Friday , June 5 2020
Breaking News

සචින්ත කල්හාර බෙනට්

Instant Family (2018) Sinhala Subtitles | වෙනස්ම විදිහේ පවුලක්… වෙනස්ම විදිහේ කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද, කට්ටිය? ඔන්න ඉතිං පොරොන්දු වුණු විදිහටම තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. හැබැයි ඉතිං මෙදා පාර නම් කාලෙකට ගේන අවසාන උපසිරැසිය මේක වෙයි. ඒ මොකද කිවුවොත් මං තාවකාලිකව උපසිරැසිකරණය නවත්වන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඉතිං හිතනවා ඇති නේ ඒ මොකද කියලා. හේතුව තමයි මම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ …

Read More »

Lego DC Batman: Family Matters (2019) Sinhala Subtitles | බැට්මෑන්ට තියෙන ප්‍රශ්න [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න තවත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් පැත්තේ ආවා. මේ පාර මම අරන් ආවේ LEGO DC විශ්වයේ අලුත්ම ෆිල්ම් එක. අපි අද කතාව පැත්තට හැරෙමුකෝ. මේ චිත්‍රපටය රිලීස් කරලා තියෙන්නේ 2019 වර්ෂයේ. ඒ San Diego Comic- Con එකේදී. නමුත් මේක ඩිජිටල්, Blu-Ray රිලීස් වෙලා තියෙන්නේ 2019 අගෝස්තු 20. The LEGO …

Read More »

Space Jam (1996) Sinhala Subtitles | ලූනී ටූන් ලන්තේ බාස්කට්බෝල් තරඟය [සිංහල උපසිරසි සමඟ]

උපසිරසි සහිතව නව ලිපිය :- තවත් ලස්සන ෆිල්ම් එකක උපසිරැසි අරන් ඔන්න මං ආයෙත් ආවා. මේ දවස්වල කට්ටියම ගෙදරනේ ඉන්නේ. ඒ නිසා පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් ලස්සන පවුලේ චිත්‍රපටයක් තමා මේ පාර අරන් ආවේ. එහෙනම් දැන් අපි වැඩේට බහිමු. මේ චිත්‍රපටයේ නම තමා Space Jam. මේ නම නම් ලංකාවේ හුඟක් …

Read More »

The Umbrella Academy [S01 : E10] Sinhala Subtitles | වයිට් වයලීන්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

කොමික් සීරීස් අතින් ගත්තම උපරිම සාදාරනයක් කරන නෙට්වර්ක් එකක්නේ නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඔවුන් 2019 වර්ෂයේ අලුත් වැඩකට යොමු වුණා. ඒ ඩාර්ක් හෝර්ස් ආයතනයෙහි කොමික් කතාවක් ටෙලිවිෂනයට ගෙන ඒම. ඒ කතාව නමින් The Umbrella Academy. මේ කතා මාලාව කොච්චර විශිෂ්ට එකක් වුණාද කිවුවා නම්, පළවෙනි සීසන් එක එන්නත් කලින්ම දෙවෙනි සීසන් එකට …

Read More »

The Umbrella Academy [S01 : E09] Sinhala Subtitles | වෙනස්වීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමි කතා මාලාවේ නවවැනි කොටස අරන් එන්නයි මේ සූදානම. ඉතිං කොටස් 10 කින් යුතු මේ කොමික් වෙබ් සීරීස් එකේ පළමු අදියර තව එක එපියකින් ඉවර වෙනවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඇලිසන් වන්යා හොයන් යනවා. ඒකට ඇය පොලිස් නිළධාරියෙකුගේ උපකාර අරගන්නවා. මේ …

Read More »

The Umbrella Academy [S01 : E08] Sinhala Subtitles | මට ඇහුණා ඕපදූපයක්… [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy නෙට්ෆ්ලික්ස් වෙබ් කතා මාලාවේ පළමු අදියරේ අටවෙනි කොටසයි බයිස්කෝප් යාලුවන්ට මේ විදිහට අරගෙන එන්නේ. තව කොටස් දෙකකින් මේ විශිෂ්ට කොමික් කතා මාලාවේ පළමු අදියරට අවසානය ලැබෙනවා. දුක් වෙන්න එපා, මොකද අනිවාරෙන්ම දෙවෙනි අදියර මේ වසරේ හෝ 2021 දී අපිට දැකගන්න ලැබේවි. කලින් කොටස විශේෂ සිදුවීම් රැසකින් අඩංගු …

Read More »

The Umbrella Academy [S01 : E07] Sinhala Subtitles | විය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy වෙබ් කතා මාලාවේ හත්වෙනි කටසයි මේ අරන් එන්නේ. දැන් කාතාව එන්න එන්නම පැහැදිලි වෙමින් තියෙන්නේ. ඒ වගේම දැන් කතා මාලාවට අමුතුම ජවයකුත් ලැබිලා තියෙන බව ඔයාලා දකින්න ඇතිනේ. හරි එහෙනම්, අපි අද වැඩේට බහිමුකෝ. කලින් කොටසේ දකින්න ඇති ෆයිව් කොමිෂන් එකේ මූලස්ථානයට ගිහින් කරපු හදියක්. ඔහු කොමිෂන් …

Read More »

The Umbrella Academy [S01 : E06] Sinhala Subtitles | නොවිය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි එපියත් අරගෙන ආවා. තව කොටස් හතරකින් පළවෙනි සීසන් එක ඉවර වෙනවා. ඉතිං මේ ආරම්භ වෙන්නේ පළවෙනි අදියරේ අවසන් භාගයයි. ඒ නිසා අවසන් කොටස් වෙද්දී ඊළඟ කොටසෙ ඉඳන් වෙන සිද්දි ඉතාම වැදගත්. දැන් ඉතිං එන්න එන්නම් පළවෙනි එපි ටිකේ හදපු පැටලිලි ටික ලෙහෙන ගමන් තියෙන්නේ. ඉතිං අද එපියත් බලලම …

Read More »

The Umbrella Academy [S01 : E05] Sinhala Subtitles | අංක පහ [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy වෙබ් සීරීස් එකේ පස්වෙනි කොටසත් ඔන්න අරන් ආවා. මේ තාක් කොටස් බලපු අයට දැනෙන්න ඇතිනේ මේකෙ රහ කොහොමද කියලා. සංගීතය, රංගනය මේ හැම අතකින්ම පට්ටම කතාවක් තමා මේ අම්බ්‍රෙල්ලා ඇකැඩමි කියන්නෙ. ඉතිං ඔයාලට මෙච්චර කල් බලපු කොටස් වලින් තේරෙන්න ඇතිනේ මේක ගලන් යන්නෙ කාල තරණයත්, නැත්තම් Time …

Read More »

The Umbrella Academy [S01 : E04] Sinhala Subtitles | සඳෙහි මිනිසා [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ නෙට්ෆ්ලික්ස්ලගෙ The Umbrella Academy වෙබ් සීරීස් එකේ හතරවෙනි කොටසයි. දැන් ඉතිං කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙනවනේ. අටුවා ටීකා ඕනේ නෑ, අපි කෙලින්ම බහිමු අද කතාවට. කලින් කොටසෙ දකින්න ඇතිනේ හේසල් සහ චා- චා දෙන්න ෆයිව්ව හොයන් ඇකැඩමියට පනින හැටි. හැබැයි ෆයිව් එතකොට එහෙ හිටියෙ නෑ. ඒත් …

Read More »

The Umbrella Academy [S01 : E03] Sinhala Subtitles | අසාමාන්‍ය ලෙස සාමාන්‍යය වීම [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ තුන්වෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටසින් දකින්න ඇතිනේ ෆයිව්ව අනාගතේ හිරවෙන හැටි. ඒ කාලෙදි ෆයිවු ඇහැක් හොයාගන්නවා. ඒක ලූතර් ළඟ තිබුණ නිසා එයා හිතන්නෙ ඒක ලෝක විනාශයට සම්බන්ද කෙනාගේ කියලා. ඉතිං ඔහු ඒ හරහා ලෝක විනාශය …

Read More »

The Umbrella Academy [S01 : E02] Sinhala Subtitles | අනාගතයේ අතරමන්ව [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස වෙන් වුණේ ගොඩක්ම චරිත හඳුනා ගන්නනේ. ඔයාලට කතාව මුලදිම දකින්න බ්බුණා චරිතවල ආරම්භය. 1989 ඔක්තෝබර් මාසේ දවල් දොළහට ලෝකෙ වටා ළමයි මවුවරු 43 කට ඉපදෙනවා. හැබැයි ඒකෙත් විශේෂත්වයක් තිබුණනේ. ඉතිං …

Read More »

The Umbrella Academy [S01 : E01] Sinhala Subtitles | සහෝදර සහෝදරියන්ගේ නැවත මුණ ගැසීම [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් මම සිංහල උපසිරැසියක් අරගෙන එන්නයි මේ හදන්නේ. ඔන්න මාත් අළුත් වැඩක් පටන්ගත්තා. මීට කලින් දුන්නේ චිත්‍රපටනේ. ඉතිං ඔන්න මමත් කතා මාලාවකට උපසිරැසි දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම අපි මේකට පාදක වුණ දේවල් ගැන කතා කරමු. දැන් චිත්‍රපට, රූපවාහිනී කතාමාලා ප්‍රේක්ෂකයන්ට කොමික් පාදක කරගත් නිර්මාණ අළුත් දෙයක් නෙවෙයිනේ. මොකද දැන් …

Read More »

Bedtime Stories (2008) Sinhala Subtitles | සැබෑවක් වූ කතන්දර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං තවත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවා වූ සිංහල හින්දු නව වසර බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා. ඉතිං හැමදාම වගේ අදත් අරගෙන ආවේ හරිම ලස්සන ළමා චිත්‍රපටයක්. කොටින්ම කිවුවොත් සුපිරිම කොමඩි චිත්‍රපටයක්. මොකද මේකේ රංගනයෙන් දායක වෙන්න ජනප්‍රිය සහ සුපිරි නළු Adam …

Read More »

Mr. Magorium’s Wonder Emporium (2007) Sinhala Subtitles | මැගෝරියම් මහත්මයාගේ අරුම පුදුම සෙල්ලම් පාරාදීසය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ තවත් සබ් එකක් අරන් එන්නයි සූදානම. සීතල නත්තල් කාලේ මුළු පවුලටම එකතු වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේ පාරත් අරගෙන ආවේ. නිවාඩු කාලේ ඉවරවෙන්න කලින් මේකත් බලලම ඉමු . මේකට IMDB මීටරේ 6.2 ක සාමාන්‍ය අගයක් ලැබිලා තියෙනවා. ඒ 39,556 ක් තරම් වූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකින්. මේක …

Read More »

Dennis the Menace Strikes Again! (1998) Sinhala Subtitles | දඟයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන එන්න තමා සූදානම් වෙන්නේ. අදත් ගේන්නේ තවත් ලස්සන ළමා චිත්‍රපටයක්. හැමෝම දඟයව දන්නවනේ. Scooby- Doo, Batman, T.M.N.T. වගේ ලස්සන කාටූන් විකාශය වුණ සිරසෙ ගිය තවත් කාටුන් එකක් තමා දඟයා කියන්නෙත්. දැන් අපි කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 4.4 ක් වගේ රේටින් අරගෙන …

Read More »

Jingle All the Way 2 (2014) Sinhala Subtitles | නත්තල් තෑග්ග වෙනුවෙන් සටනට [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන එන්න තමා සූදානම. ඊට කලින් සමාව ඉල්ලන්න ඕනෙ, මං මේක බාරගෙන සබ් එක ලබා දෙන්න ගොඩක් කල් ගත්තා. පාසල් වැඩ නිසා තමා ගොඩක්ම වෙලා ගියේ. තාම ඉතින් නවය වසරෙනෙ ඉන්නේ 😀 හරි, දැන් ඉතින් කතාව පැත්තට හැරෙමු. මේක නත්තල වෙනුවෙන් හැදුනු ෆිල්ම් එකක් කිවුවොත් …

Read More »

Garfield’s Pet Force (2009) Sinhala Subtitles | සුරතලුන්ගෙ හමුදාව [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? මේ තමා මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. මම අද ඔයාලට ගෙනාවේ ලෝකයේ ඉතාමත් ජනප්‍රිය කාටූන් චරිතයක් වෙන ගාර්ෆීල්ඩ්ගේ චිත්‍රපටයක්. අපි කතාව ගැන බලමු. ගාර්ෆීල්ඩ්ලගේ ලෝකයේ ජනප්‍රිය චිත්‍ර කතා පොත් මාලාවක් තියෙනවා Pet Force නමින්. ඒකෙ චරිතත් ගාර්ෆීල්ඩ්ගේ ලෝකෙ චරිත වලට සමානයි. දවසක් මේ පොතේ වෙට්වික්ස් කියන කෙනා ඇවිත් ඩෝර්කන් …

Read More »
error: Alert: Content is protected !!