You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / Sinhala Subtitle / සමීර කරුණාරත්න (page 10)

සමීර කරුණාරත්න

Runner Runner (2013) | කොස්ටාරිකාවේ සුදු අන්තුවා [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙන්න හදන්නේ තවත් මේ වසරේ නිකුත් වුන ලගකදී හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වුන ලංකාවේ බොහොම දෙනෙක් කැමති පන්නයේ චිත්‍රපටයක්. මේ වසරේ ඔක්තෝබර් 4 වනදා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භකළ මේ චිත්‍රපටය Brad Furmanගේ අධ්‍යක්ෂණයක්. පිටපත Brian Koppelman, David Levien මේ දෙන්නම ටිකක් සුදුව පැත්තට බර කතා ලියන්න විශේඥතාවක් පෙන්වන උදවිය. ඩොලර් …

Read More »

Sleepy Hollow [S01 : E10] | ජෙරමි ක්‍රෙයින්… [සිංහල උපසිරැසි සමඟ]

පහුසිය සතියේ ස්ලිපි හලෝ කතාව විකාශනය වුනේ නැහැ, නමුත් මේ සතියේ නිකුත් වුනා ඒත් ඉතින් උපසිරැස ගෙන්න නම් ප්‍රමාද වුනා වැඩ රාජකාරි එක්ක. කොහොම හරි ලබන සතියෙත් කතාව විකාශය නොවෙන පාටක් තමයි තියෙන්නේ. බලමු කොහොම වේවිද කියලා. පහුගිය සතිය පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ක්‍රෙයින් මෙතෙක් නොදැන සිටි ඔහුගේ දරුවෙක් ගැන …

Read More »

Gravity (2013) | නැවත නැගී සිටීම… [සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් එක එක දේ කරන්න උත්සාහ දරනවා. අලුත් අලුත් දේ සොයාගන්නවා, සමහර උත්සාහයන් අසාර්ථකයි නමුත් සාර්ථක වෙන උත්සාහයන් ලොවම පිලිගන්නවා. ඔය වගේ මිනිසා සාර්ථක වුන දෙයක් තමයි අභ්‍යවකාශ තරණය. මේ කතාව ලෝක සිනමාවට එන්නේ අදක ඊයෙක නෙමෙයි, අමුතු අමුතු ලෙස ඔබ මම අපි සියලුදෙනාම අභ්‍යවකාශය හා සම්බන්ධ චිත්‍රපට බලලා ඇති. …

Read More »

Insidious: Chapter 2 (2013) | දෙලොවක් අතර…. [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටයක් සඳහා සිංහල උපසිරැස ලබාදෙන්නයි සුදානම. ඊයේ හොඳ පිටපතක් නිකුත්වුන මේක මේ වසරේ වඩාත්ම කතාබහට ලක්වුණ සුපිරි චිත්‍රපට දෙකක් එකක්. අනික The Conjuring (2013) බලන්න ඇති නේ බයිස්කෝප් අඩවියේ කලින් දුන්නේ. මේකත් ඒ සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් …

Read More »

Sleepy Hollow [S01 : E09] | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේ සතියේ කොටස ඔබවෙත ගෙන්න මේ තරම්ම ප්‍රමාදවීම සම්බන්ධයෙන්. මේක බොහොම කාර්යය බහුල සතියක් වුන එක තමයි ඒකට හේතුව වෙන්නේ, නමුත් ලබන සතියෙත් වෙනදා වගේ බදාදා දිනයේ දෙන්න වෙන්නේ නැති බව දැම්ම කියලා තියනවා ඔන්න. මතක ඇති කියලා හිතනවා පහුගිය සතියේ කොටස, අසරුවා කවුද කියන එක …

Read More »

Sleepy Hollow [S01 : E08] | අසරුවා යනු කවුද..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පහුගිය සතියේ හසන්ත සහෝ ගෙනාව 07 වන කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒ කොටස අවසාන වුනේ අසරුවා ක්‍රෙයින් හා ඈබී ඇටවූ උගුලට හසු වීමෙන්, නමුත් බ්රුක්ස් කියනා ආකාරයට නම් අසරුවා මැරිය නොහැකි, ඔහු කොටු කිරීමට පමණයි කල හැකි වන්නේ. ඒ එක්කම ඈබීගේ සොහොයුරිය මානසික රෝහලෙන් එලියට එන වගකුත් පහුගිය …

Read More »

The Tomorrow People [S01 – E06] | අහිමි වීමක්… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ හෙටදින මිනිසුන් එක්ක ඔයාල හමුවට මට එන්න සිද්ධ උනා. මොකද හසන්ත සහෝ ටිකක් අසනීප වෙලා ඉන්න නිසා. එහෙනම් මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම් මොනවද කලින් සතියේ උනේ කියලා.කලින් කොටසේදී අල්ට්‍රා එක තුල ඉන්න තවත් ඉහල නිලධාරීන් ගැන ස්ටීවන්ට දැනගන්න ලැබුනා. ඒ වගේම ඔහුගේ අනුදැනුම යටතේ තමයි ස්ටීවන්ගේ පියාට …

Read More »

How I Live Now (2013) | තෙවැනි ලෝක යුද්ධය මැදින්… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් අලුත් චිත්‍රපටයක් අරගෙන එන්න බැරි වුන එකේ මම කැමතිම ආකාරයේ බ්‍රිතාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන එන්න ලැබුනා ඔන්න. මේක 2004 වසරේ Meg Rosoff විසින් ලියන ලද How I Live Now ග්‍රන්ථය පාදක කරගෙන තමා නිර්මාණය වෙලා තියෙන්නේ.මේ ග්‍රන්ථය Guardian Children’s Fiction Prize හා ඇමරිකාවේදී Printz Award කියන සම්මාන පවා ලබාගන්න …

Read More »

Sleepy Hollow [S01 : E06] | පව් සොදාහැරිම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සති කිහිපයකට පස්සේ 04 වැනිදා දිනයේ නැවතත් FOX නාලිකාවේ Sleepy Hollow 06 වන කොටස විකාශය වුනා. මම මුල් කොටස් 05 මතක් කරන්න යන්නේ නැහැ, මොකද ඒ කොටස් 05 ගැන ලිපියක් බයිස්කෝප් මංසලේ පලවුන නිසා. අද කතාව වෙනදාට වඩා ඉකොබොඩ් ගේ අතීතය එක්ක බැදිලා තියනවා. මේ වතාවේ වෙනදා වගේ නැතුව …

Read More »

Hostages [S01 : E05] | පලා යාමේ ප්‍රතිවිපාක [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මටයි 05 වන කොටස ඔබ වෙත ගෙන එන්න බාර වුනේ. වැඩි කතා ඕනේ නැහැ කොලින් ම පහු ගිය කොටස පොඩ්ඩක් මතක් කරගමු. පහු සිය කොටස වෙනකොට ඇන්ජලා අතුරුදහන්, මතක ඇතිනේ රහස් අංශය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ ඩන්කන් ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන්න යෙදෙව්වා. මේ අතර “නිනා” ඩන්කන් ගේ …

Read More »

On Her Majesty’s Secret Service (1969) | ජේම්ස් බොන්ඩ්ගේ විවාහය… [සිංහල උපසිරැසි සමඟ]

බොහොම කාලෙකට පස්සේ 007 එහෙම නැති නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් අරගෙන ආවේ. අද නම් මට කට්ටිය හොදට බණීවි… නමුත් ඔන්න 60 දශකයේ ආව අවසාන ජේම්ස් බොන්ඩ් සලරුව වන මේ On Her Majesty’s Secret Service (1969) තුළින් 60 දශකය නිමා වෙනවා. On Her Majesty’s Secret Service ග්‍රන්ථය ඉයන් ෆ්ලෙමින් අතින් ලියවුණේ …

Read More »

Mummies: Secrets of the Pharaohs (2007) | මමී කරණය…[සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති නේද බයිස්කෝප් ලිපි 2000 ක සැමරුම වෙනුවෙන් ඔබ වෙත ගෙනාව Egypt කතා මාලාව. මේකත් ඒ BBC නිවසෙන්ම තමයි එළියට එන්නේ. නමුත් එක මිනිත්තු 40 කොටසක් ලෙසින්. කතා මාලාවට සම්බන්ධ නැති වුණත්, ඒක බැලූ අයට නම්, නම් ගම් එහෙම මතක් වේවි. Keith Melton ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි පිටපත, Arabella …

Read More »

Sleepy Hollow [S01 : E05] | අතුරුදහන් වූ ජනපදය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව හොදයි වගේ ඔක්කොටම වඩා. මුලින් පහුගිය සතිය මතක් කරගෙන ඉම්මු කෝකටත්. පහු ගිය සතිය වෙන් වුනේ මානසික රෝහල් අඩස්සියෙන් මිදුන ජෙනි මිල්ස් තමන්ගේ හැකියාව හා මේ අත්භූත අසාමාන්‍ය අංශයේ තියන පළපුරුද්ද එකතු කරගෙන සොලමන් රජු විසින් ලිව්වාය කියන මන්ත්‍ර පොතක් ආධාරයෙන් හෙසියන්වරුන් අමනුෂ්‍ය ආත්මයන් 72 මෙලොවට ගෙනෙන එක …

Read More »

Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි …

Read More »

The Lone Ranger (2013) | රිදී කොල්ලය..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ වසරේ ආව Western චිත්‍රපටය අරගෙන එන්නයි සුදානම. මිට කලින් කල උපසිරැස සියල්ලටම වඩා ටිකක් වෙනස් මේක නම්. මේ වසරේ ජුලි 03 වනදා තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. මේක හදන්න දරලා තියෙන්නේ එසේ මෙසේ වියදමක් නෙමෙයි, මෙතෙක් Western ගැන සිනමා පටයක් වෙනුවෙන් වැය කල ඉහලම වියදම වන ඇමරිකානු ඩොලර් මිලියන 225 කට …

Read More »

Sleepy Hollow [S01 : E03] | සිහින රකුසා….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද මේ ගෙනාවේ තුන්වෙනි කොටස. පිටපත් නම් ආවේ ඊයේ නමුත් ඉතින් මගේ වේගේ දන්නවානේ… 😉 පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා මම කිව්වා වගේ අනික් අයටත් මුල් කොටසට වඩා දෙවෙනි කොටස හොඳද කියන්න නම් දන්නේ නැහැ. කෝකටත් පොඩ්ඩක් මතක් කරගමු සිදුවීම් ටික. දැන් ක්රෙයින් නින්දෙන් ඇහැරිලා ටික දිනක් …

Read More »

City of Life and Death (2009) | යුධ විලාපය… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවිය ඔබ බොහොම දෙනා දන්නේ අලුතෙන් එන චිත්‍රපට වලට උපසිරැස දෙන වෙබ් අඩවියක් හැටියට. නමුත් මේ තුල ඔබ නොදැක්ක පැත්තක් තියනවා. ඒ තමයි අපි උපසිරැස ඉල්ලීම් ඉටු කරන්නේ ඔබේ පමණක් නෙමෙයි. පාසල්, වෙනත් රජයේ අධ්‍යාපනය ආයතන, විශ්ව විද්‍යාල ,ත්‍රිවිධ හමුදාවට අදාළ විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන විද්‍යායතන. වගේ එකී නොකී …

Read More »

Sleepy Hollow [S01 : E02] | වප් පුර සද….[සිංහල උපසිරැසි සමඟ]

Sleepy Hollow මුල් කොටස පහුගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා හැමෝම. බලපු අය දකින්න ඇති, තේරුම් ගන්න ඇති මේක නිකම්ම හිස නැති අසරුවෙකුට වඩා දෙයක් බව. මයා කාර්ම, කාල තරණය, පුරාන ඇදහිලි, අමනුෂ්‍යයන්, කාලයේ වැලලිගිය රහස් මේ ඔක්කොම පස්සේ යන ඉකොබොඩ් ක්රෙයින් හා ලුතිනන් ඇබි මිල්ස් හා ගෙවන්න යන දෙවන …

Read More »

Sleepy Hollow [S01 : E01] | හිස නැති අසරුවා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා ආසා කරන Under the Dome කතා මාලාව අවසන් වුනා නේ. දැන් සරත් සෘතුවේ කතා මලා කල එලි බහින්න පටන් අරගෙන. මමත් ඉතින් ඔක්කොම පුරවා ප්‍රචරක පට ඔක්කොම බලා Sleepy Hollow කරනවා කියලා හිතා ගත්තා. මේකත් හැනිබල්, බෙට්ස් මොටෙල් වගේම චිත්‍රපටියක් ඇවිත් අති සාර්ථක වෙච්චා. ඒ නම් ගම් …

Read More »

The Hangover Part III (2013) | වෘක රැළේ අවසානය…. [සිංහල උපසිරැස සමඟ]

2009 වසරේ ජූනි 9 වනදා Todd Phillips ගේ අධ්‍යක්ෂණයෙන් The Hangover සිනමා ලෝකයේ අත් පොත් තිබ්බ. ෆිල්, ස්ටූ, හා ඩොග් නම් මිතුරන් ඩොග්ගේ විවාහයට මත්තෙන් උමතුවේ නගරයට සවාරියක් යන්න පටන් ගන්නව නමුත් ඉතින් මේ උදවියට ඇලන් නම් ඩොග්ගේ වෙන්න මස්සිනාත් එකතු වෙනව. කොහොම කොහොම හරි මේ උදවිය පිස්සු වැටෙන්නේ ඇලන් …

Read More »
error: Alert: Content is protected !!