You dont have javascript enabled! Please download Google Chrome!
Monday , October 21 2019
Breaking News
Home / Sinhala Subtitle / සංජිත අමරතුංග

සංජිත අමරතුංග

Princess Mononoke (1997) | ශාපයට එරෙහිව……[සිංහල උපසිරසි සමඟ]

විශිෂ්ට ජයග්‍රහණ රැසක හිමි කර ගත්ත සුපිරිම බයිකොප් එකකටයි අද උපසිරසිය. මේ ෆිල්ම් ඒක අයිති වෙන්නේ Animation, Adventure, Fantasy ගණයට. Animation එකක් වුණාට මට නම් බලනකොට හිතුණේ Action Film එකක් බලනවා වගේ හැඟීමක්. ඒත් මේක Animation එකක්. 🙂 IMDb දර්ශකයේ 8.5 ඉහළ අගයක් ලැබිල තියෙනව. සාමාන්‍යයෙන් Animation එකකට නොලැබෙන ප්‍රමාණයේ …

Read More »

Iron Man & Hulk : Heroes united (2013) Sinhala Subtitles | යකඩයා සහ යෝධයා:එකම සංග්‍රාමයක,එකම අරමුණක [සිංහල උපසිරැසි සමඟ]

2013 දෙසැම්බර් මාසයේ නිකුත් වුන මේ බයිස්කෝප් එක අයිති වෙන්නේ Animation, Action, Adventure කියන ප්‍රභේදයනට. නිශ්පාදනය කරලා තියෙන්නේ USA වල Marvel Studios ආයතනය විසින්. Batman Animation, Xiaolin Showdown Animation වල අධ්‍යක්‍ෂක Eric Radomski සහ Leo Riley කියන අය තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මිනිත්තු 72 ක් පුරාවට දිවෙන මේ ඇනිමේෂන් …

Read More »

Tom and Jerry’s Giant Adventure (2013) | යෝධයෙකුට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න නැවතත් ලොකු පොඩි අපි හැමදෙනෙක්ම හොඳින් හදුනන හැම දෙනෙක්වම සතුටු කරපු මීයයි පූසයි,ඒ කියන්නේ ටොම් සහ ජෙරී.මේ සැරේ ඇවිත් ඉන්නේ අලුත්ම මුහුණුවරකින්.ඒත් රසවත් බවෙන් නම් කිසිම අඩුවක් නැහැ.පටන් ගත්ත වෙලාවේ ඉදන් ඇසි පිය නොගහ හිත පුරා බලන්න පුළුවන්.ඒ වගේම ඉතින් මේ දෙන්න ගැන නොදන්න කෙනෙක් නැනේ.ගොඩක් දෙනෙක් මෙයාලට කැමති …

Read More »

Super Buddies (2013) | වළලු පහේ කතන්දරේ [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි බයිස්කොප් යාලුවන්ව මුණ ගැහෙන පළමු වතාව.ඒ කියන්නේ මගේ පළමු උපසිරසි ගැන්වීම.සේරටම කලින් බයිස්කොප් අඩවියට මේ කරන සේවාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕන.මේ සයිට් එක නිසා ලංකාවේ බොහෝ දෙනෙක් විදේශිය බයිස්කෝප් බලන්න යොමු උනා කියුවොත් මම නිවැරදියි.මේ ෆිල්ම් ඒක බැලුවහම මට හිතුන මේකට සබ් දාන්න.ඒ තරම් මගේ හිතට ෆිල්ම් හිතට …

Read More »
error: Alert: Content is protected !!