You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / ශාන් සමරසිංහ

ශාන් සමරසිංහ

The Experiment (2001) | අනපේක්‍ෂිත රංගනය… [සිංහල උපසිරැසි සමඟ]

ජාත්‍යන්තර සිනමා දර්ශකයෙහි 7.9 ක ඉහළ අගයක් ලබා ඇති මෙම සළරුව 2001 වසරේදී ජර්මානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් හර්ෂ්බීගල් විසින් අධ්‍යක්ශණය කර ඇත. 2001 මාර්තු 08 වන දින තිරගත වීම ඇරඹූ මෙම චිත්‍රපටිය මිනිත්තු 114 ක් පුරා දිව යනවා. ජර්මානු සිනමා කෘතියක් වන මෙය ජාත්‍යන්තර සම්මාන 15 ක් දිනා ඇති …

Read More »

The Past (2013) | අතීතය සිහිනයක් පමණයි. [සිංහල උපසිරැසි සමඟ]

“අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ… එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියෝවක් නෑ…” චිත්‍රපටයේ නම වගේම තේමාවට පාදක වෙලා තියෙන්නෙත් ඔය ගී පදවැලේ තියෙන අරුතමයි. අස්ගාර් ෆර්හාඩි විසින් අධ්‍යක්ෂණය කරපු මෙම චිත්‍රපටිය තිරගත වීම ඇරඹුවේ 2013 මැයි 17 වෙනි දින. මිනිත්තු 130ක් පුරා දිවෙන චිත්‍රපටිය තිරගතවීම ඇරඹූ දින සිට මේ …

Read More »

Udaan (2010) Sinhala Subtitles | ගැටුම…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 3 වෙනි උපසිරැසි ගැන්වීම. තිබුණ අධික කාර්යබහුලත්වත් එක්ක වැඩේ ටිකක් නෙමෙයි ගොඩාක් ප්‍රමද වුණා. කල් අරගෙන හරි මේ වගේ හොඳ චිත්‍රපටියකට උපසිරැසි යොදන්න ලැබීම සතුටක්. හරි, අපි එහෙනම් බලමු මේ චිත්‍රපටිය මොන වගේද කියලා. මිනිත්තු 134 ක් පුරා දිවෙනමෙම චිත්‍රපටය IMDB 10/8.1 ක ඉහළ අගයක් ලබාගෙන තිබෙන අතර …

Read More »

100% Love (2011) with Sinhala Subtitles | ආදරයද මේ… [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. තිබුණ කාර්‍යබහුලත්වයත් එක්ක වැඩේ ටිකක් ප්‍රමාද වුණා. චිත්‍රපටියේ නමින්ම තේරෙනවානෙ මොනවගේ කථාංගයක්ද කියලා. මේක තෙලිඟු චිත්‍රපටියක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නාගා චයිටාන්යා හා තමන්නා භාටියා. ආදර, ප්‍රහසන, නාට්‍ය යන වර්ගීකරණ යටතෙ වර්ගීකරණය වෙලා තිබෙන මෙය IMDB රේටින්ග්ස් 7.0 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ හොඳ …

Read More »

Zinda (2006) | පලිගැනීමට හේතුව ?[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් චිත්‍රපටි බාගෙන ගියාට කවදාවත් උපසිරැසි හදලා නැහැනෙ. ඔන්න ඒක නිසා මාත් හිතුවා මම බලපු ලස්සන චිත්‍රපටියකට උපසිරැසි යොදන්න. කරන්න ගියාමනෙ දැනුනේ අමාරුව. ටයිප් කරලම එපා වෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. අනිවා වැරදි නම් ගොඩක් ඇති. ඒවට සමව දෙනවා නම් දෙන්න, නැත්නම් ඒත් දෙන්න. දැන් එහෙනම් චිත්‍රපටිය …

Read More »
error: Alert: Content is protected !!