You dont have javascript enabled! Please download Google Chrome!
Monday , August 19 2019
Breaking News
Home / Sinhala Subtitle / විරාජ් දර්ශන (විරා)

විරාජ් දර්ශන (විරා)

The Healer (2017) Film Sinhala Subtitles | ජිවිතයේ අරුත! [සිංහල උපසිරසි සමඟ]

“ඒකෙ මාතෘකාව “හුස්ම ගන්න .” “ “හැම කෙනෙක්ටම කොයිම වෙලාවෙදී හරි ,හුස්ම ගන්න එක නතර කරන්න වෙනවා” ” මොකද වෙන්නේ අපි ජීවත් උනොත් ඒක හුස්මකට ඒක පාර ගානේ ? “ ඔයාලට මොන වගේ දෙයක්ද හිතුනේ මගේ යාලුවනේ මෙහෙම කතාවක් ඇහෙද්දී ?.ඔව් අපි හිතන්නෙවත් නැති දෙයක් නේද ? ජිවිතේ කියන්නේ හරි …

Read More »

The Strain [S03 : E10] with Sinhala Subtitles | මනුෂ්‍යයින්ගේ අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුති කරනවා මේ කතාමාලාව බාර දුන්න සමන් ප්‍රසාද් සහෝට. හරි ඉතින් කියන්න තියෙන්නේ මේ කතා මාලාවේ අවසාන කොටස මේ. කලින් කතා මාලා වල කොටස් 13 බැගින් ආව. ඒත් මේ කතාමාලාවේ ඉදන් එන්නේ ඉස්සරහට කතාමාලාවල එන්නේ කොටස් 10 යි. ටිකක් හැරෙමුකො කතාව පැත්තට මේකෙදි වෙන දේ හින්ද කට්ටියට අනිත් කතාමාලාව …

Read More »

The Strain [S03 : E09] with Sinhala Subtitles | මිතුරන්ගේ සමුගැනීම [සිංහල උපසිරසි සමඟ]

හරි මෙන්න නව වෙනි කොටසත් ගෙනාව. සමාවෙන්න පරක්කු උනාට. වැඩ වැඩියි. ඔයාලම බලන්නකෝ හොදද? නැද්ද ?කියල. කලින් කොටස කට්ටියට මතක ඇතිනේ. ඒ කොටසත් නියම කොටසක් මේ කතාමාලාවේ තියන. හරි එහෙනම් බලන්න බාගෙන. ජය.       Due to copyright issues, we do not provide any torrent links.   The.Strain.S03E09.HDTV.x264-KILLERS මෙම …

Read More »

The Strain [S03 : E08] with Sinhala Subtitles | හැල හැප්පිලි [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාව 8 වෙනි කොටසත්. මේකෙදි නම් ගොඩක් දේවල් වෙනවා. අනික තමයි කියන්න පුළුවන් ඊලග අලුත් කතා සමය සුපිරියටම තියෙයි කියල. සමහර තැන් තියනවා තේරුම් ගන්න අමාරු උන. මම ඒවාට ගැලපෙන විදිහට දැම්ම වචන .අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කලින් කොටස් වලට. මේකත් බලලම ඉන්නකෝ. එහෙනම් ජය.       Due …

Read More »

The Strain [S03 : E07] with Sinhala Subtitles | ප්‍රශ්න පත්තර [සිංහල උපසිරසි සමඟ]

හරි යාලුවනේ ඔන්න අනිත් කොටසත් ගෙනාව. ඔයාලා බලල අදහස් කියන්නකෝ. මේකේ අඩු පාඩු තිබුනොත් සමාවෙන්න. වැඩ වැඩියි. ඒත් ඉක්මනට කරා. අදහස් දක්වපු හැමෝටම තුති. එහෙනම් ඊලග කොටසින් හම්බ වෙමු. එතකන් ජය.       Due to copyright issues, we do not provide any torrent links.   The.Strain.S03E07.720p.HDTV.x264-FLEET මෙම ලබා දී …

Read More »

The Strain [S03 : E06] with Sinhala Subtitles | පහර පිට පහර [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් ඔන්න 6වෙනි කොටසත් ගෙනාව. හරි යාලුවනේ මුලින්ම කියන්න. අදහස් වලට ස්තුතියි යාලුවනේ. වැඩිය කියන නෑ මේක හොද කොටසක්. බලලම කියන්න. තව තියෙන්නේ කොටස් හතරයි. හරි එහෙනම් කියෙව්වා ඇති බලල අදහසක් දාගෙන යන්න. ජය.       Due to copyright issues, we do not provide any torrent links.   …

Read More »

The Strain [S03 : E05] with Sinhala Subtitles | පොට පෑදෙයි [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මෙන්න පස් වෙනි කොටසත් අරගෙන ආව. පුළුවන් තරම් ඉක්මනටම. බලන්නකෝ මොකද වෙන්නේ කියල. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ඉතින් දැන් මේ කතා මාලාවේ බාගයක්ම ඉවරයි. තව කොටස් ටිකයි. එවලිනුත් හම්බව්වෙමු. ජය…       Due to copyright issues, we do not provide any torrent links.   The.Strain.S03E05.HDTV.x264-KILLERS[ettv] මෙම ලබා …

Read More »

The Strain [S03 : E04] with Sinhala Subtitles | දුක සතුට එකට [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න එහෙනම් හතරත් ගෙනාව. ඔයාලගේ අදහස් වලට ගරු කරලා. බොහොම ස්තුතියි යාලුවෝ ඔක්කොටම අදහසක් දාල ගියපු. ඔයාලගේ අදහස් තමයි වටින්නේ අපිට. මොකද නැතිව මේකක් කළා කියල සල්ලි වත් වෙන දෙයක්වත් ලැබෙන නැ. සතුටක් විතරයි හම්බ වෙන්නේ. හරි එහෙනම් කතා ඇති බලලම ඉන්නකෝ. යාලුවනේ කියන්න දෙයක් තියනවා අද එන ටොරන්ට් …

Read More »

The Strain [S03 : E03] with Sinhala Subtitles | අපොයි දෙයියනේ [සිංහල උපසිරසි සමඟ]

හරි යාළුවනේ මෙන්න ඔයාලට ඉක්මනින්ම තුන් වෙනි කොටසත් අරන් ආවා. ඊළඟ කොටස දෙන්න ටිකක් පරක්කු වෙයි. මට මගේ වැඩ කරගන්නත් ඕනේ. ඉතින් මට මේ දවස්වල ගොඩක් වැඩ යනවා. පොඩ්ඩක් පරක්කු වෙයි. ටිකක් ඉවසල ඉන්න. පුළුවන් ඉක්මනට සබ් එක  කරලා දාන්නම්. ජය…       Due to copyright issues, we do …

Read More »

The Strain [S03 : E02] with Sinhala Subtitles | පැටලිලි ගොඩයි [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මෙන්න ඔයාලට තුන්වෙනි කතා සමයේ දෙවෙනි කතාවත් ගේනවා. මුලින්ම කියන්න ඕනේ අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කියල. හරි ගිය පාර කොටසෙන් වුන දේවල් මතක ඇතිනේ. එහෙනම් මේකත් බලලම කියන්නකෝ හොද නරක. සමහර තැන්වල අදහස ගන්න අමාරුයි. ඒවට ගැලපෙන්න දැම්ම. හරි එහෙනම් ජය…       Due to copyright issues, …

Read More »

The Strain [S03 : E01] with Sinhala Subtitles | නව ඇරබුමක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න තියෙන්නේ මේක කරන්න බාර දුන්න විමා සහෝට ස්තුතියි. මේක මගේ පලවෙනි වැඩේ. ඇත්තටම අපි හැම කෙනෙක්ම බලන සිංහල උපසිරසි අනිත් කට්ටිය කරපුව. එත් යාලුවනේ අපි එකක් කරන්න ගත්තොත් තමා එකේ අමාරුව තේරෙන්නේ. සමහර වෙලව්වට තියන වචන වල තේරුම් හොයන්න අමාරුයි. හොද කට්ටක් තියනව. ඔහොම තමයි මගේ නම් අත්දැකීම. කොච්චර …

Read More »
error: Alert: Content is protected !!