You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / සචිර සංදීප

සචිර සංදීප

The Marine 6: Close Quarters (2018) With Sinhala Subtitles | නිර්භීත සෙබළා නැවතත් ක්‍රියාන්විතයේ… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔයාලා සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් බලන්න කැමති නම් මෙන්න අද මම ගෙනාවා 2018 නොවැම්බර් මස 13 වන දින නිකුත් වූ Marine චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන The Marine 6: Close Quarters නවතම චිත්‍රපටය. මුලින්ම මේ චිත්‍රපටය මට බාර දුන්න ශාන් විමුක්ති අයියට ස්තුති වන්ත වෙනවා. මේ චිත්‍රපටිය Marine චිත්‍රපට මාලාවේ …

Read More »

Galveston (2018) With Sinhala Subtitles | පලායාම…. [සිංහල උපසිරැසි සමඟ]

2016 ජනවාරි පළවෙනිදා මගේ 9 වෙනි උපසිරුසිය දැම්මට පස්සේ ඔන්න අද තමා මගේ 10 වෙනි උපසිරු නිර්මාණය අරන් ආවේ. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරුසි නිර්මාණය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති අයියා, මුලින්ම එයට ස්තුතී වන්ත වෙනවා. නිවාඩු දවසක් ලැබුන නිසා මට මේක භාර අරන් පැය 24ක් යන්න කලින් …

Read More »

Rumble in the Bronx (1995) With Sinhala Subtitles | දියමන්ති කොල්ලය. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔන්න මන් මගේ 9 වෙනි නිර්මණය අරන් ආවා. මේක Jackie Chan ගේ ෆිල්ම් එකක්. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. මේක Action, Comedy, යටතේ වර්ගීකරණය වෙන චිත්‍රපටියක්. මේකට 6.7/10 වැනි ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා. …

Read More »

Drunken Master (1978) | වෙරිමත් වූ ගුරුවරයා. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ! ඔන්න මං මගේ 8 වෙනි නිර්මාණය හැටියටත් ජැකී චෑන්ගේ සුපිරි ෆිලුමක් අරන් ආවා. හුගක් අය මේක බලලත් ඇති. මොකද මේක ටිකක් පරණ ෆිල්ම් එකක්නේ. පරණ වුණත් රත්තරන් කියලා කතාවක් තියනවනේ 😀 ඒ හින්දා තමයි මේක දාන්නත් හිතුවේ.. මේකට IMDB මීටරේ 7.7/10 වැනි ඉහළ අගයකට කැරකිලා තියනවා.. ඒවගේම මේකේ …

Read More »

Armour of God 2: Operation Condor (1991) | නැතිවූ රත්‍රන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

​ඔන්න යාළුවනේ කාලෙකට පස්සේ මම මගේ 7 වෙනි නිර්මාණය අරන් ආවා..මේක ජැකී චෑන් මහත්තයාගේ සුපිරි චිත්‍රපටියක්..මේ චිත්‍රපටියට 7.2/10 වැනි ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා… ​දැන් කතාව පැත්තට හැරෙමු. කොන්ඩර්( Jackie Chan ) කියන්නේ කුලියට වැඩ කරන රහස් නියෝජිතයෙක්. මෙයාට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් භාර දෙනවා ලොකු වැඩක්. ඒක තමයි දෙවැනි ලෝක …

Read More »

Rush Hour (1998) | මෙන්න නියම වැඩ්ඩො දෙන්නෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

​හලෝ යාළුවනේ ඔන්න මම මේ පාර ගෙනාවේ සුපිරිම සුපිරි ක්‍රියාදාම සටන් වලින් පිරිණු කොමඩි බයිස්කෝප් එකක්..rush hour කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ ඒ වගේම හුගක් අය බලලත් ඇති..බලපු නැති අයට ඔන්න දැන් සිංහල සබ් එකත් එක්කම බලන්න පුළුවන්..මේ සලරුවට IMDB දර්ශකයේ 6.9/10ක් වැනි ඉහළ ඇගයීමක් ලැබිලා තියනවා..මෙහි රහස් පරීක්ෂක කාටර්ගේ චරිතයට …

Read More »

Cockneys vs Zombies (2012) | සොම්බිවරුන්ට එරෙහිව….. [සිංහල උපසිරැසි සමඟ]

​ආයුබෝවන්! ඔන්න කාලෙකට පස්සේ අද ආවා සොම්බි බයිස්කෝප් එකක් අරගෙන. මේකට IMDB රේටින්ග්ස් 5.9ක් ලැබිලා තියනවා..මේක අයත් වෙන්නේ horror, comedy කියන ගණයට. මෙහි අධ්‍යක්ෂක වරයා වෙන්නේ Matthias Hoene මහතා. Michelle Ryan, Harry Treadaway, Rasmus Hardiker, Alan Ford, Honor Blackman යන අය මෙහි රංගනයෙන් දායක වෙනවා.. මේකේ කතාව මෙන්න මෙහෙමයි, නැගෙනහිර …

Read More »

Shaun of the Dead (2004) | හිනා වෙවී බය වෙමු! [සිංහල උපසිරැසි සමඟ]

​හලෝ යාළුවනේ ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් ආවා zombie සංකල්පය පාදක කරගෙන හදපු හිනා වෙවී බලන්න පුළුවන් පට්ටම පට්ට සුපිරිම සුපිරි horror ෆිල්ම් එකක් අරගෙන, මේක අයිති වෙන්නේ horror, comedy කියන ගණයට. මේ සලරුව ප්‍රේක්ෂයාට කොතරම් ලං වුවාද කිවහොත් මෙම සලරුවට IMDB රේටින්ග්ස් 8/10 වැනි ඉහළ ඇගයීමක් මෙම සලරුවට ලැබිලා …

Read More »

Hostel: Part II (2007) | ඇතුළට ගියොත් එළියට ඒමක් නැත. [සිංහල උපසිරැසි සමඟ]

​ හලෝ යාළුවනේ! ඔන්න මම අද මම පළවෙනියට දාපු ෆිල්ම් එකේ දෙවැනි කොටස අරන් ආවා. HOSTEL part 2..මේක දාන්න කලින් පොඩි දෙයක් කියන්න තියනවා. මේක අවරුදු 15 ට අඩු අය සහ ලේ දැකීමට අප්‍රිය අය නැරබීමෙන් වළකින ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද මේ ෆිල්ම් එකේ ලේ කුපිත කරවන දර්ශන රාශියක් …

Read More »

Dawn of the Dead (2004) | අපායේ ඉඩ නැති උනොත් මොනවා වෙයිද ??? [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ!! ඔන්න මම අද මගේ දෙවෙනි නිර්මාණය අරන් ආවා, මේකත් කලින් එක වගේම american horror ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zack Snyder කියන කෙනා.. මිනිහා හදපු ෆිල්ම් කට්ටිය බලලා ඇති නේද? (Man of Steel, Sucker Punch, 300 වගේ ඒවත් මෙයාගේ නිර්මාණ තමයි) මේ ෆිල්ම් එකට IMDB රේටින්ග්ස් 7.4 ක් …

Read More »

Hostel (2005) | නවාතැන් සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ!! මේ තමා මගේ පළවෙනි උපසිරසිය. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා කියලා..හොදයි මම අද අරගෙන ආවේ american horror ෆිල්ම් එකක්..කට්ටිය wrong turn බලල ඇතිනේ අන්න ඒ වගේ එකක් තමා මේකෙත් තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Roth කියන අධ්‍යක්ෂකවරයා. මේකට IMDB …

Read More »
error: Alert: Content is protected !!