You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 25 2020
Breaking News
Home / Sinhala Subtitle / ෂෙරින් සමාධි (page 2)

ෂෙරින් සමාධි

Blackhat (2015) with Sinhala Subtitles | සයිබර් පෙරළිය…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් …

Read More »

Scorpion [S01 : E22] | වැදගත්ම මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

2014 සැප්තැම්බර් 25 වෙනිදා බයිස්කෝප් අඩවියට අළුත් සාමාජිකාවක් උන මම අළුත්ම කතා මාලාවක් ඔයාලා හමුවට අරන් ආවා. ඒ තමයි හිතුවක්කාර මොළකාරයන්ගේ වැඩ කිඩ පෙන්වපු ස්කෝපියන් කතා මාලාව. වෝල්ටර් ඕ’බ්‍රයන් කියන පුද්ගලයාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරුණු මෙම කතා මාලාවේ පළමු අදියරය අදින් අවසන් වෙනවා. කොටස් 22ක් පුරාවට විවිධ අභියෝග, තාක්ෂණික …

Read More »

Scorpion [S01 : E21] | නොනිම් යටගියාව [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔයාලා හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අළුත් අවුරුද්දෙ මගේ පළවෙනි සබ් එක අද තමයි ගේන්න පුළුවන් උනේ. මං දන්නවා ස්කෝපියන් බලන ඔයාලා මේක පරක්කු උන එක ගැන නොසතුටෙන් ඉන්න බව. මං ඒ වෙනුවෙන් ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද අළුත් අවුරුද්දෙ මට වැඩ අල්ලන්න සිද්ධ උනේ අසනීප වෙලා. …

Read More »

Better Call Saul [S01- E09] | සහෝදරත්වයද රැකියාවද?[සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ අද උපසිරැසිය ගේන්නෙ අපේ චලිඳු සහෝ නම් නෙවෙයි. මම. චලිඳු සහෝගෙ අධික කාර්යබහලත්වය නිසා අද උපසිරැසිය ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා. ඊ්යේ මට ලැබුණු ඉංග්‍රිසි උපසිරැසිය පුළුවන් ඉක්මනින් දෙන්න අවශ්‍ය නිසා එකදිගටම පරිවර්තනය කළා. ඇත්තටම මම මේ කතා මාලාව කලින් බලලා නම් නැහැ. ඒත් මේ කොටස වෙනුවෙන් උපසිරැසියට උපරිම …

Read More »

Vengeance of an Assassin (2014) | ඝාතකයෙකුගේ පළිගැනීම.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ 2014 වර්ෂයේ තායිලන්තයේ නිෂ්පාදනය කෙරුනු යුද්ධ, ක්‍රියාදාම, අපරාධ සහ සටන් ගනයට වැටෙන චිත්‍රපටයක්. කතාව ගැන මම මෙහෙම කියන්නම්. Thee සහ Than ජීවත් වෙන්නෙ මාමා කෙනෙක් එක්ක පොඩි ගරාජයක් දාගෙන. ඒ …

Read More »

Scorpion [S01 : E20] | අවධානම [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 20 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායම කැලේක අතරමං වෙලා ලැව් ගින්නකුත් ඇති උනානේ. මේ ඔක්කොම සිද්ධ උනේ විවාහ යෝජනාවක් කරන්න ගිහින්නේ. අන්තිම හරියෙ ටෝබි හැපීට තමන්ගෙ හැඟීම ගැන කියනවා. ඒකෙන් පොඩි බලාපොරොත්තුවක් ඇති උනානේ. අද කතාව පටන් ගන්නෙ …

Read More »

Scorpion [S01 : E19] | විවාහ යෝජනාව [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 19 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය කොටස ගැන මතක් කළොත්, ස්කෝපියන් කණ්ඩායමට සිද්ධ උනා තෙවෙනි ලෝක යුද්ධයක් ඇති වීම වලක්වන්න. ඒක කරන්න ගිහින් වෝල්ටර්ට සර්පයෙක් දෂ්ට කළා මතක ඇතිනෙ. මේ කට්ටිය දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කොහොම හරි සාම ගිවිසුමක් ගැහුවනේ. ගිය සතියෙ පොඩ්ඩක් …

Read More »

The Water Diviner (2014) | පිය සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් ඉංග්‍රිසි චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ යුද්ධ සහ නාට්‍ය ගනයට වැටෙන මිනිත්තු 111 පුරාවට දිවෙන සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඇත්තටම මම මේක බාරගෙන දවස් ගානක් උනා. එක එක වැඩ නිසා පහු වෙලා ඔන්න අද …

Read More »

Born of War (2013) | පළිගැනීම….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් ඉංග්‍රිසි චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ යුද්ධ, ත්‍රාසජනක හා ක්‍රියාදාම ගනයට වැටෙන මිනිත්තු 109 පුරාවට ගැහැණු ළමයෙකුගේ ජීවිතය සම්බන්ධව දිග හැරෙන කතාවක්. කතාව ගැන කිව්වොත් මීනා කියන්නෙ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුවියක්. එක් දිනක් ඇයගේ නිවසට කඩා …

Read More »

Scorpion [S01 : E18] | තෙවන ලෝක යුද්ධය?? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 18 වන කොටසට උපසිරැසි ගෙනාවා. දැන් මේ කතාව විකාශය වෙන්නෙ සතියක් හැර සතියක් වගේ. මම ඒකට හේතුව නම් දන්නෙ නෑ. කොහොමහරි දැනට කොටස් 22 ක් දක්වා පළමු අදියර පෙළ ගැස්වෙන බව තමයි ආරංචි උනේ. ඒත් ඒක තවත් වැඩි වෙන්න පුළුවන්. එයාලා විකාශය කරන විදියට …

Read More »

Scooby Doo – Moon Monster Madness (2015) | ස්කූබි ඩූ සහ සඳ රාක්ෂයෝ….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ මගේ 25 වෙනි උපසිරැසිය. ඒක ලොකු ගානක් නොවුණට මං අද දවසෙම ඒක ගෙනාවෙ, අද මට විශේෂ දවසක් නිසා… ඒක ඉතින් ඉලක්කමෙන් හිතා ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා. ලොකු කට්ටක් කාලා …

Read More »

Scorpion [S01 : E17] | මිත්‍රත්වය, බැඳීම් සහ ආදරය… [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 17 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. මේ ටිකේම මේ කතාව විකාශය උනේ සතියක් හැර සතියක්. ගියවර කොටස වැලන්ටයින් දිනයට සමගාමීව විකාශය උන නිසා අපිට දැක ගන්න ලැබුණා පොඩි පොඩි ආදර කතා කිහිපයකට මුල පිරීමක් ගැන. අද කතාව බැලුවොත්, …

Read More »

White Tiger (2012) | ධවල ව්‍යාඝ්‍රයා. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2012 වර්ෂයේ මැයි මස 3 වන දින රුසියාවේදි තිරගත කරන ලද චිත්‍රපටයක්. මෙම කතාව 1940 ගණන් වල පැවති දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇති වූ සටනක තවත් එක් පැතිකඩක් වටා පෙළ ගැස්වෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන Naydenov කියන්නෙ රුසියානු ජාතික යුද ටැංකි රියැදුරෙක්. යුද්ධයේ මෙහෙයුම් …

Read More »

24 [S06 : E07] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ..24 පැයේ කලින් කොටස බලපු අය දකින්න ඇතිනේ ටොම් විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු යෝජනාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ අතරේ ටොම් ගේ බල කිරීම මත හේයස්ට ඉල්ලා අස් වෙන්න සිද්ධ වෙනවා. වලීඩ්ට හොඳටම ගුටි කන්නත් වෙනවා. මේ අතර ෆයාඩ් මැකාර්තිට කියනවා ඉංජිනේරුවෙක් හොයලා දෙන්න කියලා මොකද හිටපු කෙනා පිපිරීමෙන් මිය යන …

Read More »

Scorpion [S01 : E16] | ආදර බෝට්ටුව…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔන්න අද මේ කතා මාලාවෙ 16 වන කොටසට උපසිරැසි ගෙනාවා. පහුගිය සතියේ මේ කතාව විකාශය උනේ නෑ. දැන් අපි කතාව පැත්තට හැරෙමු. ගිය වර කොටසේ ඔයාලා දැක්කනේ, අපේ සෙට් එක මිසයිල ප්‍රහාරයක් වලක්වන්න උත්සාහ දරපු හැටි. ඒ අතරේ ගිය සතියෙ අවසානයේදි පෙන්නුවා රැල්ෆ්ට පාටියකට යන්න ආරාධනාවක් ලැබෙනවා. මේ සතියෙත් …

Read More »

Not Safe for Work (2014) | රැකියාවද? ජීවිතයද? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2014 වර්ෂයේ මැයි මස 9 වන දින තිරගත කරන ලද චිත්‍රපටයක්.  මිනිත්තු 74 ක් පුරාවට දිවෙන මෙහි කතාව නීති ආයතනයක සේවය කරන නීති සහයකයෙක් හට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීමක් වටා පෙළ ගැස්වෙනවා. ටොම් කියන්නෙ මෙහි ප්‍රධාන චරිතය වන අතර ඔහු සේවය කරන්නෙ ඉහත සඳහන් …

Read More »

Barbie in Princess Power (2015) | කුමාරිකාවකට ලැබුණු සුපිරි මායා බලය [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ ඔන්න අද ඔයාලට ගෙනාවෙ අලුත්ම අලුත් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක මගේ මුල්ම චිත්‍රපට උපසිරැසිය. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දුන්නට චිත්‍රපටයකට උපසිරැසි දායකත්වය සපයන්නෙ මුල්ම වතාවට. ඒ සඳහා මට මේ උපසිරැසිය නිර්මාණයට ආරාධනා කරපු සමීර චතුරංග සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ. ඉතින් අපි දැන් පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ… මේ කතාව …

Read More »

Scorpion [S01 : E15] | අමතක නොවෙන මතකයන්….[සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ…  ඔන්න අද මේ කතා මාලාවෙ 15 වන කොටසට උපසිරැසි ගෙනාවා. මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනෙ උපසිරැසි දෙන්න පරක්කු උනාට. මට පහුගිය සතිය පුරාවට exam තිබුණ නිසා උපසිරැසිය හදන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒ අතරේ මේ කතාවෙ කොටස් 2ක් එක ලඟ දවස් දෙකක විකාශය උනා. මේ විස්තර ටික සමීර චතුරංග සහෝ …

Read More »

Scorpion [S01 : E13] | සෙල්ලම … [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා! අද තමයි මං අළුත් අවුරුද්දෙ ඔයාලව මුණ ගැහෙන පළවෙනි දවස. ඉතින් ඔන්න ටික දවසක නිවාඩුකට පස්සෙ ජනවාරි 5 වෙනිදා රෑ නැවත මේ කතා මාලාව විකාශය වෙන්න පටන් ගත්තා. IMDB එකේ සඳහන් වන හැටියට ලබන සතියෙන් මේ කතා මාලාව අවසාන වෙනවලු. මමත් හරියටම දන්නෙ …

Read More »

Scorpion [S01 : E12] |හාස්කම… [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… අද මං ඔයාලව මුණ ගැහෙන්නෙ මේ කතා මාලාවේ 12වන කොටසත් එක්ක. අද කොටසින් පස්සෙ අනිත් කතා වගේම මේකත් පොඩි නිවාඩුවක් ගන්නවා කියලා තමයි ආරංචිය. ඒ අනුව නැවත 13 වන කොටස විකාශය වෙන්නෙ ජනවාරි 5 වනදා. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද මෙයාලාට සිද්ධ වෙනවා වැලි කන්දකට යට උන පොඩි …

Read More »
error: Alert: Content is protected !!