Tuesday , September 22 2020
Breaking News

ෂෙනාල් සිල්වා

The Originals [S02 : E18] |‍ නෙත් දහසක් ඇති රැය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කොහොම කොහොම හරි මං 18 වෙනි එකත් ගෙනාවා. ඔන්න කට්ටියම බලන් හිටියනේ ඩාලියා එනකම්. දැන් ඩාලියා නිව් ඔර්ලින්ස් වලට එනවා. ඒත් යුද්ධයක් පටන්ගන්නේ නෑ. හැබැයි පොඩි පොඩි සටන් වලින් නම් කවදත් වගේ ඉවරයක් නෑ. අනික මේ කොටසෙදී අපි කවදාවත් හිතපු නැති දෙයක් වෙනවා. කවුරුත් දන්නවානේ ක්ලවුස්ගේ වෛරක්කාරයා මයිකල් …

Read More »

The Originals [S02 : E17] |‍ විශිෂ්ට මළසිරුර. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් 17 වෙනි කොටසටත් ආවා. තව ටිකයි. 🙂 හරි ඔන්න ඉතින් කලින් කොටසේ රෙබෙකා මාසෙල් එක්ක ඉද්දී ඇයට ඊවා ගැන දර්ශනයක් පේනවනේ. එතනින් තමා අද කතාව පටන් ගන්නේ. ඉතින් අද කථාවේ වෙන්නේ ඊවාව අල්ල ගෙන එයාව මරලා දාන එක. මේකට ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා. කොහොමහරි ෆ්රෙයා ක්ලවුස් එක්ක එස්තර්ව …

Read More »

The Originals [S02 : E16] |‍ මගේ පණ සුරකින්න. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම 16 වන කොටසටත් උපසිරසි ගෙනාවා.මේ කොටස ටිකක් විතර අමුතුයි. ඒ කියන්නේ අපේ භාශා වෙන් කිව්වොත් මේ කොටසින් තමා ගේම පටන් ගන්නේ. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Kellie Cyrus. නිෂ්පාදනය කරේ James Thompson 🙂 මේ කොටසෙදී ෆ්රෙයා ඇයගේ සහෝදර,සහෝදරියන්ව හමුවන්න එනවා. එතනදී ඇය එකඟ වෙනවා ක්ලවුස් සමඟ හවුල් වෙන්න.ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න පුලුවන්. ආහ්! …

Read More »

The Originals [S02 : E15] |‍ සියලු දෙනා අසන්නේ ඔබ ගැන. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කු වෙලාහරි The Originals කතා මාලාවේ රසිකයින්ට 15වෙනි කොටසත් ගෙනාවා. ඔයාල බලනවා ඇති ඇයි සති 2ක විතර කාලයක් මේක පරක්කු උණේ කියලා. හේතුව තමක් නොවැළැක්විය හැකි හේතූන් මත පොඩ්ඩක් විතර ආලය හොයා ගන්න බැරි උණා. ඒත් කොහොම හරි ඔන්න 15ත් ගෙනාව. මෙම කොටස අධ්‍යක්ෂණය කරේ Chris Grismer. නිෂ්පාදනය …

Read More »

The Originals [S02 : E14] |‍ මා ඔබ හැරයමි සුබ ගමන්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් වෙනදා වගෙ මම ඔයාලට 14 වෙනි කොටසත් අරගෙන ආව. එන්න එන්නම බාගත කිරීමුත් වැඩි වෙනවා. මම හිතුවෙ නෑ කීයටවත් එහෙම දෙයක් වෙයි කියලා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Hastings කියලා කෙනෙක්. නිෂ්පාදනය කරේ Micheal Narducci. කොහොම උනත් ඔයාල කලින් කතාවෙ දැක්කනේ ෆින්ට එලයිජා දෙන වැඩේ. අද කොටසෙ …

Read More »

The Originals [S02 : E13] |‍ යකාගේ ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කු වෙලා හරි මම The originals කතාමාලාවේ 13වන කොටසත් ගෙනාවා. මේ කොටස අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Lance Anderson කියන අධ්‍යක්ෂක වරයෙක්. නිෂ්පාදනය කරලා තියෙන්නෙ Christopher hollier හා Julie Pelc. නිල වශයෙන් විකාශනය උණේ පෙබරවාරි 9 වෙනිදා. ඔයාල කලින් කොටස බැළුවනම් දන්නව ඇතිනෙ ෆින් හෝප්ව හොයනවා කියලා. ඒ සිද්ධිය මේ …

Read More »

The Originals [S02 : E12] |‍ මහා තහනම් කැලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වැඩිකල් නොගෙනෙ මම 12 වෙනි කොටසත් ඔයාලට ගෙනාවා.මුලින්ම මම ඔයාලට ස්තූති කරනවා මගේ 1 වෙනි උපසිරැසිය බාගත කරලා මට පොඩි comment එකකුත් දාල ගිය අයට.   අද ගෙනෙන කොටස ගැන කිව්වොත් ඒක ටිකක් විතර කුතුහලය දනවන සුළුයි.මොකද කලින් කොටසේ  එකේ ඔයාල දැක්ක නේ මාසේල්ලුයි එයාගේ අනිත් අයවයි අතුරුදහන් වෙනවා.ඒ …

Read More »

The Originals [S02 : E11] |‍ ශාපලත් සහෝදර පිරිස. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අද ඔයාලට අරන් එන්නේ The Originals දෙවැනි කතා මාලාවේ 11වන කොටසයි. මේ කොටස නිල වශයෙන් විකාශනය වුණේ මේ අවුරුද්දේ (2015) ජනවාරි 26 වෙනිදා. මේ කොටස අධ්‍යක්ෂණය කරේ Sylvain White කියලා අධ්‍යක්ෂකවරයෙක්. ඔක්කොටම කලින් මං The Originals කතා මාලාවේ පටන්ගැන්ම ඔයාලට කියල ඉන්නම්. ඔයාල බලනවා ඇති ඇයි මං …

Read More »
error: Alert: Content is protected !!