You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

ශාන් විමුක්ති

Hachi: A Dog’s Tale (2009) | මනුස්සකම ඉගෙන ගන්න…[සිංහල උපසිරසි සමඟ]

I SEE HUMANS – BUT NO HUMANITY… හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න එහෙනම් මං අදත් ආවේ පුංචි පහේ තෑග්ගක් අරන්. කෙළින්ම කියනවනම් මේක බලු කතාවක්. අපේ පැරැන්නන් විශ්වාස කරනවා බල්ලන්ට මරණයේ හෙවණැලි, එහෙම නැත්තම් අවතාර එහෙම පේනවා කියලා. මේකෙදිත් ඒ වගේ අදහසක් දෙන්න හදලා තියනවා අනේමන්දා ඒකනම් ඉතින්. මේ කථාවේ …

Read More »

Vikings [S02: E06]| වෙනස්වීම ඇරඹෙයි. රාජාලියා ඉගිලෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ඊගාව සුමානේ ඉදලා නැවත පුරුදු පරිදිම සමීර සහෝ මේ කතා මාලාව අරගෙන ඒවි. ඇත්තටම මම මේක කලේ සමීරට බෑ කියන්න බැරි නිසාමයි. අද තමා අපිට නිවාඩු හම්බුනේ. ඉතින් ඔන්න තව උපසිරසි දෙක තුනක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ නිවාඩු සුමානේ 😀 බලමුකෝ ඉතින්. එහෙමනම් ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් …

Read More »

Vikings [S02: E05]| ලෙයින් පිළිවදන් දීම… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්නම්කො ඔන්න සමීර සහෝට සුභ ආරංචියක් තියනවා. මේකේ තෙවන කතා සමය 2015 වෙනකොට විකාශය කරන්නලු කට්ටියගේ ලක ලැහැස්තිය ඔන්න. එහෙමනම් කලින් දීපු කොටහ මතක ඇති නොවැ. ඔව් කට්ටියම සමීර කොල්ලට බැන බැන උන්න කොටහ තමා. කමක් නෑ පොඩ්ඩක් කියලා දාන්නම්කො. ජර්ල් බෝග් රැග්නගේ පාලන ප්‍රදේශ පැහැර අරන් කියලා ආරංචිය …

Read More »

Vikings [S02: E04]| ඇසට ඇසක්… [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය බැන බැන ඇති නේ. කමක් නෑ සේරමන්ලා එකතුවෙලා සමිරටම බනින්ට. මං අහිංසකයි. මට මේක කරලා දීහන් කියලා සමීර කොල්ලා කිවේ පෙරේදා රෑ 11ට විතර. ඊයෙ රැ ඉවරයක් කරලා ඔන්න අද ඔයාලට දුන්නා. පේන හැටියට ඊලග කොටහටත් කර ගහන්ට වෙන්නේ මටම තමා 🙁 හරි එහෙනම් සද්ද බද්ද නැතුව අද අරන් …

Read More »

Walking with Dinosaurs 3D (2013) | කවදාවත් පසුබහින්න එපා. [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න හැම කෙනෙක්ම මේක මේ තරම් පමා කළාට. වැඩ දෙක තුනක් අස්සේ තමා මේක ඉවර කරගන්න හම්බුනේ එහෙනම් පරක්කු වෙච්චි එකේ වැඩි කතා නැතුව මේ කතාව දිහාවට හැරෙමු. මේකේ කතාව තමා පාචි කියලා ඩයිනසෝර් පැටියෙක් ඉන්නවා එයාගේ සහෝදරයන්ට වඩා එයා ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම පොඩි කාලේදී සිදුවෙන අනතුරක් නිසා එයාගේ …

Read More »

Human Planet [E 07 – Rivers: Friend and Foe] | මිහිකතේ ගීතය… [සිංහල උපසිරැසි සමඟ]

තමා විසින්ම සාදා ගන්නා ලද ගමන් මාර්ගයක ගමන් ගන්නා මහා ජලකදක් වේනම් එයයි මිහිකතේ ගීතය, එයයි මිහිකතේ ප්‍රාණය, එයයි මිහිකතේ සියල්ල. 2009 මාර්තු 10 දිනෙන් හටගත් උල්පතින් හටගත් සුළු ජාල ධාරාවක් බඳුවූ බයිස්කෝප් අඩවිය මගින් අරබන ලැබූ වෙබ් කලාවේ, සිංහල සිනමා රසිකත්වයේ විප්ලවීය වෙනසකට මුල් පිරු ඒ ගමන්මග සිංහ හම …

Read More »

The Broken Circle Breakdown (2012) | තණ අග පිනි බිදකි ජිවිතේ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමෙයි ඉතින් කස්ටියට, මෙවර ඔස්කා සම්මානයට නිර්දේශ වෙච්චි තවත් බයිස්කොප්පුවක් අරන් තමයි ඔන්න සෑහෙන කාලෙකින් ආයේ ඔයාලව බලන්ට ආවේ. මේක 18+ එකක්. පස්සේ මට මුකුත් කියන්න එපා ඔන්න. 18+ කිවුවට මේක තනිකරම අසභ්‍ය චිත්‍රපටයක් නෙමේ සමහරුන්ට 18+ කියපු ගමන් හිතෙන්නේ ඒකනේ. මේකේ තැන් කිහිපයක අඩ නිරුවත් සහ යම්තාක් දුරකට ලිංගික …

Read More »

Frozen (2013) | උණුසුම් ගිම්හානය යලිත් රැගෙන එමු… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය උපසිරසි වලට අදහස් දක්වපු හැම දෙනෙක්ටම බොහොම ස්තුතියි කියමින් ඔන්න ඔයාලට අලුත් එකක් අරන් එන්න හිතුවා. උණු උනුවෙන්මයි මේ ගෙනාවේ. නම දැක්ක ගමන් ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ මේ මොකක්ද කියලා නේද. කමක් නැහැ මම පොඩ්ඩක් මේක ගැන කියලා ඉන්නම්කො. මේකේ චරිත සදහා සංකල්පය අරන් තියෙන්නේ 1940 ගණන් වල ඉදන් …

Read More »

Before Sunrise (1995) Sinhala Subtitles | ඔබ දුරගියා ඉතින්….[සිංහල උපසිරසි සමඟ]

දෛවය, මිනිසුන්ගේ ජීවිත සමග කෙතරම් සෙල්ලම් කරන්නෙහිද, විටක එය කුරිරුයි, තවත් විටක දුක්ඛදායකයි, තවත් විටක සන්තෘෂ්ටි ජනකව එහි අනෙක් පසින් පිහිටයි. මේ කුමක් සිදුවුවද සෙල්ලම සිදුවනුයේ වර්තමානයට අනුව වෙනස් වන අප අනාගතය සමගිනුයි. අහඹුව යන්න දෛවයට ඉතා ළගම ඥාතීත්වයක් දක්වන්නෙකි. එදා දුම්රියෙදි අප මුණ ගැසුණු ඒ මොහොත, අප නෙතට-නෙත ගැටුණු …

Read More »

The Last Song (2010) | පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ….[සිංහල උපසිරසි සමඟ]

“Everybody needs inspiration. Everybody needs a song. A beautiful melody when the night’s so long…. “ ඔන්න එහෙනම් මම ආදර කතා සමුහයකට අත ගැහුවා. මේ කතා සමුහයට මම අතගහන්න ලොකු හේතුවක් තියනවා. ඒ හේතු ඉතින් හොද දවසක හොදම වෙලාවක කියන්නම්කො හරිය. ඒ වගේම අපේ අය ගොඩක් දෙනෙක් අසාවෙයි කියලා හිතනවා …

Read More »

Stalingrad (2013) | යුධ බිමක පීදුනු රතු රෝස මල් [සිංහල උපසිරැසි සමඟ]

ශිල්ඩ් එකේ ඊලග කොටහ ආයේ එන්නේ ජනවාරි 7 වෙනිදා එතකම් කට්ටියට නිවාඩුවක් ගන්න පුළුවනි ඔන්න . 1942දී දෙවන ලෝක යුද්දයේ හිට්ලර්ගේ කඩා වැටීම ඇරබි රුසියාවේ, ස්ටලින්ග්‍රාන්ඩ්හි වොල්ගා නදිය අසබඩදී සිදුවුන තවත් එක සිදුවීමක් ගැන කියවෙන සිනමාපටයක් තමයි මේක. මේකේ රචකයා මේ සිනමාපටයට පාදක කරන තියෙන්නේ කෞතුකාගාරේ තියෙන ලියවිලි. ඉතින් මේක …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E09] | නුබේ පසුපසින් යක්ෂයා හබා එයි [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනා ඊයේ නම් බොහොම කණගාටුදායක දවසක් සිනමා රසිකයින් දැනටමත් දන්නවා ඇති ෆාස්ට් & ෆුරියස් චිත්‍රපට පෙලේ දෙවන ප්‍රධාන නළු පාවුල් වෝකර් මිය ගිහින් තියනවා, ඉතින් අපි අපේ විදියට ඔහුට නිවන් සුව වගේම ඔහුගේ විදියට සමාදානයේ සැතපේවා කියලා ප්‍රාර්ථනා කරනවා මතු අත්භවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා යන්නත්ය. හීත් …

Read More »

Mongol: The Rise of Genghis Khan (2007) | ශ්‍රේෂ්ඨ ඛාන්වරයාගේ පිබිදීම…[සිංහල උපසිරැසි සමඟ]

අද මම අරන් ආවෙ පරන එකක්. අළුත්ම ඒව නිතර දෙවේල බලන එකේ පරන එකකුත් බලන්නකො ඒත් ඉතින් පරන උනාට මම හිතන්නෙ නෑ මේක වැඩි දෙනෙක්ගෙ ඇස ගැටෙන්න ඇති කියල. මොකද මේක ආසියානු සිනමාවට අදාල එකක්. අපි ආසියානු සිනමාවෙන් වැඩිපුරම බලන්නෙ ඉන්දියානු, ජපන්, කොරියන්, තායි වගේ ඒවනෙ , කලින් දවසකදි මම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E08] | තෝර්.? පිටසක්වල අවියක්..? ඇස්ගාඩියන්වරයා..?. [සිංහල උපසිරැසි සමඟ]

හරි යාලුවනේ, ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම පමා වෙලා උපසිරැසිය අරන් ආවා. පමාවට සමාවෙන්න හැම කෙනෙක්ම. ඒ වගේම මගේ උපසිරසි කිහිපයක් මේ දවස් වලදී පල වෙයි කලබල වෙන්න එපා ඒවා මම ගොඩක් කලින් කරලා බර දුන්න ඒවා හොදේ, නැත්තම් ඔයාලා හිතයි මම මේක නොකර ඒවා කරනවා, මේක කරන්න හමා වෙලාවක් …

Read More »

In the Fog (2012) | පාවාදෙන්නා…[සිංහල උපසිරැසි සමඟ]

වස්සිල් බ්යිකොව්(Vassil Bykov) 1924 ජුනි මස 19 වන දින බෙලරුසියාවේ Byčki නම් ගම්මානයේ ඉපිද දෙවන ලෝක යුධ සමයේ රතු හමුදාවේ සෙබලෙකු ලෙසින් යුද්දයට පිවිස. ඉන් බිදගත් සිතින් යුතුව සාහිත්‍යට පිවිසි මොහු 1960 – “Crane’s Cry” 1960 – “Knight move” 1962 – “Third Rocket” 1964 – “The Alpine Ballad” 1965 – …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E07] | මධ්‍යස්ථානය… [සිංහල උපසිරැසි සමඟ]

හරි මම දන්නවා අද මම වෙනදාටත් වැඩ පරක්කුයි කියලා, වැඩ අධික සතියක් ගෙවුනේ මට. තව සතියක් විතර ඉවසන්න මේ විදියට අපි එදාටම උපසිරස දෙන්න වැඩපිළිවෙලක් හදමින් යනවා මේ දවස්වල. ඉතින් වැඩි කතා ඕනා නෑ අද කතාව දිහාවට හැරෙමු. අද කතාව වෙන්නේ ෆිට්ස් සහ වෝර්ඩ් අටවෙනි මට්ටමේ මෙහෙයුමකට එලියට යනවා. එයාලට …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E06] | පාවෙන මල මිනී… [සිංහල උපසිරැසි සමඟ]

හැම දෙයකටම කලින් ඔයාලට කියන්න දෙයක් තියනවා, “මට මේක දෙන්න වෙන්නේ මේ සුමානේ ඉදන් අද දවසේදී තමයි. මගේ උසස් අධාපන කටයුතු සහ පොකට් මනි, ඉන්ටර්නෙට් බිල් ගෙවාගන්ට කරන පොඩි පහේ ජොබ් කට්ට තමයි පමාවට හේතුව. අද රෑ තමා උපසිරසට අතගහන්න වෙලාවක් ලැබුනේ අද රෑ කියන්නේ සිකුරාදා රෑ”. ඉතින් මේ තරම් …

Read More »

Despicable Me 2 – Mini Movies (2013) | මිනියන්ස්…[සිංහල උපසිරැසි සමඟ]

ජොර්ජ්, කෙවින්, ඩේව්,‍ ෆිල්, අපෙ චමිදේවා අයියා දුන්නෙ අදමයා මමයි නොහොත් Despicable Me සහ අපෙ රෙහාන් මල්ලි විසින් ඔයාලට අරන් ආපු එහි අලුත් මෙහෙයුම බලපු ඔයාලා නම් මේ නම් ටික බොහොම හොඳින් අඳුරනව ඇති නේද. මෙ සිනමාපට දෙක බැලුවම මටත් ආසා හිතුනෙ මේ Minions කට්ටියට. මට විතරක් නෙමෙ, මුළු ලොකෙම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E05] | මල් මල් වත හැදි කත…[සිංහල උපසිරැසි සමඟ]

අපිත් එක්ක හොඳට කුලුපගව එකට හිටපු කෙනෙක් අපෙ විස්වාසෙ කඩ කරලා අපිට විරුද්ධ යමක් කරනව කියල දැනුනහම මොනාද හිතෙන්නෙ. විශේෂයෙන්ම හිතින් පොඩ්ඩක් ලගින් ඉන්න කෙනෙක් එහෙම කලානම්, සමාව දෙන්නවත් හිතෙන්නෙ නැහැ නේද.. අද මේ අරන් අපු කොටසින් වෙන්නෙ එහෙම දෙයක්, විස්වස කරපු කෙනෙකුගෙ පාවාදිමකට ආසන්නව යාමක්. නැහැ එක අතකට එහෙමමත් …

Read More »

Turbo (2013) | හෙමින් ගමන්….[සිංහල උපසිරැසි සමඟ]

හැම කෙනෙක්ටම හීනයක් තියනව, සමහරු ඒ හීන හැබෑ කරගන්නව. සමහරුන්ට ඒ දේවල් හීනයක්ම විතරයි, සමහරු අනුන්ගෙ හීන වලට හිනාවෙනවා එහෙම වෙන්නෙ ඒ අය දකින හීනේ ඒ අයගෙ තරමට වඩා වැඩියි කියලා, ඒත් ඒ හිනාවෙන කිසි කෙනෙක් දන්නෙ නෑ හීන වලට සීමාවක් නෑ ඕනම කෙනෙක්ට ඕනම විදියකට හීන දකින්න පුළුවන් කියලා. …

Read More »
error: Alert: Content is protected !!