Monday , May 10 2021
Breaking News

ශනිල්ක ජයලත්

Hatchet II (2010) Sinhala subtitles | මරණය අභියස [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. දින කීපයකට පසු අපි නැවතත් මුන ගැහෙනවා මන් කලින් නතර කරපු තැනින්ම. මේ පාරත් ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ මන් කලින් පාර කරපු ෆිල්මුවෙම දෙවන දිග හැරුම. හැමදාම වගේ මුලින්ම ස්තුති කරනවා බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට. ඒ වගේම හැමදාමත් වගේ අපිව …

Read More »

Hatchet (2006) with Sinhala subtitles | දේව සාපයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභම සුභ දවසක් මගේ යාළුවෝ ඔක්කොටම.අන්තිමට දින කීපයකට කලින් කරපු උපසිරසියට පස්සේ අද අපි මුන ගැහෙනවා තවත් එක ෆිල්ම් එකක් එක්ක. කලින් පාර කරපු එක වගේම මේකත් කරේ. සෑහෙන ලොකු වැඩ කන්දරාවක් එක්ක. වැඩ කියලා බලන්නැතුව කොහොම හරි ඉක්මනට සබ් එහෙක වැඩ ඉවර කර ගන්න එක තරම් සතුටක් තවත් නැති …

Read More »

Bloodhound (2020) with Sinhala subtitles | පළිගනිමි [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තුති කරන්න ඕන අපි වගේ කට්ටියට තැනක් දීපු අපේ බයිස්කෝප් වෙබ් අඩවියට. මොකද සබ් දෙන්න ලොකු ආසාවක් තිබුනත් ඒකට තැනක් නැතිව අපි සෑහෙන්න කල්පනා කරා. ඒත් කියන්න සතුටුයි දැන් අපි අළුතෙන් එන මොන ෆිල්ම් එකේ සිංහල සබ් එක හොයන්න ගියත් ගූගල් එකේ උඩටම එන්නේ අපේ බයිස්කෝප් අඩවිය. නිහතමානි සතුටක්දැනෙනවා …

Read More »

Biggles Adventures in Time (1986) with Sinhala subtitles | කාල රාමුවේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය ඉතින්. හුඟ කාලෙකින් තමා අපි මේ ආයෙත් මුන ගැහුනේ. පහුගිය දවස් වල ගොඩක්ම කාර්යයබහුල උනා යාළුවනේ.හැමෝම අළුත් ෆිල්ම් වලට සබ් දෙන්න පොර කන අතරේ අපි ඉතින් තැපෑලේ පරන එහෙකට සබක් දාලා සතුටු වෙනවා. එහෙම කියලා අව්ල් ගන්න එපා හොඳේ. ඊළගට කොහෙම හරි ට්‍රයි කරලා අළුත් ෆිල්මුවක් කරන්නම්. මේ …

Read More »

MacGruber (2010) with Sinhala subtitles | නැවතත් රාජකාරීයේ. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය. පහුගිය දවස් වල තිබුන කාර්යබහුලත්වයෙන් ටිකක් විතර මිඳුනා. ඒ අතරේ ඔයාලගේ පහසුවට අළුතෙන් සබ් එකක් දෙන්න හිතුවා. මේ පාර මන් සබ් කරන්න තෝර ගත්තේ ටිකක් විතර කල් ගියපු (2010) ෆිල්ම් එකක්. කල්ගියා කියලා රසවින්දනයේ නම් අඩුවක් නෑ. උපරිමයෙන්ම රසවිඳින්නයි තියෙන්නේ. Hatchet 3 එකෙන් පස්සේ සබ් දෙන්න බැරි වෙච්ච …

Read More »

Hatchet III (2013) with Sinhala subtitles | නොමියන පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද සෙට් එක.අද මන් ඔයාලට ගෙනත් තියෙන්නේ 2013 නිකුත් කරපු හොල්මන් ලයින් එකේ Film එකක්. අපේ සෙට් එකේ අය කොහොමත් හොල්මන් ඒවට ආසයිනේ. ටික දවසක් යනකම් මොකුත් දෙන්න වෙන එකකුත් නෑ. ඒ නිසා හොඳට මතකේ තියා ගතෑකී Film එකකටම සබ් එක කරා.මේක නිකුත් කරලා තියෙන්නේ  2013 ජූනී වල. මේක Direct …

Read More »

Ace Ventura: When Nature Calls (1995) with Sinhala subtitles | පිස්සු හදවන සත්ව රහස් පරීක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]

කස්ටිය ඔයාලට අද ගෙනත් තියෙන්නේ හිනා කාලා මැරෙන්න පුළුවන් Film එකක්.හුඟ දවසක් ඔයාලට සබ් එකක් දෙන්නත් බැරිවුනා මොකද කිව්වොත් A/L කට ලඟටම ඇවිත් හිරවෙලා තියෙන්නේ.ඔය අස්සේ හෙමින් හෙමින් තමා මේකට සබ් එක දා ගත්තේ.මේකේ කථාව ගැන කිව්වොත් සත්ව රහස්පරීක්ෂකයෙක්ගේ වටේ එතුන කථාවක් මේක. ගෝත්‍රික මිනිස්සු වගේක පූජනීය සතෙක් නැතිවෙලා ඒ …

Read More »

Operator (2015) with Sinhala subtitles | ක්‍රියාකරු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලාට අද ගෙනත් තියෙන්නේ අවුරුද්දක් විතර කල් පැන්න ෆිල්ම් එකක්. මේක මගේ පළවෙනි සබ් එක. වැරදි නම් ටිකක් විතර ඇති. අවුලක් නෑ. බනින් නැතුව බලන්න Bro. ෆිල්ම් එක ගැන කිව්වොත් අමුතු ලයින් එක්කට පටන් ගන්න ෆිල්ම් එකක්. කථාවේ තියෙන්නේ අම්මා කෙනෙක් 911 එකේ වැඩ කරන අතර එයාගේ දුවව මැරයෝ …

Read More »
error: Alert: Content is protected !!