You dont have javascript enabled! Please download Google Chrome!
Monday , August 19 2019
Breaking News
Home / Sinhala Subtitle / සමිත රමේෂ්

සමිත රමේෂ්

Sharknado 5: Global Swarming (2017) Sinhala Subtitles | මොර කුනාටුව 5 [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම ? හොදින් ඇති කියලා හිතනවා.මේ දවස් වල වැස්සත් එක්ක නිසා මෝරෙක් එහෙම ගෙදර ඇවිල්ල ගියොත් එකේම මොකෝ හිතන්නේ ? එක මෝරෙක් නෙමෙයි මෝරු සෙට් එකක්ම.මේ කතා මාලාවේ එකේ ඉදන් බලපු කට්ටිය දන්නවා ඇති කවුද ෆින් කියන්නේ කියලා.ෆින්කොහෙද මෝරු එතන ,මෝරු කොතනද ෆින් එතන, ෆින් කියන්නේ ඇමරිකාවේ වීරයෙක් මොකටද …

Read More »

Occupation (2018) Sinhala Subtitles | එකා මෙන් නැගිටිමු, නැත්නම් එකට මිය යමු [සිංහල උපසිරසි සමඟ]

අපි මිනිස්සු අප ඇතුලේ එදිරිවාදකම් තියෙනවා.එකක් නැගිටිනවාට අනිකා කැමති නැහැ.අපිට අමතක වෙලා තියෙනවා එකට එක්ක වැඩ කරන්න පුළුවන් කියලා.හැමෝම එකට දියුණු වෙන්න පුලවන් කියලා.සමහර විට පිට ලෝකයකින් අපිට තර්ජනයක් අවොත් අපි එකට වැඩ කරයි ද ? එක බලාගන්න අපිට එහෙම තර්ජනයක් ඕනේ වෙනවා.තමාගේ වැරදි අනුන් පිට දාලා ඒ වැරදි වලින් …

Read More »

The Domestics (2018) Sinhala Subtitles | මිනිසුගේ හතුරන් මිනිසුන්මයි [සිංහල උපසිරසි සමඟ]

දේශපාලනය නිසා තම බලය වැඩි කර ගැනිමේ අදහස නිසා තාක්ෂනය දිවුණු වීමත් එකක මිනිසුන් ආරක්ෂාවපතා නව යුධ උපකරණ නිපදවනවා.තමන් තමන්ගේ කැමැත්තෙන්ම වල කපා ගන්න දගලනවා.ඒ දැගලීල්ල සාර්ථක උනොත් මොකෝ වෙන්නේ.විෂ වායු වලින් තමාගේම වර්ගයා විනාශ කරන්න සැලසුම් කරනවා.වාසනාවන්ත අය ඉක්මනට මියයයි.ඉතුරුවුන පුත්ගලයින් තමාගේ ම කියා කල්ලි සදා ගනී.කල්ලි අතර ගැටුම් …

Read More »

Game Over, Man! (2018) Sinhala Subtitles | වැඩේ ඉවරයිනේ බන් [සිංහල උපසිරසි සමඟ] (18+)

The Strain හතරවෙනි කතා මාලාව පස්සේ කරපු පලවෙනි උපසිරැසිය සැහෙන කාලෙකින් තමයි සබ් එකක් කලේ.. ඉතින් කට්ටිය කොහොමද ? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා, ආයේ බලාපොරොත්තු වෙනවා දිගටම සබ් හදන්න. මග අරුණු ෆිල්ම් එහම තියේනම් කියන්න හොදේ.හරි කතාවට බහිමු නේ.. Game Over, Man! 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම සහ විහිළු …

Read More »

The Strain [S04 : E10] with Sinhala Subtitles | අලුත් ලෝකයක්! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… මහාචාර්යතුමාගේ හදිසි වියෝවෙන් පස්සේ කතාව වෙනත් අතකට හැරුනා.අලුත් කන්ඩායම් නායකයා තමාගේ කණ්ඩායම මෙහෙවන්නේ සංජය දේශි අල්ලා ගෙන ප්‍රශ්න කරන්න ය අදහසින් .මොකද සංජය දන්නවා මේ මාස්ටර් කොහෙද ඉන්නේ කියලා එත් එක ඔහුගේ කටින් එලියට ගන්න පුළුවන් දෙයක්ද ?අමුතුයි සැක් කියන්නේ මාස්ටර් ගේ සෙල්ලන් බඩුවක් තමාගේ තාත්තාව යි අනිත් …

Read More »

The Strain [S04 : E09] with Sinhala Subtitles | අවසානය අත ලග [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… මහාචාර්යතුමා ඔහු උත්සහා ගන්නවා තමන් වෙනස් වෙන්න කලින් කරන්න ඕනේ දේවල් ලියන්න.එත් ඔහුට එච්චර වෙලාවක් ඉතිරි වන්නේ නැහැ ඒවගේම මේ තර්ජන නිසා මාස්ටර් හැංගෙන්න උස්සහා කරනවා,මාස්ටර් සැක් ව එයාගේ තාත්තා ගාවට යවනවා.ඔහු ඒ දේ කරන්නේ යම් කිසි හේතුවක් හිතාගෙන.දැන් මාස්ටර්ව හොයා ගන්නේ කොහොමද ? ඔහුව පරාජය කරන්නේ කොහොමද …

Read More »

The Strain [S04 : E08] with Sinhala Subtitles | ඔහු වෙනුවෙන් සටන් වදිමු [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… *ඔයාල ඉන්නේ බඩගින්නේ *strain යැපෙන්නේ අපි නිසා *එදා සිට අද දක්වාම *ඔයා තවමත් පරපෝෂිතයි මිසයිලය නිව්යෝක් වෙත පහසුවෙන් අරන් එන්න පුළුවන් උනාට එක ඕනේ තැනට යන්න පුළුවන් වෙයිද ? පාලම් තියෙනවා උමං තියෙනවා එත් මේ සත්තු ජාතිය කොහේ ඉදන් මොන වැඩක් කරයිද කියලා කවුද දන්නේ? අද කොටසින්… මහාචාර්යතුමාට …

Read More »

The Strain [S04 : E07] with Sinhala Subtitles | විනාශයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින්… සැක හොදට ලෑස්ති වෙලා මේ ඇබි ඉන්න තැනට යන්නේ ඇයත් එක්ක කතා කිරිමේ අදහසකින් .ගෙට ඇතුල්වෙන සැක් ඇබිව හොයන්න ගන්නවා.සැක් දකින්නේ මොනවද ?ඇබි තම පෙම්වතාත් එක්ක සිපගන්න අවස්තාවක්.සැක් මොනවා කරයිද? අද කොටසින්… මිසයිලය නිව්යෝක් වෙත පහසුවෙන් අරන් එන්න පුළුවන් උනාට එක ඕනේ තැනට යන්න පුළුවන් වෙයිද ? පාලම් …

Read More »

The Strain [S04 : E06] with Sinhala Subtitles | අපි යමු නිව්යෝක් වලට [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් මිරැන්ඩා ඔවුගේ ග්‍රහණය අහුවෙනවා.ඒවගේම ඇයට අත්වන ඉරණම ගැන ඇයටවත් යම්කිසි තරමින්වත් අදහසක් තිබුනේ නැති තරම්ය.මිරැන්ඩා මේ මරු කටින් ගැලවිමටනම් මේ ගොඩනැගිල්ලෙන් පලා ගිය උතුයි.එත් මිරැන්ඩා එක්කම මේ සත්වයනේ රැහැනට කොටුවූ මහාචාර්යතුමා තාමත් ජිවත් වන්නේද ? අද කොටසින් මිසිලගේ අනිත් කොටස හොයා ගන්න දගලන අය ගැන මතක ඇතිනේ.ඔවුන් කොහොම …

Read More »

The Strain [S04 : E05] with Sinhala Subtitles | අපි මෙහෙ ගොවියෝ නෙමෙයි.! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. කලින් කොටසින් හවුල්කාරිත්වය අපිට පුළුවන් ඔබට හොදම දේ දෙන්න,අදට වඩා දීප්තිමත් හෙටක් උදෙසා අපිත් එක්ක එකතුවෙන්න.ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි.ඔබගේ ලේ ලබාදීමේ යාවත්කාලීන කරන එක පමණයි..ඔබට අසනියක් වගේ නම් එන්න අපේ කදවුරු තුලට ඔබට සේවය කිරීමට අපි බැදී සිටින්නෙමු..මිරැන්ඩා දුටුවේ අමුතුම දෙයක් ඔබත් ඒ දේ දකින්න ඇති.. අද …

Read More »

The Strain [S04 : E04] with Sinhala Subtitles | මේ මොනවද මේ වෙන්නේ? [සිංහල උපසිරසි සමඟ]

හවුල්කාරිත්වය අපිට පුළුවන් ඔබට හොදම දේ දෙන්න,අදට වඩා දීප්තිමත් හෙටක් උදෙසා අපිත් එක්ක එකතුවෙන්න.ඔබට කරන්න තියෙන්නේ සුළු දෙයක් විතරයි.ඔබගේ ලේ ලබාදීමේ යාවත්කාලීන කරන එක පමණයි..ඔබට අසනියක් වගේ නම් එන්න අපේ කදවුරු තුලට ඔබට සේවය කිරීමට අපි බැදී සිටින්නෙමු.. මේක ඒක කොට්ටසයකට හොදයි නමුත් අනිත් කොට්ටාස මොවුන්ට විරුද්ධව වැඩ කරන්නේ ඇයි? …

Read More »

The Strain [S04 : E03] with Sinhala Subtitles | ලොකු විනාසයක් අත ලග [සිංහල උපසිරසි සමඟ]

දෙවෙනි කතාව බලන්න ඇති කියලා හිතනවා කට්ටිය. හරි එහේනම් ඔන්න පුළුවන් ඉක්මනට 3 කතාවත් දුන්නා. මට ගොඩක් කට්ටිය පෞද්ගලික මැසේජ් දාලා තිබුනා මේ කොටස ඉක්මනටම දෙන්න කියලා . ඒ අයට ගොඩක් ස්තුතියි කියන ගමන් ඔන්න එහනම් කතාව ගැන පොඩ්ඩක් කතා කරන්නයි යන්නේ. දෙවැනි කතාවේ අන්තිමට කතා වෙනවනේ මේ අමුතු කොට්ටසයට …

Read More »

The Strain [S04 : E02] with Sinhala Subtitles | අමුතු ශෛලියක් ඇති පිඩා කරන්නන්ට අමුතු ශෛලියකින් පහර දීමක් [සිංහල උපසිරසි සමඟ]

සුභ දවක් කියන ගමන්,ඔන්න අද අරන් ආව The Strain season 4 episode 2 කොටස. හරි එහනම් අද කතාවට බහිමුකො. පුරුදු විදිහට මේ අමුතු පිඩා කරන්නන්ට යම් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් කොරි.පසුගිය කොටසින් කකුල තුවාල උන කෙනාට බෙහෙත් කර ගෙන ඉන්නවා එක පැත්තක අනිත් පැත්තේ මේ හවුල්කාරිත්වය තමාගේ බලසක පතුරවන්න වෙර දරන …

Read More »

The Strain [S04 : E01] with Sinhala Subtitles | ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සැමටම! කලෙක නිහැඩියාවකින් පසුව නැවත ඔන්න උපසිරැසික් හැදුවා. The Strain මේ කතා මාලාව මට අලුත් එකක්.වැඩි විස්තරක් කියන්නේ නැහැ.ඇත්තටම මට තාම මේ කතාව තේරෙන්නේ නැහැ, ඉරිදියේදී බලමු එහෙනම් මට මේක භාර දුන්නු හසන්ත අයියට ස්තුතියි. අනිත් episode ඉක්මනට දෙන්න උස්සහා කරනවා එහෙනම්. වරදක් ඇතොත් කියන්න අනිත් උපසිරසෙන් ඉක්මනින්ම හැමවෙමු. …

Read More »

Bruce Lee (2017) with Sinhala Subtitles | අපොයි මට නම් බැහැ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ? සැහේන කාලෙකට පස්සේ වැඩවගයකට හිර උනා එකයි උපසිරැසියක්වත් හදා බැරි උනේ..ඔන්න අරන් අවා දෙමල චිත්‍රරපටක් දෙමල උපසිරැසි හදන්න මගේ ලොකු කැමැත්තක් නැහැ..පොඩි කැමැත්තක් තිබුනා එනිසා මේක කලේ..ආයේ නම් දැක්කත් දැක්කේ නැහැ වගේ ඉන්නවා,අම්මපා *:) happyමොකද මේවායේ  ඉන්න නළුවෝ සැහෙන කියනවා..මේක මගේ පලවෙනි දෙමළ උපසිරැසිය වැරදි ඇති,සමාවෙන්න …

Read More »

Best of the Best 4: Without Warning (1998) with Sinhala Subtitles | සංයුක්ත තැටියක් දුන්න වදයක් (18+) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද සියලු දෙනාටම. හොදින් ඇති කියලා හිතනවා. හරි එහෙනම් මෙන්න තවත් පැරිණි ෆිල්ම් එකක්. කතාව නම් ගොඩක් හොදයි එනිසා අද මන් ගොඩක් විස්තර කියන්නේ නැතුව ඉන්නයි හදන්නේ. මේ කතා මාලාවේ අන්තිම එක තුන්වැනි එක නම් මට හරියටම set උනේ නැහැ. ඒ නිසා මන් හතරවෙනි එකට උපසිරැසි ගෙන්න හිතුවා. ගොඩක් අය …

Read More »

Best of the Best II (1993) with Sinhala Subtitles | යාලුවෙක් වෙනුවෙන් සටනේ [සිංහල උපසිරසි සමඟ]

2017 සුභ වසරක් වෙන්න කියන ගමන් මේ වසරේ මගේ පළමු උපසිරසයි මේ. Best of the Best පළමු චිත්රපටය බලන්න ඇති කියලා හිතනවා. එකේ වුනු කතාව මතක ඇතිනේ ඇමරිකානු ජාතික කරාටි කණ්ඩායම හා කොරියානු කරාටි කණ්ඩායම අතර තරගය ගැන නේ. ඊට වඩා දේවල් ගොඩක් ඒ කතාවේ තිබුණා එකට ඒ ලිපිය කියවලා …

Read More »

Tum Bin 2 (2016) with Sinhala Subtitles | ඔබෙන් තොර ලොවක් මන් හිතින් පතන් නැහැ… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියන ගමන් 2016 අවුරුද නිම වෙන්නත් තව දින දෙකයි තියෙන්නේ..ඔන්න එහෙනම් අවුරුද නිම වෙන්න කලින් ගෙනාවා ආදරය පිරුණු ලස්සනම ලස්සන සුන්දර චිත්‍රපටයක්.. මන් කැමති අද ඉස්සෙලම ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය මේ ෆිල්ම් එක මට භාර දුන්නේ හසන්ත අයියට ස්තුතියි කියන ගමන්. ඇත්තම …

Read More »

Best of the Best (1989) with Sinhala Subtitles | හොදමයින් ගෙන් හොදමයින්! [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම සුබ දවසක්  කියන ගමන් මන් අරන්ගෙන අවා පරණ චිත්‍රපටයක්. පරණ උනාට සටන් වලින් පිරුණු චිත්‍රපටයක් 1989 තිරගත් වුන මේ චිත්‍රපටය IMDb අගය 6.4 ලබාගෙන තියෙනවා. පැයයි විනාඩි තිස්හතක් ධාවනය වන මේ චිත්‍රපටය කිසිම පාළුවක් නැතුව පවුලේ සැමටම බලන්න පුළුවන්. එහෙනම් පොඩි විස්තරක් කියන්නම් ඔන්න එහෙනම්. කොරියාවේ පැවතෙන කරාටි තරගාවලියකට …

Read More »

Street (2015) with Sinhala Subtitles | විදි බල්ලා [සිංහල උපසිරසි සමඟ]

සටන් චිත්‍රපට වලට ඇල්මක් දක්වන අය වෙනුවෙන් මෙන්න අරන් අවා හොද චිත්‍රපටක්. 2015 අවුරුද්දේ නිකුත් වුන මේ චිත්‍රපටය පැය එකයි විනාඩි තිහක් වෙලාවක් ධාවනය වෙනවා. Remo Street කියන්නේ තාත්තා නැති වුනාට පස්සේ තමාගේ අම්මයි නංගිවයි බලාගන්න කෙනෙක්. දවසක් මේ කොල්ලා යනවා මත්ද්‍රව්‍ය කඩයට එතනට එන තුන් දෙනෙක්ට හදිසි මැර පහරක් එල්ලවෙනවා එකෙන් …

Read More »
error: Alert: Content is protected !!