You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / Sinhala Subtitle / සඳුන් ප්‍රියංකර

සඳුන් ප්‍රියංකර

Schindler’s List (1993) Sinhala Subtitles | ජීවිතයක වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්‍යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම …

Read More »

The Matrix (1999) with Sinhala Subtitles | වඩාත් යහපත් ලොවක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මේ සඳහා සිංහල උපසිරැසි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වුණත්, අන්තර්ජාල සබඳතාවයේ ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වුණා. මුලින්ම කැමතියි, ඒ වෙනුවෙන් කණගාටුව පල කරන්න. 1999 මාර්තු මාසයේ දී නිකුත් වූ මෙම සිනමා පටය එකල මහත් ජනප්‍රියත්වයට පත් වුණා. අන්තර්ජාතික සිනමා දත්ත පදනම (imdb)තුල ඇගයුම් 8.7 ක් ලබා ගෙන ලොව ජනප්‍රියම සිනමා පට 250 …

Read More »

Spring, Summer, Fall, Winter… and Spring (2003) with Sinhala Subtitles | ජීවිත අරුත සොයා…[සිංහල උපසිරැසි සමඟ]

කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක බෞද්ධ චිත්‍රපටයක් කියල කිව්වත් වරදක් නැහැ. කොහොමත් පට්ට අදහසක් කියන්න උත්සහ කරන ඉහල ගණයේ ෆිල්ම් එකක්. ඒ නිසාම වෙන්න ඇති IMDB ratings වල 8.1 ක අගයක් වාර්තා වෙලා තියෙන්නෙ. කතාව ගැන කිව්වොත්, හුදකලා …

Read More »

Dorian Gray (2009) with Sinhala Subtitles | සදහටම තරුණයි එනමුත් සදහටම ශාපලත් [සිංහල උපසිරැසි සමඟ]

 ඔස්කාර් වයිල්ඩ් ගේ නවකතාවක් අනුව නිපදවූ 2009.09.09 තිරගත වීම ඇරඹුණු මේ චිත්‍රපටිය හොලිවුඩ් නිෂ්පාදනයක් නොව බ්‍රිතාන්‍ය යේ නිපදවූවක්. ඉතා විශාල වශයෙන් මේ සතියේ ජනප්‍රියත්වය වැඩිවූ මෙම චිත්‍රපටිය දැනට IMDB වර්ගීකරණයේ 6.7 ලබා තිබෙනවා. මෙහි කතාව පටන් ගන්නේ තරුණ ඩෝරියන් ග්‍රේ ලන්ඩනයේ සිටින තම ඥාතීවරයෙකු වන ජනකාන්ත ලෝඩ් හෙන්රි වොට්න් වෙත …

Read More »
error: Alert: Content is protected !!