You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , December 11 2019
Breaking News
Home / Sinhala Subtitle / ශාන් විමුක්ති (page 5)

ශාන් විමුක්ති

Ferdinand (2017) Sinhala Subtitle | හැමෝම තමන්ගේ ජිවිතයට ආදරෙයි. [සිංහල උපසිරැසි සමඟ]

මිනිස්සු එක එක ආකාරයේ ක්‍රීඩාවන්වල යෙදෙනවා, ඉතිං ඒ විදියට කරන එක ක්‍රීඩාවක් තමා ගොන් පොර කියන්නේ. මේ කතාවත් ඒ ගැන සබැඳි කතාවක්, හැබැයි ඊට කලින් ගොන් පොර ගැන දැනගෙන ඉමු. ඒක ඉතාම අමානුෂික ක්‍රීඩාවක්. මොන විදියට සිද්දවුනත් අන්තිමේදී ප්‍රේක්ෂකයින්ගේ සතුට උදෙසා වද වේදනා විඳලා, ඒ තිරිසනා තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. …

Read More »

The Walking Dead [S08 : E09] Sinhala Subtitles | කාල්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ නමවෙනි එපිසෝඩ් එක එක. අද කොටසත් එක්ක සීසන් 8B ඇරඹෙනවා, ඇරඹුම නම් යහපත් නැහැ. කොහොමත් මට දැන් තේරෙන විදියට කතාවත් යහපත් නැහැ. කරගෙන ආව ගැම්ම දැන් නැති බවක් තේරෙන්නේ. ඉතිං කොහොම නමුත් ඔන්න අද කාල්ගේ අවසානය සිද්ද වෙනවා, ඒ දේ …

Read More »

Wonder (2017) Sinhala Subtitle | මනුස්සකම තමයි මේ ලෝකේ තියෙන ලස්සනම දේ. [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ හරි පුදුමාකාරයි, ජිවිතේ අපිට දෙන සමහර දේවල් අපි කැමති උනත් අකමැති උනත් අපිට බාරගන්න සිද්දවෙනවා.ඉතිං ඒ විදියට අපිට උරුම වෙන දෙයක් තමයි ලස්සන කියන්නේ ඇත්තටම ලස්සන කියන එක සාපේක්ෂ එකිනෙකාට වෙනස් අන්දමට දැනෙන දෙයක්. Lizzie Velasquez කියන්නේ 2006 වසරේදී තිබුන ඔන්ලයින් මනාප තරඟයකින් මේ ලෝකේ අවලස්සනම කාන්තාව විදියට තේරුණ …

Read More »

Vikings [S05: E10] with Sinhala Subtitles | එය එසේ සිදුවිය! [සිංහල උපසිරැසි සමඟ]

අද තමයි වයිකින් පස්වෙනි කතා සමයේ මැදි විරාමය. අද කතාංගය නම්වෙලා තියෙන්නේ Moments of Vision කියල. ඒ තමයි අනාගතය දකින්නා, එහෙමත් නැත්නම් වයිකින්ලගේ සීයර් කියනවා  රැග්නගේ මරණයේ සැබෑම ප්‍රථිපලය තවම හරියට ඇවිල්ල නැහැ ඉදිරි දවසක ඒ හැම දේම දකින්න ලැබේවි කියල. ඉතිං ගිය සුමානේ ඉතාම අධිවේගී කතාංගයක් තමයි අපිට ලැබුනේ. මම …

Read More »

Vikings [S05: E09] with Sinhala Subtitles | සරළ කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියා. …

Read More »

Three Billboards Outside Ebbing, Missouri (2017) with Sinhala Subtitle | ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? [සිංහල උපසිරැසි සමඟ] (18+)

  “මම මිල්ඩ්‍රඩ් හේයස්” මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට ලක්කරලා මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා කාර් පාක් වල ස්කේටින් …

Read More »

Vikings [S05: E08] with Sinhala Subtitles | යුද්ධය…! [සිංහල උපසිරැසි සමඟ]

පුරහඳ දෙකක් ගෙවිල ගිහින් තියෙන්නෙ අද වෙනකොට. අද තමයි රැග්නා ලොත්බ්‍රෝකගේ උරුමය කෑලි කෑලි වලට කැඩෙන දවස, අද තමයි අවසානයේ ආරම්භය සටහන් වෙන දවස, අද තමයි ලෙයට ලෙය සටන් වදින දවස, අද තමයි වයිකින්වරු අතර මේ වෙනකම් පැවතී දැවැන්තම සිවිල් යුද්ධය ඇතිවෙන දවස. සමහරු බලය වෙනුවෙන් සටන් වදිනවා. සමහුර් කිර්ති …

Read More »

Vikings [S05: E07] with Sinhala Subtitles | පුරහඳ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හත්වෙනි කොටස. මතක ඇතිනේ අප්‍රිකාවේ හිටිය බියෝන් සහ හැරල්ඩ් රජතුමාගේ සහෝදරයා කැටගට් බලා එනවා. ඒ වගේම අයිවර් සහ හැරල්ඩ් රජාගේ සැලසුම ගැන ඇස්ට්‍රිඩ් ලගතට දන්වනවා. ඒකට සැහෙන මිලක් ගෙවන්න වෙනව. මං හිතන්නේ ඒ මිලයෙහි තරම අද කතාවෙන් බලාගන්න පුළුවන් වෙයි. ඉතිං ඒ වගේම ජුඩිත් සහ ඇතෙල්ස්ටන්ගේ පුතා තමන්ගේ සැබෑ …

Read More »

Vikings [S05: E06] with Sinhala Subtitles | දෙපිලකට බෙදීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හයවෙනි කොටස අරගෙන ආව. දැන් නම් හිතට සහනයක්.මේ වෙනකොට කතාව ගැන මතක ඇතිනේ වෙච්ච දේවල් ටික එහෙම. මේ වෙනකොට අයිවර් හිට්සර්ක් සහ හැරල්ඩ් රජා ඉන්නේ එක පිලක. ඒ අයගේ සැලැස්ම කැටගට් වලට පහරදීලා ලගතව මරන්න. හැබැයි අයිවර් සහ හැරල්ඩ් දෙන්න එකට හිටියට ඉන්නේ තම තමන්ගේ සැලසුම් එක්ක. හැරල්ඩ් ඉන්නේ …

Read More »

Vikings [S05: E05] with Sinhala Subtitles | අපි හැමෝම ඉන්නේ එක්තරා සංචාරයක.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ආව පස්වෙනි කොටස අරගෙන. අද රෑ වෙනකොට හයවෙනි කොටස. ඒ කියන්නේ ඊයේ ආව කොඅස දෙන්න ට්‍රයි එක දෙන්නම්. මේ වෙනකොට බියෝන් ඉන්නේ අප්‍රිකාව බලා යමින්. ඒ වගේම යෝක් වල අයිවර් කොටුවෙලා කියල බිෂොප් හෙහ්මන්ඩ් සහ එතල්වුල්ෆ් රජතුමා හිතාගෙන ඉන්නවා. ඒත් අයිවර්ට වෙනම සැලැස්මක් තියෙන බවක් තමයි ගියවර කතාවෙන් …

Read More »

Vikings [S05: E04] with Sinhala Subtitles | අවසානයක ඇරඹුම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආයෙත් ආව වයිකින් ඉතුරු කොටසත් අරගෙන.මේ සුමානය ඇතුලත අනිත් කොටසත් දෙන්න පොරාන්දු වෙනවා. ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එක එන්න කලින් පස්වෙනි එපිය දෙන්න උපරිම ට්‍රයි කරනවා. මේ වෙනකොට බියෝ ඉන්නේ මධ්‍යධරණී මුහුදේ. ඇත්තටම මේ වයිකින්ලගේ දේශය උනේ වර්තමාන අයිස්ලන්තය, ස්කැන්ඩිනේවියා, ෆින්ලන්ඩ්,එස්ටෝනියා,ලැට්විනියා,ලිතුවේනියා යන රටවල් ආශ්‍රිත භුමි ප්‍රදේශයේ. ඒ කියන්නේ යුරෝපයේ …

Read More »

Vikings [S05: E03] with Sinhala Subtitles | නැවත නිවහනට… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? හැම කෙනෙක්ටම සුභ නත්තලක් වේවා. තාවකාලිකව ගන්න වෙච්ච විරාමයෙන් පස්සේ ආයේ වයිකින් සමගින් ඔයාල හමුවෙන්න ආව. තාවකාලික විරාමය නොකරම බැරි අවශ්‍යම දෙයක් උනා ඇත්තටම අපි ලිපියෙන් පැහැදිලි කළා වගේ. මොකද දඩාවතේ යන සත්තු පිස්සු වැටුනම අහුවෙන අහුවෙන හැම එකාවම හපනවා. හැමෝගෙම ආරක්ෂාවට උන්ව අඳුනගෙන බැඳලා දාන්න එපයි. වට්ටන්න, ගහන්න, …

Read More »

Vikings [S05: E01- E02] with Sinhala Subtitles | එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් මගේ ප්‍රියතම ප්‍රේක්ෂකයින් පිරිස ඉන්න කතා මාලාවට උපසිරසි අරගෙන ආයෙමත් ආව. වයිකින් බලන කට්ටිය තමා මම කැමතිම සෙට් එක. මොකද මේක බලන්නේ 1000+ක් වගේ ටික දෙනෙක් උනාට ඒ අය මුල ඉඳලම කතාව එක්ක එකතුවෙලා හිටිය අය. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දී කවදාවත් මාපිය සනුහරේ ගුණ වයල …

Read More »

The Walking Dead [S08 : E06] Sinhala Subtitles | රජා, වැන්දඹුව සහ රික්! [සිංහල උපසිරසි සමඟ]

මේකනම් පාරුවේ පුවක් වගේ සීන් එකක්, කොටි වලිගයක් අල්ලගන්නවා මීට හොඳයි වගේ 😛 ඔන්න මේ සුමානෙත් මට අරගෙන එන්න උනා සුධීර සහෝට කරදරයක් උන නිසා. දවසක් ප්‍රමාද වෙලා අරගෙන ආව ඔන්න. ගිය සුමානේදී දකින්න ඇතිනේ නීගන්ගි ආයේ එලියට ආව, ඒ වගේම ඒකාබද්ධ ප්‍රහාරය අතරතුර ගැලවුම්කරුවන්ගේ පැත්ත බලාගන්න පුළුවන් උනා, ඒ විතරද …

Read More »

The Walking Dead [S08 : E05] Sinhala Subtitles | නීගන්ගේ පාපොච්චාරණය! [සිංහල උපසිරසි සමඟ]

අදනම් වෙනද සබ් එක  දෙන වෙලාව හොඳටම පහු වෙලා අද නම් සබ් එක අරගෙන ආවේ. සඳුඳා වැස්ස නිසා කරන්න විදියක් තිබ්බේ නැහැ සබ් එක. ඊළඟ දවස් ටිකේ වැඩ එක්ක හිරවුනා ඉතිං පමාවට සමාව. මේ වෙනකොට අලෙක්සන්ඩ්‍රියාව රාජධානය සහ හිල්ටොප් ඒකාබද්ධ ප්‍රහාරක කණ්ඩායම් නිගන්ගේ දුරස්ථ කඳවුරු සහ මුලික කඳවුරට පහර දීලයි …

Read More »

The Punisher [S01: E01] Sinhala Subtitles | 3 AM.. පාන්දර ජාමය…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවක් අරගෙනයි එන්නේ. පනිෂර් කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැති තරමටම මේ කොමික් චරිතය ප්‍රසිද්දයි. එහෙම වෙන්නේ මේ චරිතය ගොඩ නැගීමේදී කිසිම සුපිරි බලයක් චරිතයට ආරුඪ කර නොතිබීම වගේම සතුරාට කිසිම අනුකම්පාවක් සමාවක් නොදීම වෙන්න පුළුවන්. අපරාධකරුවෙක්ට පනිෂර් කියන්නේ මරණය කියන වචනයට සමාන වචනයක් ඉතින්. …

Read More »

The Walking Dead [S08 : E04] Sinhala Subtitles | රජෙකුගේ ඉරණම! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල එපිය සුධීර මාලන් සහෝ අරගෙන ආව. බොහොම ස්තුතියි. ගිය සුමානේ කට්ටියට මතක ඇතිනේ එසිකිල්ගේ කණ්ඩායම දුරස්ථ කඳවුරට පහරෙදෙනකොට අන්තිමේදී තදබල ප්‍රහාරයකට ලක්වෙන්න සිද්දවුනා. ඊට පස්සේ මොනාද උනේ කියල තමයි අද කතාවෙන් බලාගන්න ලැබෙන්නේ. වැඩිපුරම ඉන්නේ එසිකිල්. ටික ටික …

Read More »

Birth of the Dragon (2016) with Sinhala Subtitle | බෲස් ලී නමැති මකරාගේ උපත [සිංහල උපසිරැසි සමඟ]

1940 නොවැම්බර් මාසේ 27 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝවල චයිනා ටවුන් වල රෝහලකදී චීන දිනදර්ශනයට අනුව මකර හෝරාවේ මකර වර්ෂයේ ඉපදෙන මකරෙක් පස්සේ කාලෙක අත්මාර්ක්ෂක සටන් වලින් ලෝකයක් හොල්ලනව. ඒ තමයි “නැවත පැමිණෙන්නා” යන අරුත් ඇති ලී ජුන් ෆන් නොහොත් අපි කවුරුත් දන්න බෲස් ලී. ඇමරිකාවේ ඉපදෙන බෲස් ලී මාස තුනක් වගේ …

Read More »

The Walking Dead [S08 : E02] Sinhala Subtitles | එන පොට හොඳ නැත! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම ඔන්න ආයෙමත් සබ් එක අරගෙන ආව. ගිය සුමානේ කියල තිබ්බනේ වයිකින් එන්නේ අද කියල නෑ නැ මම වැඩ අනාගෙන වයිකින් එන්නේ ලබන මාසේ විසි නමවෙනිදා 😛 හරි එහෙමනම් ඔන්න කතාව පටන් ගත්තා. සැහෙන දෙනෙක්ට අර ටයිම් ලයින් වල කතාව දුවවපු එක අල්ලලා ගිහින් නැ වගේ එකම විදියට …

Read More »

The Walking Dead [S08 : E01] Sinhala Subtitles | යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න ආයේ සුපුරුදු වැඩකට බැස්සා. මේ අරගෙන එන්නේ වොකින් ඩේඩ් කතා මාලාවේ සියවැනි කතාංගය. මේ කතාංගය පොඩ්ඩක් විශේෂ වෙනවා. රුගත කිරීම් අතරතුර අඩි විසි දෙකක උසින් බිමට ඇද වැටීම හේතුවෙන් John Bernecker කියන ස්ටන්ට් ශිල්පියා මියයනව. මම හිතන විදියට ඒ සිදුවීම අද කතාංගයේ තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. අදින් …

Read More »
error: Alert: Content is protected !!