You dont have javascript enabled! Please download Google Chrome!
Monday , July 22 2019
Breaking News
Home / Sinhala Subtitle / විහංග රවීන්

විහංග රවීන්

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. …

Read More »

Kill Ratio (2016) With Sinhala Subtitles | හමුදාවකට එරෙහිව තනි මිනිසෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මගේ සිව්වැනි උපසිරැසිය විදියට අරන් ආවා ක්‍රියාදාම පැත්තට අයත් වෙන් චිත්‍රපටයක්.මේක මේ මාසෙ 9 වෙනිදා තමයි නිකුත් උනේ.ඒ නිසා උනු උනුවෙන් කියලා කියන්නත් පුලුවන්. ඇමරිකානු ව්‍යාපාරික සමාගමක් යුරෝපීය රටක සමුලුවකට එක්වෙලා ඉන්න අවස්ථාවක ඒ රටේ ඉන්න නව ජනාධිපතිනිය ගෙ පාලනය ට විරුද්දව කැරැල්ලක් ඇති වෙනවා.ඉතින් මේ ඇමරිකානුවන් ඉන්න …

Read More »

Sully (2016) With Sinhala Subtitles | හඩ්සන් ගඟේ ප්‍රාතිහාර්යය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම කවුරුත් බලන් හිටපු එකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕන සබ් කලාවට ටිකක්  අලුත් නිසා මේකට අත ගහනවද් නැද්ද කියලා හිත හිත් ඉන්නකොට තමා හසන්ත වික්‍රමරත්න අයියා ඇහුවේ මේක කරන්න කැමතිද කියලා, පොඩි පොඩි වැඩත් එක්ක දවස් දෙකක් විතර කොටලා පුලුවන් තරම් ඉක්මනට ඔන්න අරන් ආවා. පරක්කු උනා …

Read More »

Friday (1995) With Sinhala Subtitles | සිකුරාදා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේකත් මම දීපු කලින් එක වගේම කොමඩියක්. කට්ටිය මේ ෆිල්ම් එක බලලත් ඇති මොකද මේක ටිකක් පරන ෆිල්ම් එකක් නිසා. පරන උනා කියලා රසයේ කිසි අඩුවක් නෑ. හොඳට හිනා වෙන්න පුලුවන්. දැං බලමු ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ ලොස් ඇන්ජලීස් වල …

Read More »

War Dogs (2016) With Sinhala Subtitles | යුද්ධය වවාගෙන කෑම [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකට ඇවිත් උපසිරැසි බාගෙන යන හින්දා මටත් හිතුනා උපසිරැසියක් කරල බලන්න. කරන්න ගත්තම තමා තේරුනේ වැඩේ රඟේ. සමහර දවස් වලට උපසිරැසි බාගෙන කමෙන්ට් එකක්වත් දාන්නෙ නැතුව යනවා. ඒක කොච්චර වැරැදිද කියල තේරෙන්නෙ උපසිරැසියක් කරන්න වෙන මහන්සිය දැනුනම තමයි. ඉතින් කොහොම හරි අමාරුවෙන් වැඩේ ගොඩ දාගත්තා. පලවෙනි උපසිරැසිය හින්ද …

Read More »
error: Alert: Content is protected !!