Saturday , September 25 2021
Breaking News

සනුප රන්මෙත්

Superman: Brainiac Attacks (2006) Sinhala Subtitles | බ්‍රේනියැක්ගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි]

මගේ හය වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ DC චිත්‍රපටියක්. මේක තමයි 2006 දී රිලීස් වුණු Superman: Brainiac Attacks කියන චිත්‍රපටිය. මේකට IMDb ලකුණු 6ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් හිමි වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Curt Geda විසින්. ඒවගේම චරිතවලට හඬකවන්න Lance Henriksen (බ්‍රේනියැක්), Powers Boothe (ලෙක්ස් ලූතර්), Tim …

Read More »

Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitles | කබා පැළඳගත් වීරයින්ගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි]

අද උපසිරැසි අරගෙන එන්නේ 2016 ආපු Batman Animated Film එකකට. මේක තමයි Batman: Return of the Caped Crusaders කියන චිත්‍රපටිය. මේක 1960 ගණන්වල ආව Batman TV series එකේ Animated Film එකක් විදියට තමයි හදලා තියෙන්නේ. ඒක නිසාම මේකේ ඉන්න බැට්මෑන් අපි හැමෝම දන්න කතා අඩුවෙන් වැඩ වැඩියෙන් කරන බැට්මෑන් නෙමෙයි. …

Read More »

Marvel’s What If…? [S01 : E01] Sinhala Subtitles | කැප්ටන් කාටර් පළවෙනි ඇවෙන්ජර් වුණොත්…? [සිංහල උපසිරැසි]

අද අරගෙන එන්නේ මගේ පළවෙනි TV series උපසිරැසිය. මේක තමයි 2021.8.11 රිලීස් වුණු Marvel’s What If…? කියන TV series එකේ පළවෙනි එපිසෝඩ් එක. Marvel’s What If…? කියන්නේ Marvel එකේ පළවෙනි Animated Series එක. මේක IMDb දර්ශකයේ 8.5/10 වගේ ඉහළ ලකුණක් ලබාගෙන තියෙනවා. මේකේ චරිත කිහිපයකට ඇරෙන්න බොහෝ චරිතවලට හඬ කවන්නේ …

Read More »

Ainbo: Spirit of the Amazon (2021) Sinhala Subtitles | ඇමේසන්හි ආත්මය ඒන්බෝ [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් මගේ තුන් වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ 2021 ආපු Ainbo: Spirit of the Amazon කියන චිත්‍රපටිය. මේ 3D Animation චිත්‍රපටිය IMDb දර්ශකයේ ලකුණු 4.7ක් සහ Cineman දර්ශකයේ ලකුණු 2.4/5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jose Zelada සහ Richard Claus විසින්. ඒවගේම Yeni Àlvarez (ලිසෙනි), Lora Raie …

Read More »

Ben 10 vs. the Universe: The Movie (2020) Sinhala Subtitles | බෙන් ටෙන්ට එරෙහිව විශ්වය [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් මම තීරණය කළා මගේ දෙවනි උපසිරැසිය විදියට බෙන් 10 චිත්‍රපටියක්ම අරගෙන එන්න. මේ පාර අරගෙන එන්නේ 2020 අවුරුද්දේ නිකුත් වුණු Ben 10 Versus the Universe – The Movie කියන චිත්‍රපටිය. මේක තමයි Ben 10 Reboot කියන කතා මාලාවේ සීසන් 4 අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. එක චිත්‍රපටියක් වගේ …

Read More »

Ben 10: Secret of the Omnitrix (2007) Sinhala Subtitles | බල ඔරලෝසුවේ රහස [සිංහල උපසිරසි]

ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් පරණ චිත්‍රපටියක්. මේක තමයි 2007 වසරේ නිකුත් වුණු Ben 10: Secret of the Omnitrix කියන චිත්‍රපටිය. මේක අපි කවුරුත් දන්න Ben 10 Classic කතා මාලාවේ 4 වෙනි සීසන් එකේ අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. මේක තනි චිත්‍රපටියක් වගේ තිබුණට ඇත්තටම මේක එපිසෝඩ් 3ක් විදියට …

Read More »
error: Alert: Content is protected !!