You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 7 2019
Breaking News
Home / Sinhala Subtitle / ජෙරෝම් වැලස්කා

ජෙරෝම් වැලස්කා

The Lion King (2019) Sinhala Subtitles | හකූනා මටාටා [සිංහල උපසිරසි සමඟ]

මං පොඩි කාලෙදි එක දවසක් තාත්තා මට පත්තරයක් ගෙනත් දෙනවා. ඒකෙ මැද හරියට වෙන්න තියෙනවා කොහොමද අපි බලන කාටූන් චිත්‍රපටි හදන්නෙ කියලා. ඒකෙ ලොකුවට දාලා තිබ්බා සිංහයො වගයකුයි, හයීනලා වගේකුයි, වල් ඌරෙකුයි, පොඩි කන් කඩා වැටිච්ච සතෙකුයි (ඒ වෙනකොට ඒ සතා මොකාද කියලා මං දැනන් හිටියෙ නෑ) තව හැරමිටියක් අතේ …

Read More »

Chernobyl 2019 [S01 : E02] with Sinhala Subtitles | පිපිරීමෙන් පැය 7ක් ගතවූ පසු… [සිංහල උපසිරසි සමඟ]

පළමු කොටස බැලුවා නම් ඔයාල අනිවාර්යෙන් මේ කොටස වෙනුවෙන් ඉවසිල්ලක් නැතුව ඇති කියල හිතනවා. කලින් කොටසේ ලිපියෙන් ඔයාල දැනගන්න ඇති වැඩි විස්තරයක් මේ බලාගාර ගැන සහ ඒවගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව. ඔයාල දැක්කා කොච්චර ලොකු දෙයක් සිද්ධ උනත් ඉන්න නිලධාරීන්ගේ මාන්නය සහ නොදැනුවත්කම නිසා වලක්වා ගන්න තිබ්බ අවදානම කොයි තරම් අනතුරේ වැටෙනවද …

Read More »

Gotham [S05 : E05] Sinhala Subtitles | මට මොකද වෙලා තියෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]

දන්නවා දන්නවා, මේ සතියෙ ගෝතම් එපිය ගොඩක් පරක්කුයි. මේ ගෝතම් වල අන්තිම සීසන් එක නිසා මං කොහොම හරි නුවන්තයගෙන් ඉල්ලගෙන එක එපියක් කරනවාමයි අවසාන සීසන් එකට දායකත්වයක් විදිහට කියලා හිතාගෙනයි හිටියෙ. නමුත් මේ එපිය කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බෙ නෑ පොඩි වැඩක් වැටුන නිසා. නමුත් නුවන්තයා කරන්න පුළුවන්ද ඇහුවම ඌට බෑ …

Read More »

Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitles | අනන්‍යතාවය සොයා [සිංහල උපසිරසි සමඟ]

අද ආවෙ අපි හැමෝම බලාගෙන හිටපු හැරී පෝටර් විශ්වයේ නවතම සිනමාපටයත් අරගෙනයි. ඒ Fantastic Beasts සිනමාපට පහේ දෙවැනි සිනමාපටය වන Crimes of Grindelwald සිනමාපටයයි. සබ් එක දෙද්දි කළින් සවිස්තරාත්මක ලිපියක් ලියන්න බැරි වුණා, මොකද සබ් එකත් පරක්කු වෙලා තිබ්බ නිසා ලිපිය ලියනකම් සබ් එක පබ්ලිෂ් නොකර තියාගෙන ඉන්න බැරි නිසා. …

Read More »

Mowgli: Legend of the Jungle (2018) Sinhala Subtitles | වෘකයින්ගේ මිනිස් දරුවා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මැයි මාසෙ Black Panther අරගෙන ආවට පස්සෙ අද තමා සබ් එකක් අරගෙන එන්නෙ. හම්මෝ ඔලුවට නිදහසක් නැතුව වැඩ වලට හිරවෙලා හිරවෙලා ඉඳලා මෙහෙම සබ් එකක් කරන්න ගත්තහම හිතට දැනෙන නිදහස නම් කියලා නිම කරන්න බෑ. බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට නම් දැන් මං කවුද කියන එකවත් මතක නැතුව ඇති මං හිතන්නෙ. දැන් …

Read More »

Black Panther (2018) Sinhala Subtitles | කළ වැරදි වල පළවිපාක [සිංහල උපසිරසි සමඟ]

හරියටම අවුරුද්දකට පස්සෙ තමා මේ සබ් එකක් අරගෙන එන්නෙ. සබ් කරන්නෙ නෑ කියලා අයින් වෙලා හිටියට හසා අයියගෙ මැසේජ් එකට බෑ කියන්න බැරි වුණා. “මෙන්න බ්ලැක් පැන්තර් එකට හොඳ කොපියක් ඇවිල්ලා. උඹ කරනවද? මං එදා විහිලුවට කිවුවෙ මං කරනවා කියලා. උඹ ආසාවෙන් හිටපු එකනෙ”. නිවාඩුත් හම්බුන එකේ ඉතිං කරලා දැම්මා. …

Read More »

Krypton [S01 : E03] Sinhala Subtitles | සෙන්ට්‍රි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දවස් දෙකකට විතර පස්සෙ ආයෙමත් සබ් එකක් අරගෙන ආවා. මේකත් මං කරන සීරියස් එකක් නෙවෙයි. මේකත් කරන්නෙ අපේ ලියෝ සහෝදරයාම තමා. එයාට මළ ගෙදරක් වෙලා නිසා අපේ හසා කොල්ලා කිවුවා මේකත් මටම කරලා දාන්න කියලා. හසත් වැඩේට උදව් වුණා. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ගිය සතියෙ මතකයිනෙ මෙයාලට පිටස්තර …

Read More »

DCs Legends of Tomorrow [S03 : E17] Sinhala Subtitles | මොලස් පැමිණේ [සිංහල උපසිරැසි සමඟ]

අද නම් Legends of Tomorrow අරන් එන්නෙ පුරුදු කෙනා නම් නෙවේ. කළින් අරගෙන ආවෙ අපේ ලියෝ සහෝදරයා. නමුත් එයාට මළ ගෙයක් වෙලා නිසා මේ සතියෙ මටයි සබ් එක අරගෙන එන්න වුණේ. අවුරුද්දකට පස්සෙ ඔන්න අද තමා සබ් එකක් අරගෙන එන්නෙ මං. කණගාටුවෙන් වුණත් කියන්න ඕනා මං මේ කතාව බලන්නෙ නෑ. …

Read More »

Sing (2016) with Sinhala Subtitles | සිංදු කියමු තෑගි දිනමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද. ආය ආවා ඔන්න ඇනිමේෂන් එකක් අරන්. අද නම් ආවෙ තනියම නෙවෙයි. මායි පූස් මල්ලියි ( සමන් ප්‍රසාද්) දෙන්නාම. මේක භාරගත්තෙ මම උනත් අසනීප තත්වය නිසා පූසාව කැමති කරගත්තා භාගෙ ගානෙ කරන්න. ෆිල්ම් එක තමයි Sing (2016). නිකුත් උනේ දෙසැම්බර් මාසෙ උනත් හොද කොපියක් ආවෙ ඊයෙ පෙරේදා. අධ්‍යක්ෂණය Christophe Lourdelet …

Read More »

Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අවසාන කොටසට කලින් කොටස අරගෙන ආව. මේ කොටසට උපසිරසි කලේ සමන් ප්‍රසාද් සහෝදරයා. මේ වෙනකොට කතාව ගැන කියනවනම් බියෝන්, අයිවර් ප්‍රමුඛ සහෝදරයින් මහා හමුදාවත් කැටුව එංගලන්තයට ගිහින් තියෙන්නේ, ඒ වගේම ලගතව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් තියන බවත් දන්නවනේ, හැරල්ඩ් රජු තමා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බලල අතක් යොදවල, අද ඒ කුමන්ත්‍රණයත් …

Read More »

Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | නැවතත් මායා ලෝකයේ සැරිසරමු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම සවිස්තරාත්මක ලිපියක් අරගෙන ආවා. කලින් ලිපියෙ කිවුවා වගේම මේක මං භාරගත්ත එකක් නෙවේ. රොයිලි අයියා කරන්න හිටපු එකක්. ඉතින් කොහොම හරි යටි හිතෙ තිබ්බ අදහසක් තමා ඉශ්ඨ වුනේ. එහෙනම් ලිපිය බලමුකො. කවුද හැරී පෝටර්ව නොදන්නෙ. නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඒ තරමටම හැරී පෝටර් චරිතය …

Read More »

Marvels Luke Cage [S01 : E13] with Sinhala Subtitles | නැවතත් සීගේට් වලට [සිංහල උපසිරසි සමඟ]

අද එහෙනම් ඔන්න තවත් මාවල් නෙට්ෆ්ලික්ස් එකතුවක අවසානය සනිටුහන් කරන්නයි ඇවිල්ලා ඉන්නෙ. ලූක් කේජ් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. ආයෙම උපසිරසි කරන්නෙ නෑ කිවුවට මේක කරන්න වුණා. මේක මම කරන්න් හිටපු දෙයක් නෙවේ. කොටින්ම මං මේ සීරියස් එකට අත ගහන්නවත් නෙවේ හිටියෙ. විමා මුළින්ම අහපු වෙලාවෙ මං ඒ යකාට බෑ …

Read More »

Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් අදත් ආවා උණු උණුවෙම ආපු ෆිල්ම් එකකුත් අරගෙන. ගෙනාවෙ Jack Reacher 2. මුළින්ම කියන්න ඕනා මේ සබ් එක කරන්න මාර කට්ටක් කෑවා. මේකෙ සබ් එක කරන්න ගත්තට දැනට මං මේ පෝස්ට් එක දාන මොහොත වෙනකොටත් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන ඉංග්‍රීසි උපසිරසි සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. හැම උපසිරසියකම අඩුපාඩු තියෙනවා. …

Read More »

Trolls (2016) with Sinhala Subtitles | සතුට බෙදන ට්‍රොල්ස්ලා [සිංහල උපසිරසි සමඟ]

මුළින්ම බයිස්කෝප් වාසී හැමෝටම ලැබුවා වූ නව වසර සිනමාපට වලින් පිරී ඉතිරී යන, තව තවත් ඩේටා ලැබෙන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…!!! ඔන්න එහෙනම් අදත් බාරනොගත්ත ෆිල්ම් එකක් අරගෙන ආවා. මේ වසරෙ ආව පට්ටම ලස්සන, නැටවෙන සිංදු පිරිච්ච ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන. ඇනිමේශන් කිවුවම මතක්වෙන කෙනාව දන්නවා ඇතිනෙ. …

Read More »

Gotham [S03 : E11] with Sinhala Subtitles | කල හොඳ පස්සෙන් එලවීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමෙයි, ඔයාලාට වෙනදා සබ් අරගෙන එන සුපුරුදු කෙනා නම් නෙමෙයි අද ඉඳලා සබ් අරන් එන්නේ. හසන්ත අයියා පූසාට වැඩේ භාරදුන්නාට පස්සේ පූසා මේ වෙනකන් වැඩේ නියමෙට කරගෙන ආවා. ඒ දෙන්නාගේ සබ් ගැන ඉතින් ආයෙත් කතා කරන්න දෙයක් නැහැනේ. ඔය අතරේ තමයි පූසා මේ වැඩේ මට භාරකරන්නේ. අහපු ගමන් ඉතින් …

Read More »

Gotham [S03 : E10] with Sinhala Subtitles | යතුර [සිංහල උපසිරැසි සමඟ]

අදත් ආවා ගෝතම් අරගෙන. ගිය සතියෙ එපිය කට්ටිය බලන්න ඇතිනෙ. මුළින්ම ස්තූති කරන්න ඕනා අපේ චමල් මලයට ගිය සතියෙ එපිය ඔයාලට කරලා දුන්නට. අන්තිමට ඉවර වුණේ බාර්න්ස් ආඛ්ම් වලට ගිහිං. එහෙනම් පොඩ්ඩක් අද එපිය බලමුකො. අද පටන් ගන්නකොටම ෆැල්කෝන් පවුලට කාර් බෝම්බයක් තියනවා. එතන ලීත් ඉන්නවා. ෆැල්කෝන්ට ඔය වගේ දෙයක් …

Read More »

Pete’s Dragon (2016) with Sinhala Subtitles | ආදරණීය මකරා, එලියට් (100) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං. අදත් ටිකක් විශේෂ දවසක්. ඒ කියන්නෙ ඉතින් දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මේ කඩයිමට ගත්ත කාලෙ නම් හුඟක් වැඩියි කියල මං දන්නවා. අද තමා මං සබ් කරන ගමනේ පහු කරන දෙවැනි කඩයිම. හැබැයි ඉතින් මෙතනින් පස්සෙ නම් ඊළඟ කඩයිම පහු කරනවා කියන ඉලක්කය නම් හිතේ එච්චර නෑ. ඉස්සරහට පුළුවන් …

Read More »

Gotham [S03 : E08] with Sinhala Subtitles | අඳුරට යටත් වීම [සිංහල උපසිරැසි සමඟ]

පුරුදු විදිහටම ඔන්න ගෝතම අරගෙන ආවා. පොඩ්ඩක් කතාව ගැන බලමුකො එහෙනම්. අමතකනෙ ගිය සතියෙ අන්තිමට ජිම් ආයෙම පොලීසියේ වැඩට එනවා. අද මුල්ම වැඩේ විදිහට කරන්න තියෙන්නෙ ලොකු වැඩක්. පෝලි පෙනිස් කියන කෙනාගෙ මිනීමරුවව අල්ලන්න. කවුද මිනීමරුවා? කිවුවොත් වැඩක් නෑ. අද කොහොම හරි ඔන්න ක්‍රිස්ටීන් නිසා නිග්මගෙ හිතේ තියෙන බය උපරිමේටම …

Read More »

Gotham [S03 : E07] with Sinhala Subtitles | මායාව [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ අන්තිමට ඉවර වුණේ නිග්මට ඉසබෙලාව හම්බෙන තැනින්. ඉතින් ඔන්න දෙන්නා දැන් ලව් කරන්න පටන්ගෙන. කියන්න ඕන නෑනෙ, පෙන්ගුයින්ට දැන් මේක නිග්මම කියනවා. ඉතිං දැන් පෙන්ගුයින්ට අවුල්. දැන් මොකක් වෙයිද? අද ඔන්න බෲස්, සෙලීනා දෙන්නා ආයෙම ඉන්නවා. ගිය සතියෙ හිටියෙ නෑනෙ.  මං තවත් කියන්න යන්නෙ නෑ. ඩවුන් කරගෙන බලන්න. …

Read More »

Gotham [S03 : E06] with Sinhala Subtitles | කාටද වැඩියෙන්ම ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

එදා මතකනෙ අන්තිමට වුණ දේ. බුච් බලතන්හාව නිසා පෙන්ගුයින් එක්ක තිබ්බ සම්බන්ධෙ නැති කරගන්නවා. නිග්මත් හිතපු තරම් ලේසි නෑ. නියම මොළ කාරයෙක් කියන එක කීවෙනි වතාවටද මන්දා ඔන්න එදත් ඔප්පුකලානේ. දැන් ඉතින් පෙන්ගුයින් නිග්මා ගැන වෙන පැත්තකින් හිතනවා කියන එක එදා නිග්මව බදාගද්දිම මට හිතුනා. බලමුකො ඉතින් අද කතාව. අද …

Read More »
error: Alert: Content is protected !!