You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / Sinhala Subtitle / ශාන් විමුක්ති (page 10)

ශාන් විමුක්ති

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E11] | දැන් ඔවුන් කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

‘අනිවාර්යෙන්ම ලිපිය කියවන්න ආරාධනා කරනවා’. මුලින්ම පමාවට සමාව, වෙන වැඩ අතරෙයි මේක කරන්න උනේ මට. අද එහෙනම් මේ විදියට නැවත ආරම්භ වෙන්නෙ Marvel’s Agents of S.H.I.E.L.D දෙවන කතා සමයේ මැදි විරාමයේ පළමු කතාංගය නොහොත් සියල්ල උඩු යටිකුරු කල පෙර කතාංගයේ “පසුකම්පනයි” මේ අරන් එන්නෙ. (ඒ විදියටයි මේ කතාංගය නම් වෙලා …

Read More »

The Walking Dead [S05 : E12] | මතකයිනෙ… [සිංහල උපසිරැසි සමඟ]

ලිපියනම් ඒ හැටි ලියන්ට දෙයක් නැහැ අදනම්. පහුගිය සුමානේදී දකින්න ඇතිනේ, රික් තමන්ගේ කට්ටිය එක්ක අමුත්තා කියපු නගරයකට යනව, ඒ යන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවට. කොහොම උනත් රික් ලෙහෙසියෙන් විස්වාස කරන්නේ නැහැ මේ දේවල් ගැන, හැබැයි අනික් අයනම් සෑහෙන විස්වාසෙකින් ඉන්නේ, මතක ඇතිනේ ගිය පාරත් මෙහෙම වැඩක් සිද්දවුනා, මේකත් එහෙම දෙයක් කියල තවමත් …

Read More »

Vikings [S03: E02] | ආගන්තුකයා.. [සිංහල උපසිරැසි සමඟ]

imdb 9.6ක අගයක් අරගත්තු මේ කොටස විකාශනය උනේ 2015 පෙබරවාරි 26 වෙනිදා. එහෙමනම් ගියසතියේ කොටස බලපු අය දකින්න ඇතිනේ මොකෝ උනේ කියල.චරිත ටික දැන් තැන් තැන්වල විසිරිලා නිසා පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් අද මං, මුලින්ම රැග්නා ලොත්බ්‍රොක් ගැන බලමු, කලින් එයා නිකම්ම එරල් කෙනෙක් විතරයි, හරියට ලංකාවේ වගේ නම් ආරච්චිල/කෝරලේ …

Read More »

The Flintstones & WWE: Stone Age Smackdown (2015) | ගල් යුගයේ රෙස්ලිං [සිංහල උපසිරැසි සමඟ]

WWE Studios කිවුවම ආයේ වෙන මොකුත් නෑ රෙස්ලිං නොව මතක් වෙන්නේ, අද අපි බලන රෙස්ලිං මිට වසර මිලියන 65කට පෙර ගල් යුගයේදී ආරම්භවුනේ කොහොමද කියල මේකෙදි බලාගන්න පුළුවන්, මේකේ අපි හොඳට දන්න ගල්පාත, බොරළුගොඩ, විමලා සහ ඩොටී හතරදෙනා ඉන්නවා, හැබැයි වෙන නම් වලින් මොකද මේක The Flintstones යන නමින් විකාශනය …

Read More »

The Walking Dead [S05 : E11] | සැක-බිය….. [සිංහල උපසිරැසි සමඟ]

Imdb 9.7ක් අරගත්තු අද කතාංගය අරන් එන්න වගකීම බාරගත්තේ මම ඔන්න, කතා සමය මැදදි ගත්ත විරාමයෙන් අනතුරුව දිගහැරෙන දෙවැනි කොටස තමයි මේ විදියට අද අරන් එන්නෙ, 2015 පෙබරවාරි 22 (ඊයේ රෑ) විකාශනය වෙච්ච මේ කොටසත් එක්ක කොටස් 16කින් යුතු කතා මාලාවේ කතා 11ක් විකාශනය වෙලා ඉවරයි, තව කතාංග පහක් පමණයි …

Read More »

Vikings [S03: E01] | බල පෙරළියක ඇරඹුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මතකද කට්ටියට වයිකින්ලව, දැන් බයිස්කෝප් එකෙන් ටිවී සීරියස් හැටහුටාමාරක් දෙන එකේ අමතකද දන්නෙ නැහැනේ කට්ටියට මේක, හරි එහෙමනම්  පටන්ගමු මෙහෙම, 2013 මාර්තු 6වෙනිදා සමීර කරුණාරත්න සහෝ මෙන්න මෙහෙම හැඳින්වීම අරඹනව. “වයිකින්වරුන් ගැන ගොඩක් අය අහල ඇති කියල මම හිතනවා. 8 වැනි ශතවර්ශයේ පමණ උතුරු ජර්මනිය ප්‍රදේශය නිජ බිම කරගෙන ජීවත් …

Read More »

Penguins of Madagascar (2014) | හතරදෙනාම සූරයෝ…. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න සැහෙන කාලෙකට පස්සෙ කාර්ටුන් එකක් අරන් එන්න පුළුවන් උනා, තනියම නෙමේ යාලුවත් එක්ක එකතුවෙලා 😉 ඉස්සරනම් මාස දෙකකට වතාවක්වත් කාටුන් එකක් කරන්න ලැබෙනව, දැන් ඉතින් අපිට ඉඩක් නෑ, කාර්ටුන් අක්කෙක් වෙනම ඉන්නවනේ දැන් 🙁 හරි එහෙමනම් එයාගෙන් බේරගත්තු එකම කාටුන් එකෙ පඳුර වටේ තලනව ඔන්න, මෙහෙමයි වෙන්නේ, …

Read More »

The Theory of Everything (2014) | ඔබව පරාද කරන්න දෛවයට ඉඩ නොදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

මේක මෙලොව තවමත් ජිවත්වන තවත් එක් මිනිසෙකුගේ “සත්‍ය කතාවක්”, ඔහු සාමාන්‍ය අයෙක් නොවේ, ශරීරයේ චලනය කළහැකි මාංශ පේශි කිහිපයක් පමණක් ඇති දෛවය පරාද කරමින් ජිවිතය ජයගත්, ලොවම පිළිගත් මහා බුද්ධිමතෙක්. බලමු මොහු කවුද කියා. කළු කුහර. කළු කුහරයක් කියන්නේ, අධික ගුරුත්ව ක්ෂේත්‍රයක් තියෙන අවකාශ ප්‍රදේශයක්. කොච්චරම ප්‍රබලද කිවුවොත් එතනට යන …

Read More »

Sleepy Hollow [S02 : E07] | යක්ෂ උප්පත්තිය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ කොටහ මගෙන්, ගියපාර කතාවේදී හෙන්රි විසින් මියගිය ෂෙරිෆ් කොබින්ගේ පුතා ලව්වා ජින්කැන් නමැති විෂක් හොරකම් කරගන්නව දකින්න ඇතිනේ, මේකෙදි තමයි මොන හේතුවක් නිසාද, මොන අරමුණක් ඇතුවද හෙන්රි විසින් ඒක ලබාගත්තේ කියල බලාගන්න පුළුවන් වෙන්නේ… මේ කොටසින් පස්සේ කතාව වෙනස් අතකට හැරෙන්න ගන්නව ඔන්න.. ගොහින් එන්නම් ඈ 🙂 …

Read More »

Fermat’s Room (2007) | ගණන් කාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සේ උපසිරසක් එක්ක ඔබ හමුවට ආවා, මාව මතකද දන්නෙත් නෑ දැන් කට්ටියට, විශ්වවිද්‍යාලයක ගණිත සංගමයක් අපෙන් කල ඉල්ලීමකට අනුව තමා මේ උපසිරස කළේ, මේක හුරුපුරුදු ගණයට අයත් සිනමාපටයක් නෙමේ, නොපුරුදු භාෂාවක, නොපුරුදු නළු නිළියන් එක්ක නොපුරුදු කතාවක් තමයි මේ. කතාව ගැන කෙටියෙන් කියනවනම් ගණන් කාරයෝ පස්දෙනෙක් ඉන්නවා, එයාලට …

Read More »

Teenage Mutant Ninja Turtles (2014) | සහෝදරත්වය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටිකක කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපටයක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්නයි කල්පනාව. අද අපි බොහොම කැමැත්තෙන් පොඩි කාලේ බැලුව “අපි රජ ඉබ්බෝ” කාටුන් කතා මාලාවේ නවතම චිත්‍රපටය තමයි ඔන්න එහෙනම් මේ ගේන්නේ. (අපි පොඩි කාලේ කිව්වේ මේ අපි පොඩි කාලේ හොඳේ, අපේ මාමාලා එහෙම පොඩි කාලේ නෙමෙයි 😉 ) අනික් …

Read More »

Bean (1997) | මිස්ටර් බීන් සහ සිතුවම. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, මෙච්චරකල් උපසිරසි ලබාදුන්නු සිනමාපට අතරින් වෙනස්ම ආරක සිනමාපටයක් වෙතයි මෙවර යොමුවුණේ. දැනටමත් සැහෙන දෙනෙක් මේක බලල ඇති ඉතින්. මේ සිනමාපටයට imdb 6.3ක අගයක් ලැබිල තියනවා, අපි හැමෝම හොඳට අදුනන මිස්ටර් බීන් තමයි මේකේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ. ඔහු එංගලන්ත රාජකීය කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන කෙනෙක්. එම කෞතුකගාරේ …

Read More »

The Walking Dead [S04 : E16] | ඇරඹුමක මුල්පිරුම… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම්, ඔන්න මගේ වැඩේ අදින් ඉවරයි. පස්වෙනි කතාසමයට පෙරාතුව ගයාන් රූකාන්ත, දිල්ශාන් කාලිංග, ආසිරි ප්‍රියන්ත සහ කැළුම් ගුණසේකර යන සහෝදර උපසිරසිකරුවන්ගේ උපකාරය ඇතුව හතරවැන්නේ සියල්ලම අරගෙන ආවා. අද කතාව ගැන මුකුත් කියන්නේ නැතුව ඉන්නම්, මෙච්චරකල් අදහස් දක්වපු ඉතාම ඉතාම ඉතාම…. සුළු දෙනාටත් බොහොම ස්තුතියි. අද වෙන්නේ මොනාද කියල බලාගන්න …

Read More »

The Walking Dead [S04 : E15] | අවසානයට පෙර! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු හේවට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ වෙච්ච සංගදිය, ලිසී මානසික අස්ථාවර භාවයකට පත්වෙලා එයාගෙම නංගිව මරනවා, එහෙම කරන්නේ එයා ආයේ නැගිටීවි කියල හිතාගෙන, අන්තිමේදී ලිසිටත් වෙන්නේ අවාසනාවන්ත සිදුවීමක්.ඒ වගේම කැරොල් ටයිරිස්ට කියනවා කැරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමන් බව… අද එතැන් පටන්… අවසාන කොටසින් මුණගැහෙමු එහෙනම් 🙂   …

Read More »

The Walking Dead [S04 : E13] | තනිවම… [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ගියපාර කොටහ හරි අසික්කිතයි, සර්පයව පුච්චන් කන එක තමා අවුල නේ. මොනා කරන්නද කරන්නම දෙයක් නැතිකමට කොරන දේවල් නොව. ගියපාර කතාංගයම වෙන්වුණේ ඩැරල් සහ බෙත් වෙනුවෙන්, දෙනන්ට දෙන්නා තමාගේ අතීතය ගැන සැහෙන දේවල් ටිකක් කියාගත්තා, ඒ වගේම දෙනන්ට දෙන්නා දැන් දෙතැනක බෙත් කොහෙද ගියේ කියල දන්නේ නැහැ, ඒ වගේම …

Read More »

The Walking Dead [S04 : E12] | ඩැරල් සහ බෙත්… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු කාලිංග අයියට බොහොම ස්තුතියි කියන ගමන් පහිගිය කොටස ගැන මතක් කරගෙන ඉමු. බේරුන කට්ටිය මොනාද කරන්නේ කියල දකින්න ඇතිනේ පහුගිය කොටස් වලින්. මිෂෝන් රික් සහ කාල් දැන් වෙනදාටත් වඩා එකතුයි වගේ, රික්ගේ තුවාල හොද තත්වෙකට පත්වේගෙන එනවා. ඒ වගේම ග්ලෙන් සහ එයාගේ අලුත් සහයිකාවට අලුත් කට්ටියක් …

Read More »

The Walking Dead [S04 : E10] | පාර දිගේ…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස අරන් ආපු ආසිරි අයියට බොහොම ස්තුතියි. පස්වෙනි එක පටන් ගන්න කලින් සේරම ලබාදෙන්න උපරිම උත්සහ කරනවා. අද කොටස දුන්නට පස්සේ තව කොටස් හයයි තියෙන්නේ. කොහොමහරි දෙන්න බලන්නම්, එහෙමනම් ගියසුමානේ කතාව මතක්කරගමු මේක බලන්න කලින් ගවනර්ගේ පහරදීමත් එක්ක දැන් කට්ටියට යන එනමං නැතුව හැම තැනම විසිරිලා ගිහින්. කට්ටියව ආයෙමත් …

Read More »

The Walking Dead [S04 : E08] | ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටහෙන් කතාව ගිනියම් වෙන්න ගත්තා, ගවනර් එයාගේ පරණ පුරුදු වැඩ ආයේ පටන් ගත්තා. එයට පිහිට වුන එයාගෙම පරණ යාළුවටත් වෙච්ච දේ දැක්කනේ. අන්තිමේදී කැලේ ඇවිදන් ගිහින් ගවනර් නතරවෙච්ච තැන දැක්කනේ, හම්මේ ඉතින් අද කොටහේදී කතාව කණපිට පෙරළෙනවා. මොකෝ වෙන්නේ කියල බලමු එහෙනම්… 5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා …

Read More »

The Walking Dead [S04 : E07] | වාතාවරණය වෙනස් වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනමනම් පහුගිය කොටසේදී වෙච්ච දේවල් මතක ඇතිනේ. ගියවර කතා සමයේ දුෂ්ඨයා වෙච්ච ගවනර් මේ කතා සමයට ආගමනය වෙලා තියෙන්නේ දැන්. දැන් ඉතින්හරි හරි දේවල් වෙන්න ගන්නවා. පහුගිය කතා සමයේ වගේම තමා. එයා තම වෙනස් වෙලා නැහැ, ගියවර කතාංගය වසන් උනේ ගවනර්ව වලක වැටිලනේ, එතනට එනවා කට්ටියක්, ගවනර්ව හොදට අදුනන පාටයි, …

Read More »

The Walking Dead [S04 : E06] | ඔහු නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

දැන් හරි හරි දේවල් වෙන්න පටන් අරන්, පහුගිය කොටස අරන් ආපු සමීර කරුණාරත්න සහෝදරයට බොහොම ස්තුතියි, මතක ඇති නොවැ පහුගිය සුමානේ වෙච්ච අල-කලංචිය, ඇවිදින්නෝ එල්ලකරන තර්ජනය එන්න එන්නම වැඩිවෙනවා ඒ මදිවට ලෙඩේ උත්සන්න වෙලා, ලෙඩවුන අයව වෙන්කරපු සිර මැදිරියේ ආයේ කලබලයක් වෙනව. බෙහෙත් අරන් එන්න ගිය ඩැරල්ගේ කට්ටිය තවමත් ඇවිත් …

Read More »
error: Alert: Content is protected !!