You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / Sinhala Subtitle / සචින් අකලංක (page 3)

සචින් අකලංක

Young Justice [S01:E10] with Sinhala Subtitles |චෙශර් හා රාස් අල්ගුල් ලෙක්ස්ව මරන්න යයි. [සිංහල උපසිරසි සමඟ]

දැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ ගෝලයා වන ඇක්වාලෑඩුත්,ග්‍රීන් ඇරෝගෙ ලේලි වන ආර්ටමසුත්,සුපර් මෑන්ගෙ ගෝලයාවන සුපර් බෝයිත්,ඒත් සුපර් බෝයි කියන්නෙ ඇත්තටම සුපර් මෑන්ගෙ ගෝලයා නෙවෙයිනෙ,සුපර් මෑන් සුපර් බෝයිට කැමතිත් නෑනෙ,ඒක ඕගොල්ලො දන්නවනෙ.තව ඉස්සරහට තව කට්ටියක් එනවා.ඕගොල්ලො …

Read More »

Young Justice [S01:E09] with Sinhala Subtitles |අමතක වූ මතකය. [සිංහල උපසිරසි සමඟ]

9වන කොටසනම් ඉතින් මරු.මතකය කියන්නෙ ගොඩක් සුවිශේෂී දෙයක්.ඒක නැතිවෙනවා කියන්නෙ ඉතින්  ඇගෙන් කෑල්ලක් යනවා වගේ.ලෝකයේ මතකය අමතක වුණ අය ගොඩක් ඉන්නවා.ඒගොල්ලො ගොඩක් විදවනවා. මේ කොටසෙත් එහෙමයි,හැමෝගෙම මතකය නැති වෙනවා.ඉතින් මේකෙ වෙන්නෙ ඒගොල්ලො මතකය ගන්න ටික තමයි වෙන්නෙ.ඒකෙ ඉන්නවා සයිමන් කියලා කෙනෙක් එයා සයිමන් කියනවා අමතක වෙන්න කියලා කිව්වහම හැමෝටම ඒගොල්ලන්ගෙ …

Read More »

Young Justice [S01:E08] with Sinhala Subtitles |ආදරය කියන්නෙ මට උරුම දෙයක් නෙවෙයිද? [සිංහල උපසිරසි සමඟ]

යන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය… Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy , Khary Phayton -aqualad  ,  Jason Spisak – kid flash , Stephenie Lemelin -artemis        අපි 8වන කොටසේ කතාවට යමු.මේකෙ ඇක්වාලෑඩ් ගොඩක් දුකුන් ඉන්නෙ. මොකද එයා ඇට්ලාන්ටිස් වල එයා ආදරය …

Read More »

Young Justice [S01:E07] with Sinhala Subtitles |මැජික් විශ්වාස කරන්න.එහෙම නැති වුණොත් ඕගොල්ලොන්ට ලොකු අමාරුවක තමයි වැටෙන්න වෙන්නෙ. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න 7ත් අරන් ආවා. ජස්ටිස් ලීග් කියන්නෙ විශාල කණ්ඩායමක්. ඒකෙ බලයන් තියන අය නැති අය කියන දෙගොල්ලොම ඉන්නවා. ඒකෙ ඒවගේම ඉන්නවා තවත් කාණ්ඩයක්. ඒගොල්ලොන්ගෙ බලයෙන් මේ මුළු ලෝකෙම වුණත් අල්ලගන්න පුලුවන්. එහෙම බලයන් තියන ගොඩක් අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි ඩොක්ටර් ෆේට් කියන්නෙ. සමහරු එයා ගැන අහලා ඇති. සමහර …

Read More »

Young Justice [S01:E06] with Sinhala Subtitles |අලුත් සාමාජිකාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 6ත් අරන් ආවා ඉක්මනටම.ඕගොල්ලො දැන් යන්ග් ජස්ටිස් වලට ගොඩක් කැමතියි කියලා මම හිතනවා.ඉතින් දැන් මේ කණ්ඩායමට මේ කොටසෙන් අලුත් සාමජිකාවක් එකතු වෙනවා.එයා ග්‍රීන් ඇරෝගෙ ලේලී කියලා තමයි කියන්නෙ.එයාව කිඩ් එහෙම වැඩිය පිළිගන්නෙ නෑ.සෙවනැලි කියලා මණ්ඩලයක් තියනවා.ඒ මණ්ඩලෙන් ආයුධයක් හදාගන්නවා දොස්තර කෙනෙක්ට කියලා. ඒකෙන් ලෝක්ය විනාශ කරනවා.ඉතින් ඒක නවත්තන එක …

Read More »

Young Justice [S01:E05] with Sinhala Subtitles |මුළු ජස්ටිස් ලීගයේ කෙනෙක්ගෙම බලය තියන රොබෝ. [සිංහල උපසිරසි සමඟ]

5වන කොටසත් මම ඔන්න ඉක්මනට අරන් ආවා. ඉතින් මම හිතනවා ඕගොල්ලො අනිත් කොටස් බලන්න ඇති කියලා. යන්ග් ජස්ටිස් කියන්නෙ 2010 හදපු සීරියස් එකක්. මම මේක ඉල්ලනකොට කවුරුත් භාර නොගෙන හිටිය එකත් පුදුමයි/ඕගොල්ලොන්ට එක දෙයක් කියන්න තියනවා මේ සීරියස් එකේ කොටස් 26යි තියෙන්නෙ. ඉතින් මේ කොටසෙ මේගොල්ලොන්ගෙ හතුරා රොබෝ කෙනෙක්. එයාට …

Read More »

Young Justice [S01:E04] with Sinhala Subtitles |කෝබ්‍රා සැරදේ. [සිංහල උපසිරසි සමඟ]

4ත් ඔන්න ආවා.ඕගොල්ලොන්ගෙ හිතේ ප්‍රශ්නයක් ඇති.පලමු හා දෙවනි කොටසේ ඩෙස්මන්ඩ් හදපු සත්ව හමුදාව මොකට හැදුවද කියලා ඒ කොටසෙදි එළි වුනේ නෑ. ඒ වගේම 3වන කොටසේ ටේස්ටර් නගරය විනාශ කළේ මොකටද කියලා සදහන් වුණේ නෑ.මේ කොටසෙදිත් හේතුවනම් සදහන් වෙන්නෙ නෑ.ඒකට බය වෙන්න එපා.තව පස්සට යද්දි ඔය හේතු ඔක්කොම එළි වෙනවා. මේ …

Read More »

Young Justice [S01:E03] with Sinhala Subtitles |එකට වැඩ කිරිමේ බලය. [සිංහල උපසිරසි සමඟ]

3නත් ඔන්න ඉක්මනටම අරන් ආවා. මම හිතනවා ඕගොල්ලො පලමු කොටස් 2ක බලලා ඇති කියලා. ඇත්තටම යන්ග් ජස්ටිස් කියන්නෙ මම පොඩි කාලෙ ඉදලම ආසාවෙන් බලපු සීරියස් එකක්. ඒත් හිතුවෙ නෑ කවදාවත් මේකට සබ් එකක් දෙන්න ලැබෙයි කියලා. ඒත් කොහොමහරි දෙන්න වාසනාව ළැබුණා. ඔන්න එහෙනම් යමු අපි කතාව පැත්තට. 2වන කොටසෙදි ඕගොල්ලො …

Read More »

Young Justice [S01:E02] with Sinhala Subtitles |අලුත් කණ්ඩායම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2වන කොටස අරන් ආවා. මේ කොටසෙ තියෙන්නෙ පළමු කොටසෙ ඉතුරු ටිකනෙ. පළමු කොටසෙන් ඕගොල්ලන්ට දැනගන්න ලැබෙන්න ඇති දොස්තර,ඩෙස්මන්ඩ් ආයුධ හමුදාවක් හදනවා කියලා.ඒත් ඒ කාටද කියලා සදහන් වෙන්නෙ නෑනෙ.ඩෙස්මොන්ඩ් ආරක්ෂකයවයි, ඩබල්ක්ස්වයි මනසින් පාලනය කරනවනෙ. ඒ වගේම සුපර් බෝයිවත් අර 3දෙනා නිදහස් කරනවනෙ. මේ කොටසෙ වෙන්නෙ ඩෙස්මොන්ඩ් ගෝලයෝ 3දෙනාගෙන් ක්ලෝන හදන්න ගන්නවා. …

Read More »

Batman & Mr. Freeze: SubZero (1998) with Sinhala Subtitles | “මිස්ට ෆ්‍රීස්ගේ ආගමනය” [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද? මම ඔන්න තව ඩීසී මූවි එකක් අරන් ආවා. ඇත්තටම මේක මම භාරගත්ත එකක් නෙවෙයි, මේක මට ශාන් අයියා තමයි කරන්න කිව්වේ. ඉතින් මුලින්ම මම ඒකට එයාට ස්තූති කරන්න ඕනෙ. මේක ඇත්තටම 1998 හදපු නිකුත් වූ ෆිලුමක්. මේක පරණ වූවට, ගොඩක් හොද, හිට් වෙන ෆිල්ම් එකක්. මේකට හඩින් දායක …

Read More »

Young Justice [S01:E01] with Sinhala Subtitles | සුපිරි වීරයන්ගෙ සුපිරි ගෝලයෝ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්,ඔන්න මම අද TV series එකක් අරන් ආවා.මේක කරන්න කියලා.ගොඩක් අයගෙන් මට ඉල්ලීමුත් ආවා.ඉතින් මම ඒක භාරගෙන කරන්න පටන් ගත්තා.මේකෙ නම Young Justice මේකට IMDB අගය 87ක් තියනවා.ඉතින් අගයෙන්ම ඕගොල්ලොන්ට තේරෙනවා ඇතිනෙ මේ කතාව්ව් සුපිරිකම කොහොමද කියලා.වැඩි කතා නැතුව කතාව පැත්තට යමු. මේ කතාව මෙහෙමයි.ජස්ටිස් ලීග් එකේ සමාජිකයන්ට ඒගොල්ලන්ටම …

Read More »

Hulk Vs. (2009) with Sinhala Subtitles | හල්ක්ට එරෙහිව. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද?මේ පාරනම් ඉතින් මාර්වල් එකක් අරන් ආවා. හැමදාම ඩීසීත් ගේන්න බෑනේ. මේකෙ නම හල්ක් වර්සස්. මේකට හඩින් දායක වෙලා තියනවා Fred Tatasciore, Steve Blum, Bryse jonson, Janyse Jonson, Nolan North, යන අය. මේ ඇනියට IMDB අගය 7.1 ලැබිලා තියනවා. ඉතින් මේ දවස් වල තිරගත වනවනේ ඩෙඩ්පූල් කියලා ෆිල්ම් එකක්. …

Read More »

Shark Bait (2006) with Sinhala Subtitles | ගල්පරය බේරගත් කොලුවාගෙ කතාව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො. එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුවකට …

Read More »

LEGO DC Super Heroes: Justice League – Attack of the Legion of Doom! (2015) with Sinhala Subtitles | විනාශයේ මහා හමුදාව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට? මේක මගෙ හතරවෙනි සබ් එක. මේකත් ඉස්සෙල්ලා පාර වගේම ලෙගෝ ෆිල්ම් එකක්. මේක ඒකෙන් පස්සෙ ආපු එක. මේකත් ඇත්තෙන්ම අරක වගේම හරි විනෝදකාමී එකක්. ඒ වගේම සටනුත් අඩු නෑ. ෆිල්ම් එක පැත්තට දැන් යමු එහෙනම්. මේ ෆිල්ම් එකේ වෙන්නෙ ලෙක්ස් හදනවා ජස්ටිස් ලීග් එක වගේම කණ්ඩායමක්. හැබැයි මේකෙ …

Read More »

Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro League (2015) with Sinhala Subtitles | මම මගෙ ලෝකය වෙනුවෙන් දිවි වුණත් පුද කරමි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගෙ තුන්වෙනි සබ් එකත් අරන් ආවා. ගොඩක් අය lego සෙල්ලම් බඩු වලට කැමතියිනෙ. අන්න ඒ හේතුව හින්දයි මම lego ෆිල්ම් එකක් අරන් ආවෙ. මේ ෆිල්ම් action, adventure, animation, comedy යන වර්ග වලට අයත් වන ෆිල්ම් එකක්. ඒ වගේම ෆිල්ම් එක ගොඩක් විනෝද ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට Nolan North, …

Read More »

Justice League: The New Frontier (2008) with Sinhala Subtitles | වීරත්වයේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? ඔන්න මම ආයිත් සබ් එකක් අරන් ආවා. මේ මගෙ දෙවනි සබ් එක. ඇත්තටම මම ගොඩක් Justice League ලට කැමතියි. මම ගොඩක් අසාවෙන් හිටියෙ Justice League ෆිල්ම් එහෙකට සබ් එකක් දෙන්න. ඔන්න ඉතින් මම ඒක කළා. ඇත්තටම මේ ෆිල්ම් එකට IMDB දර්ශකයෙ 7.1ක අගයක් තියනවා. මේ ෆිල්ම් එකට Neil Patrick …

Read More »

Big Top Scooby Doo (2012) with Sinhala Subtitles | ස්කූබි ඩූ සහ සර්කස් නරවෘක අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? මම බයිස්කෝප් එකට අලුත්. මේක මගෙ පළවෙනි සබ් එක. ටිකක් වැරදි ඇති මොකෝ මේක මගෙ පළවෙනි සබ් එක හින්දයි, මම තාම 8 වසරේ හින්දයි. ඒවා වැඩක් නැහැ. අපි දැන් ෆිල්ම් එක පැත්තට යමු. මේ ෆිම් එකට IMDB දර්ශකයෙ 8.0 ක අගයක් තියනවා. තව මේ ෆිල්ම් එකට Frank Welker, Grey Delisle, Mindy Cohn, …

Read More »
error: Alert: Content is protected !!