You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / සඳුන් ප්‍රනාන්දු

සඳුන් ප්‍රනාන්දු

30 Days of Night: Dark Days (2010) | පිසාච ‍රැජින සොයා !(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සිංහල සබ් එකක් ගෙනාවා. මේක මගේ දෙවෙනි එක. මේ FILM එක නම් ලේ උරාබොන වෑම්පයර්ලා ගැන තමා. මෙකේ පොඩි දර්ශනයක් නිසා මම පලමුවෙන්ම කියන්නේ 18+ අයට අරන් බලන්න කියලා. මේ චිත්‍රපටිය ආවේ 2010දී. මේකේ කතා නායකයා වෙන්නේ ස්ටෙලා කියලා කෙල්ලෙක්. මෙයා ජීවත් උන නගරය මුලුමනින්ම පිසාචයෝ …

Read More »

Tucker and Dale vs Evil (2010) | භයවෙන්න කැමතිද? [සිංහල උපසිරැසි සමඟ]

baiscopelk එකට මම අලුත් කෙනෙක්. මම සිංහල උපසි‍රැසි වෙන වෙබ් පි‍ටුවලට දාලා තියෙනවා. ඉතින් සිංහල උපසි‍රැසි ගැන්වීමට මම අලුත් කෙනෙක් නෙවෙයි. මට හිතුණා සිංහල උපසි‍රැසි දීමේ හොඳ නමක් දරාගෙන ඉන්න baiscopelk එකට මම සිංහල උපසි‍රැසි දාපු චිත්‍රපටි දුන්න නම් තවත් හොඳයි කියලා. එකේ ආරම්භය තමයි මේ. මම තවත් චිත්‍රපටි baiscopelk එකට …

Read More »
error: Alert: Content is protected !!