You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / Sinhala Subtitle / ශාන් විමුක්ති (page 2)

ශාන් විමුක්ති

Doom Patrol [S01: E03] Sinhala Subtitles | ෆියුක්ටෝපියාවේ රුකඩ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් DCලගේ ඔන්ලයින් ස්ට්‍රීම් එක හරහා අරගෙන එන දෙවැනි කතාවටත් දායකත්වය දෙන්න හිතුව මේ විදියට. කොමික් රසිකයෙක් වශයෙන් මාවල් DC භේදයක් නැතුව කවදත් හොද දේවල් දෙන තැනට ඉබේම යැවෙනවා. ඒත් ඉතිං MCU එක පැත්තේ තාම ඉන්නේ, පක්ෂේ මාරු කලේ නැහැ දෑත් සවිමත් කරන්න ආව විතරයි පොඩ්ඩක්.මේක සැහෙන විශේෂත්වයක් තියෙන …

Read More »

The Possession of Hannah Grace (2018) Sinhala Subtitle | හැනා ග්‍රේස්ගේ ආවේශය. [සිංහල උපසිරැසි සමඟ]

  මේ වෙනකොට සිංහල උපසිරසි 237ක් කරල තියනව, මේ උපසිරසියත් එක්කම. ඒ 237 ඇතුලේ හොල්මන් සම්බන්ධ ෆිල්ම් දෙකයි තියෙන්නේ. පලවෙනි එක තමා Shutter 2004, දෙවැනි එක මේක. පලවෙනි එක නම් දුන්නේ සෑහෙන්න හිතට සෙට් උන හොරර් ෆිල්ම් එකක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් මට හොරර් ෆිල්ම් සෙට් වෙන්නේ නැහැ. හැම ජාතියකම ෆිල්ම් …

Read More »

The Punisher [S02: E13] Sinhala Subtitles | සමුගන්න අවසරයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් …

Read More »

The Punisher [S02: E11] Sinhala Subtitles | සාක්ෂි මතුවීම! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව. අද කොටසට imdb 8.8ක් ලැබෙනවා! කලින් කොටසේදී ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි නෑ. මිනිහා කල් තියාම දකිනවා ෆ්‍රෑන්ක් …

Read More »

Vikings [S05: E20] Sinhala Subtitles | සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්. ගිය සුමානේ …

Read More »

Vikings [S05: E19] Sinhala Subtitles | ඉරණම් ගමන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය සුපුරුදු පරිදිම පමා වෙලා. මේ ටිකේ යමරෙට විභාග කටයුතු, පාඩම් වැඩ අස්සේ සබ් එකක් කරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. වෙන කෙනෙක්ට නොදී ඉන්නෙත් විශේෂ හේතුවක් හන්දා. හේතුව කියන්නම් අන්තිමට. එහෙනම් මේ තමා පස්වෙනි කතා මාලාවේ 19 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.6ක අගයක් ලැබෙනවා, …

Read More »

The Grinch (2018) Sinhala Subtitle | අධම හාදයා මිස්ටර් ග්‍රින්ච්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න ආයේ ඉක්මනටම තවත් ඇනිමේෂන් එකක් අරගෙන ආව. බොක්ස් ඔෆිස් අඩවියට අනුව 2018 වසරේ වැඩිම ආදායම් ලත් සිනමාපට අතරින් 7 වැනි ස්ථානයේ රැඳී ඉන්නේ මේ සජීවිකරණ සිනමාපටය. Imdb 6.4ක අගයක් ලබාගන්න සමත් වෙච්ච මේ සිනමාපටයේ වියදම ඩොලර් මිලියන 75ක් වෙනවා. මේ වෙනකොට බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන …

Read More »

Vikings [S05: E18] Sinhala Subtitles | අලුත් බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 18 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.2ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ වගේම එංගලන්තයට …

Read More »

Dynasties [ S01 : E04 – Painted Wolf ] Sinhala Subtitles | නායකත්ව සටන… [සිංහල උපසිරැසි සමඟ]

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, …

Read More »

Vikings [S05: E17] Sinhala Subtitles | පළිගැනීම් සහ බැඳීම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 17 වැනි කොටස. මේ කොටස අරගෙන එන්න නම් සැහෙන්න පමා උනා. අද කතාංගයට IMDB 7.0 ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නගේ සිහිනය සැබෑ වෙනවා. ඇල්ෆ්‍රඩ් …

Read More »

Green Book (2018) Sinhala Subtitle | අපි හැමෝම මිනිස්සු. [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් සම්මානනීය, සත්‍ය කතාවක් රැගත්, අලුත්ම සිනමාපටයක් අරගෙන ආව. ඔස්කා සම්මානලාභී Three Billboards Outside Ebbing, Missouri (2017) සබ් එක ගෙනල්ල අවුරුද්දකට විතර පස්සේ තමා මේ සම්මානනීය සිනමාකෘතිය අරගෙන එන්න ඉඩකඩ ලැබුනේ. අනිවාර්යෙන්ම මේකත් ඔස්කා සම්මානයට පාත්‍රවෙයි කියල දැඩි විස්වාසයක් තියෙනව. ඒ විස්වාසය දැඩි වෙන්න හේතුව වෙන්නේ මේ සිනමාපටය …

Read More »

Dynasties [ S01 : E03 – Lion ] Sinhala Subtitles | සිංහ ධේනුවකගේ නායකත්වය… [සිංහල උපසිරැසි සමඟ]

“ඩිනස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, …

Read More »

Dynasties [ S01 : E02 – Emperor ] Sinhala Subtitles | සත්ව ලෝකයේ ස්නේහවන්තම පියෙකුගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]

“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස.සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, …

Read More »

Vikings [S05: E16] Sinhala Subtitles | රැග්නගේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 16 වැනි කොටස. අද කතාංගයට IMDB 8.4 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා …

Read More »

Dynasties [ S01 : E01 – Chimpanzee ] Sinhala Subtitles | ඩේවිඩ්ගේ රාජවංශය… [සිංහල උපසිරැසි සමඟ]

සුභ නව වසරක් බයිස්කෝප් රසික හැමෝටම.. ලැබුවාවූ මේ වසර ෆිල්ම්ස්, ටීවී සීරිස් වලින් පිරි ඉතිරෙන්න පතමින් අරගෙන ආව සුපිරි භාණ්ඩය දිහාවට හැරෙන්නම්. 😀 “ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන …

Read More »

Vikings [S05: E15] Sinhala Subtitles | දෙවියන්, යුද්ධය සහ අපාය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 15 වැනි කොටස. අද කතාංගයට IMDB 9.0 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම නිලුපුල්එ සහෝදරයා ප්‍රමුඛ පිරිස විසින් වයිකින්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගෙතෙන කතාවක් වෙන ලාස්ට් කින්ඩම් සීසන් 3 එකත් මේ දවස්වල දෙන්න පටන් අරගෙන තියෙනව. ඉතිං වැඩි …

Read More »

Vikings [S05: E14] Sinhala Subtitles | අහිමිවී ගිය අවස්ථාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 14 වැනි කොටස. අද කතාංගයට IMDB 7.8ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ඇල්ෆ්‍රඩ්ගේ විවාහය සිද්දවෙනවා. ඒ වගේම පල්ලියෙන් ඇල්ෆ්‍රඩ්ට එරෙහිව කරන කුමන්ත්‍රණයේ බළල් අත විදියට …

Read More »

Johnny English Strikes Again (2018) Sinhala Subtitle | ජොනි නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව 😀 මේ තමයි Johnny English (2003) සහ …

Read More »

First Man (2018) Sinhala Subtitle | මිනිස් සංහතියම වෙනුවෙන් යෝධ පියවර තැබූ මිනිසා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් කට්ටියව මුණගැහෙන්න ආවේ මම සැහෙන්න කැමති විෂයක් සම්බන්ධව වගේම ඒ විෂය සම්බන්ධව සත්‍ය කතාවක් ඇසුරින් නිමවුණ පට්ට ෆිල්ම් එකක්. The Martian (2015) ෆිල්ම් එකෙන් පස්සේ ආයේ අභ්‍යවකාශ ගමන් සම්බන්ධව ෆිල්ම් එකක් අරගෙන එන්න ලැබුනේ නැහැ. කොහොම හරි ලද අවස්ථාවෙන් මාශියන් එකට නොදෙවනි එකක් අරගෙන එන්න අවස්තාව ලැබුනා මේ විදියට. …

Read More »

Vikings [S05: E13] Sinhala Subtitles | අළුත් දෙවියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. මේ කොටස අරගෙන එන්න නම් ටිකක් පමා උනා අපේ සහෝදර උපසිරසිකරුවෙක් වෙන නලින් පෙරේර අයියගේ විවාහ මංගල්‍යට සහභාගිවීම නිසාවෙන්. එයාටත් සුභ මංගලම් කියමින් පස්වෙනි කතා මාලාවේ 13 වැනි කොටසට පිවිසෙමු. අද කතාංගයට IMDB 7.5ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් …

Read More »
error: Alert: Content is protected !!