You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 13 2019
Breaking News
Home / Sinhala Subtitle / ෂෙහාන් ප්‍රතාපසිංහ

ෂෙහාන් ප්‍රතාපසිංහ

Newton (2017) Sinhala Subtitles | යුධ බිමේ ඡන්ද සටන [සිංහල උපසිරැසි සමඟ]

8.2/10 ක Imdb අගයක් සටහන් වුනු අමුතු ආකාරයේ හින්දි සිනමා සිත්තමක් අරං තමයි අද ආවේ…හැමෝටම සුභ දවසක්! රජයේ ලිපිකරුවෙක් මධ්‍යම ඉන්දියාවේ ගැටුම් සහිත ප්‍රදේශයක නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න උත්සාහ කරනවා.කතා සාරාංශය මෙන්න මෙහෙමයි. Drama/Comedy කාණ්ඩයෙන් නිර්මාණය වූ මේ සිනමා පටය 2017 සැප්තැම්බර් මස 22 ඉන්දියාව පුරා තිරගත වීම ආරම්භ …

Read More »

Lucknow Central (2017) with Sinhala Subtitles | ලක්නව් බන්ධනාගාරයේ පලා යාම [සිංහල උපසිරැසි සමඟ]

Prison brake tv series එකට පස්සේ බලපු Prison brake එක, හැමෝටම මුලින්ම නරබන්න ආරාධනා කරනවා… පංජාබ් සංගීතයෙන් හැඩ වෙලා Imdb අගය ලෙස 6.1ක් ලෙස සටහන් කරමින්  Thriller Crime කාණ්ඩයෙන් නිර්මාණය වූ lucknow central සිනමා පටය කාලෙකින් කුතුහලය උපරිමේම තියාගන බලන්න පුළුවන්  සිනමා පටයක්…..බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් 2017 සැප්තැම්බර් මස …

Read More »

Bareilly Ki Barfi (2017) with Sinhala Subtitles | සැබෑ ආදරයෙන් පසු සැබෑ ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ටික කාලෙකට පස්සේ ආවා ආදරය පිරුණු ලස්සන හින්දි සිනමා සිත්තමක් අරගන. බලන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තරමට මේ දවස් වල ෆිල්ම් එනවා. ඉතිං මේකත් බලන්නම වටින ආදරබර සිනමා පටයක්. කතාව ලස්සන උනාට ලැබුණු සබ් එකයි වීඩියෝ පිටපතනම් අන්තිමයි. ඒත් කොහොම හරි කට්ට කාලා කළා. බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා …

Read More »

Bank Chor (2017) with Sinhala Subtitles | බෑන්ක් ඔෆ් ඉන්දියා මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! කාලෙකින් මාත් බැලුවා හොද හින්දි ෆිල්ම් එකක්. ඉතිං අන්න ඒ ෆිල්ම් එක තමා අද උපසිරැසියක් එක්ක ඔයාලාට අරන් ආවේ…ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන To Steal from a Thief ෆිල්ම් එක ඔයාලට මේක බලද්දී මතක් වෙයි.ඒත් ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක්නම් නෑ.වසර 12කට පසුව අපේ හිතවතා ලාංකීය හිතවතා විවේක් ඔබ්රෝයි …

Read More »

Yeidhavan (2017) with Sinhala Subtitles | හොර වෛද්‍ය උපාධි කඩ අහෝසි කරනු [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! බයිස්කෝප් අඩවිය එක්ක සම්බන්ධ වෙලා මාසයක් වුනා. මේ මගේ පළවෙනි මාසෙට දෙන 5 වෙනි උපසිරැසිය.අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයට මම ස්තුතිවන්ත වෙනවා මේ ෆිල්ම් මට ලබා දුන්නට ඒ වගේම බයිස්කෝප් අඩවියට. කලින් දෙන්න හිටපු ෆිල්ම් එකක්, පහු වෙලා තමා මේක කරන්න කියලා මාව දැනුවත් කරේ. ඒ අතරතුර මම …

Read More »

Maragadha Naanayam (2017) with Sinhala Subtitles | මාරක පළිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවෝ හැමෝටම…! ඉක්මණින් ආවා තවත් උපසිරැසි නිර්මාණයක් එක්ක,මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්, IMDB අගය – 7.2/10 කාණ්ඩය – Fantasy Adventure Comedy ප්‍රධාන නළුවා – Aadhi Pinisetty ප්‍රධාන නිළිය – Nikki Galrani …

Read More »

Anbanavan Asaradhavan Adangadhavan (2017) with Sinhala Subtitles | පරණ පාතාලේ වයසක ප්‍රේමවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

සිම්බුගේ අලුත්ම ෆිල්ම් එක, පෞද්ගලිකව මම ආස කරන නලුවෙක් ඉතිං පුළුවන් ඉක්මනින් සබ් එක අරන් ආවා. ලයින් 2500ක් ලේසිනම් නෑ ඉතිං. ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් විතර කියන්නම් මුලින්ම, නැත්නම් ෆිල්ම් එක අහක දායි. මෑත කාලේ ලංකාවේ ගොඩක් කතා වුනා වයසක අය තරුණ ගෑනු ළමයි කසාද බදිනවා අන්න ඒ වගේ දේවල්. ඉතිං …

Read More »

Khaidi No. 150 (2017) with Sinhala Subtitles | ගොවියන් වෙනුවෙන් ද්විත්ව සටනක [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාලුවනේ!!! අද ආවේ සුපිරි තෙලිගු ෆිලුමක් අරගන, ෆිල්ම් එකනම් ඇවිත් ටික දවසක් වෙනවා.ඒත් ඉංග්ලිෂ් සබ් එක ඇවිත් සතියක්වත් නැ. පුළුවන් ඉක්මනට ඉතිං අරගන ආවා. ලයින් 2305ක් ඒත් ඉතිං අත ගහපු වැඩේ කරා. කාජල් අග්‍රවාල් සමගින් චිරන්ජීව් ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. ඒ වගේම මේ එයාගේ 150වන සිනමා නිර්මාණය,කතාව AR …

Read More »

Sangili Bungili Kadhava Thorae (2017) with Sinhala Subtitles | සංගිලි බුංගුලි දොර ඇරපන් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසිය, හිතේ තිබුන ආසාවක් තමයි අද මේ ඉෂ්ට වුනේ. ක්‍රිකට්, ෆිල්ම් නම් ඉතිං මිස් කරගන්නෙම නැ, දෙමළද හින්දිද ඉංග්‍රීසිද බලන් නැතුව හැම ෆිලුමක්ම tv සීරියස් එකක්ම බලනවා. වැඩි කතා මොකටද සුපිරිම ෆිලුමක් සෙට් වුනා පළවෙනි වැඩේටම,ලයින් ගාන ඊට සුපිරි 2435 …

Read More »
error: Alert: Content is protected !!