You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / සඳුන් විමලවීර

සඳුන් විමලවීර

Nightcrawler (2014) | රාත්‍රී හඹායන්නා. [සිංහල උපසිරසි සමඟ]

ඔබට යම් චිත්‍රපටයක් නැරබු පසු එම චිත්‍රපටය පිළිබඳව ඉක්මනින් නිගමනයට පැමිණීමට සමහර අවස්තාවලදී නොහැකි වෙන්න පුළුවන්.මම අදහස් කලේ ඒකෙන් ඔබට ගන්න පුළුවන් ආදර්ශය පිළිබඳව ඔබට ගැටළුවක් ජනිත කරවනවා නම් එම චිත්‍රපටය විශිෂ්ට නිර්මානයක් විය යුතුයි. 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වෙනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරබු මේ වන විටත් …

Read More »

The Strain [S01 : E13] | ස්වාමියා. [සිංහල උපසිරසි සමඟ]

ජුලි මාසයේ 17 වෙනිදා සිට විකාශන කටයුතු ආරම්භ කල The Strain කතා මාලාවේ පළමු සීසන් එකේ අවසාන කොටසයි මේ. දෙවෙනි සීසන් එක 2015 වර්ෂයේ ගිම්හානයේදී විකාශය කිරීමට මේ වනවිටත් පිඹුරුපත් සකසා අවසන්. අද කතාව ගැන කිසි දෙයක් මම කියන්න යන්නේ නෑ.මෙම කතාව පිළිබද ඔබගේ අදහස්, චෝදනා, යෝජනා හෝ මොනයම් හෝ …

Read More »

The Strain [S01 : E12] | අවසාන චාරිත්‍ර… [සිංහල උපසිරසි සමඟ]

අවසන් කොටසට පෙර කොටස අරන් ආවා එහෙනම්. ගිය සතියේ ස්වාමියාව දඩයම් කරන්න ගිය ගමන අසාර්ථක වෙනවා ඔයාලට මතක ඇති. ඒවගේම ගස්, සිය මව හා සහෝදරයා අහිමි වීමෙන් පසු තනිවම වැම්පයර් දඩයම අරබනවා. අද කථාවේදී එෆ් සහ පිරිස මේ ව්‍යසනය පිලිබදව නගර වාසින් දැනුවත් කිරීමට රුපවාහිනි විකාශයක් කිරීමට සැරසෙනවා. ඒ අතරතුර …

Read More »

The Strain [S01 : E11] | තෙවැනි රේල්ලුව… [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක්! ඔන්න ඉතින් the strain කතාමාලාවේ 11 වෙනි කොටසත් ඔයාලට ලං කළා.තව කොටස් දෙකකින් පළමු කතාමාලාව අවසන් වෙනවා.දෙවන කතාමාලාව 2015දී විකාශය වීමට නියමිතයි. අද ස්ට්‍රෙකියන්,එෆ්,නෝරා සහ වැසිලි ස්වාමියාව දඩයම් කරන්න තුන් වැනි රේල්පාර කියන අත්හැරදැමූ උමන් මාර්ගයට යනවා එෆ්ගේ පුතා හා නෝරාගේ මව උකස් බඩු කඩයේ රදවලා.ඒවගේම ගස් හිරෙන් …

Read More »

The Strain [S01 : E10] | ආදරය හිමිවූවන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කථාවේ 10 වෙනි කොටසත් අරන් ආවා.ගිය පාර කථාවේ ඔයගොල්ලන්ට මතක ඇති එෆ්ගේ බිරිඳ අතුරුදහන් වෙනවා.අද කථාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම ඇයට මොකද උණේ කියලා.ඒ වගේම හැකර්කාරිය ස්ට්‍රෙකියන් ඉදිරියේ පාපොච්චාරණය කළා තමන්ව පාමර් නැමැති කෝටිපතියා අන්තර්ජාලය අක්‍රිය කිරීම සදහා මෙහෙයවූ බවත්,පාමර් හා වැම්පයරයන් අතර ඇති සම්බන්ධයත් ගැන.මේ පිළිබදව ස්ට්‍රෙකියන් හා …

Read More »

The Strain [S01 : E09] | අතුරුදහන්වීම… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. අද උදේ ඉදන් මම ෆ්‍රී නිසා ඉක්මනටම දෙන්න පුළුවන් උනා. මේකට පස්සේ තව කොටස් 4ක් විකාශය වෙන්න නියමිතයි. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව පැත්තට හැරෙමු. සුපර්මාකට් එකේ ගැටුමට පස්සේ කට්ටිය එෆ් ගේ ගෙදරට යනවා. එහෙ යනකොට එෆ්ගේ බිරිද කෙලී අතුරුදහන් වෙලා. ඒවගේම ගස්ට තම යාලුවා පිලිබදව අමාරු …

Read More »

The Strain [S01 : E08] | අඳුරු සත්ත්වයන්… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අන්තිමටම ආපු වැම්පයරයන් වගේ පෙනුම ඇති කණ්ඩායම ගැන ඔයාලාට කුතුහලයක් ඇති වෙන්න ඇති. අද කතාවෙත් ඒ කුතුහලයට හරි හමන් විසදුමක් දෙන්න නම් බැරි වෙනවා. අද එෆ්,නෝරා,ජිම් හා ස්ට්‍රෙකියන්ගේ කණ්ඩායමට වැසිලිත් එකතු වෙනවා. ස්ට්‍රිගොයිලා මොවුන් පස් දෙනාව සුපර්මාකට් එකකට කොටු කරගන්නවා. කණ්ඩායමේ කීදෙනෙක්ට අද ඔවුන්ගෙන් බේරිය හැකි වෙයිද? කීදෙනෙක්ට …

Read More »

The Strain [S01 : E07] | සේවයට කැප වුවන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ කතා මාලාවේ සමගාමී විකාශයකට බොහොම ඉක්මනින් ලගා වුනා. ඉඩ තියෙන හැම වෙලාවක්ම උපරිම ප්‍රයෝජනයට අරගෙන ඉතා ඉක්මනින් ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම ලබා දෙන පොරොන්දුවෙන් අද කතාව දෙසට අපි හැරෙමු. ස්ට්‍රෙකින් තමන්ගේ සහයට එෆ් හා නෝරා එක් කරගෙන සැලැස්මක් ක්‍රියාවට නංවනවා මෙම උවදුරේ ප්‍රධාන මුලිකයාව තම ග්‍රහණයට ගැනීමට. …

Read More »

The Strain [S01 : E06] | සුර්යග්‍රහණය … [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට. ඔන්න හය වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට ලං කළා. ඊලග කොටස් ටික FX නාලිකාවේ විකාශය හා සමගාමිව තමා දෙන්න තියෙන්නේ. මෙම කතාමාලාව සෑම ඉරිදාවකම එම නාලිකාවේ විකාශය වෙනවා. මෙම කතාවේ වැම්පයරයන් ටිකක් අපි දන්නා අයට වඩා වෙනස් කියලා ඔබට හිතෙනවා ඇති. ඒ මෙම කතා මාලාවට පදනම් කරගත් නවකතා …

Read More »

The Strain [S01 : E05] | පලායන්නන්… [සිංහල උපසිරසි සමඟ]

5 වෙනි කොටසත් මෙන්න ගෙනාවා. පෙර කොටස් වලට අදහස් දක්වමින් මේ කාර්යය කරගෙන යාමට ධෛර්යයක් වුනු සියලු සහෝදරයින්ට ස්තුතිය පුද කරමින් අද කතාව දෙසට හැරෙමු. ස්ට්‍රෙකින් හා එෆ් මෙම වැම්පයර් වසංගතය පාලනය කිරීමට එකට එක් වි කටයුතු කරනවා. ඒත් එෆ්ට අවශ්‍ය වි තිබෙන්නේ වැම්පයර් දඩයමක් රූගත කර තම ප්‍රධානීන්ට පෙන්වා …

Read More »

The Strain [S01 : E04] | එය සියළුදෙනාටම නොවේ…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් හතරවෙනි කොටසත් ගෙනාවා. ඉක්මනටම සමගාමීවම දෙන්න කටයුතු කරනවා. හොද ප්‍රතිචාර ලැබෙනවා මේ කතාවට. අදහස් දක්වමින් අපිත් එක්ක අත්වැල් බැද ගෙන දිගටම ඉන්න කියලා ආරාධනය කරමින් අද කතාවට අපි හැරෙමු. අද කතාවේ එෆ් ඔවුන්ට පහර දුන්න වැම්පයරයාව කපා පරික්ෂා කරනවා. අපි දන්නා වැම්පයරයන්ට වඩා මොවුන්ගේ හුගක් වෙනස්කම් තියෙනවා. තව …

Read More »

The Strain [S01 : E03] | වැටහීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 3 වෙනි කොටසත් අරගෙන ආවා ඉක්මනටම. දැන් ඔයගොල්ලන්ට තේරුම් ගිහින් ඇතිනේ කතාවේ වෙන්නේ මොකක්ද කියලා. Bram stoker ගේ Dracula නවකතාව හා සමාන සිදුවීම් මෙම කතාවේ ඇතුලත් කියලා මට නම් හිතෙන්නේ. අද කතාවෙන් තමා හුගක් දුරට එෆ්ටයි, නෝරාටයි මේ වෙන දේවල් ගැන වැටහීමක් ගන්න ලැබෙන්නේ. ඒවගේම සටන ආරම්භ වෙන්නෙත් …

Read More »

The Strain [S01 : E02] | පස් පෙට්ටිය… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… නිව්යෝක් ගුවන් තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් ගොඩබස්වනවා.එහෙත් මෙම යානය කිසිදු ප්‍රතිචාරයක් දක්වන නෑ ගුවන් තොටුපල සමග.වසංගත රෝග ඒකකයේ ප්‍රධානී ඒප්‍රම් ගුඩ්වෙදර් හා ඔහුගේ සාහයිකා නෝරා මාර්ටිනස් මෙම ගුවන් යානය පිලිබදව සොයා බැලීමේදී ඔවුන්ට දැනගන්නට ලැබෙනවා මගීන් හා කාර්යමණ්ඩලය හතර දෙනෙකු හැරෙන්නට අන් සියලු මගීන් මියගොස් ඇති බවට.තවද …

Read More »

The Strain [S01 : E01] | මළවුන්ගේ ගුවන් යානය… [සිංහල උපසිරසි සමඟ]

FX නාළිකාව ජුලි 13 වෙනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කල THE STRAIN රුපවාහිනී කථා මාලාව Guillermo Del Toro ගේ හා Chuck Hogan ගේ නවකතා ත්‍රිත්වයක් පාදක කරගනිමින් සැකසුනකි. Horror, Sci-Fi ගණයට අයත් වන මෙය IMDB අගය 8.2ක් මේ වන විට සටහන් කරගෙන තිබෙනවා. David Bradley, Corey Stoll හා Mia Maestro …

Read More »

Days of Heaven (1978) | සොඳුරු අතීතය. [සිංහල උපසිරසි සමඟ]

වැලන්ටයින් දිනය නිමිත්තෙන් මම ඔයාලාට ආදර කතාවක් දෙන්න හිතුවා. ඇත්තටම වෙනත් ආදර කථාවලට වඩා වැඩි යමක් මේ කථාවේ ගැබ් වෙලා තියෙනවා. අපි එදිනෙදා දකින ආදරයට වෙනස් අර්ථකථනයක් ලබා දෙන්න මෙම චිත්‍රපටයේ නිර්මාණකරුවා බොහෝ සෙයින් වෑයම් කොට තිබෙනවා. IMDB දර්ශකයේ 8.0 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටය 1979 ඔස්කාර් සම්මාන උළෙලේදී …

Read More »

Corpse Bride (2005) | මියගිය මනාලිය. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවන උපසිරසි නිර්මාණයයි. මුලින්ම ස්තූති කරන්න ඕන කලින් නිර්මාණයට කමෙන්ට් කරපු සහෝදරයන් සියලු දෙනාටම හා බයිස්කෝප් වෙබ් අඩවියේ වාසල,රොයිලි,විකියා ඇතුළු සියලුම සහෝදරයන්ට. ඔයාලගේ අදහස් වලින් තමා අපිට මේ වැඩේ කරන්න දිරියක් ලැබෙන්නේ. animation චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයක් වන IMDB 7.4ක ඉහළ අගයක් ලබා තිබෙන මෙහි Johnny Depp …

Read More »

Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | බිහිසුණුයි! ගොඩාක් බිහිසුණුයි! (18+) [සිංහල උපසිරසි සමඟ]

මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය මෙයයි. අහිතක් හිතන්න එපා. වැරදි තියෙන්න පුළුවන්. ඔයගොල්ලො මේක බලලා අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න වැරදි හදාගන්න. ෆිල්ම් එක ගැන කියනව නම් සුපිරි horror එකක්. IMDB 5.5 අගයක් අරන් තියෙනවා. වැඩි විස්තර කියන්න ඕන නෑ. මීට කලින් ෆිල්ම් එක ගැන ලිපිය දාපු සහෝ නියමට මේක ගැන විස්තර …

Read More »
error: Alert: Content is protected !!