Thursday , September 24 2020
Breaking News

සංජය තිලකරත්න

The Package (2018) Sinhala Subtitles | පාර්සලෙ කලබලෙ [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුලින්ම හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව.මේක මගේ දෙවෙනි උපසිරැසිය බයිස්කෝප් වෙනුවෙන් සිදු කරපු.වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි ෆිල්ම් එකට බහිමු . මේක Netflix ලගේ සුපිරිම වැඩක් ගින්දර වගේ කරලා තියෙනවා. IMDb අගය 5.5ක් වගෙ ලබාගෙන තියෙනවා .මගේ මතය හැටියටනම් මදී ඒ ගාන.කොහොම උනත් මේක …

Read More »

About Last Night (2014) Sinhala Subtitles | ආදරය තිත්තයි [සිංහල උපසිරැසි සමඟ]

Film එකක් ගත්ත ගමන් මුලින්ම එන්නෙ බයිස්කෝප් එකට ඇවිල්ලා සබ් එක අරන් තමයි බලන්න පටන් ගන්නේ. ඒක නිසා බයිස්කෝප් එක වෙනුවෙනුත් යමක් කරන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ මේක මගේ පලවෙනි උපසිරැසිය ඒක නිසා අඩුපාඩු ඇති. උපරිම සාධාරණයක් කරන්න උත්සහා කලා. ඒක ඉතින් ඔයාලා බලලම තීරණය කරන්නකෝ.මේකම තෝරගන්න හිතුනේ Kevin Hart …

Read More »
error: Alert: Content is protected !!