You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / Sinhala Subtitle / සඳුන් තාරක

සඳුන් තාරක

Yogi (2007) | කිසි දා නිම නොවෙනා හැඟීම… [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන කාලෙකින් ආයෙත් උපසිරැසියක් අරන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වෙන්නයි සූදානම. මුලින්ම අවස්ථාව ලබාදුන්න එකට බයිස්කෝප් අඩවියේ කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරනවා. අද මම ගෙනාවේ ටිකක් පරණ තෙලිඟු චිත්‍රපටියක් ඒ නිසා දීලා තියෙන කොපියේ සීඩ් එහෙමනම් හොඳටම අඩුයි ඒ ගැනනම් සමාව ඉල්ලන්න වෙනවා. චිත්‍රපටිය ගැන කිව්වොත් තෙලිඟු සිනමාවේ කැරලිකාරයා Prabhas සහ Nayantara තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ. …

Read More »

Tell (2014) | ඔහු කියන දේ ඔබ අහන්න…. [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන කාලෙකි මගේ ඊළඟ උපසිරැසියත් අරන් ආවා. මුලින්ම සමීර කරුණාරත්න සහෝගෙන් සමාව ඉල්ලන්න ඕන ආපු ගමන් භාරගත්තත් වැඩේ ඉවර කරන්න මාස 3කටත් වඩා ගත්ත එකට. තියෙන වැඩ අස්සේ හිමින් හිමින් තමා වැඩේ කරන්න උණේ. ඒකයි මේ පරක්කුව. මේ සිනමා නිර්මාණය ගැන කිව්වොත් අයත් වෙන්නෙ crime thriller වර්ගයට. IMDb එකේ රේටිංග්ස් 5.5/10 …

Read More »

Attack the Gas Station! (1999) | විනෝදය උදෙසා මංකොල්ල කෑම… [සිංහල උපසිරසි සමඟ]

අවස්තාවක් ලබාදීම ගැන මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයේ හැමෝටම ස්තූතිය පුදකරනවා.මේ පාර මං ගෙනාවෙ කොරියන් ෆිල්ම් එකක්  මං අන්තිමටම සබ් කරපු The Ring Finger (2005) ලිපියෙදි කිව්වා වගේ මේ පාර ගේන්න හිටියෙ තෙලිඟු ෆිල්ම් එකක් ඒ   Money Money More Money (2011) කියන ෆිල්ම් එක. ඒත් සීඩ් තියෙන හොඳ කොපියක් හොයාගන්න බැරි උනා.ඒ  ෆිල්ම් එක ගැන වැඩි …

Read More »

The Ring Finger (2005) | අමිහිරි දේ අමතක කරන්නට ක්‍රමයක්… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගේ ඊලඟ උපසිරැසිය වැඩි කල් නොයවාම ගෙනාවා .ලයින් ගාන ටිකක් අඩු එක තමයි ඊට හේතුව අවස්තාව ලබාදීම ගැන බයිස්කෝප් කර්‍යමංඩලයට් ස්තූති වන්ත වෙනවා .මේ පාර ගෙනාවේ ප්‍රංශ සිනමා නිර්මාණයක් ටිකක් විතර බෝරින් ගතියකුත් තියෙනවා .ඒක ඉතිං සම්භාව්‍ය ඒවාගේ නිතරම තියෙන ගතියක්නෙ. ඒත් ලස්සන කතාවක් මිනිස් හිතේ එක පැත්තක්  ගැන සිනමාරූපීව බලන්න හදපු උත්සහයක් …

Read More »

Mirapakai (2011) | මිරිස් කරලක් වගේ පොරක් … [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන කාලෙකින් ආයෙත් උපසිරැසියක් ගෙනාව ඔන්න. මුලින්ම බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් වරුන්ගෙන් සමාව ඉල්ලන්න ඕන මේක දෙන්න ගොඩක් පරක්කු උණාට. මොකද මං මේක භාර අරන් මාස 3කටත් වැඩියි. මතක හැටියට. කොහෙද වැඩ ගොඩක් අස්සේ හිමින් හිමින් තමා කරන්න උණේ. දන්නෙම නැතිව ගොඩ දවසක් ගියා. මේක ගැන කියනවනම්, නෑ එක්කො නොකියම …

Read More »

Life of Crime (2013) | මෙහෙමත් ඉස්සිල්ලක්… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට මේ වැඩේ භාර දුන්න සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන ගමන් වැඩේ ටිකක් පරක්කු උන එකටත් සමාව ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මං පොඩි පොඩි වැඩ වලට ඩොන්ගල් එකකින් අන්තර්ජාල අහසුකම් ගත්තත් ලොකු බාගත කිරීම් එහෙම කරන්නෙ යාලුවෙක්ගෙ දිහායින්. ඒ යාලුවාගෙ දිහා ෆිල්ම් එක බාන්න දැම්මත් නෙට් ලයින් එක …

Read More »

Memories (2013) | මතකයන් කිසිදා මිය නොයයි… [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න මං තවත් නිර්මාණයක් අරන් ආව. මේක මලයාලම් භාෂාවෙන් නිර්මාණය කරපු crime thriller වර්ගයේ සිනමා නිර්මාණයක් imdb අගය 7.9/10 ලෙස සඳහන් කර ගන්න තරම් මේකෙ කතාව හොඳ මට්ටමක තියෙනව.රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම්,හින්දි ,දමිල කියන භාෂා 3නේම චිත්‍රපටිවල රඟපාන ජනප්‍රිය නලුවෙකු වන Prithviraj Sukumaran. Aurangzeb(2013), Mumbai Police(2013), Urumi(2011) ඇතුලු ජනප්‍රිය චිත්‍රපටි රාශියක ප්‍රධාන චරිත ඔහු විසින් …

Read More »

Kambakkht Ishq (2009) | ඇත්තටම ආදරය කාලකණ්ණිද ? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ ඊළඟ නිර්මානෙත් ගෙනාව. මුලින්ම අවස්ථාව ලබාදීම ගැන බයිස්කෝප් අඩවියේ කර්‍යමණ්ඩලයට ස්තූති වන්ත වෙනවා. මේ සලරුව ගැන කියනවනම් හොලිවුඩය හා බොලිවුඩය එක් වෙලා කරපු නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්. මෙහි බොහොමයක් දර්ශන රූගතකර තිබෙන්නෙ ලෝ ප්‍රකට යුනිවර්සල් චිත්‍රාගාරය තුළ. අක්ෂේ කුමාර් හා කරීනා කපූර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර හොලිවුඩයේ …

Read More »

Urumi: The Warriors Who Wanted to Kill Vasco Da Gama (2011) | උරුමය විකිණීමට නොවේ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ගෙනාවා මුලින්ම මට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරසිටිනවා. මේ පාර මං තෝරගත්තෙ මලයාලම් සිනමා නිර්මාණයක්. imdb එකේ 6.9/10 අගයක් අරන් තියෙන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Santosh Sivan විසින්. මෙයට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Prithviraj Sukumaran, Prabhu …

Read More »

Catwoman (2004) | බිලාළ යුවතිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සිව්වන සබනම් ඉක්මනට ගෙනාවමේ දවස් වල පොඩි  නිදහසක් හම්බුනු නිසාත් තියෙන ලයින්ගාන අඩු නිසාත් වැඩේ දවස්තුන හතරකින් ඉවරකර ගත්තා .මට මේ අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙන ගමන් මේ ෆිල්ම් එක ගැන ටිකක් කියන්ම්කො imdb අගය 3.3/10 ඒ කියන්නෙ අන්තිමයි වගේ නේද ඒවගේම මේක ලෝකයේ බිහි උනු නරකම චිත්‍රපටියක් විදිහටත් නම් කරලා …

Read More »

The Three Stooges (2012) | මෝඩයින් තුන් දෙනෙක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකින් මගේ තුන්වෙනි නිර්මානෙත් ගෙනාවා.භාර අරන් ගොඩක් දවස වෙනවා ඒත් මේ දවස් වල සෑහෙන කාර්‍යබහුල නිසා එහෙ මෙහෙ දුවන ගමන් හදිස්සියෙන් තමා  කලේ ඒ  නිසා අඩුපාඩුනම් ගොඩක් ඇති ඒ ගැන  සමාව ඉල්ලන ගමන් මට අවස්තාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන්කාර්‍යමණ්ඩලයට මගේ ස්තූතිය පුදකරනවා. IMDB එකේ 5.1/10 අරගත්තු මේ ෆිල්ම් එක කොමඩි ෆිල්ම් නිසාම …

Read More »

Ala Modalaindi (2011) | එහෙමයි ඒක පටන් ගත්තේ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගේ දෙවෙනි සබ් එකත් ගෙනාව.මට මේ අවස්ථාව ලබා දුන්නු වාසල සහෝ ඇතුළු බයිස්කෝප් අඩවියේ කාර්යමණ්ඩලයට මං මුලින්ම ස්තූතිවන්ත වෙනවා. මේ පාර මං තෝර ගත්තෙ තෙළිඟු සිනමා නිර්මාණයක්. ටිකක් පරණයි. ඒ නිසා සමහර අය බලලත් ඇති. IMDB දර්ශකයෙ 7.6/10 අගයක් අරන් තියෙනවා. මේ වගේ අගයක් තෙළිඟු නිර්මාණයකට ලැබෙනවාය කියන්නෙ …

Read More »

Love 911 (2012) | ආදර 911 [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට මේ අවස්ථාව ලබාදුන්නු විකියා සහෝට ස්තූතිවන්ත වෙන ගමන් ඉඳහිට බයිස්කෝප් එක පැත්තෙ ගොඩ උණත් කමෙන්ට් එකක් දාල කාටවත් ස්තූති නොකළ එකට බයිස්කෝප් එකෙන් සබ් දෙන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. අපි ලේසියෙන් දාගෙන බැලුවට හදන්න තියෙන අමාරුව කරන්න ගියාම තමා තේරෙන්නෙ. මං මගේ ප්‍රථම නිර්මාණය හැටියට තෝරගත්තෙ 2012 වසරෙදි …

Read More »
error: Alert: Content is protected !!