You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / සචිත් ලක්ශාන්

සචිත් ලක්ශාන්

The Thinning: New World Order (2018) Sinhala Subtitles | නොමරා මැරීම [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට මම උපසිරැසියක් අරගෙන ඇවිත් හරියටම අවුරුද්දක් ගිහින් ඉවරයි. ඉතින් යෙදිල තිබුණ විභාග වැඩ කටයුතු වලින් පස්සේ දිල්ශාන් අයියා නැවතත් මට කථා කරා “මලයා සබ් එකක භාගයක් තියනවා කරල දාමුද” කියලා. මමත් ඉතින් නැහැයි බැහැයි නොකියාම වැඩේ කරන්න ගත්තා. චිත්‍රපටියට අවතීර්ණ වෙන්න කලින් මටත් තියනවා පොඩි කතාවක් කියන්න. මේ චිත්‍රපටියේ …

Read More »

The Hatred (2017) with Sinhala Subtitles | වෛරයෙන් පලිගැනීමට ආ යුදෙව් යක්ශණියක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය…! හොදින් ඉන්නවනේ. ඔන්න එහෙනම් නැවතත් සුපිරිම ෆිලුමක් අරගෙන එන්න හදන්නෙ. අද එක්කෙනෙක් නෙවෙයි. සචීල දෙන්නෙක්ම. ඉතින් මේ ෆිලුම බාරගෙන තිබුණෙ දිල්ශාන් සචින්ත අයිය වුණත් එයාට හදිස්සි ගමනක් යෙදුණ නිසා මේකෙ ඉතුරු ටික කරන්න මට බාර කරා. ඔන්න එහෙනම් වැඩි වැල් වටාරම් නැතුව යමුකො ෆිලුම දිහාවට. 2017 අගෝස්තු 17 …

Read More »

Quantico [S02 : E14] | with Sinhala Subtitles | අලුත් මෙහෙයුමක්! [සිංහල උපසිරැසි සමඟ]

හායි කස්ටිය? කොහොමද ඉතින්. හොදින් ඉන්නව ඇති කියල හිතනවා කවුරුත්ම. ඔන්න ඒනම් මේ ලෑස්තිය පොරොන්දු වුණ විදිහටම 14 වෙනි කොටස අරගෙන එන්න. ඉතින් ගොඩක් අය මේක දැනටමත් බලල ඇති. වැඩි කතා මොකටද. මතක් කරගමුකො කලින් කොටස. 13 වෙනි කොටසෙදි වුණේ ලිඩියාගෙ රහස හෙලිවුණ එක. එයා තමයි ඉතින් හොර රහසේම වෙනම …

Read More »

2307: Winter’s Dream (2016) with Sinhala Subtitles | හේමන්තයේ සිහිනය! [සිංහල උපසිරසි සමඟ]

ඔයාල කවදහරි හිතල තියේද තව අවුරුදු 300කින් මේ පෘතුවිය මොන වගේ තැනක් වෙයිද කියලා??? අනිවා සමහරවෙලාවට ඔයාලට එහෙම හිතිල ඇති. ඒ වගේම ඔයාල අවුරුදු 300කින් මේ පෘතුවිය ගැන විවිධ විදිහට හිතල ඇති. ඉතින් මේ ෆිලුමෙනුත් කියන්නෙ තව අවුරුදු 300ක් එහෙමත් නැත්නම් වර්ශ 2307දි වෙන සිදුවීමක් ගැන. ඉතින් වර්තමානයේ සිදුවන කාලගුණික …

Read More »

Quantico [S02 : E13] | with Sinhala Subtitles | ලිඩියාගේ රහස හෙලිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඒනම් කස්ටිය නැවතත් සචියා කරලියට එන්නයි ලෑස්තිය. විභාග වැඩ කටයුතු නිසා මාස කිසිපයක දිගු නිහැඩියාවකට පස්සෙ විභාගෙ ඉවර වෙන දවසෙම මධුක අයියා කීව මලේ Quantico ටීවි සීරියස් එකේ එපි දෙකක් කරමුද කියල. ඉතින් මේ සීරියස් එක පොඩ්ඩක් මග නැවතිලානෙ තිබුණෙ. ඉතින් මට කරන්න බාර දුන්නෙ 13,14 කොටස් දෙක.ඉතින් ඒනම් …

Read More »

The Night Manager [S01 : E06] with Sinhala Subtitles | ස්ථීර අවසානයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නෙ ඒ කථා මාලාවෙත් අවසානය. කොටස් 6කින් යුක්ත එකක් උනාට මේක සුපිරි කථා මාලාවක්. ඉතින් මේක මට බාර දුන්නට සමීර අයියට ස්තුති කරන්න ඕන. ඒ වගේම අනිත් ඇඩ්මින් සහෝදරවරුනුත් අමතක කරන්න බැහැ. එහෙනම් කථාව මතක් කරගමුකො….. ඉතින් 4වන කොටස අවසානයෙ උනේ Roper ඇතුලු කණ්ඩායම ඉස්තාන්බුල් වරායෙ ගනුදෙනුව සිදු …

Read More »

The Night Manager [S01 : E05] with Sinhala Subtitles | වැරදුණු ඉලක්කය [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ ලෑස්ති වෙන්නෙ පස්වන කොටස අරන් එන්න. කථාව මතක ඇති කියල හිතනව. තෙවන කොටස අවසානයෙදි Jonathan සහ Roper ව්‍යාපාරමය වශයෙන් එකතු උනා. ඒ Jonathanට කම්පැනියක හිමිකාරිත්වය ලබා දීල. මොකද Roperට ඕන ඔහුගෙ නම සම්බන්ධ කරගන්නැතිව ව්‍යාපාර කටුයුතු කරන්න. දැන් ඉතින් Jonathan අලුත් නමක් සහ හැදුනුම්පතක් යටතේ ඉන්නෙ. ඔහුටත් …

Read More »

The Night Manager [S01 : E04] with Sinhala Subtitles | අවි ගනුදෙනුව [සිංහල උපසිරැසි සමඟ]

වැඩි කතාබහක් නැතිව යමුකො පෙර කොටස ගැන මතක් කරගන්න. දෙවන කොටස අවසානයෙ Jonathan හිටියෙ Roper ගෙ ගෙදර තුවාල ලබල ප්‍රතිකාර ගනිමින්. ඉතින් තෙවන කොටස ඉතා වැදගත් එකක්. මොකද ඒකෙ Roper ගෙ ගෙදර ගැන ගොඩක් විස්තර Jonathan දැනගන්නව Danny කියන පොඩි ලමයගෙන්. මොකද Jonathan තමයි ඔහුව බේරගත්තෙ බොරුවට හරි. ඉතින් Roper …

Read More »

The Night Manager [S01 : E03] with Sinhala Subtitles | සතුරා සමග වාසේ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පයින් බුද්ධි අංශ කාන්තාවක් එක්ක සම්බන්ධ වෙලා Roperව අල්ලන මෙහෙයුමක් පටන් ගන්නව. ඒකෙ පලමු දෙය වෙන්නෙ Pine , Roper ට ලං වෙන එක. ඉතින් පයින් වෙනස් නමක් එක්ක වෙනස් හැදුනුම්පතකින් Roper සහ පවුලෙ අය නිතරම එන අවන්හලක සේවය කරනව.ඒකෙදි Roperගෙ පුතා වෙන Danny මංකොල්ලකරුවන් …

Read More »

The Night Manager [S01 : E02] with Sinhala Subtitles | සතුරාට ලංවෙයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පුලුවන් තරම් ඉක්මනට කථාවෙ දෙවන කොටස අරගෙන ආව. ඔයාල කුතුහලයෙන් නෙව ඉන්නෙ මොකක් වෙයිද කියල බලාගන්න. මොකක් උනත් අද කොටසෙ දේවල් නම් මම කියන්න යන්නෑ. පලමු කොටසෙදි උනේ Jonathan Pine කියන පුද්ගලය ගැන. ඔහු 2011දි වැඩ කරන්නෙ ඊජිප්තුවෙ කයිරෝ නුවර හෝටලයක රාත්‍රී කලමණාකරුවෙක් හැටියට. ඒ ඊජිප්තු විප්ලවය කාලෙ. …

Read More »

The Night Manager [S01 : E01] with Sinhala Subtitles | පලිගැනීමක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට ආව..අද නම් ආවෙ ෆිලුමක් අරගෙන නෙවෙයි…ටීවි සීරියස් එකක් අරගෙන.කොටින්ම කිව්වොත් මේක මම උපසිරසි දෙන දෙවනි රූපවාහිනී කථාමාලාව. මේක මට කරන්න බාර කලේ සමීර අයිය.අවංකවම කිව්වෙත් මේක සුපිරි ටීවි සීරියස් එකක්. මේකෙ දැනට පලවෙනි කථා මාලාව විකාශය වෙලා අවසන්. ඉතින් කොටස් 6කින් සමන්විත මේ මිනි ටීවි …

Read More »

Gold (2016) with Sinhala Subtitles | රත්තරන් සොයා [සිංහල උපසිරසි සමඟ]

හායි කස්ටිය.. කොහොමෙයි ඉතින්. ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට පැමිණෙන්නයි මේ සූදානම. කොටින්ම කිව්වොත් ඉතින් මේ තමයි මම මේ අවුරුද්දෙ ෆිලුමකට කරන පලවෙනි උපසිරසිය. ඉතින් මේකට සබ් එක කරෙත් සෑහෙන්න අමාරුවෙන්. මොකද විභාග වැඩ නිසා වෙලාවක් හොයාගන්න එක පිදුරු ගොඩෙන් ඉදිකට්ටක් හොයාගන්නව වගේ වැඩක්. ඒ වගේම කියන්න ඕන මම කරන්න …

Read More »

I Am Not a Serial Killer (2016) with Sinhala Subtitles | මම මිනීමරුවෙක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. මම ඉස්සෙල්ල ෆිලුම අරන් එනකොට කිව්ව ඒක මේ අවුරුද්දෙ කරන අවසාන උපසිරසිය කියල. ඒත් ඉතින් මේ ෆිලුමටත් උපසිරසි අරන් එන්න හිතුණ. වැඩි කියවිල්ලක් නැතුව යමුකො කථාව පැත්තට. මේ ෆිලුමට IMDb අගය 6.2ක් ලැබිල තියනව. මේක විකාශය කිරීම ආරම්භ උනේ 2016 August 26 වෙනිදා. ඒ වගේම ෆිලුම පැයයි විනාඩි …

Read More »

31 (2016) with Sinhala Subtitles | 31 වන රාත්‍රිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. හොදින් ඉන්නවනෙ. ඔන්න එහෙනම් තවත් සුපිරි ෆිලුමක් ඉක්මනට ඉක්මනට අරන් එන්නයි මේ ලෑස්තිය. ෆිලුමට IMDb අගය 5.1 ක් ලැබිල තියනව. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Rob Zombie. ඒ වගේම මේක විනාඩි 102ක් පුරා දිව යනව.Horror, Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම විකාශය ආරම්භ කලේ සැප්තැම්බර් 16 වෙනිදා. චිත්‍රපටියෙ පසුබිම …

Read More »

Let’s Be Evil (2016) with Sinhala Subtitles | මේ නපුරු වීමට කාලයයි [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ජෙනී. මගේ අම්ම ලෙඩ වෙලා ඉන්නෙ. කොටින්ම කිව්වොත් මම බංකොලොත් වෙලා ඉන්නෙ. ඉතින් මේ හින්ද මට ලැබිල තිබුණ ගුරු පුහුණුවත් එක්ක මම අනාගත පරම්පරාවෙ ලමුන් පුහුණු කරන තැනක වැඩට යනව. ඉතින් මේක බාහිර ලෝකයෙන් වෙන් වෙලා තියන පොලොව යට තියන ගොඩනැගිල්ලක තමයි මේ පුහුණු කරන ස්ථානය තියෙන්නෙ.ඉතින් මාත් …

Read More »

Algorithm (2014) with Sinhala Subtitles | හැකර් කෙනෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙවත් නැති ඉක්මනට තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ඉතින් මුලින්ම කියන්න ඕන මේක මම සබ් කරන්න හිටපු ෆිලුමක් නම් නෙවෙයි. අපේ චාමික ඉසුරුවන් සහෝදරය තමයි ෆිලුම භාරගෙන තිබුණෙ. ඒත් එයාට වෙලාවක් නෑ කියල මේක අනිත් ටික කරන්න කියල මට දුන්න. කොහොමින් කොහොමහරි මේක දැන් තමයි දෙන්න පුලුවන් උනේ. හරි …

Read More »

The Land (2016) with Sinhala Subtitles | හතරදෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. හොදින් ඇති කියල හිතනව. ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ෆිලුමට IMDb අගය නම් 6.3ක් තියනව. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Steven Caple Jr ෆිලුම නිකුත් උනේ 2016 අගෝස්තු 4 වෙනිද. ඒ වගේම මේක පැයයි විනාඩි 44ක් විකාශය වෙනව. ඔහොම තමයි කථාවෙ පසුබිම තියෙන්නෙ. දැන් කථාව පැත්තට …

Read More »

Mojave (2015) with Sinhala Subtitles | කාන්තාරයේ වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. වැඩිය කථාබහක් නැතිව යමුකො කථාව පැත්තට. මේකට IMDb අගය 5.3ක් ලැබිල තියනව. ඒක නම් හොද අගයක්. Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම 2015 දෙසැම්බර් 3 තමයි විකාශය උනේ. පැයයි විනාඩි 33ක් විකාශය වෙන මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ  William Monahan. ඉතින් …

Read More »

The Bronze (2015) with Sinhala Subtitles | ලෝකඩ පදක්කම [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. මේක හොද කථා තේමාවක් වගේම මේ වසරේ තිරගත උන එකක්. IMDb අගය 6යි. ඒ කියන්නෙ ඉතින් හොද IMDb අගයකුත් තියනවනෙ. ෆිලුම පැයයි විනාඩි 40ක් විකාශය වෙනව. චිත්‍රපටිය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Bryan Buckley. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතයට රගපාන්න Melissa Rauch. …

Read More »

The Fighter (2010) with Sinhala Subtitles | සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකින් කස්ටියට උපසිරසක් ගෙනාව. කෙලින්ම කථාවට බහිමුකො. මේක ටිකක් පරණ ෆිලුමක්. 2010 තිරගත උන එකක්. මේක බාරගෙන නම් ගොඩක් දවස්. මේකට IMDb අගය 7.9 ලැබිල තියනව. ඒකෙන්ම පේනව මේක කොච්චර හොද ෆිලුමක්ද කියල. මුලින්ම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ තමයි ලෝක ශූර බොක්සිං ක්‍රීඩක මිකී වේඩ්ගෙ …

Read More »
error: Alert: Content is protected !!