You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , August 20 2019
Breaking News
Home / Sinhala Subtitle / විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

The X Files [ S03 : E012 ] Sinhala Subtitles | කැරපොතු වසංගතය. [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ x filea season 3 කතාමාලාවෙ 12  වෙනි කොටස.එක්තරා ප්‍රදේශයක සිදුවන කැරපොතු වසංගතයක් නිසා සිදුවන ජීවිතහානි ගැන තමයි මේ කතාවේන් කියවේන්නේ..මේ ගැන හොයන්න යන මොල්ඩර් සහා ස්කලි නගාට මුහුණදීමට සිදුවන සිදුවීම් හා එක්තරා පරීක්ෂණයක් ගැනද මේ කතාවෙන් කියවෙනවා.. පහුගිය කතාව උනේ විශේෂ කුඩා දරුවෙක්,එම දරුවව මැරීමට උත්සාහකරන මනුස්සයෙක් හා එම දරුවව …

Read More »

The X Files [ S03 : E011 ] Sinhala Subtitles | හාස්කම්. [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ xfiles season 3 කතා මාලාවේ 11 වෙනි කථාංගයයි.මෙම කතාව දිවයන්නේ ම්නිසුන් ඉදිරියේ තමාට හාස්කම් පෙන්වීමට බලයක් තිවෙනවායැයි කියා මිනිසුන් රවටන පුද්ගලයන් සොයා එම පුද්ගලයන් මරාදමන සුවිශේෂි හැකියාවක්(හාස්කමක්) ඇති එක් පුද්ගලයෙක් පිළිබඳවයි. කලින් කතාව උනේ රාක්ෂ කතාවක් ඒකා කෑම හොයාගන්නෙ අනිත් අයගෙ ශරීර වලින්. විශේෂයෙන්ම ගැහැණු අයගෙ. ඉතින් මේක මුලින්ම …

Read More »

The X Files [ S03 : E09 ] Sinhala Subtitles | දෙමුහුම් ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයේ ආවා. පහුගිය කතාව දිවගියේ එකිනෙකාට මානසිකව සහ ශාරීරිකව අසමානය අන්ධමින් බැඳුන දෙන්නෙක් වටා. ඉතිං අද කතාව දිව යන්නේ පිටසක්වලයින් ගැන. ඔන්න ඉතිං මේ වතාවේ මෝල්ඩර් හොයාගෙන යන පරීක්ෂණය පිටසක්වළ ජීවීන් සම්බන්ධ දෙයක්. එය ඔහුගේ ප්‍රියතම ගවේෂණ මාතෘකාව නිසා ඔහු මෙයට හිතාමතාමයි සම්බන්ධ වෙන්නේ. මේ කතාව අනුව දෙවැනි …

Read More »

The X Files [ S03 : E07 ] Sinhala Subtitles | අත්භූත යුධ සෙබළා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාවේ අන්තර්ජාලයෙන් ඔබ සොයා එන මිනිමරුවාව මෙල්ලකරපු හැටි මතක ඇති නේද? ඉතිං අදත් ඒ වගේ කෙනෙක් එක්ක තමයි දෙන්නට හැප්පෙන්න තියෙන්නේ. හැමදාම වගේ ගොඩක් අත්භූත පරීක්ෂණ හම්බවෙන මෝල්ඩර් සහ ස්කලීට මෙවර හම්බවෙන දේ යුද්ධය සම්බන්ධ ප්‍රතිඵලයක්. යුද්ධයට සහභාගී වෙන කොතරම් නම් සෙබළු තවමත් ඔවුන්ගේ අහිමි …

Read More »

The X Files [ S03 : E05 ] Sinhala Subtitles | ලැයිස්තුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් එකතු වුණා මේ වැඩේට. ගිය සුමානේ මතක ඇතිනේ අනාගතය ගැන කියන කෙනෙක් හම්බුනා ස්කලිටයි මෝල්ඩර්ටයි. ඉතිං අද කතාව දිවයන්නේ නීච් මෑන්ලි කියන්නේ දක්ෂයෙක්. කොටින්ම කිව්වොත් අති දක්ෂයෙක්. නමුත් මොහුට සිද්ධ වෙනවා අවුරුදු 11ක් සිරගෙයි දුක් විඳින්න. දෙවතාවක් විදුලි පුටුවට අරගෙන ගියත් ආණ්ඩුව ඔහුට තව අවස්ථාවක් දෙන්න කල්පනා …

Read More »

Dragons: Riders of Berk [S01 : E09] | මකර මල [සිංහල උපසිරැසි සමඟ]

ජෝහාන් මුදලාලි බර්ක්වලට එනවා. ජෝහාන් කියන්නේ ඒ දූපතට පිටින් අලුත් දේවල් ගේන එකම කෙනා. හැමෝම එයාගෙන එක එක දේ ගන්නවා. මිල්ඩිව්ත් දෙයක් ගන්නවා. ඊට පස්සේ දවසේ ඉඳන් දූපතේ ඉන්න මකරු හැමෝම ලෙඩ වෙන්න ගන්නවා. මකරු ලෙඩ වෙන්නේ ඇයි? ඒකට බෙහෙතක් තියෙනවද? හිකප්ට මකරුන්ව හොඳ කරන්න පුලුවන් වෙයිද? ඒවා දැනගන්න මේකත් …

Read More »

Dragons: Riders of Berk [S01 : E08] | හිකප්ගේ ආත්ම අභිමානය [සිංහල උපසිරැසි සමඟ]

සාම්ප්‍රදායිකව ගමේ නායකයයි එයාගේ පුතයි චිත්‍රෙකට පෙනී හිටිනවා. ඉතිං මේ චිත්‍රෙට හිකප් පෙනී හිටිනවා. හැබැයි චිත්‍රෙ හිකප්ගේ ඇඟ ලොකු කරලා තමයි අඳින්නේ. හිකප් ඒකට කැමති නෑ. හැබැයි තාත්තා ඒකට ගොඩක් කැමතියි. හිකප්ට මේ නිසා තාත්තට තමන්ගේ තත්වේ පෙන්නන්න ඕනෙ වෙනවා. ඒ වෙලාවේ මෙයාලට ඊට කලින් හිටපු නායකයෙක් හංගපු නිධානයක් තියෙන …

Read More »

Dragons: Riders of Berk [S01 : E07] | ගැළපෙන මකරෙක් හොයාගන්නේ කොහොමද? [සිංහල උපසිරැසි සමඟ]

හිකප්ගේ තාත්තා ස්ටොයික් දැන් මකරුන්ට කැමති උනත් මකරු ලවා එයාගේ වැඩ පහසු කරගන්න කැමති නෑ. පරණ අමාරු විදිහටමයි කරන්න හදන්නේ. හිකප් උත්සහ කරන්නේ ඒක වෙනස් කරන්න. ඒ නිසා ටික දවසක් තාත්තාව ටූත්ලස් ගේ පිටේ තියාගෙන ගෙනිහින් එයාගෙ වැඩ ලේසි කරලා පෙන්නනවා. හැබැයි ඊට පස්සේ තාත්තා එයාගේ හැම වැඩකටම ටූත්ලස්ව ගන්නවා. …

Read More »

Dragons: Riders of Berk [S01 : E06] | ඇල්වින් සහ චණ්ඩාලයෝ [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදි දැක්කනේ මකරුන්ගේ වැරදි කියලා හිතපු දේවල් කළේ මිල්ඩිව් කියලා. ඒත් ඒක හිකප්ට ඔප්පු කරලා පෙන්නන්න බැරි උන නිසා මකරුන්ව මකර දූපතට යැව්වනේ. හිකප් හරිම දුකෙන් මකරුන්ව ආපහු ගෙන්නගන්න ක්‍රමයක් හොයනවා. ඒත් මේ අස්සේ හිතපු නැති දේකුත් වෙනවා. ද්‍රෝහී ඇල්වින් කියලා කෙනෙකුයි එයාගේ චණ්ඩාලයොයි එනවා මකර අධිරාජ්‍යයා කියලා කෙනෙක් …

Read More »

Dragons: Riders of Berk [S01 : E05] | මකරු තාම නරකයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පස්වෙනි කොටසත් ගෙනාවා. මේ කොටස පටන්ගද්දිම ස්නොට්ලවුට් පොඩි පරීක්ෂණයකදී මකරත් එක්ක මිල්ඩිව්ගේ ගෙදරට වහලෙත් කඩං වැටෙනවා. මිල්ඩිව් කියන්නේ අර පළවෙනි කොටසෙදී මකරු එළවන්න කියලා වද කරපු, මකරුන්ව පෙන්නන්න බැරි කෙනා. ඒ සිද්ධියෙන් පස්සේ දවසක ගමේ හැමෝගෙම සපත්තු නැතිවෙනවා. ඒක හොයලා බැලුවම අහුවෙන්නේ මකරෙක් ඒ වැඩේ කළා කියලා. ඊට පස්සේ …

Read More »

Dragons: Riders of Berk [S01 : E04] | අලුත් මකරෙක්-අලුත් කරදරයක් [සිංහල උපසිරැසි සමඟ]

හිකප් සහ එයාගේ යාලුවෝ මකරු පදින්න පුහුණු වෙවී ඉද්දී අලුත් සතෙක්ව හොයා ගන්නවා. සතෙක් කිව්වට ඌත් අමුතු මකරෙක්. කවුරුත් මේ මකරා ගැන අහලාවත් නෑ. මකර පොතේවත් මෙයා නෑ. හිකප් මෙයා ගැන හොයලා වාර්තාවක්  හදන්නයි යන්නේ. ටූත්ලස්ට අලුත් මකරාව පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ. හිකප්ට මෙයාලගේ රණ්ඩු බේරන්න ටූත්ලස්ව වෙන තැනකට යවනවා. මේ …

Read More »

Dragons: Riders of Berk [S01 : E03] | මකරුයි-සත්තුයි යාළු [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමේ මිනිස්සු කොහොම හරි මකරුත් එක්ක සාමදාන වෙලා එයාලගෙන් උදව් ගන්නවා තමයි. ඒත් සත්තු මේවා දන්නේ නෑනේ. දැන් මකරු හැමතැනම ඉන්න නිසා අනිත් සත්තු හොල්මන් වෙලා. මේ නිසා කුකුලෝ බිත්තර දාන්නේ නෑ. හරක් කිරි දෙන්නේ නෑ. හරි ප්‍රශ්න තමයි. ඒ මදිවට ලොකු කුණාටුවකුත් එන්නයි යන්නේ. ගබඩාවේ කෑම නෑ. සත්තුන්ගෙන් …

Read More »

Dragons: Riders of Berk [S01 : E02] | වයිකින්ග් කෙනෙක්ට රස්සාවක් හොයමුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා දෙවැනි කොටසත්. මම හිතනවා ඔයාලා කතාවට කැමති වෙන්න ඇති කියලා. මේකේ සමහර තැන් වල ඉංග්‍රීසියෙන් කියන වචනම වාක්‍යම සිංහලෙන් දාලා නොතිබෙන්න පුලුවන්. මොකද එහෙම දැම්මොත් එන්නේ වෙන තේරුමක්. එහෙමත් නැත්තම් තේරෙන්නේ නෑ. ඒ නිසා මම ඒවාගේ අර්ථය පැහැදිලි වෙන විදිහටයි දාලා තියෙන්නේ.                                මකරුත් එක්ක සාමදානයෙන් ඉන්න …

Read More »

Dragons: Riders of Berk [S01 : E01] | වමකරුත් එක්ක ජීවිතේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩක් කාලෙකට පස්සේ මං ආවා නියම Tv Series එකක් අරං. ඒ තමයි Dragons. ඔයාලා හැමෝම බලලා ඇතිනේ Dreamworks ලාගේ How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපටිය. මේ ඒ චිත්‍රපටියේ කතා මාලාව. මේක විකාශය වෙලා තියෙන්නේ CN නැත්තම් Cartoon Network එකේ.IMDb දර්ශකයේ 8.2/10 තරම් ලොකු අගයක් ගන්න මේ කතාමාලාව …

Read More »

A Thousand Words (2012) with Sinhala Subtitles | වචන දාහක් කිව්වොත් මම වලකජ්ජ ගහයිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! මේකද කොහෙද මම අඩුම කාලෙකින් කරපු සබ් එක. ලයින් අඩු නිසා නෙමෙයි. සාමාන්යෙන් මම සබ් එකක් දෙන්න මාස ගණං යනවනේ. ඒකයි 🙂 මම මීට කලින් දාපු Meet Dave එකේදි ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා කොමඩි අඩු නිසා කොමඩි දෙන්න කියලා. ඒ නිසා මම …

Read More »

Meet Dave (2008) | බොලාට හිනා පළ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මම ගොඩක් කාලෙකට පස්සෙයි මේ සබ් එක දෙන්නේ. අද දෙන ෆිල්ම් එක නම් ගොඩක් අය බලලා ඇති. ආයෙත් අරන් බලන්න 🙂 නියමම ෆිල්ම් එකක්. හැමෝම බලන්න ඕනෙ. මේකේ ඩිරෙක්ටර් The Shaggy Dog, A Thousand word, Norbit වගේ සුපිරි කොමඩි ෆිල්ම් ඩිරෙක්ට් කරපු Brian Robbins. මේකේ රඟපාන්නේ ඕනේ කෙනෙක් …

Read More »

Justice League: Doom (2012) | යුක්ති එකමුතුව අනතුරක [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. අද මම ගෙනාවේ සුපිරි කාටූන් ෆිල්ම් එකක්. ජස්ටිස් ලීග් එකට සුපිරි වීරයන්ට ආස කට්ටිය අනිවාරෙන් බලන්න ඕනෙ ෆිල්ම් එකක්.මේක ජස්ටිස් ලීග් සෙට් එකේ හොඳම කතාවක්.පොඩ්ඩක්වත් එපාවෙන්නේ නෑ දිගටම බලන්න පුළුවන්. මේ කථාවේ ඉන්නේ පරණ හතුරෝ සෙට් එක නෙමෙයි. අලුත් නායකයෙකුත් එක්ක ඉන්න අලුත්, අමුතු හතුරෝ සෙට් එකක්.හතුරු නායකයා …

Read More »

Mission: Impossible III (2006) with Sinhala Subtitles | කළනොහැකි මෙහෙයුමේ තෙවැන්න. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දෙවනි සබ් එක. මගේ පළවෙනි එක Night At The Museum 2 සබ් එක 500+ කට්ටිය ඩවුන්ලෝඩ් කරලා තිබුණා. ගොඩක් අය කමෙන්ට් කරලත් තිබුණා.මමත් පුළුවන් පුළුවන් විදිහට රිප්ලයි කළා.මට සමහර කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණොත් සමාවෙන්න.මගේ සබ් එක ඩවුන්ලෝඩ් කරපු/කරන කමෙන්ට්ස් දාපු/දාන හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි. දෙවනියට දෙන …

Read More »

Night at the Museum: Battle of the Smithsonian (2009) |සියවස් ගණනාවක කථාවක්! [සිංහල උපසිරසි සමඟ]

මගේ නම විශ්වජිත් හරින්ද්‍රප්‍රිය. මේ මගේ පළවෙනි උපසිරසිය. මම නිතරම බයිස්කෝප් එකෙන් ෆිල්ම් වල උපසිරසි ගන්නවා . ඉතිං මටත් හිතුණා එක උපසිරසියක් හරි දුන්නොත් ඒක වටිනවා කියලා. මම තාම ඉස්කෝලෙ යනවා. ඒත් මම ඉඩ තියෙන් වෙලාවට උපසිරසියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම දෙන එක නම් ගොඩක් කට්ටිය බලලා ඇති. ඒත් …

Read More »
error: Alert: Content is protected !!