You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 5 2019
Breaking News
Home / Sinhala Subtitle / සංජය සමන්ත

සංජය සමන්ත

Twister (1996) | කුණාටුව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් සලරුවක් අරගෙන මම බයිස්කෝප් එකට ආව. මේක විකිය සහෝ බාරදීලනම් ගොඩ දවසක් වෙනව. ඒකට ඉවරකරගන්න ටික කාලයක් ගියා. ඒකෙන් කමක් නෑ එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේක 1996 තිරගතවීම් ඇරඹි IMDb අගය 6.2ක් ලබාගත් ක්‍රියාදාම, ත්‍රාසජනක ගණයට අයත් එකක්. දශක ගණනාවකට පසුව පැමිණෙන දරුණුතම සුළිසුළඟක්, විශ්වවිද්‍යාල මහචාර්ය …

Read More »

Pandorum (2009) | නොසිතූ උවදුර.. [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු පරිදි එහෙනම් ඔන්න දිගු කාලයක් අරගෙන තවත් උපසිරසියක් අරගෙන ආව. මේ සලරුව බයිස්කෝප් එකේ කලින් පලවුනා ඒත් සිංහල උපසිරැසි දීල තිබුනෙ නෑ. විකිය සහෝ මට මේකෙ උපසිරැසිය කරන්න කියල දුන්න. විකියත් වැඩේ දන්නව මගෙ සබ් පරක්කුයි කියල, ඒක නිසා හිමින් සැරේ කරල දෙන්න කිවුව. කතාව ගැන නම් මම මොකුත් …

Read More »

Pearl Harbor (2001) | නොමැකී ගිය අතීතය. [සිංහල උපසිරසි සමඟ]

අයෙමත් ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් යාළුවන් හම්බවෙන්න ආව. මේක විකිය සහෝ භාර දීල නම් ටික දවසක් වෙනවා. ඒත් වැඩත් එක්ක උපසිරසිය ගේන්න ටිකක් පරක්කු උණා. මේ කතාව ගොඩක් කට්ටිය බලලත් ඇති. දෙවන ලෝක යුද්ධයේ ආරම්භය ගැන කියැවෙන මෙම කථාවේ තුන්කොන් ප්‍රේමයකුත් ඇතුළත් වෙනව. මීට පෙර මේ සලරුව ගැන හොඳ හැඳින්වීමක් …

Read More »

King Arthur (2004) | ඔබගේ දෛවය පාලනය කරන්න! [සිංහල උපසිරසි සමඟ]

මගේ 11වන උපසිරසියත් රැගෙන බයිස්කෝප් අඩවියට ආව. විකිය කිවුව මේකට තාම සබ් දීල නෑ මේක කරන්න කියල, ඉතින් මේකෙ සබ් එක කරන්න බාරගත්ත. හිතට වදින ලස්සන කතාවක්. මේ කතාව ගැන නම් හොඳ ලිපියක් රොයිලි සහෝ ඉදිරිපත් කරල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කියනවනම්… මෙම සලරුව ගැන පූර්ව ප්‍රචාරක පටයේ දැක්වුණේ මෙහෙමයි… …

Read More »

Not Safe for Work (2014) | ඝාතකයෙක් සමඟ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ආපහු බයිස්කෝප් අඩවියට උපසිරැසියකුත් අරගෙන ආව. කාල වේලා තියන විදිහට උපසිරැසියක් කලා (ඒකට ඉතින් ටික කාලයක් ගත උණා). මේක විකිය සහෝගෙන් ඉල්ලගෙන ටික දවසක් වෙනව, විකිය දුන්න ලිස්ට් එකෙන් මේක මම මේක තෝරගත්ත. සිංහල උපශිරැසිය ගේන්න නම් ටිකක් පරක්කු උණා. එහෙනම් වැඩි විස්තර ඕනෙ නෑ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්… …

Read More »

A Fighting Man (2014) | සටන් වදිනා ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

නැවතත් බයිස්කෝප් වෙත….. මගේ 9 වන උපසිරසිය ලෙස A Fighting Man (2014) සලරුව ගෙන ආව. මේක විකිය බාර දුන්නෙ ඉක්මනටම සබ් එක කරල ඕනෙ කියල. දවස් තුනක් විතර වැඩේට ගත උණා. කොහොම හරි වැඩ රාජකාරි අතරෙ මේක කරල ඉවර කළා… ඉතින් වැඩි විස්තරයක් නම් කියන්න බෑ…මේක අරගෙනම බලන්නකො…… මෙහි ප්‍රධාන …

Read More »

Gladiators of Rome (2012) | රෝමයේ කඩුමල්ලවයෝ…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බයිස්කෝප් යාළුවො හමුවෙන්න මම මගේ 8 වන උපසිරසියත් අරගෙන ආව. උපසිරසියක් දෙන්න ෆිල්ම් එකක් හොය හොය ඉන්න වෙලේ විකිය සහෝ දුන්න මේකට උපසිරසි දාල දෙන්න කියල (මුලින් දුන්නෙ horror ෆිල්ම් එකක් මම horror ෆිල්ම් වලට වැඩිය කැමති නෑ ඒක නිසා මේක ඉල්ල ගත්ත) මේක මගේ පලවෙනි කාටූන් උපසිරැසිය. …

Read More »

The Great Train Robbery (1978) | සුපිරි දුම්රිය රොබරිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 8 වෙනි නිර්මාණයත් අරගෙන බයිස්කෝප් යාළුවො හමුවෙන්න ආව. මේක විකිය සහෝගෙ අදහසක්. නියම ෆිල්ම් එකක් තියනව කරමුද කියල ඇහුව, මමත් කැමති උනා. හැබැයි මම පරණ ෆිල්ම් වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් මේකට සබ් දාන්න මම ෆිල්ම් එක බැලුව. පට්ට ෆිල්ම් එකක්. old is gold කියන්නෙ ඇත්ත කියල …

Read More »

Pathfinder (2007) | දෙලොවක් අතර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ 7 වන උපසිරසිය ලෙස pathfinder ගෙනාව. මේක මම ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒක නිසා මම හිතුව මේකෙ සිංහල උපශිරශියක් බයිස්කෝප් යාළුවන්ට දුන්නොත් හොඳයි කියල. ඉතින් ඔන්න ඒක ඔයාලට ගෙනාව. මේකෙ කතාව ගැන කියනවනම්, මේ සලරුව මිනිත්තු 99ක් පුරා දිවයන්නක්. Action | Adventure | Drama ගණයට අයත් මෙය Laeta …

Read More »

The Butterfly Effect 3: Revelations (2009) | අතීතයේ මරණය සොයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම මගේ 6 වැනි උපසිරසියත් අරගෙන ආව. ඉක්මනට දෙනව කිවුවට ටිකක් පරක්කු උනා. බයිස්කෝප් එකෙන් ගත්ත ෆිල්ම් ටිකත් ගොඩ ගැහිල, මේක ඉවර උන ගමන්ම ඒ ටික බලන්න ගන්න ඕනෙ. එහෙනම් වැඩි විස්තර නැතිව මේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. පැය 1.30 පුරා දිවයන මෙය Drama, Horror, Mystery & Suspense, …

Read More »

The Butterfly Effect 2 (2006) | අතීතයට යන්න හැකි නම් [සිංහල උපසිරැසි සමඟ]

මගේ 5 වන උපසිරසියත් සමග ඔබ හමුවෙන්න ආවෙ ගොඩ කාලෙකට පස්සෙ. කාර්ය බහුල බවින් ලැබුනු මඳ විවේකයේදී මේක අවසාන කලා. මෙකෙ තියන සමහර විද්‍යාත්මක වචන වල තේරුම හොයද්දි තමයි එපාවෙන්නෙ. lines එහෙමත් ටිකක් වැඩි නිසා ටික කාලයක් ගියා ඉවරකරන්න. වැඩේ අතාරින්න හිතෙන්නෙත් නෑ. කොහොමහරි වැඩේ ඉවරකලා. ඉතින් කතාව ගැන කෙටියෙන් …

Read More »

The Butterfly Effect (2004) | අතීතයට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 4 වෙනි උපසිරසියත් එක්ක බයිස්කෝප් එකට ආව. මුලින් 10,000 B.C ද, දෙවනුව Acid Factory ද, තෙවනුව The Eye ද ගෙන ආව. Acid Factory එකට කලින් The Eye ඇවිල්ල තිබුන. ඉක්මනින්ම Acid Factory සබ් එකත් ඇඩ්මින් සහෝල දේවි. මේ ෆිල්ම් එකේ දැනට කොටස් තුනක් එලිදක්වල තියනව. The Butterfly …

Read More »

The Eye (2008) | සත්‍ය සොයා [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ තුන්වන උපසිරසියත් අරගෙන ආවා. මේ දවස් ටිකේ වැඩ ටිකක් අඩුයි, වෙනදට නම් කරන්නෙ බයිස්කෝප් එකේ දාල තියන ෆිල්ම් ටික බලන එකනෙ. මේ සැරේ ඒ ටික බලන ගමන් ෆිල්ම් වලට සබ් හදන වැඩෙත් කරගෙන යනව. මම කතා කියන්න එච්චර දක්ෂ නෑ, ඒනිසා කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ෆිල්ම් එක …

Read More »

10,000.B.C (2008) | දෛවය වෙනස් වේ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පළවෙනි සබ් 1ත් අරන් බයිස්කෝප් 1ට ආව. බයිස්කෝප් එකේ පලවුනු පළවෙනි සබ් එකේ ඉඳල මම බැලුව. පස්සෙ මට හිතුන මමත් සබ් එකක් දුන්නොත් හොඳයි කියල, ඒත් මට සිංහල ටයිප් කරන්න බෑ. පස්සෙ බොහොම අමාරුවෙන් සිංහල ටයිපින් පුරුදු උනා. පළවෙනි සබ් එක විදිහට මම දෙන්න හිටියෙ හිoදි film එකක්(acid factory 2009 ) බාගයක් ටයිප් …

Read More »
error: Alert: Content is protected !!