Wednesday , September 23 2020
Breaking News

විහඟ පියුමාල්

Big Little Lies [S02 : E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

පෙර කොටසින්.. කලින් කොටසෙදි අපි දැක්කා රෙනේටා හොයාගන්නවා ඇමබෙලා ස්කෝලෙදි මොකක් හරි නපුරු දෙයකින් දුක් විදිනවා කියලා. කලින් සීසන් එකේදි වගේම ඇමබෙලාට මේ සැරෙත් ඒ වගේ දෙයක් වෙයි කියලා රෙනේටා බයෙනුයි හිටියේ. ඒ වගේම දැක්කා මැඩලින් සහ දෙදෙනාගේ විවාහ ජීවිතේ යම් තාක් දුරට දෙදරීමක් වෙලා තිබුනේ. ඉතින් ඒකේ ඊළග පියවර …

Read More »

Treasure Island (2012) Sinhala Subtitles | සමුදුරේ හටගත් කැරැල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාවම බයිස්කෝප් අඩවියට. නිධන් දූපතට ගොඩවදින්න තමයි අද මේ ලක ලෑස්තිය. මොකද කියන්නේ කස්ටිය? හැමොම මනාපයි කියලා හිතනවා. එහෙනම් වැඩි වෙලා නොගෙනම ඒ පැත්තට ගොඩවෙමු නේද? හැමෝම දන්නවා ඇති නේද රොබට්ර් ලුයිස් ස්ටීවන්සන් (Robert Louis Stevenson) මහත්තයා ගැන. මේ Robert Louise Stevenson කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ගත් …

Read More »

Apollo 13 (1995) Sinhala Subtitles | අවාසනාව වැළඳගත් දහතුන්වන මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ හිතවත් රසික ප්‍රජාවට? ඔන්න මෙදා සැරේ නම් අරගෙන ආවේ Old Hit එකක්. අනූවදශකයේ නිර්මාණය වුණු සුපිරිතම සිනමාපටයක් කියලා කිව්වත් වරදක් නැහැ. සමහරු මේක නරඹලාත් ඇති. සමහරු නරඹලා නැතිවත් ඇති. ඒ අස්සේ පළමු වතාවට අදම මේ ෆිලුම ගැන අහපු අයත් ඇති. ඉතින් මේක බලපු, නොබලපු, බලන්ට හිතාගෙන ඉන්න …

Read More »

True Detective [S03 : E06] Sinhala Subtitle | අඳුරේ සරනා දඩයම්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රසිද්ධ HBO නාලිකාවේ විකාෂණය කරන True Detective වෘතාන්තයේ තවත් කොටසක සිංහල උපසිරැසි අරගෙන තමයි අද මේ ආවේ. මෙලෙස අරගෙන ආවෙ තෙවැනි කතා සමයේ සයවැනි කතාංගය. ඉතිං අද ගෙනාව මේ කතාංගය විකාෂණය වෙන්නේ 2019 පෙබරවාරි මස 10 වැනිදා. මිනිත්තු 59 ක ධාවන කාලයක් සහිත මේ සයවැනි කතාංගයට IMDb දර්ශකයේ 8.6 ක …

Read More »

Cloud Atlas (2012) Sinhala Subtitles | කල්පාන්තයක් තෙක් දිවෙන ආත්මීය හමුවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතිං අපේ යාළුවෝ හැමෝටම? හැමදෙනාම ආපදාවක් නැතිව ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඔන්න සති කිහිපයකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන තමයි අද මේ පැත්තට ආවේ. අද ගෙනාව චිත්‍රපටයේ නම තමයි Cloud Atlas. හැබැයි මේක ළඟඳී නිකුත් වුණු අලුත්ම චිත්‍රපටියක් නම් නෙමෙයි ඔන්න. මොකද කියනවානම් මේ චිත්‍රපටය ප්‍රථමවරට තිරගත වෙන්නේ …

Read More »

The Chilling Adventures of Sabrina [S03 : E04] Sinhala Subtitles | පුරසඳ…. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Netflix ඉදිරිපත් කරන Chilling Adventures Of Sabrina තුන්වන කතාමාලාවෙ සිව්වැනි දිගහැරුම තමයි අද මේ විදිහට අරගෙන ආවේ.මේ කතාංගයේ නම තමයි Hare Moon. කොටින්ම කිව්වොත් මේ තමා මේ කතා මාලාවේ විසිහතරවැනි කතාංගය. මේ කොටසේ ධාවන කාලය මිනිත්තු 59.00ක් වගේම කොටස IMDb දර්ශකයේ 8.1ක අගයක් ලබාගෙන තියෙනවා. …

Read More »

The Reaping (2007) Sinhala Subtitles | ලෝහිත පැහැ ගත් නදී තෙර [සිංහල උපසිරැසි සමඟ] 18+

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම! ඔන්න එහෙනම් මෙදා සැරේ අරගෙන ආවේ Warner Bross Pictures, Village Roadshow Pictures සහ Dark Caslte Entertainment යන ආයතන නිෂ්පාදනය කරන ලද සුපිරි චිත්‍රපටයක් තමයි. මේක මට භාරදීපු අශාන් විමුක්ති අයියාටත්, හසන්ත වික්‍රමරත්න අයියාටත් මම මුලින්ම ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා. තව මට මේ චිත්‍රපටියේ උපසිරැසිය නිර්මාණය කරගෙන …

Read More »

Scooby-Doo! Haunted Holidays (2012) & Scooby-Doo! Mecha Mutt Menace (2013) Sinhala Subtitles | ස්කුබි-ඩූ කෙටි චිත්‍රපට ද්විත්වය. [සිංහල උපසිරැසි සමඟ]

Scooby-Doo! Haunted Holidays (2012) | බිහිසුණු නත්තලක් ඔන්න මම ටික දොහකට පස්සෙ ආයිත් ආවා තවත් ස්කූබි-ඩූ කෙටි චිත්‍රපටයක සිංහල උපසිරැසිත් අරගෙන. Scooby-Doo! And 13 Spooky Tales ලෙසින් නිකුත්වූ DVD පට දෙකකින් යුත් DVD පිටපතේ කතාවක් තමයි අද මේ විදිහට අරගෙන ආවෙ. මෙවැනි ඇනිමේෂන් චිත්‍රපට චරිත භාවිත කරලා නත්තල් සමයේදී විශේෂ …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E13] Sinhala Subtitles | අන්ධකාරයේ කුමාරයා [සිංහල උපසිරැසි සමග]

උදෑසනට හිරු පායලා අලුත් දවසක් ආරම්භ වෙනවා වගේම, හැන්දෑවට හිරු අවරට ගිහින් ඒ දවස ගෙවිලා ඉවරවෙලා යනවා. ඒ කියන්නෙ පටන් ගන්න ඕනෙම දෙයක අවසානයක් තියෙනවා. ඉතින් ඒ නීතිය හැමදේකටම අදාලයි. මේක තමයි Scooby-Doo and Guess Who! (2019) ඇනිමේෂන් කතාමාලාවේ අවසාන දිගහැරුම. සංඛ්‍යාතමකව සඳහන් කලොත් මේ තමයි දහතුන්වන කතාංගය Scooby-Doo and Guess Who! කතා මාලාවේ. අදින් පසුව …

Read More »

Scooby-Doo! And Spooky Scarecrow (2013) Sinhala Subtitles | හැලෝවීන් රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? තවත් හරිම රසබර ස්කූබි-ඩූ කතාවක් අරගෙන තමයි අද මේ විදිහට ඔබ හමුවට ඇවිත් ඉන්නෙ. අද ගෙනාපු කතාවෙ නම තමයි Scooby-Doo And Spooky Sacrecrow. මේක Scooby-Doo! And 13 Spooky Tales කියන DVD පිටපතේ අන්තර්ගත වෙන එක් කතාවක්. මේකට 7.4ක අගයක් imdb දර්ශකයෙනුත්, Google පරිශීලකයන්ගෙන් 94%ක ප්‍රේක්ෂක ප්‍රසාදයකුත් ලබා ගෙන …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E12] Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමග]

Scooby Doo and Guess Who එකත් එක්ක ගෙවෙන අවසාන එපිසෝඩ් දෙකෙන් එකක් තමා  මේ විදිහට ඔයාලට ඉදිරිපත් කරන්නෙ. මේ අරගෙන එන්නෙ මේ කතාමාලවේ දොළොස්වන දිගහැරුම. අද කතාව නිර්මාණය කරලා තියෙන්නෙ රූපවාහිනී නාලිකා මැදිරියක සිදුවෙන අද්භූත සිදුවීමක් වටා. එම නාලිකාවෙ රාත්‍රී පුවත් විකාෂනය වන වෙලාවේ සිදුවුනු සිදුවීමකින් තමා මේ කතාව ආරම්භ වෙන්නෙ. සජීවි පුවත් විකාෂනයට …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E11] Sinhala Subtitles | දියමන්ති කොල්ල⁣ය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අරගෙන ආවා Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එකොලොස්වන දිගහැරුම. දැන් නම් ඉතින් ටිකෙන් ටික මේ කතාමාලාවෙ අවසානයට තමා අපි කෙමෙන් කෙමෙන් ලං වෙමින් ඉන්නෙ. තව එපිසෝඩ් කිහිපයකින් මේ කතාමාලාව නිමාවට පත්වෙනවා. මේ කතාමාලාව නිර්මාණය කරලා තියෙන්නෙ ස්කූබි ඩූ චරිතයට අඩසියවසක් සපිරීම නිමිත්තෙන් කියලා මට පසුව දැනගන්නට ලැබුණා. මේ එපිසෝඩ් එකේ සබ් එක කරගෙන …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E10] Sinhala Subtitles | ජුරාසික් දඩයම.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ. Scooby Doo and Guess Who කතාමාලාවෙ දසවන කතාංගයත් අරගෙන තමා අද මේ ඇවිත් ඉන්නෙ. ඉතින් දිගින් දිගටම ඒකාකාරී විදිහට කතා නිර්මාණය වෙලා තිබුණු නාගරික ප්‍රදේශ වලින් වලින් ටිකක් බැහැර වෙලා, අද කතාව නිර්මාණය කරලා තියෙන්නේ පිටිසරබඳ කඳුකර ප්‍රදේශයක් වටා. අද කතාව ගොඩනැගෙන්නෙ මෙහෙමයි. ස්කූබි-ඩූ සෙට් එක කඳවුරකට යනවා. …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E09] Sinhala Subtitles | මෙහෙමත් කෑමක්.. [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි සාදරයෙන් පිලිගන්නවා හැමදෙනාවම Scooby Doo and Guess Who කතාමාලාවෙ පලමු කතා මාලාවෙ නවවැනි කතාංගය සඳහා. අවන්හලක් වටේ තමා අද කතාව ගොඩනැගෙන්නෙ. මේ කතාව අනුව ඩොක් ටැලී කියන අවන්හල් ව්‍යාපාරය පරම්පාරාගානක් තිස්සෙ කරගෙන යන ව්‍යාපාරයක්. මේක කරගෙන යන්නෙ සහෝදරයන් දෙදෙනෙක්. මේ දවස්වල මේ අවන්හල දුවන්නෙ පාඩු …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E08] Sinhala Subtitles | ස්කූබි-ඩූ චිකාගෝ නුවරට.. [සිංහල උපසිරැසි සමග]

අපෙ ස්කූබි-ඩූ රසික රසිකාවියන්ට අද මම අරගෙන ආවෙ Scooby Doo and Guess Who පළමු කතාමාලාවෙ අටවැනි දිගහැරුම. මේක ගෙන්න ටික දවසක් පමා උනා. මොකද ඉංග්‍රීසි Subtitles එකක් හොයාගන්න සෑහෙන්න වෙහෙසෙන්න උනා. හොයලා හොයලා අනිතිමට කොහොමහරි මට මතක් උනා මම බාපු mkv වීඩියෝ කොපියෙ English සබ් එකක් මර්ජ් කරලා තියෙනවා නේද …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E07] Sinhala Subtitles | ඇස්බැන්දුම…. [සිංහල උපසිරැසි සමග]

පිලිගන්නවා හැම දෙනාවම Scooby-Doo and Guess Who කතාමාලාවේ හත්වැනි දිගහැරුමට. මම හිතන්නෙ මේ කතාවෙ මාතෘකාවත් එක්ක බලනකොට ඔයාලට හිතාගන්න පුලුවන් ඇති අද කතාව කොහොමද යන්නෙ කියලා. ඔව් ඔයාලා හිතන විදිහටම තමා.අද කතාව තනිකරම දුවන්නෙ මැජික් වලින්. මොකද අද කතාවෙ ආගන්තුක චරිතය වෙන්නෙ සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෝ දෙනනෙක්. මම චරිතය කියලා කලින් …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E06] Sinhala Subtitles | ග්‍රීක පුරවරයේ අබිරහස.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතින් හැමෝටම? අද නම් ටිකක් ප්‍රමාද උනා සබ් එක ගේන්න. කොහොමහරි ටික දවසකට පස්සෙ අද ආවෙ Scooby-Doo and Guess Who! කතාමාලාවෙ සයවැනි කතාංගය අරගෙන. මේ කතාමාලාවෙ පසුගිය කොටස් දෙකම තිබුණෙ එංගලන්තයේ බව බලපු අය දන්නවනෙ. ඉතිං මෙයාලා ඒගොල්ලන්ගෙ එංගලන්ත සවාරිය නිමා කරලා අද කතාවට මුලපුරන්නෙ ග්‍රීසියේ ඉඳලා. අද කතාවෙ …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E05] Sinhala Subtitles | ඊජිප්තු ශාපය.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද හැමෝටම. ඔන්න අද ආවෙ පසුගිය වතාවෙ මම ගෙනාපු Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එංගලන්ත සවාරිය කතාංගයේ ඊළඟ කොටස අරගෙන. අද කතාවත් ගලාගෙන යන්නෙ එංගලන්තයේම තමා. හැබැයි අද ටිකක් වෙනස් කතාවක්. එහෙම කිව්වට මහා ලොකු වෙනසකුත් නෑ. ඒක ඔයාලට කතාව බලාගෙන යනකොට තේරේවි. පොඩ්ඩක් සාමාන්‍ය ස්කූබි-ඩූ සම්ප්‍රදායට වඩා පොඩ්ඩක් වෙනස් …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E04] Sinhala Subtitles | එංගලන්ත සවාරිය.. [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් සුපුරුදු ලෙසම අදත් ආවා Scooby Doo and Guess Who! (2019) කතාමාලාවෙ සිව්වැනි දිගහැරුමත් අරගෙන. අද කතාව යන්නෙ කොහොමද කියලා මම හිතන්නෙ දැනටමත් ඔයාලා වටහාගෙන ඇති. අද කතාව යන්නෙ එංගලන්තයේ, ලන්ඩන් නගරය අවට. දැන් ඉතින් අද කතාවෙ ඉන්න ආගන්තුක චරිතය කවුද කියලා සමහර අය දැනටමත් හිතාගන්න ඇති. ඔයත් පරිවර්තන …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E03] Sinhala Subtitles | පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතිං හැමෝටම. සුපුරුදු පරිදි අද ආවෙ Scooby-Doo And Guess Who! කතාමාලාවෙ තෙවෙනි කොටසත් අරගෙන. ඒ හින්දා මං වෙන වැඩි කතා නැතිව මේ කතවට බහින්නම්. අද කතාව දුවන්නෙ සුරතල් සතුන් වෙලඳ සැලක් වටේ. අද මේකෙ විශේෂ දිනයක්. ඒ කියන්නෙ සුරතල් සතුන් විකුණනවා හරියට ප්‍රදර්ශනයක වගේ දාලා. මේකේ හිමිකරු වෙන්නෙ පීබල්ස් …

Read More »
error: Alert: Content is protected !!