You dont have javascript enabled! Please download Google Chrome!
Monday , May 25 2020
Breaking News

සචිත් ලක්ශාන්

Dirty Lies (2016) with Sinhala Subtitles | හැමදේම බොරුවක් [සිංහල උපසිරසි සමඟ]

හරි ඉතින් මේ ලෑස්තිය තවත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්න. මේක මේ වර්ශයේ ලගකදි තිරගත උන චිත්‍රපටියක් කිව්වොත් හරි.Action , Crime , Drama , Thriller  ගණයට අයත් වන මේ ෆිලුම අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Jaime Marshll .මේක විනාඩි 94ක් පුරා දිව යනව.ඒ වගේම මේකට IMDb අගය 6ක් ලැබිල තියනව. මේ අය තමයි …

Read More »

Houdini and Doyle [S01 : E10] with Sinhala Subtitles | “අවසන් ගැටලුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් දන්නෙම නැතිව කථාවෙ අවසානයටත් ඇවිල්ල. සුපිරි කථා මාලාවක පලමු කථා මාලාවෙ අවසානය. බලමුකො පෙර කොටස කොහොමද සිදු උනේ කියල. නවවෙනි කොටසින් විසදුවෙ එංගලන්තයෙන් පිට මිනීමැරුමක් ගැන. ඒක එක නිවසක සිදුවුන මිනීමැරුම් මාලාවක්. ඒ නිවසෙ අතීතයෙ සිටම සියදිවි නසාගැනීම්, මිනීමැරුම් සිදුවුනා. ඒ නිසා මේ උන මිනීමැරුමත් ඒ අවතාර කල …

Read More »

Houdini and Doyle [S01 : E09] with Sinhala Subtitles | “අපායේ දොරටුව” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කථා මාලාවේ අවසන් කොටසට කලින් කොටස අරන් ආව. ඉස්සෙල්ල කොටසෙ උනේ ඩ්‍රැකියුලා සිදුවීමක් ගැන. ඩොයිලිගේ මිතුරු කතුවරයෙක් ඩ්‍රැකියුලා කියල පොතක් ලියනව. ඔහුට යම්කිසි රෝගයකුත් තියනව. ඒක රහසක්. මේ රහස ඔහුගෙ සේවිකාව දැනගත් නිසා ඔහු ඇයට හොදට පඩි ගෙවනව. මේ අතරෙ සේවිකාව මරණයට පත් වෙනව. ඒක මිනීමැරුමක්. ඒ වගේම …

Read More »

Houdini and Doyle [S01 : E08] with Sinhala Subtitles | “ඩ්‍රැකියුලා” [සිංහල උපසිරැසි සමඟ]

අද ලැහැස්තිය මේ කථා මාලාවෙ තවත් කොටසක් (8) අරන් එන්න. පෙර කතාංගයෙන් උන දේ මතක ඇති. පිස්සන් කොටුවක වෛද්‍යවරයෙක් තම විවිධ පරීක්ශණ වෙනුවෙන් රෝගීන්ට බෙහෙත් කරල ඔවුන් තම නිවෙස් වලට යවල මරණයට පත් වෙන සිදුවීමක් ගැන. මෙය අනාවරණය කරන්න ඩොයිලි සෑහෙන උත්සාහයක් ගන්නව. ඔහුටත් මේකෙන් බෙහෙතක් දෙනව. මේ වෛද්‍යවරය මේකට …

Read More »

Houdini and Doyle [S01 : E07] with Sinhala Subtitles | “පිස්සු වෛද්‍යවරයා” [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෑස්තිය කථා මාලාවෙ 7වන කොටස අරන් එන්න. පෙර කොටසෙදි උනේ පිටසක්වල ජීවීන් යැයි හිතාගෙන ඉන්න මිනිස් පවුලක් ගැන දෙයක්. යුවලක් කැලෑබද ප්‍රෙද්ශයක ඉන්නකොට දකිනව අභ්‍යවකාශ යානාවක් වගේ දෙයක් කැලෑවට පතිත වෙනව. ඔවුන් එතනට යනකොට අමුතු ජීවීන් වගයක් ඉන්නව. මොවුන් දුවන්න පටන් ගන්නව. නමුත් කාන්තාවට දුව ගන්න බැරි වෙලා බිමට …

Read More »

Houdini and Doyle [S01 : E06] with Sinhala Subtitles | “පිටසක්වලයෝ” [සිංහල උපසිරැසි සමඟ]

හරි ඉස්සෙල්ල කොටස මතක් කර ගමු. ඒකෙ උනේ ගැහැණු ලමයි පැහැරගැනීමක් සම්බන්ධ සිදුවීමක්. අවුරුදු කිහිපයකට පෙර වගේ ලන්ඩන් වල සිදුවන ගැහැණු ලමයි පැහැරගැනීමක් වෙනව. ඒ වගේම මේ කාලයෙත් කිහිප දෙනෙක්ම අතුරුදන් වෙනව. ඔවුන් සමහරඅය හමුවෙනව කාණු යට ඉදල. ඉතින් මේ අතරෙ කාන්තාවක් මනෝ විද්‍යාවට අනුව ඔවුන්ව හොයාගන්නව. ඉතින් මේකත් බාර …

Read More »

Houdini and Doyle [S01 : E05] with Sinhala Subtitles | “පැහැරගැනීම” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටීවි කථා මාලවෙ භාගයක්ම ඉවර වෙන්න යන්නෙ. ඉතින් මතක් කර ගමුකො පෙර කොටස. ඒකෙ හිටියෙ මිනීමරණ කුරුල්ලෙක්. Doyle විස්තර හොයනකොට හොයාගත්ත මේ වගේ කුරුල්ලෙක් අවුරුදු 100කට කලිනුත් ලන්ඩන් වලට පහරදුන්න කියල. ඒ කථාව පෙරට දාල මේ පක්ශිය හැම කෙනාගෙන්ම පලිගත්ත. ඉතින් ඒ මිනීමැරුම් කරල තියෙන්නෙ සර්කස්කාරයෙක්. ඔහු කුලියට …

Read More »

Houdini and Doyle [S01 : E04] with Sinhala Subtitles | “මිනීමරු පක්ශියා” [සිංහල උපසිරැසි සමඟ]

හරි අදනම් වැඩිය විස්තර නැහැ. මතකනෙ පෙර කොටස. කලු ජාතික පුද්ගලයෙක් හිටිය දෙවියන් තමන්ට බලය දීල ලෙඩ සුව කරනව කියල හිටිය පුද්ගලයෙක්. ඔහු ඒක මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහ ඔප්පු කරනව. ඒ වගේම ඔහු විවේචනය කරන අයව මැරෙනව. ගොඩක් අය හිතන්නෙ ඒ දෙයියන්ගෙ වැඩක් කියල. නමුත් අපේ ටීම් එක මේ මිනීමරුවව අදුනගන්නව. …

Read More »

Houdini and Doyle [S01 : E03] with Sinhala Subtitles | “අද්භූත සුවකරන්නා” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සූදානම කථාවේ තෙවන කොටස අරන් එන්න. ඉස්සෙල්ල කොටස මතක ඇතිනෙ. පුනර්භවය ගැන සිදුවීමක්. පොඩි ලමයෙක් ඇවිල්ල විප්ලවකාරී කාන්තාවකට වෙඩි තියනව. ඇය මැරෙන්නැති වුනත් ඔවුන් හිතන්නෙ මේක පෙර ආත්මයේ ඉදල එන පලිගැනීමක් කියල. ඒ අනුම මොවුන් තුන්දෙනා ඒ කියන්නෙ Houdini , Doyle සහ කොස්තාපල් වරිය මේ මේ ප්‍රශ්නය …

Read More »

Cell (2016) with Sinhala Subtitles | දුරකථනයක් කල විනාශය… [සිංහල උපසිරසි සමඟ]

හා….කොහොමද කස්ටිය. හොදින් ඉන්නව කියල හිතනව. කාලෙකින් තමයි මේ ෆිලුමක් අරන් එන්නෙ. කාලෙකින් කිව්වෙ ඉතින් මාසෙකින් විතර. ඉතින් මේක විකාශය උනේ මේ මාසෙ 10වෙනිද. ඉතින් එදාම තමයි සමීර අයිය මේක මට බාර කලේ. ස්තුතිය එයාට. කොහොමින් කොහොමහරි යමුකෙ අද කථා ව මොන වගේද බලන්න…….. සේරටම කලින් කියන්න ඕන මේ ෆිලුම …

Read More »

Houdini and Doyle [S01 : E02] with Sinhala Subtitles | “පුනර්භවය” [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනට ඉක්මනට ඔන්න එහෙනම් කථාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. ඉස්සෙල්ල කොටස ගැන පොඩ්ඩක් මතක් කරල ඉමුකො. ඒකෙ උනේ Houdini මහත්තයයි Doyle මහත්තයයි කොස්තාපල් වරියයි එකතු වෙලා මිනීමැරුමක් විසදපු එක ලොන්ඩරියක කාන්තාවන් දෙදෙනෙක් මරපු මිනීමරුවෙක්ව. ඒ මිනීමරුව ගත්තෙ අම්ම කෙනෙක්ගෙ පලියක් තම දුව වෙනුවෙන්. ඒ වගේම ඔයාලට බලාගන්න පුලුවන් උනා Houdini …

Read More »

Houdini and Doyle [S01 : E01] with Sinhala Subtitles | “අවතාරයක් කල මිනීමැරුම” [සිංහල උපසිරැසි සමඟ]

ෆිලුම් 10කට සබ් හදපු මම අද මේ ලෑස්ති වෙන්නෙ ටෙලි කථා මාලාවකට උපසිරසි දෙන්න. ඇත්තටම සතුටුයි. මේ කථා මාලාව මට බාර කලේ විමා අයිය. ඒ වගේම ස්තුති කරන්න ඕන සමීර අයිය ඇතුලු අනෙකුත් ඇඩ්මින් සහෝදරවරුන්ට. ඉතින් මට හිතාගන්නවත් බෑ මේකෙ ලිපිය ලියන්නෙ කොහොමද කියල. මොකද මේක මගේ පලවෙනි ටීවි කථා …

Read More »

High-Rise (2015) with Sinhala Subtitles | ගොඩනැගිල්ලක ඉරණම (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියටම…. හොදින් ඉන්නව කියල හිතනව.කොහොම කොහොම හරි ඔන්න මම 10 වන උපසිරසියත් අරගෙන ඇවිල්ල. මට හිතාගන්නවත් බෑ මම 10ක් කරාදවත් කියල. කොහොමහරි ඒක වෙලා. ඉතින් මම මේ උපසිරසි 10 අරන් ආවෙ මාස 2ක් ඇතුලත. ඒ ගැන නම් සතුටුයි. විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන චාමර සම්පත් අයියට. බයිස්කෝප් වෙබ් අඩවියෙ ඇඩ්මින් …

Read More »

Anomalisa (2015) with Sinhala Subtitles | දෙවි ලොවේ දේවතාව. [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න කස්ටියම ලෑස්ති වෙන්න එහෙනම් තවත් ඇනි‍මේශන් ෆිලුමක් රසවිදින්න. තවත් කිව්වට මේක තමයි මම කරන පලමු ඇන්මේශන් ෆිලුම. සමීර අයිය මේක මට බාර දුන්න ගමන් පොඩි තිගැස්මක් තිබුණ. ඒත් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ වගේම මේක මගේ පලවෙනි ඇනිමේශම නිසා පොඩ්ඩක් කාලය අරගෙන තමයි උපසිරසිය හැදුවෙ. ඒ වගේම අමතක …

Read More »

Remember (2015) with Sinhala Subtitles | පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

හරි හරි, ඔන්න එහෙනම් තවත් පට්ට ෆිලුමක් ගෙනාව. ඉතින් කියන්න ඕන මේක මගේ 8වෙනි උපසිරස. මේ ෆිලුම මට දෙපාරක්ම මග නතර කරන්න උනා වෙන චිත්‍රපට දෙකකට උපසිරැසි හදන්න. ඒකෙන් කියවෙන්නෑ මේක හොද ෆිලුමක් නෙවෙයි කියල. මොකද මේක IMDb දර්ශකයෙ 7ට වැඩි අගයක් ගන්නව. මතක හැටියට නම් මේකත් මට බාර කලේ …

Read More »

Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 7වන උපසිරස විදිහට මම ගෙනාවෙ IMDb අගය 7ට වැඩි ෆිලුමක්. කොටින්ම කිව්වොත් පට්ටම ෆිලුමක්. මේක ඇමරිකාවෙ තිරගත වුනේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් මේක එන්නත් ඉස්සෙල්ල සමීර අයිය මට මේක බාර දීල තිබුණෙ. ඉතින් වෙන ෆිලුමක් කර කර ඉද්දි ඒක බාගෙට නවත්තල තමයි මේක කරේ. සමීර අයියට නැවතත් …

Read More »

Joy (2015) with Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න..  මේ ෆිලුමට …

Read More »

The Program (2015) with Sinhala Subtitles | රහසිගත වැඩසටහන. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කොහොම කොහොම හරි පස්වැනි උපසිරසත් අරන් ආවා. ඒ ගැන නම් සතුටුයි. වෙනද වගේම මේ ෆිලුමත් මට බාර දුන්නෙ සමීර අයිය. මේක තමයි මගේ පලවෙනි වතාව IMDb අගය 6ට වැඩි චිත්‍රපටියකට උපසිරසි හදන. ඒ නිසා සමීර අයියට ස්තුති නොකරම බැහැ. ඒ වගේම හැම දෙනාගෙම ඉල්ලීම පරිදි අද අඩු MB …

Read More »

Jane Got a Gun (2015) with Sinhala Subtitles | ලුහුබැදීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පොඩි කාලයක් ඇතුලත මට මගේ සිව්වන උපසිරසත් ගෙන එන්න පුලුවන් උනා. වෙනද වගේම මම මුලින්ම ස්තුති කරන්න ඕන මේ චිත්‍රපටිය මට බාර දුන්න සමීර අයියට. ඒ වග්ම මගේ පෙර උපසිරසි වලදි මට සුභ පතල අදහස් දක්වල තිබුණ හැමෝටම ස්තුති කරන ගමන් යමුකො කථාව පැත්තට… මේ චිත්‍රපටිය 2015 තිරගත …

Read More »

Exposed (2016) with Sinhala Subtitles | හෙලිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ…… ඔන්න මම මගේ තෙවන උපසිරස නිර්මාණයත් ගෙනාව. මුලින්ම මම මේ චිත්‍රපටිය බාර දුන්න හසන්ත වික්‍රමරත්න සොහොයුරාට ස්තුති කරන්න ඕන. ඒ වගේම මට මතක් කරන්න බැරි උන පුද්ගලයෙක් ඉන්නව. ඒ තමයි මම උපසිරසි නිර්මාණය කරද්දි මට ඇතිවුන හැම ගැටලුවකටම වගේ උදව් කර චාමර සම්පත් අයිය.ඔහුටත් ස්තුති කරන ගමන් ඉක්මනට …

Read More »
error: Alert: Content is protected !!