You dont have javascript enabled! Please download Google Chrome!
Friday , December 6 2019
Breaking News
Home / Sinhala Subtitle / සචිත් සුලක්ඛන

සචිත් සුලක්ඛන

Phir Hera Pheri (2006) | ජරමර ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම කාලෙකට පස්සේ චිත්‍රපටයකට සබ් එකක් දැම්මා. මේක ගැන ගොඩක් අය දන්නවා ඇති… මම හිතනවා මේ සබ් එක මම අතින් හොදින්ම උනා කියලා… මේ චිත්‍රපටයේ පළමුවැනි එක Hera Pheri (2000) බයිස්කෝප් එකෙන් ලබා දුන්නා මේක ගොඩක් අය බලන්න ඇති කියලා හිතනවා.. බැලුවේ නැත්තම් භාගෙන බලන්න කියලා ඉල්ලනවා… මම පලවෙනි …

Read More »

Ravenswood [S01 : E08] | මම නිදාගනීවී…මම මියගියවිට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අටවන කොටසයි. ටිකක් පරක්කු උනේ මට අසනීප උනු නිසයි. ඒත් ඔයාලා වෙනුවෙන් කතාව ගෙනාවා. ගියවර කොටස මතක ඇතිනේ. අන්තීමේට ස්ප්‍රින්ගර් කොලුවා හැප්පුනා. ඒ වගේම බියට්‍රිස් විසින් මිරන්ඩාගේ හිසකෙස් සහිත් බෝතෙලේ ගෙනත් දීලා ඇයට මෙහෙන් යන්න කියලා කීවා. ඒ වගේම රෙමී තමන්ගේ නින්දෙන් ඇවිදීමට ප්‍රතිකාර ගන්න ගියා. අද එතන ඉදන්… …

Read More »

Ravenswood [S01 : E07] | හිත ගිය තැන මාලීගාව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටිය ඉතින් කොහොමද? මෙන්න ගෙනාවා හත්වෙනි කොටස.මේ පාර කොටස පටන් ගන්නේ පිහියක් ලූක්ගේ ගෙදර තිබිලා අහුවෙලා පොලීසිය හිතන්නේ ඒක ඔහුගේ තාත්තා මැරුව ආයුදේ කියලයි.ඒ නිසා ඔහුගේ මව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලීසියට අරන් යනවා. ලූක් කොහොමත් නහරකාරයා නිසා පොලිසියත් එක්ක වලියක් දාගන්නවා ඒ නිසා ඔහුට පොලීස් කූඩූවේ ලගින්නට වෙනවා. …

Read More »

Ravenswood [S01 : E06] | පිබිදීම… [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකකට ආසන්න කාලයක් නිහඬව ඉදලා දැන් මේ කතාව විකාශනය වෙනවා නැවතත්. ඇත්තම කියනවානම් මේක විකාශය වෙච්චි දවසෙම දෙන්න හිටියත් මේකේ සබ් එක නිකුත් උනේ හවස 3.30 විතර. ඒක නිසා බැරි උනා. සමාවෙන්න හොදේ… මුලින්ම අපි නැවත කොටස් ටික මතක් කරගමු. මේ කතාව ගෙතිලා තියෙන්නේ එක්තරා නගරයක් වටායි. නමින් කියනවානම් …

Read More »

Ravenswood [S01 : E05] | මරණයට බියවීම [සිංහල උපසිරැසි සමඟ]

ම්ම් රේවස්න්වුඩ් වල තවත් දවසක්. දැන්නම් කුතුහලය එන්න එන්නම වැඩිවෙනවා වගේ. ඉතින් අන්තර්ජාලයේ තිබූ ලිපිවලට අනුවනම් මේ කොටසින් පසු මේ කතාව නැවත විකාශය වන්නේ නැවතත් ජනවාරි මාසයේ ඉදලා. මේ කොටස අවසානයේ මේ කතාවේ කුතුහලය ඔයාලට තවත් වැඩි වේවි… ගියවර කොටසේදී මිරන්ඩාව ඇයගේ මව විසින් රැගෙන ගියා. ඒ වගේම කේලබ්ට හෙන්රි …

Read More »

Ravenswood [S01 : E04] | යක්ෂයාගේ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක මෙච්චර පරක්කු උන එක ගැන ඇත්තටම ඒක උනේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා. ඇත්තටම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා මම අනිත් එපිසොඩ් එකත් එව්වා… බයිස්කෝප් එකේ අය ඉක්මනටම ඒකත් ඔයාලට ලබා දේවී. ඉතින් මේ කොටස ගැන කියනවානම්, තුන්වෙනි කොටසෙදී හැමෝම දැක්කනේ ඇබීගෙන් මේ ප්‍රශ්න …

Read More »

Ravenswood [S01 : E03] | විශ්වාසය… [සිංහල උපසිරැසි සමඟ]

මම මුලින්ම කියන්න ඕනා මුල්ම සබ් එකට සුභපතපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. දිගටම වැරදි අඩුපඩු පෙන්නලා දෙන්නා ඒක මම අගය කරනවා… ඉතින් කතාවට බහිමූ.එදා මිරන්ඩගේ අවතාරය ආවනේ කේලබ් හමුවෙන්න. තව ඇය ප්‍රකාශකරා මේ නගරය ඔවුන් එනකල් බලාගෙන හිටිය බව. ඉතින් අද එතැන් සිට. මිරන්ඩගේ අවමඟුලට හැමෝම ලැහැත්ති වෙනවා. ඒ …

Read More »

Ravenswood [S01 : E02] | මරණය හා නව යුවතිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් පලමු කොටස අවසානයේ දැක්කනෙ. මේ පස්දෙනාම කාර් එකත් එක්කම ගඟට වැටුනා දැක්කනේ. ඉතින් අද එතැන් සිට ඉතින් මේ කට්ටියම ගොඩට අරන් රෝහලට අරන් යනවා… ඒත් ඉතින් එක්කෙනෙක්ට බේරෙන්න බැරිවෙනවා. ඒ කව්ද කියලා බලාගන්නකෝ. හැමෝටම අප්සට්. මතකනේ පසුගිය කොටසෙදී Remy හොයාගත්තා ජීවිතේ බේරුනු Ravenswood සෙබලා ආපු හැමවෙලාවකම තරුන ලමයි පස් …

Read More »

Ravenswood [S01 : E01] | ශාපලත් නගරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ අලුත්ම කතාව තමා අද ඉදලා මම ඔයගොල්ලන්ට දෙන්න යන්නෙ. මේක මගේ පලවෙනි සබ් එක වැරදි ඇති එව්වට සමාවෙන්න. මේ කතාව පටන් ගත්තේ 2013.10.22. IMDB Ratings අනුව 6.5ක අගයක් ලබාගෙන තියෙනවා. මෙහි ප්‍රධාන චරිත පහක් තියෙනවා Miranda Colins, Caleb Rivers, Remy Beaumont, Olivia Matheson, Luke Matheson. දැන් අපි කතාව …

Read More »
error: Alert: Content is protected !!