You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , January 18 2020
Breaking News
Home / Sinhala Subtitle / සමිත රමේෂ් (page 2)

සමිත රමේෂ්

Sharknado 4: The 4th Awakens (2016) with Sinhala Subtitles | මෝරකුනටුව නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසුන් සොබාදහම සමග ගැටීමට  පුරුදු වෙනවා. පළමු වර සොබාදහම පරාජය වන්නේ දෙවන වර අපිව පරාජය කිරීමට හොඩුවාවක් ලබාගෙනයි. අවුරුදු පහක් යනකන් මොරකුනටුවක් ඇති වීමට තාක්ෂණය භාදාවක් වෙනවා. නමුත් තාක්ෂණයට අභිභවා ගිය සොබාදහම අපුරු මොරකුණාටු කිහිපයක් නිපදවවා. ගිනිකුණාටුව, ලවාකුණාටුව අකුණුකුණාටුව,ගල් කුණාටුව එයින් කිහිපයක්. මේවත් එක්ක තාක්ෂණය හැප්පෙන්න පුළුවන් …

Read More »

Tooken (2015) with Sinhala Subtitles | බලු පැටවුන් බේර ගැනීමට… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය හොදට හිනාවෙන්න පුළුවන් film එකක් අරන් අවා. අවාසනාවකට මෙන් උපසිරස හදන්න ගොඩක් දවස් ගියා. මොකද මේ film එකේ දෙබස් වලට වෙනස්වූ උපසිරස තිබුනේ. ඒ නිසා ගොඩක් තැන් අසා ලිවීමක් කලේ. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු. පවුල් ජීවිතය විනාස උන පුත්ගලයෙක් රැකියාව වෙනුවෙන් කරන්නේ මුරකරන රැකියාවක්. ඔහු කලින් …

Read More »

Batman: Return of the Caped Crusaders (2016) with Sinhala Subtitles | අයුක්තිය අසාධාරණ වෙනුවෙන් මම නැවත වරක් ආවෙමි… [සිංහල උපසිරසි සමඟ]

කතාව ගැන පොඩ්ඩක් කියන්න කලින් පොඩි වෙලාවක් ගන්නම් විස්තර පොඩ්ඩක් කතා කරන්න. කලින් මන් සිංහල උපසිරැසි දුන්න ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා. එකේ වැරදි අඩුපාඩු තිබුනම් සමාවෙන්න ඕනේ ! හරි එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය එන මන් වගේ චුටි ළමයි වෙනුවෙන් මන් ඔන්න අරන් අවා අලුත්ම අලුත් ෆිල්ම් එකක්. නමින්ම …

Read More »

Stormageddon (2015) with Sinhala Subtitles | තාක්ෂණය ද මනුස්සයෝද ? [සිංහල උපසිරසි සමඟ]

තාක්ෂණයේ දිවුනුවත් එක්ක මිනිසුගේ වැඩ ලේසි වෙනවා..අපි හදන මෙවලන් අපිට  විරුද්ධව නැගී හිටියොත් මොකද වෙන්නේ? කාටවත් ඒ ගැන හිතිලා තියෙනවද ? ඔය ඔයා වැඩකරන පරිගණකය ඔයාට විරුද්ධව වැඩ කලොත් මොකද වෙන්නේ ? යුධ උපකරණ අපිට විරුද්ධව යුද්දයක් ප්‍රකාශ කලොත් මොකද වෙන්නේ? කොහොමද එක නවත්වන්නේ ? වැඩි විස්තර දැන ගන්න ඕනෙනම් …

Read More »

Zoombies (2016) with Sinhala Subtitles | සත්තුවත්තට නම් යන්න එපා… [සිංහල උපසිරසි සමඟ]

මගේ නම එලන් සියලුම  සත්තු එකම තැනකින් බලාගන්න පුළුවන් විදියේ සත්තු වත්තක් තමයි යිඩන් කියන්නේ. එක නිර්මාණය උනේ තමාගේ සීයාගේ සිහිනයක් මතයි. යිඩන් සත්තුවත්ත ලගදීම මහජනයාට වීවෘර්ත වෙනවා  එන්න මේක වෙනස්ම වූ අත්දැකීමක්. වෙනසකත් එක්ක පවුලේ කට්ටියත් අරන්න එන්න. අපි ඔබ එනකන් බලන් ඉන්නවා.  අද පොඩි වෙනසකත් එක්ක මුලින්ම කතාව …

Read More »

Kung Fu Jungle AKA Kung Fu Killer (2014) with Sinhala Subtitles | අංක එක වීමත් වෙලාවකට වදයක් තමයි [සිංහල උපසිරසි සමඟ]

මෙන්න Action  ෆිල්ම් වලට ආස අයට පට්ට ෆිම් එකක්. IMDb අගය 6.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක Action ගංගාවකින් ම සමන්විත ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය ට පන පොවනේ අපේ අයි පි මැන් අයියා තමයි. එහෙනම් ඉතින් කියන්න දෙයක් නැහැනේ. කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. කිසිම ප්‍රශ්නයක් නැතුව පවුලේ …

Read More »

Kill Bill: Vol. 2 (2004) with Sinhala Subtitles | මැරුණු මනමාලිය ගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

ගොඩක් පරක්කු උනා මේ film එකනම්…ඔන්න සමාවෙන්න කියන ගමන්ම මන් කතාව බහින්නනම්..මේකේ පළමු ෆිල්ම් එක baiscope අඩවියේ තියෙනවා..එකයි මෙකයි ගොඩක් සම්බන්දයි..පළමු film එක බලන්න එතකොට මේ දෙවැනි film එක තේරුම් ගන්න පුළුවන් වෙයි… පළමු film එකේ මේ film එකේ ඉන්න මනමාලියගේ විවහා උත්සවයට එන ඔක්කොම කට්ටිය බිල් ඇතුළු පිරිසක් විසින් …

Read More »

Bad Boys II (2003) with Sinhala Subtitles | මොනවා කලත් අපි එනවා හොයන් ! ( 2 ) (18+) [සිංහල උපසිරසි සමඟ]

IMDb අගය 6.6 අරන් තියෙන මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ…Bad Boys (1995) මේක බලන්න ඇති කියලා හිතනවා..පට්ට ෆිල්ම් එකනේ..එකේ දෙක තමයි මේක..මේක පලවෙනි ෆිල්ම් වඩා හොදයි..කම්මැලි නැතුව බලන්න පුළුවන්. සති අන්තෙත් නිසා මේ වගේ ෆිල්ම් මසුරන් කියලා හිතෙනවනේ…හරි එහෙනම් මේක අරගෙනම බලන්නකෝ..ගොඩක් කල් ගියා මේක ඉවර කරන්න. හරි එහෙනම් මන් කතාව …

Read More »

Bad Boys (1995) with Sinhala Subtitles | මොනවා කලත් අපි එනවා හොයන් ! (18+) [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න මන් අයෙත් ආවෝ..ගොඩක් කල් ගියා තමයි..හරි එහෙනම් , මට මේ film එක කරන්න කියලා විමා අයියා ගොඩක් කල්..වෙලාවක් හොයා ගන්න හම්බුනේම නැහැනේ..කොහොම හරි ඔන්න ඉවර කළා..මදි නොකියන්න තරම් ලයින් තිබුනා..1900 විතර, අපොයි ! . හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ….පරණ film එකක් තමයි හැබැයි පට්ට ආ…. ඉස්සෙලම ඉන්න කට්ටිය …

Read More »

Quackerz (2016) with Sinhala Subtitles |දුපතේ තනි වුනු තාරාවා [සිංහල උපසිරසි සමඟ]

මෙම සිනමාපටයට උපසිරසි කරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි ඔවුන් දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු. අසංක මුණසිංහ සොයුරා විසින් එවන ලද ලිපිය… ඔන්න යාලුවනේ මමත් මෙච්චර කල් කරේ ‘බයිස්කෝප් අඩවියට ඇවිත් film එකකට ,නැත්නම් tv seruos එකකට,   සබ් එකක් බාන් යන එක විතරයි , …

Read More »

Never Back Down: No Surrender (2016) with Sinhala Subtitles |පස්සට යන්නෙත් නැහැ.. යටත් වෙන්නෙත් නැහැ… (18+) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගෙනාවා උණු උනුවෙන්ම..පට්ට film එකක්..නම දැක්ක ගමන්ම ආසා හිතෙන්න ඇති කියලා හිතෙනවා . පට්ට film එකක් මේක..මේ film සෙට් එකම ගැන කියන්න දෙයක් නැහැනේ.  action ගණයට අයිතිවන මේ film එක පැය1 විනාඩි 41 කාලයක් තිරගත වනවා. මේ film එකට  IMDb 6.9 අගයක් සටහන්වෙනවා..ඒ කියන්නේ පට්ට film එකක් නේ.මාත් film එක …

Read More »

Sharknado 2: The Second One (2014) with Sinhala Subtitles |තවත් එකක් ඔන්න එනෝ… [සිංහල උපසිරසි සමඟ]

මොරකුනාටුව මේ චිත්‍රපට මාලාව චිත්‍රපට 3 කින් සමන්විතයි.. පළමු චිත්‍රපටය sharknado  ලැබී ඇති අගය IMDb 3.3වන අතර, Sharknado 2: The Second One චිත්‍රපටයට IMDb 4.1 , sharknado 3 oh hell no තුන්වන චිත්‍රපටයටIMDb 4.2 අගයක් ලැබි තියෙනවා. පළමු හා දෙවන චිත්‍රපට වලට සිංහල උපසිරස තිබු නමුත් දෙවන චිත්‍රපටය උපසිරස තිබුනේ …

Read More »

Garfield: A Tail of Two Kitties (2006) with Sinhala Subtitles | එකෙම් මදිවට තවත් එකෙක් [සිංහල උපසිරසි සමඟ]

ගත්ත නිවාඩු කලේ ඉවරයි..හිතේ තියන් හිටපු ෆිලිම් එක කරන්නත් බැරිවූනා.එකේ හිතේ අමාරුව නිසාම හිනාවෙන්න පුළුවන් film එකක් අරන් අවා..මේ film එකේ පළමු film එක Garfield 2004 එකයි මේකේයි අතර කිසිම සම්බන්දයක් නැහැ.එත් එක කලින් බලලා හිටියොත් හොදයි කියලා මන් හිතනවා.මොකද චරිත් ටික අදුන ගන්න වගේම හොදට හිනාවෙන්න පුළුවන් …හරි Garfield …

Read More »

Garfield (2004) with Sinhala Subtitles | ගාෆිල්ඩ් එක්ක දුම්ර්යෙන් සවාරියක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ තුන්වෙනි උපසිරස..මේ පාර මන් පොඩ්ඩක් බොක්සින් ගහගෙන මෝරු පස්සෙන් එළවලා මහන්සි නිසා පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් අරගෙන ආවා..එක හොදයි කියලා හිතනවා මගේ කලින් චිත්‍රපටය sharknado 3 oh hell no චිත්‍රපටය බලන්න ඇති කියලා හිතනවා..බලපු අයට ස්තුතියි..බලපු නැති අය අරන් බලන්න…ඉක්මනටම උපසිරස තුනක් ගේනවා නිසා මන් පොඩි නිවාඩුවක් …

Read More »

Sharknado 3: Oh Hell No! (2015) with Sinhala Subtitles | රත්තරන් දම්වැල් කියත අතින් ගත් පුත්ගලයා හා මොරකුනාටුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉක්මනටම දෙවැනි උපසිරස ගැන්වීමත් අරගෙන ආවා. පලවෙනි උපසිරස ගැන් වූ චිත්‍රපටය  නරබන්න ඇති කියල්ල හිතනවා The Challenger. එක නැරබු අයට ස්තුතිය. නැරබු නැති අයට එය නරබන්න කියන ගමන්ම …අපි එහෙනම් කතාව පටන් ගමු…  මෙන්න මේකයි කතාව බොහෝ ඇත අතීතයේ සිටම. ඇත්තටම එච්චර අතීතයක් තිබුණා නැහැ මේ කතාවට හරි දැන් …

Read More »

The Challenger (2015) with Sinhala Subtitles | අභියෝගකරුවා [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ විමා අයියාට ගොඩක් ස්තුති වෙනවා ..මේ film එක දුන්නට…මන් මේ baiscope එකෙන් තමයි සිංහල sub බාගන්නේ..ඉතින් මටත් පොඩි කැමැත්තාක් ආවා film එකකට සිංහල sub හදන්න…හිතන තරම් ලේසි නැහැ නේ sub හදන එක මටත් මේක හදනකොට තමයි තේරුනේ..කොහොමහරි ඔන්න මගේ පළමු සිංහල sub එක… වැරදිනම් අනිවාර්යෙන්ම ඇති…වැරැදී හදාගන්නම්…ඒවා …

Read More »
error: Alert: Content is protected !!