරනවා මේ ෆිලුම හොයල දුන්න හෙළලි අක්කට,මම සබක් කරන්න ෆිලුමක් හොයහොය ඉන්න වෙලාවෙ තමයි අක්කා මට මේ ෆිලුම ගැන කිවුවේ ඒ නිසා හෙළලි අක්කේ සබට Thanks!! මේ චිත්‍රපටිය ගැන කතා කරනවනම් මේක IMDB දර්ශකයේ අගය 6.7ක් හා කුණු තක්කාලි එහෙමත් නැත්නම් Rotten Tomatoes …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E13] with Sinhala Subtitles | නත්තල් තෑග්ග… [සිංහල උපසිරසි සමඟ]

13වෙනි කොටස අරගෙන ආවා. දැන් දැන් කි හා මියුන්ග් ගෙයි, සෝන්ග් චා ඔක් ගෙයි සටන ඇවිලිලයි තියෙන්නෙ. කි හා මියුන්ග් කොයි තරම් ආධුනිකයෙක් වුනත්, සෝන්ග් චා ඔක් ට කරට කර හැප්පෙන්න තරම් දක්ෂයෙක්. සෝන්ග් චා ඔක් ට මේ කොටසෙදි කුනු බිත්තර සංග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බලන්න. ඒ මොකද කියලා …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E12] with Sinhala Subtitles | දිව්‍යමය බටනළාව… [සිංහල උපසිරසි සමඟ]

සෝන්ග් චෙයි ඔක් එහෙමත් නැත්නම් ඉන්හාගේ ආදරණීය අම්මා…! එයා තමයි අද කතාවේ ප්‍රධාන චරිතේ. ඩැල් පෝ දැන් සියලු හැඟීම්බර බැඳීම් අත් ඇරලනේ තියෙන්නේ. ඉතින් දැන් ඉදන් පටන් ගන්නවා සෝන්ග් චෙයි ඔක්, ඩැල් පෝ යි  අතර සීතල යුද්ධය. අද කතාව ගැන ගොඩක් විස්තර කියන්න යන්නෙ නෑ. සෝන්ග් චෙයි ඔක් අවුරුදු 13කට …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E11] with Sinhala Subtitles | ග්‍රීෂ්මයේ මැද රෑ හීනයක්… [සිංහල උපසිරසි සමඟ]

එක අයියෙකුයි (ජේ මියුන්), මල්ලි කෙනෙකුයි (හා මියුන්) එකම අරමුණක් හිතේ තියාගෙන, ඒත් හාත්පසින්ම වෙනස් මාර්ග දෙකක යනවා. අරමුණ පළි ගැනීම. අයියා තෝර ගත්තේ අවුරුදු 13ක් තිස්සෙ හදවතේ හිර කරන් හිටපු වේදනාව ලේ වලින් පළිය ගන්නෙක. මල්ලි තෝර ගත්තේ තමන්ගේ හදවත් දහස් පාරක් කියන දේ නෙවෙයි, මොළය එකපාරක් කියපු දේ. …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E10] with Sinhala Subtitles | බැටලු හොරා… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” දහවෙනි කොටස අරගෙන මං ආවා. මේ කොටස ගැන නම් වැඩිපුර නොකියා ඉන්න ඕන කියලා හිතුවා. මොකද ගොඩාක් විශේෂ දේවල් කීපයක්ම මේ කොටසෙදි වෙනවා. කලින් කොටසෙදි ඉන්හා දැන ගත්තනේ ඩැල් පෝ ගේ අතීතය ගැන. ඉතින් එතනින් එහාට මොනව වෙයි කියලද හිතන්නේ! බොම් ජා ගේ අම්මා ,ඉන්හා ගේ තාත්තා මුණ ගැහෙන්න …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E09] with Sinhala Subtitles | මූනූ දෙකේ හාදයා… [සිංහල උපසිරසි සමඟ]

නමය නපුරුයි කියලා කතාවට කියනවනේ. අද කතාව බලලම තීරණේ කරන්නකෝ ”පිනෝකියෝ”ටත් නවය නපුරු ද කියලා. කලින් කොටසෙදි මං, ඉන් හාගේ අම්මා හරිම ගල් හිතක් තියෙන කෙනෙක් කිවුවා නේද? එහෙම නැත්නම් අවුරුදු දහතුනක්, තාත්තගේ ෆෝන් එක හොරෙන් අරන් ඉන්හා, අම්මට පණිවුඩ එවද්දිත් එව්වට එකම උත්තරයක් වත් එවන්නැතුව ඉදීද? ඔයාලා එහෙමද හිතුවෙ? …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E08] with Sinhala Subtitles | වාසනාවන්ත දවසක්… [සිංහල උපසිරසි සමඟ]

අටවෙනි කොටස අරගෙනයි ආවේ. මේ  කොටස ගැන කිව්වොත් නම් මුලු කතාවම නිකං මගුල් සක්වලක් වගේ වෙලා යනවා කියලා කියතහැකි. කතාව බලන්නකෝ.. ආ..ඒත් එක්කම ඉන් හා ගේ ජීවිතේ වටිනාම අවස්ථාවක් එයාට හම්බෙනවා. ඒ තමයි එයාගේ පළවෙනි වාර්තාව කරන්න හම්බෙන එක. ඒත් එයා ”පිනෝකියෝ” කෙනෙක්නේ. අන්න ඒ නිසා එයාට ඒ අභියෝගේ දිනන්න …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E07] with Sinhala Subtitles | ළිදේ ඉන්න මැඩියා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි හත්වෙනි කොටසටත් ආවා. මේ කොටසෙදි ඔයාලට බලා ගන්න පුලුවන් ප්‍රවෘත්තියක් නිසා කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න වගේම කෙනෙක්ට ජීවිතයක් දෙන්නත් පුලුවන් කියලා. MSC එකයි, YGN  එකයි අතර දැන් නිව්ස් වලට සීතල යුද්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ. MSC එකේ මේ තරම් කල් නිව්ස් කියලා බොරු කිව්වත් ඉන් හා ආවට පස්සේ ඒක …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E06] with Sinhala Subtitles | අවිවේකි දවස්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කියපු විදියටම හයවෙනි කොටස අරන් ආවා. මතක ද ඩැල් පෝ, අන් චන් සෝ එක්ක තිබුන තරඟෙ ඉවර වෙලා යද්දි කැප්ටන්ට කියපු දේවල්. වාර්තාකාරයෝ, මයික්, ටීවී චැනල් මේ මොකුත්ම එයාට පේන්න බෑ කිව්වා. එහෙම කියපු ඩැල් පෝ එයාගෙ රස්සාව විදියට අන්තිමේදි තෝර ගත්තෙත් ඒකමයි. කලින් කොටසෙදි, ඒ ඇයි කියලා කැප්ටන්, …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E05] with Sinhala Subtitles | බූරු කන් රජතුමා… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුන විදියටම පස්වෙනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කතාවෙ වුනේ මොකක්ද කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට අසරණ ඉන් හා කඩේක වැඩ කරනවා. එතකොට ඩැල් පෝ ආධුනික වාර්තාකාරයෙක් විදියට වැඩට යනවා. නිව්ස් චැනල් එකේ ආධුනිකයෝ පුහුණු කරන විදියත් හරිම රසවත්. බලන්නකෝ.. කොහොමහරි  ඉන් හා, පිනෝකියෝ කෙනෙක් වුන නිසා එයාගේ හිතේ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E04] with Sinhala Subtitles | රෝමියෝ – ජුලියට්… [සිංහල උපසිරසි සමඟ]

”පිනෝකියෝ” කතා මාලාවෙ හතරවෙනි කොටස අරගෙනයි ආවේ.මේ කොටසෙදි ගොඩක් වැදගත් සිදුවීම් කීපයක්ම වෙනවා. ඒ නිසා මග අරින්න නම් එපා. ඩැල් පෝ යි,ඉන් හා යි දෙන්නම ලොකු තීරණයක් ගන්නවා වාර්තාකාරයෝ දෙන්නෙක් වෙනවා කියලා. අනිත් විශේෂම දේ තමයි ඉන් හා ගේ සීයා, ඩැල් පෝ ගෙ පෙනුම සම්පූර්ණෙන් වෙනස් කරනවා. ඊට පස්සෙ තියෙන්නේ …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E03] with Sinhala Subtitles | රැජිනියකගේ ඇස… [සිංහල උපසිරසි සමඟ]

හැමදාම පන්තියේ අන්තිමයා වෙන කෙනෙක්, එකපාරටම පන්තියේ පළවෙනියා ට අභියෝග කරොත්..අභියෝග කරලා විතරක් මදැයි කරට කර තරඟ කරොත්..තරඟත් කරලා වැඩියෙන් බුද්ධිමත් තමන් කියලා පෙන්නුවොත්…මොකද වෙන්නේ! ”පිනෝකියෝ” තුන්වෙනි කොටසත් අරගෙනයි අද මම ආවේ. මතකද කලින් කොටසේ වුන දේවල්? කලින් මං කිව්ව වගේ චෝයි ඩැල් පෝ එකපාරටම තමන්ගේ දක්ෂකම හැමෝටම පෙන්නුවේ එයා …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E02] with Sinhala Subtitles | සූර වීර බින්දු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ”පිනෝකියෝ” දෙවනි කොටස අරගෙනයි ආවේ. මතකනේ කලින් කොටස ඉවර වුනේ අපේ ”බින්දු” හැමෝගෙම ඇස් පුදුම කරවලා. තරඟෙ දෙවනි වටේ පටන් ගන්නේ අද කොටසින්. තව ඔයාලාට බලා ගන්න පුලුවන් වෙයි ඇයි පන්තියේ අන්තිමයා වෙලා හිටපු ”බින්දු”ට තමන්ගේ අසීමිත හැකියාව පෙන්නන්න එකපාරටම ඕන වුනේ මොකද කියලා. කලින් කොටස බලද්දි …

Read More »

Pinocchio TV Mini-Series (2014) [S01 : E01] with Sinhala Subtitles | මොට්ට හාමිනේ… [සිංහල උපසිරසි සමඟ]

බොරු කිව්වම නාහේ දික් වෙන ”පිනෝකියෝ” දන්නවා නේද? පුංචි කාලේ අහපු ලස්සනම ලස්සන සුරංගනා කතා අතරේ ”පිනෝකියෝ” අපි කාගේත් යාලුවෙක් වුනා. අන්න ඒ ”පිනෝකියො” ව ආයිත් මතක් වෙන කතාවක්  අරගෙනයි මං අද ආවේ. කොරියන් ටිවි සීරිස් වලට ආස අය ”පිනෝකියෝ” ගැන අනිවාර්යෙන් දන්නව ඇති. දන්න අයටයි,නොදන්න අයටයි දැන ගන්නත් එක්ක …

Read More »
error: Alert: Content is protected !!