You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / Sinhala Subtitle / සමන් කළුබෝවිල

සමන් කළුබෝවිල

National Treasure: Book of Secrets (2007) Sinhala Subtitles | පිටු අතර සැගවුන නිධානය සොයා..[සිංහල උපසිරැසි සමඟ]

1865 දී ඇමෙරිකාවේ ජනපදයන් අතර ඇතිවූ යුද්ධය නිසා එවකට ඇමෙරිකාවේ ජනාධිපති එබ්‍රහම් ලින්කන් මහතාට කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙක් වෙඩි තබා ඝාතනය කරනු ලබනවා. මේම ඝාතකයා සහ ඔහුගේ සගයකු මෙම ඝාතනයට මොහොතකට පෙර “ප්ලේෆෙයා සයිෆර්” නමින් හදුන්වන ගැටළුවක් විසදීමට ගැටළු සහ ප්‍රහේලිකා විසදිමෙහි දක්ෂ තෝමස් ගේට්ස් නම් නම් පුද්ගලයකුට ලබාදෙනවා. ගැටලුව නිරාකරණය …

Read More »

National Treasure (2004) Sinhala Subtitles | සැගවුන නිධානය [සිංහල උපසිරැසි සමඟ]

“දිගු ඉතිහාසයක් තියෙන නම්බුකාර පරම්පරාවක්. ඒ පරම්පරාවත් සමග ගලාගෙන එන අතිවිශාල ධන නිධානයක රහසක්. ඒ රහස එකින් එක ලිහාගන්න දගලන පරම්පරාවේ වර්තමාන පුරුක සහ එයින් හෙම්බත් වුනු ඔහුගේ පියාණන්.” මේ තමයි 2004 වර්ෂයේදී Jon Turteltaub නම් ඇමෙරිකානු අධ්‍යක්ෂක වරයා විසින් නිර්මාණයකරන ලද National Treasure කියන සිනමා නිර්මාණය. ජනප්‍රිය රංගන ශිල්පී …

Read More »

The Odd Life of Timothy Green (2012) Sinhala Subtitles | බලාපොරොත්තුවේ අවසන් කඩ ඉම.[සිංහල උපසිරැසි සමඟ]

තමුන්ගේ කුසින් දරුවකු වදන්න, ඒ දරුවාව පෝෂණය කරන්න රැකවරණය දෙන්න. අනාගතයක් හදල ඒ ළමයව ලොකු මහත් කරන්න අම්මා කෙනෙක් දකින ලොකු සිහිනයක්.අම්ම කෙනෙක් විතරක් නෙමේ තාත්තා කෙනෙක් වුනත් එහෙමයි. එත් එහෙම දෙයකට උරුමයක් නැති දෙමවුපියෝ ඊළගට හැරෙන්නේ වෙන කෙනෙක්ගේ වුනත් ළමයෙක්ව අරගෙන හරි තමාගේ වගේ හදාගන්න.සින්ඩි සහ ජිම් කියන්නෙත් ඒ …

Read More »

Brake (2012) Sinhala Subtitles | සතුරා, සැමදා සතුරෙක්මය [සිංහල උපසිරැසි සමඟ]

ජෙරමි රෙයින්ස් නිව් යෝර්ක් නගරයට සාමාන්‍යයෙන් එන්නේ සූදු කෙලින්න. එහෙම සූදුවට ගිහින් මෝර්ගන් කියන පුද්ගලයාට ණයත් වෙනවා. හැබැයි මේදා පාර නම් නිව්යෝර්ක් වලට ආවේ එහෙම දෙයකට නෙමේ. මොර්ගන්ට තියෙන ණය ගෙවල දාලා සූදුව නිසාම දෙදරමින් තියෙන තමන්ගේ විවාහ දිවිය නැවත හරිගස්සගෙන… තමන්ගේ ආදරණිය බිරිද මොලිට හොද ස්වාමිපුරුෂයෙක් වෙන්න. අනාගතය හොදින්, …

Read More »

Fire with Fire (2012) Sinhala Subtitles |ගිනි අවුලන්නෝ සහ නිවන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් වුණු අලුත්ම සිනමා නිර්මාණයකට අහම්බෙන් සබ් දන්නා ඉඩක් ලැබුනා… David Barrett කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක් වන මෙහි Josh Duhamel, Rosario Dawson සහ Bruce Willis යන රංගන ශිල්පීන් ප්‍රධාන චරිත රඟදක්වනවා. සිනමා පටය දෙසට හැරුනොත් මැර කල්ලි නායකයකු අතින් සිදුවන කුරිරු ඝාතනයක සාක්ෂිකරුවකු වීම නිසා අසරණ වුණු ගිනි නිවන …

Read More »

Rock of Ages (2012) Sinhala Subtitles |ගැස්සෙන පැද්දෙන තාරුණ්‍යය..[සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් වුණු අලුත්ම සිනමා නිර්මාණයකට උපසිරසි දාන්න ලැබුනා. 2012 ජුනි මාසේ දී ඇමෙරිකාවේදී නිකුත් වූ Rock N Roll සංගීතය තේමා කරගත් මෙය Comedy, Drama, Musics යටතේ වර්ග කරනු ලැබ තිබෙනවා. සිනමා නිර්මාණ කරුවෙක් මෙන්ම අධ්‍යක්ෂක වරයකු වන Adam Shankman අතින් නිම වුණු මෙහි Julianne Hough, Diego Boneta, Tom Cruise …

Read More »

Tower Heist (2011) Sinhala Subtitles |සක්විති ගේ තාත්තා..[සිංහල උපසිරැසි සමඟ]

2011 දී Brett Ratner ගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වුන Action, Comedy, Crime ගණයට වැටෙන මෙම සිනමා නිර්මාණය ගැන මට කිව්වේ විකී අයියා. එදාම ටොරන් ඒක බාගෙන බැලුවහම මටත් මේක ටිකක් වෙනස් ආකාරයක එකක් කියල හිතුන නිසාම, සබ් දාලම ඔයගොල්ලෝ ඔක්කොටම බලන්න අරගෙන ආවා. ගියා අවුරුද්දේ නිකුත් වුන නිසා සමහර විටමේක බලපු …

Read More »

21 Jump Street (2012) Sinhala Subtitles | මතට තිත…[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් ෆිල්ම් බාගෙන බලන මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ප්‍රථම ප්‍රයත්නය නිසා අඩුපාඩු ඇති කියල හිතනවා. ඒ වගේම එකට අමනාප වෙන්නත් එපා කියලත් ඉල්ලා හිටිනවා. කොමඩි ෆිල්ම් වලට ඇති ආසාව නිසාම මේ බයිස්කෝප් ඒක තෝරා ගත්තත්, සබ් දාගෙන යනකොට නම් හිතුණා මේකේ වාග් විලාසයන් හේතුවෙන් ලොකු හිටියන්ට …

Read More »
error: Alert: Content is protected !!